Back
/ 31
Chapter 15

Part 15 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

A/l ඉවරායි මං දැන් නිදහස් ජීවියෙක්..දැන් දිගටම කතාව දෙන්න පුලුවන්..

නිකමට වගේ මුල ඉදන් දැනට තියන ටික කියෙව්ව වෙරි බෑඩ් අප්ප හරිම ප්‍රාතමිකයි..කමන් නෑ මගෙ ඉස්සල්ලම එක නේ..තව ලස්සන වෙනස් විදිගෙ hyunlix ff එකක් ලියමු..

මේක ඉක්මනට ඉවර කරමු..කොහෙද ඉතින් කියවන අයගෙන් කිසි සපෝර්ට් එකක් නෑ නේ..ලියන්න හිතෙන්නෙත් නෑ එතකොට 😪💔

හා හා පහලට දැන් කතාවට යමු..

👇

___________________________________________

සුදු අයියලා ඇවිල්ල සතියක් ගෙවිල ගියා..මේ අතර එක එක විදිහෙ තායි series  නිසා විවේන් කන්නෙ මගෙ ඔලුව..දෙන්නත් එක්ක අඩනවා මහ හයියෙන් හිනා වෙනවා වෙලාවකට එව්වගෙ ඉන්න උන්ට බනිනවා..හර්ෂ අයියයි මායි සංසාරෙ දුක මෙනෙහි කර කර හිටිය මේව බලලා..

ඔය හැම දේම අතර අපෙ pack එකට තවත් කෙනෙක් එකතු උනා..ශනිල්ක ඌට ඕනි අපෙ උදව් එයාව control කරන කෙනාව හොයා ගන්න..ඒත් ඌ වෙන කෙනෙක්ගෙ පාලනේ ඉන්න නිසා විශ්වාස කරන්න අමාරුයි..කලින් දවසම මාව හොයාන ආව beta කවුරු උනත් ඌව හොයන්න අපි ගොඩක් try කරත් ඌ ගැන කිසිම දෙයක් තාම හොයා ගන්න බැරි උනා..කොහොමත් අපි ඇර තව pack එකක් මේ අවටම ඉන්නවා..

" දේශී මේ කෝ මෙහෙ බලන්නකෝ..අනේ කෝ ඉතින්..ම්හුක්..සොරි අනේ..හරි හරි ආයේ ඒම කරන් නෑ.."

මූ අද දවසම සුදු අයියලා ගෙදර රිංගගෙන හිටියේ මං උන්නද මලාද නෑ රෑට රෑ වෙලා ඒ පාර මෙහෙ ඇවිල්ල දැන් බොරුවට හුරතල් වෙනවා..උබ ලොකුම ලොකු වැරැද්දක් දේශ් කරේ සුදු අයියට මූව සෙට් කරලා..

" ඕන් නෑ විවේන් නිකන් බොරුවට.."

" අනේ...කෝ බලන්නකො මෙහේ.."

ඇදේ මුනින් අතට නිදාන ඉන්න මගෙ පස්ස උඩ හොදට ඉදගෙන මූණෙන් අල්ලලා එයාගෙ පැත්ත හැරෙන්නලූ..මුනින් අතට ඉදන් කොහොමද දෙයියනේ මගෙ පුප උඩ ඉදන් ඉන්න එකා දිහා බලන්නේ..මහ සෝන ගැහුව වගේ මේකා දැන් මගෙ ඔලුව අබරලා කඩල දානවා..

" අනේ බලන් නෑ නෙ ඉතින්.."

" අයින් වෙන්නකො බබා ඔයා ඔහොම ඉද්දි ඔයා ඉන්න පැත්තට මට ඔලුව හරවන්න බෑ නෙ නේද.."

" අහ් ඔව් නේ හී හී සමාවෙන්න..මෙහෙ හැරෙන්නකො ඒනම් බඩ උඩ ඉද ගන්න මට.."

" ඒ පාර කොහෙද ඔය යන්නේ දැන්.."

" ඉන්නකෝ..ඇස් පියා ගන්නකෝ ඔයාට බඩ්ඩක් පෙන්නන්න.."

ඒ සැරේ මොන නාඩමක් නටන්නද දන් නෑ යන්නේ..ගෙම්බෙක් වගේ උඩ පැන පැන මොකක්ද මල්ලකුත් උස්සන් bathroom එකට ගියා..

" දේශී..ඇස් වහන් නේද ඉන්නේ.."

" හ්ම්ම් හ්ම්ම්.."

" ඔන්න මං එනෝ..."

" හරි ඇස් අරින්නකෝ.."

" වි_විවේන්.."

" සුදු අයිය දුන්නේ ලස්සනයිද.."

" ඉල්ලන්නනම් එපා දේශි දෙන්නෙ නෑ ඔයාට.."

" මට ඕව එපා..ඔයාව ඕනි එනව මෙහෙට.."

" ම්හුක්..තරහ වෙලා නේද හිටියෙ දැන් මාත් එක්ක..එහාට වෙන්නකෝ.."

" ඔහොම ඉද්දි තරහ වෙලා ඉන්නෙ කොහොමද බං..අතේ ඉන්න කිටීලගෙන්නම් වැඩක් නෑ මට අනිත් කිටීව තමා ඕනි.."

මූනම් වෙනම පිස්සුවක්..තරහ වෙලා ඉන්නෙ කොහොමද අප්පා මෙහෙම ඉද්දි..චූටි කිටීව ඇදේ පෙරලගෙන මං එයාගෙ බඩ උඩ ඉද ගත්තා..එයාට පුලුවන්නම් ඇයි මට බැරි..

" ඔයා බරයි දේශි අයින් වෙන්නකෝ.."

" අයින් වෙන් නෑ..ඇයි.."

" අනේ ඉතින්..දේශියෝ මේ අහන්නකෝ.."

" අහන්න කියන්නකෝ.."

" අපි දෙන්න bed friend එකේ වගේ කරමුද.."

" ඒකෙ මොනාද ඒ පාර.."

" අනින් වෙන්නකො ඉතින්..මං කියන විදිහට කරන්න හරිද.."

ඒ පාර මොකක්ද දන් නෑ කරන්න ලෑස්ති..එක පාරකුත් කින්පෝස් ද මොකක්ද එකක් විදිහට කරමු කියලා පාන් පෙත්තකුත් කටේ ගහන් බල්ලෙක් වගේ ඇවිල්ල දෙන්නත් එක්කම ඒක කන්න උනා..සුදු අයිය තමා මෙයාට ඕව කියන්නේ..ඌත් හර්ෂ අයිය එක්ක ඕම ඇති ewww..අව්ලක් නෑ මේ දේශ් ඉතින් ඕවට කැමති..එක එක ඒව කිව්වට..

මට ඇදෙන් බහින්න කිව්ව විවේන් කකුල් දෙකත් M එකක් වගේ තියාන අර පූසෙක් වගේ ඔලුව පැත්තට හරව බරව බලනවා..දේශිගෙ ඉවසීමනම් දැන් නැතිවීගෙන එන්නෙ චූටි මැණික..

" එන්න එපා ඉන්න පොඩ්ඩක්.."

" හ්ම්ම්..ඔයා කියන දෙයක් තමා.."

" ඇද ලග දන ගහ ගන්නකෝ.."

එයා කිව්ව විදිහටම මං කරනවත් එක්කම විවේන් පූසෙක් වගෙ අතේ ඇගිලි ටිකත් හදාන පස්සත් උඩ දාන් දණ ගහගෙන මං ලගට ආවෙ ගොඩක් sexy විදිහට..මේකා ශර්ට් එක විතරද කොහෙද ඇදන් ඉන්නේත්..

" ඔයා කැමතිද ඒකට.."

" හ්ම්ම්.."

" ඉන්නවා ඇයි අදිස්සී.."

" විවේන් බබා මට ඉවසන් ඉන්න බෑ.."

" ම්හුක්..කරන්න දෙයක් නෑ.."

" ම්ම්හ්හ්..බ_බා.."

" ඇති විවේන්..දැන් මේක මගේ විදිහට කරමු.."

දිවෙන් මගෙ මූණම එයා තෙත් කරද්දි මට තවත් ඉවස ගන්න බැරි උනා..ඇදේ දිගා උන මං එයාව මගෙ බඩ උඩ ඉන්දව ගත්තේ ඒ සිහින් ඉන දෙපැත්ත මිරිකන ගමන්..මූ මාව තවත් අව්ස්ස්නවා තාමත් පූසෙක් වගේ අත් දෙකත් මගෙ පපුව උඩ තියාන මූණ මගෙ මූණෙ අතුල්ල අතුල්ල ලෙවකනවා..

ටික වෙලාවක් ඕනි දෙයක් කරන්න දුන්න මං එයාව යට කර ගත්තා..ලාච්චුව ඇරල කලු රෙදි පටියක් ගත්තෙ මට අද අනන්තෙටම යන්න ඕනි කියල ආව අදහස නිසා..

" දේශි මොකද කරන්නේ.."

" මාත් එක්ක අනන්තෙටම යන්න එනවද..ම්ම්ම්.."

" දෙ_දේශී..."

" හාද බෑද.."

" හා.."

විවේන්ගෙ ඇස් කලු පටියෙන් බැන්ද මං එයාගෙ ශර්ට් එක ගලවලාම දැම්මා..සම්පූර්ණ නිරුවත් උන එයා ලැජ්ජාවෙන් එහෙම මෙහෙම ඇබරෙන දිහා බලන් හිටියෙ මං මගෙ රතු උන ඇස්වලින්..වෙනද වගේ දෙතොල් අල්ල ගන්නෙ නැතුව මං එයාගෙ නිපල්ස් මාරුවෙන් මාරුවට තොල්වල හිර කර ගත්තා..මොකද විවේන්ට ඒක ගොඩක් ෆීල් වෙනවා..

" දේ_දේශී ම්ම්හ්හා.."

" ඇයි ඇයි කෙදිරි ගන්නෙ ම්ම්.."

" ම්හුක්..යන්න අනේ.."

කෙදිරි ගන්න දෙයක් කරේ නෑ නෙ ඉතින් මං එයාට හ්ම්ම්..චුම්චු ටිකක්නෙ බිව්වේ..

" දේශී මට ඔයාව ඕනී.."

" sure නේද ඔයාට..ම්ම් ? "

ඔව් කියන්න එයා අලුව වනනවත් එක්කම මං මගෙ ඇදුම් ඔක්කොම ගලවලා දාල එයාගෙ ඇගට බර උනා..නිරුවත්ව ඉන්න විවේන්ගෙ කකුල් දෙක උඩට කරල ඈත් කරල ඒ asshole එක මං දිවෙන් තෙත් කරා..චූටි මැණිකගේ කෙදිරිලි හමුවේ ඇගිලි එකින් එක ඇතුල් කරේ එයාව සූදානම් කර ගන්න..

" විවේන්..ලෑස්තිද.."

" හ්ම්ම්.."

විවේන්ගෙ නලල සිපගෙන මගෙ ඩික් එක ඒ asshole එකට හෙමීට ඇතුල් කරා..

" දේශී....ආර්හ්හ්හ් මට රි_දෙ නවා.."

" ඔයා ගොඩක් තදයි බබා..ටිකක් ඉවසන්නකෝ.."

" ආර්හ්හ්හ්.."

" ගොඩක් රිදෙනවද ම්ම්හ්.."

" හ්ම්ම්..ක් ම න් නෑ මං ඒකට කැමතී.."

හෙමීට එයාට ඇතුල් උන මං එයාගෙ ඇග උඩ උස් පහත් වෙන්න ගත්තා..මුලදි වේදනාවෙන් කෑ ගැහුවත් විවේන්ට දැන් මගෙන් ලැබෙන පහසට කැමති බව ඒ කෙදිරිලි වලින් තේරෙනවා..

" ඔයා කැමතිද ඒකට.."

" හ්ම්ම් ගොඩක්.."

" රිදෙන් නෑ නේ දැන්..ෆාස්ට් කරන්නද.."

" හ්_හා..ම්ම්ම්හ්හා.."

" ආහ්හ්හා..දේශී...ම්ම්ම්ම්හ්..."

position දෙක තුනකටම විනාඩි ගානක් එයාගෙ ඇතුලෙම හිටිය මං වගේම එයත් එකවැර cum උනා..මේ අපේ පලවෙනි පාර කොච්චර විවේන් ලස්සන උනත් මට එයාව මුලදිම තලල දන්න හිත දුන්නෙ නෑ..ටිකෙන් ටික හෙමීට මං එයාව අනන්තෙටම අරන් ගිහින් අන්තිමට මගේ කර ගත්තා..

" මහන්සිද චූටි මැණිකට මගේ ම්ම්ම්.."

" අනේ දේශී.."

" ඇයි පන.."

" මටත් ඕනි කරන්න.."

" හ්ම්ම්..වෙන දවසක අද දෙන්නම කරල බෑ නේ.."

" ඇත්තටම දෙනවද.."

" හ්ම්ම් දෙන්නම් ඉතින් යන් wash දාන්න.."

විවේන්ට පන නෑ වගේ..ඉස්සල්ලම පාර නිසා අමාරු ඇති ගොඩක්..නනලට කිස් එකක් දීල මං එයාවත් එක්ක bathroom එකට ගියා..

⏳⏳⏳⏳⏳

" good morning බබා..ඇහැරින්නකෝ..දවල් වෙලා විවේන්.."

" ම්හුක්..දේශී ඇග රිදෙනව නේ.."

" ඉස්ස්ල්ලම පාරනෙ මැණික..පස්සෙ හරියයි..එන්න මං වඩානම ඉන්නම් අද ඔයාව.."

wash දාලා..විවෙන්ගෙ cream අනන්මනන් ටිකත් ඔක්කොම ගාල කෝල බෙයා කෙනෙක් වගේ එයාවත් ඇගේ එල්ලන් අපි ආවෙ පල්ලෙහට..මං මෙච්චර වෙලා හොදට නිදාන හිටියට අපි පහලට එද්දි සුදු අයියලා වගේම නෙහස් දනුක දෙන්නත් ඇවිල්ල අපෙ අයිය එක්ක ලොකු කතාවක්..

" අහ් ඇහැරියද උබ..ඊයෙ දර පලල මහන්සි ඇති නේ.."

" කටවහන් හිටපන්කෝ.."

මේකා කොහොමද දන්නෙ මං ඊයෙම දර පැලුව එක..නෙහස්ගෙ කතාව එක්කනම් බෙල්ලෙ එල්ලිලා හිටිය විවේන් තවත් මාව තද කර ගත්තා..රතු වෙලා ඇති දැන්..ඔක්කොම කරාට පස්සෙ තමා කොහොමත් මෙයාට ලැජ්ජාව එන්නේ..

" දෙන්නත් එක්ක මොනා හරි කාලම එන්නකො දේශ් බබා.."

" හ්ම්ම් ඔයාල කාලද ඉන්නෙ සුදු අයියා.."

" අපි කෑව බබා.."

" දේශ් බිස්කට් එකක්වත් නැද්ද ගෙනල්ල දෙනවකෝ.."

" ඕන්නම් තියනවද බලල කාපන්.."

" දැක්කද සුදු අයියා ඌ මට දැන් වෙනස්කම් කරනවා.."

නෙහසයා සුදු අයිය අතින් හෝ ගාල මට බනිනවා බ්ලා බ්ලා ග ගා..නෙහස් ඉස්සර ඉදන්ම සුදු අයියට ගොඩක් ආදරෙයි..

" ඔහොම ඉද ගන්නකෝ මං කන්න අරන් එන්නම්.."

" දේශී ඉද ගන්න අමාරුයි නේ.."

" වඩාන ඉන්නද ඒනම්.."

" ම්හුක් එපා ඉතින් කට්ටිය ඔක්කොම ඉන්නව නේ මට ලැජ්ජයි.."

කෑම මේස ලග අමාරුවෙන් හරි පුටුවෙ විවේන්ව ඉන්දවලා..කිචන් එකට ඇවිල්ල මං කන්න මොනද තියෙන්නෙ බැලුවා..

" දේශ්.."

" ඇයි අයියා.."

" විවේන්ට රිද්දුවද උබ.."

" අහ් නෑ පිස්සුද.."

" මං බබෙක් නෙවෙයි මල්ලී..කොල්ල අමාරුවෙන් ඉන්නේ..ඒක පේනවා ඕනි එකෙක්ට..උබගෙ අමාරුව ගැනත් මං හොදටම දන්නව නේ.."

" අයියෙ මං එයාට පුලුවන් උපරිමෙන් ඉව_"

" එයාව උබේම කර ගත්තනම් දැන් රැකපන් පුලුවන් උපරිමෙන්..මං ඒත් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට ඒ සීමාවත් පනී කියලා.."

" හ්ම්ම්.."

" පොඩ්ඩව ගෙදර යවන්නත් බෑ නෙ දැන් ඔහොම..පුලුවන්නම් හවස් වෙලා නිදි කරවලා හරි එන්න බේස්මන්ට් එකට යාලුවෙක් ඉන්නව ඇවිල්ල..උඩට ආවෙ නැත්තෙ පොඩ්ඩ ඉන්න නිසා.."

" මං හිතන කෙනාමද.."

" හ්ම්ම්..පෙන්නන්න දේකුත් තියනවා.."

" ඒ මොකක්ද.."

" හවස කතා කරමු ඒ ගැන.."

" හ්ම්ම් හ්ම්ම්ම්..මං මොනා හරි කරන්නම්කෝ.."

අයිය අද ගොඩක් අමුතුයි..ඇයි මෙච්චරම විවේන් ගැන එයා වද වෙන්නේ..

⏳⏳⏳⏳⏳

දවල් වරුවෙම කට්ටිය එක්ක කියව කියව හිටිය චූටි මැණිකට කන්න බොන්න ඔක්කොම දීල හවස් වෙද්දි ශේප් එකේ නිදි කෙරෙව්වා..

එයාව නිදිකරවලා පහලට එද්දී මෙච්චර වෙලා බේස්මන්ට් එකේ හිටිය කෙනා ඇවිල්ල හිටියා..

" උබටත් දැන් මාර වැඩ නේ බං දැන් බබ්බු බලා ගන්නත් එපැයි.."

" කට වහපන් ශනිල්ක..අයියා මොකක්ද මෙතන වෙන්නේ.."

" ශනිල්කව control කරන කෙනා ගෑණු කෙනෙක් දේශ්..මෙච්චර කල් මූ ලවා මරල දාල තියෙන්නෙ මීට අවුරුදු ගානකට කලින් සිද්ද උන දේට සම්බන්ද අයව..ඒ කියන්නේ අපිත් එයාගෙ ටාගට් එකක්.."

" එතකොට ඒ එයාගෙ luna ද.."

" හ්ම්ම් වෙන්න පුලුවන්..එදා ඒ pack එකෙන් ඉතුරු උනේ දෙන්නයි දේශ් බබා..එක්කෙන් තමා ඒ luna.."

" හ්ම්ම්..එහෙමත් එකක්ද..මට පෙන්නන්න තියනව කිව්වෙ මොකක්ද.."

" දනුක ඒක පෙන්නපන්.."

" දනුක ඊයෙ රෑ කැලේ පැත්තෙන් මෙහෙ ආවේ එතකොට ලේක් එක ලග ඉදන් ඌ ගිහින් තියෙන්නෙ මූ එනව දැනිල යන්න ඇත්තේ..යන්න යද්දි මූ 4to එකක් ගහන්.."

" දනුක උබ රෑ මෙහෙ ආවද.."

" ඌ විතරක් නෙවෙයි ඔක්කොම මෙහෙ තමා හිටියේ..කොහෙද උබ honeymoon ගිහින් නේ..සිහියක් නෑ නෙ එතකොට.."

ඈශ්....ලැජ්ජාව බාල්දියෙන් එකයි..සිරාවට ඊයෙ මෙච්චර දේවල් වෙලා මට ගානක්වත් තිබ්බෙ නෑ නේ..කොහෙද ඉතින් මුලු රෑම පූසෙක් එක්ක පොර ඇල්ලුව නේ..

" මචං දේශ්..ඒක විතරක් නෙවේ..මේකත් බලපන්.."

" college එකේ උබෙ ලොකර් එක.."

" දේශ් ඌ මොකා උනත් උබ හොයන් එන්නේ..එ_ඒ luna ද..? "

" නෑ ඒක වෙන්න බෑ එදා හිටිය luna ගෙ ඇස් දේශ්ගෙ වගේ ඒත් මං මං දැක්ක කෙනා beta කෙනෙක්.."

" මල්ලි උබ දැන් පරිස්සම් වෙන්න ඕනි කලින්ටත් වඩා උබ වගේම පොඩ්ඩත්.."

" දේශියෝ..දේශී ඔ_ශනිල්ක.."

*****

Share This Chapter