Back
/ 31
Chapter 11

Part 11 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

" චූටි මැණික..ඇහැරින්නකෝ.."

උදේ දහයටත් ලගයි මෙයා තාම නිදි පුපත් එලිගෙ දාන්..

" විවේන් බබා නැගිටිනවකෝ.."

" ම්හුක්..දෝ ගන්න දෙන්න අත්තම්මියෝ..කුක්කු එක හදන්න.."

ආ දැන් මං අත්තම්මිද කුක්කු හදන්නත් ඕනිද..

" ආ...ව්වා...දේශී.."

ඇහැරියෙ ඈ නෙ ඉතින් හැපුව ශුඩු පුප..දැන් තමා දේශි එක්ක ඉන්නෙ කියල මතක් උනේ..අතවරයක් කරන්නම ඕනි මෙයාට..

" ඇයි අප්ප හැපුවේ..සිදුනනේ.."

" සිදෙන්න තමා හැපුවෙ කුක්කු ඕනිද.."

" හෑ කුක්කු දෙනෝද මට..කෝ දෙන්නකො ඉතින්.."

" අහ්..ඔය මොකද බබා..එපා..අනේ..අනින් වෙන්නකෝ ඔය කුක්කු නෙවෙයි මං කිව්වෙ විවේන්..එපා ම්ම්හ්හා.."

හිතා ගන්න පුලුවන් නේ උන දේ..කුක්කු ඕනිද ගහද්දි.. මට දෙනෝද ගාල මගෙ t shirt එකත් උස්සලා මගෙ නිපල් එකක් සක් කරන්න ගත්තා..

" විවේන් ඇතී.."

" ම්හුක්.."

" ම්හුක් නෙවෙයි බබා..තව එකක් සක් කරන්න වෙයි හැබැයි ඔයා ඕක දිගටම කරොත්.."

" කමන් නෑ.."

" අහ් කමන් නැද්ද.."

" ඒයි දේශි ඔය මොකද.."

" ඇයි දැන් කමන් නෑ කිව්වේ.. ඔයා දිගටම වැඩේ කරන්න ඒක ගැන හිතන්න එපා.."

" ම්ම්..අහ්හා... දේශී.."

මං එයාව මගේ ඇත්ත හරවන් එයාගෙ ඩික් එක හෙමීට පොඩ්ඩක් අතපත ගෑවා.. ඇයි ඉතින් අරකට කමන් නෑ කිව්වේ..ඒකට කමන් නෑ කියන්නෙ ඔක්කොම කමන් නෑ තමා..

" ම්ම්..දේශි fast.."

" ම්ම්ම්.."

" දෙ_දේශී..අනේ..ම්ම්හ්.."

" ඇයි මැණික.."

" මං කමන් නෑ කිව්ව එක ඔයාට කරන්න බෑද.."

ඇහුව ලස්සන..නිකන් වැද්දක් කරන්න යනව වගේ..මං මුකුත් නොකිය පල්ලෙහට වෙලා එයාගෙ ඩික් එක කටට ගත්තා..මෙච්චර කාලයක් අපි දෙන්න අතරෙ මේ වගේ පොඩි පොඩි දේවල් උනාට මං කවදාවත් මේක කරල තිබ්බෙ නෑ..එයත් මේම කලින් කිව්වෙ නෑ..

" දේශී..ම්ම්හ්හා..අහ්හා..."

" අනේ දේශි.."

" ම්ම්ම්..ඇයී.."

" අනේ හිතල කරේ නෑ මට ඒක නවත්ත ගන්න බැරි උනා.."

" ඒකට කමන් නෑ මැණික.."

එයා හැගීම් නිදහස් කරේ මගෙ කට ඇතුලෙම..මං ඒව එහෙම්ම ගිලල දැම්ම..ඇයි අප්පිරිය ඉතින්..එයාට අව්ලක් නැත්තන් මටත් එහෙම වෙන්න එපැයි  අනික ඒ මගෙ පන..හිතල කරෙ නැල්ලු පව් අනී මගෙ චූටි මැණික..

" අහ් දැන් කරන්න ඉතින් කමන් නෑ කිව්ව එක.."

" හී හා ඉතින්..කෝ මෙහෙ හැරෙන්නකෝ.."

" පොඩ්ඩක් ඉස්සෙනකො දේශි ඉතින් කාසම පාත් කරන්න.."

" ම්ම්හ්..බබා නවත්තන්න එපා.."

" අඩෝ දේශ්..උබ බුදිද තාම...නැගිටපාන්..අහ් ඇයි මේ දොර ලොක් අද..ඇරපන් මේක.."

හරි හෙනේ ඔය හෙනේ පාඩුවේ වැඩක් කර ගන්න නැති හැටි ඇත්තට..

" දේශී නෙහස් නේ.."

" මං ඔයාට නවත්තන්න කිව්වෙ නෑ බබා..Hurry up.. It's coming now.."

" දේශාන්..ඇරපන් මේක.."

" බබා..ආහ්හා..ම්ම්ම්..good.."

" යකෝ මැරිලද උබ මේක ඇතුලේ.."

" කටවහන් ඉදපන් පකෝ එනව මේ.."

" විවේන් ඕක පොරව ගන්න ඇග වැහෙන්න..ආ මේ වතුර එක බොන්නකෝ.."

වැඩේ ඉක්මනට ඉවර කරලා..විවේන්ට වතුර එකත් බොන්න දීල..කලිසමත් හදාන් දොර ඇරියා නැත්තන් අර මිනිහ දොර කඩනවා..සැක් අපරාදේ..මේක ආවෙ නැත්තන් තව ගොඩක් වෙලා අල්ලන් ඉන්න තිබ්බා..

" ඇයි යකෝ මෙච්චර වෙලා ගියේ දොර අ_හරි නෙ ඉතින්..සමාවෙන්න උතුමානනී..වරදක් කරත් සිතකින් නොවේ..හායි අපෙ දේශ්ගෙ චූටි මැණික..ගුම් මෝනින්.."

" අහ් good morning නෙහස්.."

" ඇයි දැන් උබ ආවේ.."

" ඇයි ආවෙ අහන්නේ..යන්නෙ නැද්ද උබ.."

" යන් යන් උබලත් එනවද..මං විවේන් එක්ක යන්න ගියේ.."

" අහ් දැන් උබ අපිව කපල මූ එක්ක යනවද.."

" කැපිල්ලක් නෙවෙයි බං උබලට මහන්සි නිසා කිව්වෙ නැත්තේ.."

" එතකොට මූට මහන්සි නෑද.."

" එයාට මහන්සිනම් වඩාන හරි ඉන්න බැරියෑ නේද බබා.."

" අනේ දේශි.."

" නෙහස් මේ අපි ලෑස්ති වෙලා එන්නම් එලියෙන් ඉදාම් ඈ.."

" හා හා අපිට දැන් මේව තහනම් කලාප වෙලා නේ.."

" අහ්..ඔව් ඔව් අමතක උනා මට..පලකො පලකෝ මං ඇවිල්ල අල්ල ගන්නම්..ඉදාන් උබ ඈ.."

නෙහස්ව කාමරෙන් එලියට දාල මං හැරුනෙ විවේන් දිහාට..බෙල්ල ලගට එනකන් බෙඩ්ෂීට් එක පොරවන් ඉන්නව නිකන් මීයෙක් වගේ..

" එන්න wash දාමු.."

" දෙන්නම එකට..? "

" ඔව් ඉතින්.."

" අයියූ...ලැජ්ජයි නේ..මං ලැජ්ජ බයට හැදුන කොල්ලෙක් හාද.."

" අනේ මං නොදන්න ලැජ්ජ බය බබා ඔයාගෙ මෙහෙ එන්න වෙලා යනවා.."

" දෙශී... අහන්නකෝ "

" අහන්න කියන්නකෝ.."

" ඔයාගෙ අතට මොකක්ද උනේ කිව්වෙ නෑ නේ.."

" අහ් ඒක..අරූ එක්ක පොඩි රණ්ඩුවක් ගියා..එතකොට ලග තිබ්බ මොකක්ද එක්කට කැපුනා..දැන් ඒක ගානක් නෑ.."

මට ඔයාට ඇත්ත කියන්න බෑ විවේන් කොහොමත් ..ඔයාව ගොඩක් පරිස්සම් කර ගන්න වෙනව දැන්..

⏳⏳⏳⏳⏳

දේශියි නෙහසුයි එක්ක අපි ආයෙ ආව දේශිගෙ solo dance එකට..ඒකත් තියෙන්නෙ රෑ වෙලා..දනුකයානම් නෑ ඇයි දන් නෑ..

" බබා මං ලෑස්ති වෙලා එන්නාම්..ඔතනම ඉන්න ඕනි හරිද..හෙල්ලෙන්නෑ තේරුනා නේ.."

" හරි හරි අනේ යන්නකෝ..නෙහස් ඉන්නව නේ..නැද්ද මචං.."

එයා ගියාට මොකද නෙහස ඉන්නේ..මූ  තමා මාරම ආතල් චරිතේ ඈ..පව් අනී කොල්ලට මං ගැහුවත් එක්ක..ඌරු හාව අපේ..බෝලයක් වගේ අප්පා..

" පලකො විවේන්..අනින්න එපා.."

" ම්හුක්.."

" හා හා ඇනපන් ඇනපන්.."

" නෙහස් මේ..දේශිගෙ අතට මොකක්ද උනේ.."

" ඇයි උබය කිව්වෙ නැද්ද.."

" කිව්වා.."

" අහ් ඒක තමා වෙලා තියෙන්නෙ ඉතින්.."

නෑ ඒක නෙවෙයි වෙලා තියෙන්නේ..මං ඉක්මනට හොයාගන්නම්කො දේශී ඔයාල මගෙන් හන්ගන්නෙ මොනාද කියලා..

⏳⏳⏳⏳

" මැණික.."

" අහ් දේශී..ඔයා..අනේ.."

" ඇයි.."

" ලස්සනයි හලෝ පිස්සු හැදෙනවනේ.."

" මං කොහොමත් හැන්ඩියා තමා බබා.."

" අම්මේ ඉතින් හරි හරි පිලි ගන්නම් ම්ං..

පිලි ගන්න එපැයි ඉතින්..මුගෙ ලස්සන අයියූ.. vampire කෙනෙක් වගේ..ඇස්වහ කටවහ දුරු වේවා සාදු සාදු සා....අත්තම්මිට කියල එව්ව ටික පුච්චන්න වෙනව මෙයාට..විශ්වාස නැද්ද එච්චරම ලස්සනයි කියලා..ලස්සනට වඩා දේශියා මාරම සෙස්සී..

" ඒයි දේශී ඕම බලන්න එපා.."

" ම්ම්..ඇයි මොකූ.."

" shiiiiyaaaa..එපා කිව්ව නේ.."

" මං දන්නව දේශී..ඔයා මාව අව්ස්සන්න ඕම බලන්නේ..ඔය වලත්ත දුශ්ට බැල්ම දාන්න එපා මට vampire කෙනෙක් වගේ දේශී.."

" හා ඒනම් වෙන කව්රු හරි දිහා මේම බලන්නම් කෝ.."

" ඒයි මැරෙන්න දෙන්නෙ ඈ.."

" උබට පුලුවන්ද එච්චර දෙයක්.."

" බැරි නෑ හරී..නැද්ද නෙහස්.."

" ඔව් මචං කෝකටත් උබ පරිස්සම් වෙයන්..මූට ඔක්කොටම වඩා super powers තියනවා.."

" හී..."

" excuse me දේශාන්.."

" අහ් අමීශා අක්කි හායි.."

" හායි දේශ් කොහොමද ඉතින් කාලෙකින් නේ.."

" මං හොදින් ඉන්නව අක්කි ඉතින්.."

shiiiiiiyaaaa මේ මොකීද මේ.. දේශිගෙ අතත් අල්ලන් නෙ කතා කරන්නේ  අනේ..අතාරින්නකෝ..මේක හරියන් නෑ මේ මනුස්සයට මං මෙතන ඉන්නව කියලත් අමතක වෙලා නේ..අර ලොන්ඩෙ තැඹිලි අක්කත් අත අල්ලන් ඉන්න නිසා මූත් ඉන්නව නේද ආසාවෙන්..

" දේශි..බබා මං අරෙහෙට යන්නම් ඔයා ඒනම් කතා කරල එන්නකෝ උම්ම්මා.."

" අහ් හ රි වි_මැණික.."

හී හී කොණ්ඩෙ තැඹිලි අක්කාගෙ මූන ඒකටනම් තැලිච්ච අඹ ගෙඩියක් වගේ උනා..මේකනෙ මං කරේ එයාට බබා කියල ඉස්සිලා මූනටම එබිල කම්මුලට උම්මියක් දුන්නා..හරි විවේන් ගාන්න තමා ඩෑල් එක ගියේ..මරෙ රැවීම් හමුවෙ ඒක මැණික උනා..දැන් උත්තර දීපන්කො මං ඔයාගෙ කව්ද ඇහුවම..

ඇත්තටම මං ඔයාගෙ කව්ද දේශි ඔයා මගෙ කව්ද..මට මේකට නමක් දෙන්න බෑ දේශි මං හැම දේම හරියට හොයා ගන්නකන් ඔයාට ආදරේ කරන්න බෑ..plzz දැන්ම මට ආදරේ නොකර ඉන්න..කවදාවත් මං හොයන කෙනා ඔයා වෙන්න එපා..ආදරේ වෛරයක් වෙන්න යන්නේත් පොඩි වෙලාවයි දේශි..

" චූටි මැණික.."

" ඒයි මොකද මේ.."

දැන් එනව බොරුවට මේකා කොණ්ඩෙ තැඹිලි අක්ක එක්කම ඉන්න නේ තිබ්බේ..අතත් අල්ලන් හිටියෙ හ්ම්ම්..

❀ අමීශා..( කොණ්ඩෙ තැඹිලි අක්කා..)

"අයියෝ මොකද මේ "

" යන්න දේශී අල්ලන්න එපා මාව අර කොණ්ඩෙ තැඹිලි අක්ක එක්කම ඉන්න අත් වැල් බැදන්.."

" ඉරිසියා හිතිලද මේ ඉතින් ම්ම්.."

බෑ නෙ ඉතින් කරන්න..චුට්ටක් තරහ වෙලා ඉන්නම් කියල බැලුවෙ..ඒ පාර දිග....සෝෆා එකේ මට එයා පැත්තෙන් නිදාගෙන ඔඩොක්කුවෙ ඔලුව තියා ගත්තා..

" ඇදුම් පොඩි වෙයි දේශි නැගිටින්නකො.."

" කමන් නෑ..මෙහෙම ටිකක් ඉන්න දෙන්න.."

" කෝ නෙහස් "

" මගෙ වැඩ ටික බලන්න ගියා time එක ආවම එන්න කියයි මට.."

" හ්ම්ම්.."

මට ඔයාට ආදරේ කරන්න ඕනි දේශි ඒත්..මං කොහොමද ඒම කරන්නෙ මට තේරෙන් නෑ දේශි..ඔයා මට කවදාවත් සමාව දෙන එකක් නෑ..

" දේශි මේ මිනිස්සු ඉන්නව මෙතන.."

" ඉතින් හිටිදෙන් මට ම්ගෙ මැණිකව kiss කරන්න බෑද.."

එයා මගෙ බෙල්ල පිටි පස්සෙන් අල්ලලා පාත් කරල මගෙ තොල් වල එල්ලුනා..කියන දේ අහන්න බෑ නෙ මෙයාට මිනිස්සුත් බලන් යනවා..ඒක පොඩි kiss එකක් කියලද හිතුවෙ නෑ විනාඩි ගානක් එයා මගෙ තොල් මාරුවෙන් මාරුවට සක් කරද්දි ඉතින් මාත් නිකන් හිටියෙ නෑ එයාගෙ විදිහටම කරා හී..

" මං ඔයාගෙද දේශි.."

" ඔව් මගෙ විතරයි..කාටවත් දෙන් නෑ.."

" ඒත් දේශි..අනේ.."

" හරි ඇති ඒක ගැන හිතන්න එපා වැඩිය.."

මගෙ ඇස් දෙක දිහාම කෙලින් බලාන් මං එයාගෙ විතරයි කියලා ඒ ගැන හිතන්න එපා කියල මගෙ ඔඩොක්කුවෙන් නැගිට්ටා..දුශ්ටයි නෙ හ්ම්ම්..නැගිටින්න කිව්වෙ නෑ නෙ මං..

" දේශ් දැන් හරි වරෙන් තව පොඩි වෙලාවයි.."

" දේශි ඉන්නකෝ.."

" ම්ම්..? "

" කෝ මෙහෙ හැරෙන්න..කොණ්ඩෙත් අව්ල් වෙලා..පිටි පස්ස හැරෙන්නකෝ ඇදුම පොඩි වෙලා නෙ දේශි.."

" දැන් හරි නෙ ඉතින් ඔයා ඔය හැදුවෙ අඩු පාඩු ඔක්කොම ලස්සනට..කෝ එන්න යමූ.."

" දේශි මේ අර කොණ්ඩෙ තැඹිලි අක්ක එක්ක ආයෙ කතා බෑ.."

" කොණ්ඩෙ තැණිලි අක්ක නෙවෙයි එයා අමීශා.."

" අහ් ඇයි ඔයාට දුකද මං ඒම කියනකොට..කියන්නෙම නෑ මං නම එයා කොණ්ඩෙ තැඹිලි අක්ක එච්චරයි.."

" හා හා ඕනි එකක් කියා ගන්න..වර යන්න දැන්.."

මෙයාට හරි අමාරුව මං ඒම කියද්දි..හැටි විතටක්..මගෙ රන්වන් කොණ්ඩෙ ඊට වඩා ලස්සනයි..ආ නැද්ද

" ඔයා ඔතන ඉන්න බබා..මං perform කරල ඉවර උන ගමන් එන්නම්..හෙල්ලෙන් නෑ ඔතනින් හොදේ..නෙහස් මෙයාව බලා ගන්න.."

stage එක ලගට මාව එක්කන් ආව එයා ඉස්සරහ පුටුවක මාව වාඩි කරවලා මට හෙල්ලෙන්නවත් තහනම් කරා..චූ බරයි නේ ඒකත් මෙතනම කරන්නද එතකොට..

" කෝ."

" මොනාද."

" මගෙ good luck kiss එක.."

" කෝ නැමෙන්නකෝ මට හෙල්ලෙන්න තහනම් කරානෙ ඉතින්.."

" ම්ම්ම්ම්වහ්.."

" ම්ම්වහ්.."

" ආ මේ මොන කෝලමක්ද...ඇයි දෙයියනේ මට මේ විකාර බලන්න සැලැස්සුවේ..ඒ තරම් පවක් කරාද මං.."

මං දේශිගෙ කම්මුලට උම්මියක් දෙද්දි එයා මගෙ නලලට උම්මියක් දුන්නා..අපෙ නෙහස්ටනම් මේව බලන් ඉන්න බැරි උනා..

ඔන්න දැන් අපෙ දේශි perform කරන්න යන්නේ..ඒ අස්සෙ මොකාද මේ මට එහා පැත්තෙන් වාඩි උනේ..ඇස් දෙක විතරයි පේන්නෙ ඔක්කොම වහගෙන..ගෝනි බිල්ලෙක් වගේ..

ඔන්න ඕම තමා පනු පැටිය perform කරේ

මේ ඔක්කොම අස්සෙ මට අල්ලන් නැති දෙයක් තිබ්බා..අර මනුස්සයගෙ ඇස් හැමවෙලේම තිබ්බෙ මගෙ දිහාවට..පොඩි හුරු පුරුදු ගතියකුත් තිබ්බ හැබැයි..

" නෙහස් මට චූ බරයි චූ දාල එන්නාම්.."

" හා හා ඉක්මනට වරෙන් ඈ අරූ එයි දැන්.."

" හලියෝ.."

⏳⏳⏳⏳⏳

" හෙනස් කෝ විවේන්.."

" චූ දාන්න කියල ගියා.."

" දැන්ද ගියේ.."

" නෑ දැන් ටිකක් වෙලා.."

" ෆක්..මං තොට කිව්ව බලාගනින් කියල ඌව.."

ශනිල්ක..විවේන්ට එක සීරීමක් හරි උනොත් මං උබව ඉතුරු කරන් නෑ..

ශනිල්ක මොන වගේ කෙනෙක් වෙන්න ඇතිද..

taekook couple එකට ආස අයට මේක..🙈

yizhan Couple එකට ආස අයට මේක..අපෙ xiao zhan දැන් ඉන්නෙ අතීතෙට ගිහින්..⏳

අනේ මගෙ ඔලුවෙ ලස්සන කතාවත් තියනවා ඒක පොඩ්ඩක් ගලප ගන්න තමා අමාරු ඒත් පුලුවන් තරම් හොදට දෙන්නම්..😪

ටික දෙනෙක් කතාව කියවනව කියලා පේනවා ඒත් කෝ අනේ වෝට් කමෙන්ට් නෑ නෙ ඔයාලගෙන්..😪💔

කමෙන්ට් කරන්න එතකොට ඔයාල ආස විදිගෙ දේවල් ඉස්සරහට මට දෙන්න පුලුවන්..ඔයාල ආස විදිහට ලියන්න පුලුවනේ..

මේ dancing සීන් එකක් දැම්මෙ කතාව නිකන් ඔහේ ලියන් යන්න බැරි නිසා..werewolf  සීන් එකක් තමා යන්නෙ ඒ උනාට..එක එක විදිගෙ අය ඉන්නවා ඉස්සරහට බලාපොරොත්තු වන්න..😁

Share This Chapter