Back
/ 31
Chapter 3

Part 3 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

" හරි දැන් උබට බෑමද කියන්නෙ..අඩෝ එකතකොට මොකද කරන්නෙ..නෙහස් මේ teacher ගෙන් අහපන්කෝ dance කරන්න පුලුවන් මොකෙක් හරි එකෙක් කමන් නැද්ද කියලා.."

" මොකෙක් හරි කියන්නෙ උබ මේ නලාවට පෙනේ වනන ශිවන්යාද ගන්න යන්නෙ.."

" උබට ඒ පැහිච්චකන් වැඩක් නෑ නේ..කිව්ව දේ කරපන්කෝ.."

හරිනෙ වැඩේ මහ ලොකුවට battle කරන්න ලෑස්ති උනාට දැන් එකෙක් අඩුව ඉන්නෙ..අපෙ උන් ඔක්කොම සුපිරියටම traditional නැටුවට මේවා පුලුවන් ටික දෙනාටයි..දැන් ඉතින් මොන ලෝකෙන් හරි එකෙක් හොයා ගන්න වෙනවා..නැත්තන් වැඩේ cancel..අයියෝ ඒක වෙන්න දෙන්න බෑ..

" ඔයාලගෙ යාලුවො කව්රුත් නැද්ද hip hop dance කරන්න පුලුවන්.."

"ඒයි හලෝ දේශාන් මේ.."

" කියන්න පවිත්‍ර.."

" විවේන්ට පුලුවන්.."

"හෑ මක්කැයි දොඩන්නෙ ඔහෙයි කුක්කු බෝලෙ..අර විවේනයාට dance කරන්න පුලුවනැයි..."

" ඔව් නෙහස් එයාට hip hop හොදට පුලුවන්..මං ඕන්නම් අහල බලන්නම් එනවද කියලා.."

" අප්පට සිරි යකෝ දේශ්..එක ගහෙන් කුරුල්ලො දෙන්නයි කියන්නෙ මේකට තමා..මෙන්න උබෙ cru_"

" උබ මොකද තවත් මෙතන කරන්නෙ දැන් අහල වරෙන් teacherගෙන් ගිහින් විවේන්ව ගන්න පුලුවන්ද කියලා..ඊට පස්සෙ පවිත්‍ර ඔයා එයාගෙන් ගිහින් අහන්න.."

මූ ගම කන්න කලින් මං මැදින් පැනල ඌව එලෙව්ව..එතකොට දැන් සිරාවටම උට dance කරන්න පුලුවන්ද..බලමුකො බලමුකෝ..

⏳⏳⏳⏳⏳

කල්‍යාණි teacher එහෙම කවුරු හරි ඉන්නවනම් join කර ගන්න පුලුවන් කියලා තිබ්බා අපි දැන් මේ ඉන්නෙ විවේන් එනකන්..

මට තාම හිතා ගන්න බැරි ඇයි මගෙ හිතේ එයා ගැන කැමැත්තක් ඇති උනේ කියලා..මෙච්චර කාලෙකට කිසිම කෙනෙක් ගැන දැනුන් නැති හැගීමක් ඒක..දනුකයා හැදුව group එකේ අපි දැන් msg කරනවා..අහ් ඒක නෙවෙයි නේ හොදම එක මූ මට sorry කිව්ව නේ..ඒකත් in box msg දාලා..එදා අර සීන් එකට තමා sorry කිව්වෙ..ඌ හිතුව තරම් නරක නෑ වගේ..ඇත්තටම මං එයාට කැමතිද..

හදිස්සියේම cadet room එකට එන්න කියලා තිබ්බ නිසා විවේන්ට එන්න උනෙ නෑ දනුකයත් කඩාන බිදගෙන ගියා..අව්ලක් නෑ ඌ හවස එන්නම් කියලා තිබ්බ ඒකත් අපෙ ගෙදර..නෑ නෑ එහෙම මේ වෙන දෙනක් නෙවෙයි වැරදියට හිතන්න එපා..හැමදාම වගේ dance practice කරන්න තිබ්බොත් හැමෝම එකතු වෙන්නෙ අපෙ ගෙදරට තමා ඉතින් අදත් එහෙමයි..college ඉවර වෙලා ගෙවල්වලට ගිහින් හැමෝම ඉතින් වොශ් ඒම දාල අපෙ ගෙදර එනවා..

පොඩි කාලෙ ඉදන් dance කරන්න තිබ්බ උන හින්දා ආච්චි මට ඒකට වෙනම තැනක් හදල දුන්න..දවසෙ වැඩි හරියක් ගෙව්නෙ එතෙන්ට වෙලා..

" දේශාන් කොලුවෝ..උබ ඒනම් කෑල්ලව ගෙදරත් ගෙන්න ගන්නව නේ..හා හා ඕම යන්කෝ..ලගදිම අපිත් මාමලා වෙයි වගේ.."

" මොනාද බං උබ ඔය කියන්නෙ.."

"ආ..ඇත්ත කියනකොට තරහ යනව නේ.."

" දැන් මොකක්ද ඇත්ත.."

" අපි මාමලා වෙන්න යන එක.."

" අනේ වදින්නම් බං පලකො කට වහන්.."

" නෑ නෑ මට වදින්න ඕන් නෑ ලගදිම අරූ ඉස්සරහ උබට දණ ගහන්න වෙයි..අනේ..පව්ව් අපෙ දේශ් පුප.."

" ඇයි මගෙ පුප පව්.."

" ඉතින් අරූ top වෙයි නේ උබ bottom.."

" ඈයිශ්..පිස්සුද උබට මේ මං bottom වෙන්න.."

" හා හා කාරි නෑ කාරි නෑ.."

" කටවහන් පලකො නෙහස්..බෑග් එක අරන් වරෙන් ගෙදර යන්න දනුකගෙ එකත් ගෙනෙක් යන ගමන් එක්කන් යන් නැත්තන් ඌ අයෙ එන්න එපැයි.."

" ඔම්කේ.."

⏳⏳⏳⏳⏳

" අහ් උබල ආවද..විවේන් එන්නම් කිව්ව හවස location එක එවන්න කිව්ව උබ යවනවද මං යවන්නද.."

"උබ යවපන්.."

" හ්ම්ම්..අපි දෙන්නත් උබල ගෙදර එන්නම් මෙහෙම්ම ඇ..ආයෙ ගෙදර ගිහින් එන්න කම්මලි.."

" දැන් වෙනද එන්නෙ මගෙන් අහලද.."

" ඒ වෙනදනේ..කව්ද දන්නෙ අද උබ අරූව කලින් ගෙන්න ගන්න ප්ලෑන් ගහනවද කියලා.."

" ඒ පාර උබත් පටන් ගත්තද..කට වහන් එනවනම් වරෙන්.."

මුන්ගෙ කුණු කතා ඔක්කොම අහන් තමා මට අද ඉන්න උනේ..ගෙදර ආව ගමන් වොශ් දාන් කාල බීල අපි ගියෙ practice room එකට..අද අයිය තාම නැති නිසා අපි තුන් දෙනා ඔක්කොම කරා කෑම හදල ගෙදර ඒම පොඩ්ඩක් අතු පතු ගාල ගත්තා..

තාමනම් අනිත් උන් ඇවිල්ල නෑ..නෙහස් ඉතින් mirror selfie ගහනවා..දනුකයා music player එක ලග මොනාද කරනවා..

" හරිද බං ඔතන වැඩේ music track එක හරි නේ..කව්රු හරි එනව ඇහෙනවා..දෙන්නෙක් එනවා.."

" හෑ කෝ නෑ නේ.."

" තාම ගේට් එක ලග.."

"හා හා අපිට නෑ නේ ඉතින් උබට වගේ super powers "

" බෙල් එක ගහනව බං එක්කන් වරෙන්කො ගිහින්..දනුකයා.."

" හරි හිටාන්.."

ඔව් ඉතින් මට super powers තියනව නේ..දුරක සද්දයක් උනත් ඇහෙනවා..සුවද දැනෙනවා හොදට..වේගෙන් දුවන්න පුලුවන්..තව තියනවා හෙමීට කියන්න්ම්කෝ..

" අඩෝ..විවේන් බොසා..අහ් එන්න එන්න.."

"එන්න පවිත්‍ර..අනිත් අයනම් තාම ආවෙ නෑ  ඉදගෙන ඉන්නකෝ..එයාලත් ආවම වැඩේ පටන් ගමු.."

" හරි දේශ්.."

" බොන්න මොනා හරි ගෙන්නද උබලට.."

" එපා හලෝ පස්සෙ බොමු.."

" විවේන්..?"

" no thanks "

මූගෙ ලොකු ලයින් බලපන්කෝ.. no thanks කමන් නෑ ඉතින් මගේ නේ..කොල්ලගෙ look එකනම් මරු දැන්නම් ඇත්තටම dance කරන්න පුලුවන් ඇති කියල හිතෙනවා..cute  අනේව්.. black  colour එයාට මාර මැච්..

" අහ් ඔය එන්නෙ අනිත අයත්..එන්න එන්නෝ.."

" මහන්සි නෑ නේ උබලට..ටිකක් වෙලා ඉන්න ඕන් නෑ නේ..දැන්ම පටන් ගමුද.."

" හෝව් හෝව් ඉස්සල්ල අපෙ විවේන් බොසාගෙ වැඩ බලලා ඉමු නේ.."

" good idea..විවේන් ඒනම් පටන් ගමුද.."

" ok මං ready "

" nice.."

හා හා බලමුකෝ මගෙ කොල්ලගෙ වැඩ දැන්..ready කියලා කොණ්ඩෙත් හදා ගෙන ආව වැඩ්ඩ වගේ ඉස්සරහට..

" මොකක්ද ඕනි song එක.."

" ඕනි එකක්.."

ආ..ඕනි එකක් ගාන්නෙ ඕනේ එක්කට පුලුවන්ද..පිරිතක් දැම්මනම් හරි ඒනම්..ඔන්න ඒනම් ඔයාට song එකක්..බලමුකො අපී...

යෝහ්..මූ මරු නේ.. track එක play කරා විතරයි..පට්ටම ලස්සන move එකක් අරන් පටන් ගත්තා..ඔක්කොමලා කට ඇරන් බලන් ඉන්නෙ..මං හිතන්නෙ මෙයා අපෙ උන්ටත් වඩා හොදයි..එයාගේ moves මාරම clear..සුපිරි bullet එකක්..අනේ..මටම මවපු කෙනා කිව්වෙ නිකන් නෙවෙයි නේ..මූ නම් මගේම තමා..

" woow විවේන්..ඒකනම් පිස්සුවක්.."

"සිරා ඈ..යකෝ මූ මාර එකෙක් නේ..නැද්ද කුක්කු බෝලේ.."

" එයා music කරාට පොඩි කාලෙ ඉදන් හොදට dance කරන්න පුලුවන් නෙහස්.."

"හා හා ආයෙ music ඕන් නෑ dance විතරයි..නැද්ද දේශ්...දේශ් අඩෝ දේශාන්.."

"අහ්..ඔ_ඔව් කියන්න.."

" තෝ මොන ලෝකෙද යකෝ ඉන්නෙ.."

" අහ් නෑ නෑ..ඒහෙනම් දැන් පටන් ගමුනේ..දනුකයා track එක දාපන්.."

මොන ලෝකෙද ඉන්නෙ අහන්නෙ..මං විවේන් දිහා බලන් හිටියේ..දනුකය කිව්ව වගේ ඒකනම් පිස්සුවක්..

" මෙහෙමයි gays magaverse , s class , hall of fame තමා songs ටික අපි ඒවගෙන් track  එකක් හදල තියෙන්නෙ.."

" ඔව් දේශ් දැනටමත් choreography කරල තියෙන්නෙ..intro එකක් තියනවා..දේශ් අපි කව්ද දාන්නෙ.."

" විවේන්ව.."

" හෑ මක් කිව්ව මූව.."

" විවේන් පුලුවන්ද ඔයාට.."

" පුලුවන් ඒත් ඒක හරි නෑ වගේ.."

"නෑ එහෙම එකක් නෑ ඔයා තමා ඒකට ගැලපෙන්නෙ..අකමැති කව්රු හරි ඉන්නව.."

" අහ් නෑ නේ ඒනම් එහෙම තමා වෙන්නෙ..කො කෝ come on boys.."

මං හිතනවා මං ගත්ත තීරණේ හරි ඇති කියලා..ඔව් එයා තමා ඒ වැඩේට හටි යන්නෙ..

පැය තුනක් හතරක් අපි practice කරා දැන් පොඩි break එකක් ගත්තා කට්ටියම cool drinks බොනවා..

" ඒයි දේශී..wash room එක කොහෙද.."

අහ්...දේශී හැමෝම දේශ් කියද්දි එයා විතරක් දේශී..ඔව් ඒකත් හොදයි..අනාව් angel ට wosh room යන්න ඕනි වෙලා..

"  අහ් එන්න විවේන්.."

" හ්ම්ම්.. "

" මේ මගෙ room එක wash room  එක අතන.."

" අහ් ඔයාගෙ room එක..වෙන එළියෙ wash room නැද්ද.."

" තියනව පල්ලෙහ තියෙන්නෙ එහෙ යනවට වඩා මේක ලගයි නේ ඔයා මේකට යන්න.."

" හ_හරි.."

අහ් පිදුමයි නේ..ඔව් ඒක මගෙ room එක ..එයාටත් ඒකට යන්න මං අයිතිය දුන්න..wash room  එකට එයා යනකන් ඉදල මං t shirt  එක ගැලෙව්ව..නෑ නෑ අනවශ්‍ය දෙයක් කරන් නෑ අර නෙහසයා අතින් මගෙ ඇගේ juice හැලුනා..ඒකයි..

" අහ් so_sorry.."

හරි නේ..මෙච්චර ඉක්න්මනට ගිය වැඩේ කරාද..t shirt  එක ගලවද්දිම මෙයා ආව නේ..දැක්ක ගනම් බිම බලන් සොරිලූ..ලැජ්ජ හිතිලා..

" ඒයි පොඩ්ඩක් ඉන්නවා.."

" හ්හා..ඇයි.."

" කියන්න දෙයක් තියනවා.."

" මො_මොකක්ද.."

" ලගට එනවකෝ.."

" ඒ මොකටද.."

" එපා ඉන්න මං එන්නම්.."

අඩියයි දෙකයි..කකුල පැටලුනා ඌත් එක්කම දෙන්නම ඇද උඩට වැටුනා..හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න මං එයාගෙ ඇග උඩ..තව අපෙ lips ඒව ඒව එකට ගෑවිලා..

සුවදයි..මොකක්ද ඒ අමුතු සුවද..වැනිල සුවදක් එක්ක තව මොකක්ද එකක් මික්ස් වෙලා..මෙච්චර දාඩිය දාලත් ඇයි මෙයා ලග සුවද..පිස්සු හැදෙනවා..මට මාව control කර ගන්න බෑ වගේ..මොකක්ද මේ වෙන්නෙ..

දෙයියනේ මගෙ ඇස්..ඔව් මට දැනෙනවා ඒවගේ පාට වෙනස් වෙලා..

Share This Chapter