Back
/ 31
Chapter 14

Part 14 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

" දේශ් බබා...."

" සුදු අයියා.."

" දේශ් බබා හෙන handsome නේ දැන්..මගෙ කොන්දනම් රිදෙනවා බබා බහින්නකෝ.."

❀ සුදු අයියා ( මින්දුල )

" උම්ම එකක් දෙන්න ඒයි එතකොට බහින්නම්.."

" අනේ මල කෝලන් බලන්න්කො හර්ෂ මුගෙ අලි හුරතල්..උම්ම්ම්ම්ම්මා.."

❀ හර්ෂ..

කාලෙකින් ගෙදර ආවෙ සුදු අයියයි හර්ෂ අයියයි වෙද්දි එයාල ගෙට ගොඩ වෙනවත් එක්කම මං දුවන් ගිහින් සුදු අයියගෙ ඇගේ කෝල බෙයා කෙනෙක් වගේ එල්ලුනා..

" බහින්න දැන්.."

" හරි හරි ඉතින්..අම්මේ මෙයා sexy අප්පා ඉස්සර වගේමයි.."

" වද දෙන් නැතුව ඉන්න මල්ලි එයාට..මහන්සි ඇති නේ..ඇගේ නගින්නෙ ආව ගමන්.."

" අනේ අයියා ඔයා කට වහන් ඉන්නකෝ..නැද්ද හර්ෂ අයියා..යෝහෝ..මහත් වෙලා හලෝ ඔයා..මරු ඈ.."

" දේශ් බබා..මේ.."

" කියන්න සුදූ.."

" මේ කව්ද අර ගස්සන් ගිය ලස්සන පොඩ්ඩා.."

හුටා..එහෙම ලස්සන පොඩ්ඩෙක් ඉන්නව කියල සුලු මොහොතකට මට අමතක උනා..විවේන් එක්ක සෝෆ එකේ ඉදන් ඉදල තමා සුදු අයියලා එනව දැකල ගිහින් මං ඇගේ නැන්ගේ..එතකොට මෙච්චර වෙලා මෙතන උන හැම දේම චූටි මැණික බලන් ඉදල නේද..උබ ඉවරයි දේශි අද...

" අහ් ඒ මේ.."

" මුගෙ කෑල්ල.."

" අඩේ සිරාවටම...බබා මේ ඒ උනාට කොල්ලට අව්ල් ගියා ඈ.."

" ඇයි ඒ.."

" ඉදකින් හරහා තෝ ඌ එක්කම ඉදල මුන් ආවම මොකෙක්ද එකෙන් වගේ සුදූගෙ ඇගේ නැගල හුරතල් උනාම පොඩ්ඩට අව්ල් යන්නෙ නැද්ද.."

" දේශ් බබා අයිය හරි..පොඩ්ඩව එක්කන් එන්නකො ගිහින්..අපිටත් කතා කරන්න..අනේ එයා cute දේශ්..angel  කෙනෙක් වගේ..මං බලද්දි කොල්ල මූණ දෙක කරන් බලන් හිටියෙ ඔයා දිහා.."

" අනේ එයා අව්ල් ගන්නෙ ඇයි ඉතින් ඔයාල මගෙ අයියලා නේ.."

" කොල්ලට ඒක කිව්වද.."

" නැද්ද කොහෙද.."

" අහ්..දැක්ක නේ..එයාට අව්ල් යන එක සාදාරණයි බබා..එයත් ලග ඉද්දි එයාව දාල ඔයා වෙන කොල්ලෙක් එක්ක හුරතල් වෙද්දි අව්ල් යන එක අහන්න දෙයක්ද.."

" වෙන කොල්ලෙක් නෙවෙයි නේ අයිය නේ.."

" ඒක පොඩ්ඩ දන්නෙ නෑ නෙ මල්ලි යන්න ගිහින් එක්කන් එන්න මං උබට කියල තියනවා එයාගෙ හිත රිදන්න එපා කියල හරී..කොල්ල අඩල තිබ්බොත් මං බලා ගන්නම් උබ ගැන.."

ඇත්ත අයියල හරි..එයාට අව්ල් යන්න ඇති..මට ඒක ගානක් ගියෙ නෑ අයියෝ..කාලෙකින් සුදු අයියලා දකිද්දි මට සතුටු හිතුනා..ඒත් හිතල කරේ නැතත් ටිකකට මට එයාව අමතක උනා..

" දේශ් බලල එන්න එයා ගැන.."

" හ්ම්ම්.."

අව්ලෙන් කාමරේ පැත්තට දුවන් ආව විවේන්ව හොයන් මාත් ආව කාමරේට..ඇදේ මුනින් අතට පෙරලිලා ඉන්න එයා ගැහෙනවා..අනේ අඩනවද..

" චූටි මැණික කෝ මෙහෙ බලන්නකෝ.."

" ඔයා අඩනවද රත්තරං..අඩන්න එපා ඔයා දන්නව මට ඔයා අඩනව බලන් ඉන්න බෑ කියලා.."

" කෝ මෙහෙ හැරෙන්නකො මැණික.."

" දේශී..අනේ.."

පව් මගෙ කොල්ල හොදටම අඩලා..දේශී ගා ගෙන ඒ පාර මාව තදින් බදා ගත්තා..

" චූටි මැණික මේ අහන්නකෝ..ඒ මගෙ අයියා..අපෙ අම්මගෙ අක්කගෙ පුතා හරිද..අපි පොඩි කාලෙ ඉදන් එකට හැදුනෙ මැණික එයා එක්ක පොඩි කාලෙ ඉදන් මං හැසිරෙන්නෙ එහෙම..අනිත් එක්කෙනා හර්ෂ අයියා සුදු අයියගෙ husband.."

" දේශී මට බය හිතුනා..දේශි.."

" අනේ ඇයි මගෙ පන බය වෙන්නේ..මං ඔයාගෙ විතරයි රත්තරං.."

" ඔ_ඔයා නරකයි දේශි..මට කලින් කිව්වෙත් නෑ එයා ආ ව ගමන් ඇගේ එල්ලිලා උම්ම එක්කුත් ඉල්ලුව දේශි ඔයාට ම_මං ඉන්නව කි යල අ ම ත ම උනා.."

" අනේ අඩන්න එපා චූටි මැණික..මට සමාවෙන්න රත්තරං.."

විවේන්ට ගොඩක් දුක හිතිලා ඇත්ත මං වැරැද්දක් කරේ..කලින් එයාට කියන්න තිබ්බා..උබ ඔහොම අඩනව දකිද්දි මට ඔක්කොමට වඩා දුකයි විවේන්..ඔය කදුලු මට හරි බරයි..

" ආයෙ අඩන් නෑ නේද මගෙ මැණික..මට බලන් ඉන්න බෑ බං උබ ඕම අඩද්දි..කෝ මෙහෙ හැරෙන්නකෝ..සුදු අයිය කිව්ව ඔයා cute angel කෙනෙක් වගේ කියලා..එයා එක්ක් කතා කරනව නේද මගෙ පන ම්ම්..එයා එක්ක තරහ වෙන්න එපා හරිද..එයයි අපෙ අයියයි තමා මාව ඉස්සර ඉදන් බලා ගත්තේ..ඔයාටත් ගොඩාක් ආදරේ කරයි එයා..මං ආයෙ එයා එක්ක ඒම වැඩිය ඉන් නැතුව ඉන්නම්කො..ඔයා අඩන් නැතුව ඉන්න.."

" නෑ දේශි ඒම ඕන් නෑ..මට තේරෙනව ඔයාව මං කලින් දැනන් හිටියෙ නෑ නෙ එයා ගැන ඒකයි අව්ල් ගියේ..මං කතා කරන්නම් එයාල එක්ක.."

" හ්ම්ම්..wash එකක් දාගෙන යන් පල්ලෙහට.."

ඇති යාන්තන් ශේප් උනා..මං හිතුවෙ මාත් එක්ක තරහ වෙයි කියලා ඒත් නෑ එයා මාව තේරුන් ගත්තා..සුදු අයිය එක්කනම් මෙයා යාලු වෙයි වගේ දෙන්නම කොහොමත් එකම බෝට්ටුවේ නේ..

" දේශී මං හරී.."

" කෝ එන්නකෝ..සුවදයි හලෝ..ටිකක් වෙලා ඉදල යන්ද.."

" අනේ යන්න දේශි කෝලන් නොකර.."

" අනේ එනවකෝ..මරු පුක ඈ..කන ඒව යන්නෙ ඔක්කොම ඕකටද බං.."

ඇදේ ඉදන් හිටිය මං ලගට wash දාල සුවද ගගහ ආව විවේන්ව මං ලගට අරන් එයාගෙ බඩේ ඔලුව තියා ගත්තා..මෙයා ගාන්නෙත් මං ගාන ඒවමයි ඒ උනාට මං ලග මෙහෙම සුවද එන්නෙ නෑ අප්පා..බෝල පුපකුත් තියාන ආසාවෙ බෑ පහලට යන්න බෑත් වගේ..

" කන ඒවනම් නෙවෙයි දේශි ඔයා මිරිකලාම තමා තවත් ලොකු වෙන්නේ.."

" අහ් දැක්කනෙ ඉතින්..අත් ගුණේ ඈ..කෝ එනව තව ටිකක් ලොකු කරමූ.."

" එපා දේශි ඔය මොකද කරන්නෙ අතාරිනවා.."

විවේන්ව මං මගෙ ඔඩොක්කුවේ මුනින් අතට පෙරල ගත්තා..එතකොටනම් බෝල පුප තවත් පිම්බිලා පේනවා..

හෙමීට එයාගෙ කලිසම ටිකක් පාත් කරපු ම ඒ බෝබ පස්ස රතු වෙනකන් තදින් මිරිකන්න ගත්තා..තවත් රතු වෙන්න පස්සට පාරවල් දෙක තුනක් දුන්න මට ඊලගට කරන්න හිතුනෙ මීට කලින් නොකරපු දෙයක්..

" දෙ_ දේශී.."

" ඉන්න ටිකක් ඔයා ඒකට කැමති වෙයි.."

" ඒත් දේ_ "

" ශ්...ටිකක් රිදෙයි ඉවසන්න.."

රතු වෙලා තියන විවේන්ගෙ පස්ස ලගට නැමුන මම ඒ asshole එක ලග දිවෙන් තෙත් කරේ ඒ පහසට විවේන්ගෙ කෙදිරිලි පිට වෙද්දි...

" දේශි..ම්ම්ම්හ්.."

" ඔයා කැමතිද ඒකට.."

" අහ්ම්ම්ම් හ්ම්ම්.."

ටිකක්වෙලා දිවෙන් තෙත් කරලා මගෙ ඇගිල්ලක් විවේන්ගෙ asshole එක ලග එහා මෙහා යද්දි විවේන්ගෙ කෙදිරිල්ල තවත් වැඩි උනා..

" ආහ්හ්..දේශී..ම්ම්ම්ම්හ්..."

" රිද්දන්නද ටිකක්.."

" අනේ.."

" අනේ පනේ නෑ ඉන්නව ඕම ටිකක්.."

තෙත් වෙලා තියන asshole එකට මගෙ දිග එක ඇගිල්ලක් ඇතුල් වෙද්දි විවේන්ට කෑ ගැස්සුනේ දැනුන වේදනාවට..

" ආර්හ්හ් දේශි රිදෙනවා.."

" පොඩ්ඩක් ඉවසන්නකො මැණික ඔයා කැමති වෙයි ඒකට.."

එක ඇගිල්ලක් asshole එකේ ඇතුලට එලියට යද්දි ටික වෙලාවකින් මං තවත් ඇගිල්ලක් ඇතුල් කරා..

" ආහ්හ්හ්..දෙ ශී...ආර්හ්හ්..ම්ම්ම්.."

" කැමතිද.."

" හ්ම්ම්.."

කලින් දැනුන වේදනාවත් එක්කම විවේන්ට දැනෙන්නෙ දැන් මගෙ ඇගිලිවලින් ලැබෙන පහස..

" දේශී අනේ.."

" ඇයි මැණික.."

" fast..."

දේශ් කොල්ල දස්සයා දැක්කනේ..විවේන්ට ඒක ගොඩක් ෆීල් වෙන නිසාම මං තුන්වෙනි ඇගිල්ලත් ඇතුල් කරේ වේගෙ වැඩි කරන ගමන්..

" දේශි අහ්ම්ම්..තවත් බෑ..ආර්හාහ්හ්.."

" අනේ දේශී.."

" මොකෝ.."

" බලන්නකො ඔයාගෙ වැඩ හ්ම්ම්..ආයෙ wash දාන්න වෙනවා.."

" ඉන්නව ටිකක්.."

" ඇයි අනී.."

" ගන්නකෝ.."

" හී හී හා.."

මෙයාටත් ඉතින් හරී ආසාව කටට දා ගන්න..කමන් නෑ ඉතින් මටමනේ හොද..

" ම්හුක් අනේ දේශී මට බෑ අප්ප ඔයාගෙ බෙල්ට් එක ගලවන්න..ඔයාම ගලවන්න.."

පණ්ඩිත කමනම් තිබ්බට මෙයාට තාම බෑ මගෙ කලිසමේ බෙල්ට් එක ගලවන්න ඒකත් මංම ගලවලා දෙන්න ඕනි හැමදාම..

"  දේශී..ඒක තවත් ලුකු වෙලා නේ.."

" ඉතින් හොදයිනේ ඔන්න ඕක ඉක්මනට කටට ගන්න බබා.."

⏳⏳⏳⏳⏳

" අහ් ඔය එන්නෙ කොල්ලො දෙන්නා.."

" අනේ දේශි මට ලැජ්ජයි නේ.."

" අයියෝ පිස්සු නැතුව එන්න චූටි මැණික ඔයා එයාලට කැමති වෙයි.."

" ඒයි පොඩ්ඩෝ එන්නකො මෙහෙට.."

" පොඩ්ඩටයි මටයි ටිකක් කතා කරන්න දීල ඔයාල යන්න දැන්.."

" ආ..හරිම අගෙයි.."

ඒ පාර සුදු අයියට විවේන් නිසා අපිවත් එපා වෙලා..චූටි මැණිකත් ලැජ්ජයි ලැජ්ජයි ග ගා ගියාට දෙන්නම එකම බෝට්ටුවේ..මුන් දෙන්න එකතු කරල මං කරන්නෙ වැරැද්දක්ද මංදා..අපිව ඉතින් එලෙව්ව නිසා ඒ දෙන්නට ඕනි දෙයක් කතා කර ගන්න දීල අයියයි හර්ෂ අයියයි එක්ක පොඩ්ඩක් එලියට ආවා..

" හර්ෂ මේ සුදූගෙ තත්වෙ කොහොමද දැන්.."

" එයා මටත් වඩා හොදයි බං දැන්..හෙන ගේමක් දීල control කර ගන්න කියල දුන්න දැන් ඔක්කොම් පුලුවන් මටත් වඩා හොදට..මං හිතන්නෙ එයාට අපිට ඇහෙනවට වඩා දුරට ඇහෙනවා බං.."

" ඒක මට ඒ දවස්වලම තේරුනා හැබැයි.."

" ඒක නෙවෙයි..මොකක්ද අර කිව්ව සීන් එක.."

" අහ්..කවුරුහරි දේශ් පස්සෙන් එනව.."

" අලුත් කෙනෙක්ද.."

" ඒ වගේ..මේ පාරත් මූව මරණ්නද දන් නෑ.."

" අවසාන මොහෝතමාගේ.."

" හු#තෝ තොට විහිලුද අහ්.."

" හරි හරි ඉතින් ඇයි කෑ ගහන්නේ..සින්දුවක් නේ කිව්වෙ..."

" ඇයි මට හිතෙන්නෙ මොකක් හරි ලොකු දෙයක් වෙන්න යන්නෙ කියලා.."

" උබට විතරක් නෙවෙයි මට මෙහෙට එද්දිම අමුත්තක් දැනුනා.."

"අපි ආයේ කාලෙකට පැරිස් යන් නෑ.."

" ඉන්නෙ කොහෙද එතකොට.."

" මං කලින් හිටිය තැන තියෙන්නෙ බං..සුදූ එහෙට ආසයි නේ එහෙ ඉන්නව ඒ නිසා අනික මෙහෙ ඉදන් ටික දුරයි නේ.."

" ම්ම්.. ඒකත් හොදයි හැබැයි.."

" අයියෝ මේ ඕව පස්සෙ කතා කරමු අප්පා..බඩගිනි.."

" ඇයි උබ උඩට ගිය වෙලාවෙ කන්න මුකුත් හම්බුන් නැද්ද.."

ඕක නේ බැරී..මේ ලොකු ඈයො දෙන්නම එකතු වෙලා ඔහොම මාව අසරණ කරාම හරිද..ලැජ්ජ හිතෙනව අප්පා ඕම කියද්දි..මට කන්නනම් හම්බුන් නෑ අද හැබැයි මං කන්න දුන්න නේ..

" අර පොඩි එකා ඉස්සරහ චන්ඩියා වගේ හිටියට මොකද මේ බලන් හර්ෂ මූ රතු වෙලා.."

"  alpha කොල්ලෝ මොකද මේ.."

" ඔයාලා එක්ක බෑ අප්ප මං යනව යන්න.."

" අනේ දේශී.."

අයියලා දෙන්නගෙ බයිට් එකක් වෙන්න ඕනි නැති නිසා ගේ ඇතුලට එද්දිම විවේන් හොටුත් පෙරන් ඇවිල්ල මාව බදා ගත්තා..ඒ පාර මොකද උනේ..

" ඇයි මැණික.."

" එයා මැරුණනේ දේශී.."

" කව්ද.."

" චාලි.."

" චාලි මැරිල තමා ඉන්නෙ බබා ඇයි අපි අර සෙල්ලමක් කරන්නෙ චාලී චාලී ඔයා මෙතන ඉන්නවද කියලා.."

" අනේ දේශ් බබා එ_එයා නෙවේ අනේ.."

අහ් හරී විවේන් විතරක් නෙවේ සුදු අයියත් අඩනවා..මේ දෙන්නට මොකද උනේ එක පාරටම..

" සුදු අයියා මොකද අනේ මේ..මොකද උනේ ඔය දෙන්නට.."

" එන්නකො කියන්න.."

" මේ ඉන්නේ මෙයා තමා චාලි...එයා එයාගෙ babeව දාලා ගියා..කාර් එක පෙරලිලා ගියා දේශී පව්ව් අනේ.."

මේ මොන මගුලක්ද අප්පා..ලැප් එක තියාන දෙන්නත් එක්ක මොකක්ද කතාවක් බලලනේ මේ අඩන්නේ..චාලි මැරුණ චාලි මැරුනා ගෑවට මං මේ බැලුවා..ලොකු වැරැද්දක් දේශ් උබ මුන් දෙන්නව එකතු කරලා කරේ..ගෙව්න පැය බාගෙට ඔහොමනම් තව ඉස්සරහට මොනා වෙයිද දන් නෑ..

" මොනාද හර්ෂ අයියා මේ මෙයාල කියන්නේ.."

" අහ් උබට ඕවට හුරු වෙන්න වෙයි කොල්ලෝ..තායි පිස්සුව නේ දෙන්නටම මට ඒත් පොඩ්ඩ දැක්ක ගමන් හිතුනා එයත් සුදූ වගේම වෙන්න ඇති කියලා.."

" මොකාද දැන් ඔය මැරිච්ච චාලී.."

" අහ් ඕක ඔය තායි bl series එකක් pit babe ද මොකක්ද එකක්.."

" අනේ දේශී මේ එන්නකො බලන්න babe අඩනවා හොදටම..එන්නකෝ.."

" ඔන්න කතා කරනවා පලයන් පලයන්.."

*****

Share This Chapter