Back
/ 31
Chapter 10

Part 10 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

" now welcome to on stage _______ college and ________ college.."

හොද හුස්මක් ගත්ත අපි හැමෝම college  එකේ නම කියනව එක්කම stage එකට නැන්ගා..

" Are you ready guys?.."

අහන්න දෙයක්ද ගෑණියේ ඕක අපි කොහොමත් raedy..ඉස්සල්ලම perform කරන්න තියෙන්නෙ අරුන්ට..උන්ට වඩේ කරන් යන්න කියල අපි ඉතින් stage එකේ පැත්තකට උනා..

විවේන් කොලුවනම් ඉන්නෙ හෙනම ආසාවෙන්..ඒ ඇස් දිලිසෙනවා..කොහොමත් intro එක තියෙන්නෙ මෙයාට නේ..

හිතුවට වඩා ශනිල්කලා talented..ගේමක් නැත්තෙම නෑ අපිට..සුපිරියටම කරන්න වෙනවා..

" Don't be afraid guys..We can do this.."

" දේශ් උන් හිතුවට වඩා හොදයි නේ.."

" it's ok බං උබල ඊට වඩා හොදයි.."

ඔන්න දැන් තමා අපි වැඩ පෙන්නන වෙලාව..

" good luck sunshine "

මං කිව්වෙ intro එකල ලෑස් වෙලා දුවන්න ගිය විවේන්ව නවත්තලා නලලට kiss එකක් දීලා..

චූටි මැණික දිහා මං බලන් හිටියෙ ඇස් පිල්ලමක්වත් නොගහා..ඒ තරම් ලස්සනයි එයා..නෙහස් තට්ටුවක් දාලා යන් කියද්දි තමා මං සිහියට ආවේ..

ඔන්න ඉතින් ඒකත් ඉවරයි..ශනිල්කලා අපෙ කොල්ලොන්ගෙ වැඩ දැකල ඇස් උඩදාන් බලන් හිටියෙ..ඇත්ත එපෙ උන් හිතුවට වඩා හොදට කරා..

⏳⏳⏳⏳⏳

" අනේ මේ ඔයි උබල හිතන් ඉන්නෙ මේක දින්න කියල උබල හරි ලොකුයි කියලද.."

" ලොකුයි තමා ඇයි උබට ලොකු ඒව බලන්න ඕනිද.."

මේක හරි වැඩක්නෙ අප්ප මේ මිනිහ එන්නෙම මාත් එක්ක වලියට දැන් දෙන්නෙ ඇත්තමයි ඉස්සල්ල දුන්න වගේ නෙවෙයි..කොහෙද ඉතින් අර පනු පැටිය ආයෙ රණ්ඩු වෙන්න යන්න එපා කිව්ව නේ..කටින් තමා ගහන්න වෙන්නෙ දැන්..කමන් නෑ මගෙ කට ඔක්කොටම වඩා හොදයි නේ..

" උබ අපෙ එකාට ගැහුව හින්ද තමා උබල අද දින්නෙ මොකද මූට හරියට perform කර ගන්න බැරි උනා.."

" ඉතින් යකෝ මං මූට ආ මචං වරෙන් කියල ගැහුවෙ නෑ නේ..උගෙ කට නිසා තමා ඌ ගුටි කෑවේ.."

අයියෝ මොක්කුද අප්පා මේ.. ඒ පාර තව එකෙක්..පැරාජය බාර ගන්න බැරි මොක්කුදෝ ටිකක්..පොලොව ඇද මිනිහට නටන්න බෑ වගේ..ඈ එහෙම නේ ඔව් නේ එහෙම තමා..අන්න ඒ වගේ මුන්..

" ආ දැන් උබ එහෙමද.."

" ඔව් එහෙම තමා ඇයි.."

දැන්නම් මට ඉවසන්න බෑ..මූට දෙකක් දෙන්නමයි හිතෙන්නේ..උදේ ගුටි කාපු පුංචිපහේ මංනම් ඉන්නව පැත්තකට වෙලා රවාගෙන..කෑව කෑම හොද නිසා නෙ ඔය පැත්තකට වෙලා ඉන්නේ..

" උබට මම.."

කන හරහා වැදුන සැර පාරට මාව පස්සට විසික් වෙලා ගියා..ඒත් විසික් වෙනවත් එක්කම කාගෙදෝ අතක් මගෙ බඩ මැදින් එතුනා..දේශි..

මාව පස්සට කරපු එයා ඒ එක්කම අරූ හිතන්නත් කලින් උගෙ බඩ මැදටම පාරක් දුන්නෙ විසික් වෙලා ගිහින් ඔලුවත් බිත්තියේ වැදෙන්න..

" මෙයාට අත උස්සන්න උබ කවුරු කියලද හිතන් ඉන්නෙ ආ..පැරදුනානම් පාඩුවේ ගෙවල්වලට පලයන් බං..කෝ උබලගෙ මහ එකා..එන්න කියපන් ඕකට.."

එයාට තරහ ගිහින් මං කවදාවත් දැකල තිබ්බෙ නෑ මෙහෙම තරහ අරන් ඉන්නවා..

මගෙන් උදේ ගුටි කෑව කොල්ල ඉක්න්මනට කාටදෝ කෝල් කරල එන්න කිව්ව..ශනිල්කට වෙන්න ඇති..ඒත් එක්කම දනුකයි නෙකසුයි මං ලගට ආවා..

" විවේන් මොකක්ද උනේ.."

" අරුන් රණ්ඩුවට ඇවිල්ල මට ගැහුව බං..දේශිට තරහ ගියා ඒකට.."

"  මචං නෙහස් මූට මෙතන කේන්ති ගන්න දෙන්න බෑ බං දන්නව නේ එහෙම උනොත් වෙන දේ.."

" ඇයි මොනාද වෙන්නේ.."

" අහ් මේ..ඌ මෙතන ඉන්න උන් මරල දායී..ඌට ඒ තරම් තරහ යනවා.."

" අනේ එයාව එක්කන් එන්නකො දනුක.."

එයාට එච්චරම තරහ යනවද..වෙන්න ඇති දැනටත් ගොඩක් තරහ ගිහින් ඉන්නෙ ඇස්වලින් ගින්දර පිට වෙනවා..

" අහ් ආවද..උබලත් මාර උන් යකෝ..පැරදුනානම් පාඩුවේ පලකෝ ගහ ගන්න එන්නෙ ලැජ්ජ නැද්ද.."

" ඇයි දේශාන් මොකක්ද උබට වෙන්න ඕනි අහ්.."

" මේ ශනිල්ක මේ උබට මං හොදින් කියන අන්තිම පාර..උබෙ මේ නගුටො ටිකත් එක්කන් පල මෙතනින්..මං මූට ගහන්න හේතුව මුගෙන්ම අහ ගනින්..උබලගෙ විදිහද බලෙන් රණ්ඩු වෙන්න එන එක.."

මේ ශනික්ල අමුතු කෙනෙක්..ඌට මේ වෙන කිසිම දෙයක් ගානක් නෑ වගේ සාක්කුවට අත් දෙකත් දාන් බලන් ඉන්නේ..  ඒත් දේශි එයා තරහ පාලනේ කරන් ඉන්නෙ ගොඩක් අමාරුවෙන්..එයාට මෙච්චර තරහ ගියෙ මට ගැහුව නිසාද..

" දේශාන් මට උබ එක්ක ටිකක් කතා කරන්න ඕනි.."

" ඉතින් කියපන් අහන් ඉන්නෙ මං.."

" තනියම.."

අහ් දේශි එක්ක එයාට මොනාද තනියම කතා කරන්න තියෙන්නෙ..මොනා උනත් තනියම කතා කරන්න ඕනි කිව්ව නිසා දේශි එලිය පැත්තට ගියේ ශනිල්කත් ඒ පස්සෙන් යද්දි..

" අඩෝ අන්න අරුන් ගියා..දනුකයා අව්ලක් වෙයිද බං..මට අර උස හාදයනම් ටිකක්වත් සෙට් නෑ.."

" ඇත්ත මට දේශ් කලින්ම කිව්ව ඌගෙ මොකක් හරි අමුත්තක් තියනව උ සාමාන්‍ය කෙනෙක්නම් වෙන්න බෑ කියලා.."

" අහ් සාමාන්‍ය කෙනෙම් නෙවෙයි කියන්නෙ..මොනාද දේශි ආයෙ කිව්වෙ.."

" ආයෙ මුකුත් කිව්වෙ නෑ බං.."

ඇයි මෙයාල මට මොනා හරි හංගනව වගේ දැනෙන්නේ...

⏳⏳⏳⏳⏳

පැය බාගෙකටත් ලගයි දේශි තාම නෑ..ශනිල්කට මොනාද දේශි එක්ක මෙච්චර කතා කරන්න තියෙන්නේ..මං එහෙම හිතනව එක්කම ආවෙ දේශි..

" අඩෝ දේශ් මොකද උනේ යකෝ මේ ලේ..ඕයි මොකද උනේ කියපන්.."

" දේශි අනේ ඇයි මේ මොකද උනේ කියන්නකෝ දේශි.."

" දනුකයා විවේන් එක්ක හිටපන් නෙහස් උබ වරෙන්කෝ.."

මං කොච්චර එයාට කතා කරත් එයා නෙවෙයි මං දිහා ඇහැක් ඇරල බැලුවේ..දනුකට මාත් එක්ක ඉන්න කියල එයා නෙහස් එක්ක changing room එකට ගියේ මගෙන් මූණ හංගන්..

" දනුක අනේ ඇයි ඒ මොකක්ද එයාට උනේ..යන්කො අපිත් බලන්න අනේ.."

" ඕයි අඩන් නැතුව හිටපන්කෝ ඌට අව්ලක් නැතුව ඇතී.."

" අව්ලක් නැති වෙන්නෙ කොහොමද දනුක දැක්කෙ නැද්ද එයාගෙ ඇගේ ලේ තිබ්බා..අතත් අල්ලන් ගියේ.."

" ඕම ඉදාන් මං බලල එන්නම්.."

" ඇයි මං ඉන්නෙ මට දේශිව බලන්න ඕනි.."

" බොරුවට කෑ ගහන් නැතුව ඉදාන් මං ගිහින් එනකන්.."

මෙයාලට මොකද වෙලා තියෙන්නෙ ඇයි මට දේශි ලගට යන්න දෙන් නැත්තේ අනේ එයාට තුවාල වෙලා නේ..ගොඩක් ලේ ගිහින් තිබ්බ..

විනාඩි පහලවක් විතර ඇතී දනුකත් නෑ නෙහසුත් නෑ අනේ මගෙ දේශී එයාල තාම ඇතුලෙ..දැන් රෑ දොලහටත් ලග ඇති battle එක ඉවර වෙලා හැමෝම ගෙවල්වලට ගිහින්..ශනිල්කලත් පෙන්න නෑ..ඌ පෙන්න හිටියනම් මං මේ වෙද්දි ඕකව මරලා..

⏳⏳⏳⏳⏳

" ඒයි මැණික..දොයිද ඔයා.. කෝ මෙහෙ බලන්නකො පන.."

" ම්ම්ම්..දේශී..අනේ මොකද උනේ ඔයාට තුවාලද කෝ මෙහෙ හැරෙන්නකෝ..පෙන්නන්නකො මට කොහෙද තුවාල ඔයාගේ..අනේ මේ.."

එයාල එනකන් බලන් හිටිය මට පුටුව උඩම නින්ද ගිහින්..දේශි මට කතා කරද්දි ඇහැරුන මං කලබලෙන් එයාට මොනාද උනේ කියල බැලුව එයාගෙ දකුණු අත.. ඒකට බෙහෙත් දාල bandage එකක් බැදලා..ඒත් එයා මුකුත් නොකියා මෙගෙ ඉස්සරහින් දණගහල මාව බදා ගත්තා..

" මං හොදින් මැණික ඒක පොඩි තුවාලයක්..ඇයි පන මේ අඩන්න එපා.. plzz මං කිව්ව නේ මට ඔයා අඩනව බලන් ඉන්න බෑ කියලා.."

" ඇයි දේශි ඔයා මං කතා කරද්දිත් මුකුත් නොකිය ගියේ.."

" sorry.."

" කෝ නැගිටින්නකෝ ගෙදර යන් අපි..ඔයාට මහන්සි නේ..එන්නකො යන්..මං වඩා ගන්නද.."

" අනේ දේශි පිස්සුද..ඔයාට තුවාල වෙලා ඉන්නේ.."

" අපෙ ගෙදර යන්ද අද.. හෙට හවස ආයෙ එන්න ඕනි නේ..solo item එකට මාත් එක්ක එනවද ඔයත්.."

" හ්ම්ම්..මං එන්නම් දේශි.."

" යමු අයිය ඇවිල්ල ඉන්නේ..දනුක නෙහස්වත් එක්කන් යන්න පුලුවන් නේ.."

" හරි මචං පුලුවන් පරිස්සමින් පල.."

කොච්චර හිත හැදුවත් මං දන්නවා ඔයාල මගෙන් දෙයක් හංගනවා..

මගෙ අතින් අල්ලන් එයා ආවෙ අයිය ලගට..

" දේශ් උබ හොදින්ද.."

" අව්ලක් නෑ අයියා..මං මෙයා එක්ක පස්සෙන් නගින්නම්.."

" ආ එතකොට මං උබලගෙ driverද.."

" අනේ හරි අප්පා..විවේන් නගින්නකො මැණික.."

" දේශි ගෙදර ගියාම මොනාද උනේ කියල මට කියනව නේද.."

" ම්ම්..කියන්නම් පන යන්කො ඉස්සල්ලා.."

⏳⏳⏳⏳⏳

" කෝ එන්න පන.."

" පොඩ්ඩෝ wash එකක් ඒම දාන් එන්නකෝ..කෑම ලෑස්ති කරල තියන්නම්.."

" ඒයි උබට කිව්ව මං එයාගෙ කොණ්ඩෙ අල්ලන්න එපා කියලා..අනේ අයියා පලකෝ.."

දේශිගෙ අයිය හරි හොදයි..එයා මගෙ ඔලුව අත ගාල කොණ්ගෙ ටිකක් අව්ල් කරනව කියල තමා දේශි ඔය කෑ ගහන්නේ..ඉරිසියාව මෙයාගේ..

" මොකද හිනා වෙන්නෙ ඔයා එනව යන්න.."

මගෙ දෙයියනේ..මේකගෙ room එක ඇදුන් හැම තැනම..මෙයා මෙහෙම ඉන්න කෙනෙක් නෙවෙයි නේ..අහ් පොඩ්ඩක් ඉන්න..දේශිත් ඒ දිහා බලන් ඉන්නෙ පුදුමෙන්..

" අයියා..."

" කෑ ගහන්න එපා දේශි මොකද මේ.."

" ඉන්නකො බබා..අයියා..මෙහෙ එනවකෝ.."

" මොකද යකෝ බෙරිහන් දෙන්නේ..අඩෝ මේ මොකද.."

" මොකද කියල තමා මාත් අහන්නෙ..කව්ද මගෙ room එකට ආවේ.."

" කවුරු එන්නද බං ඕකට..නෙහස් තමා උදේ ආවෙ උබල ගියාට පස්සෙ t shirt  එකක් හොයන්.."

" අහ් හරි නේ..ඔය කරල තියෙන්නේ..ඕකුන් දෙන්නටත් ආයෙ මගෙ room එකට එන්න තහනම් අයිය ඔයාටත්.."

" ආ..මං මොනාද කරේ..එතකොට දැන් ඔක්කොටම තහනම් නම් මේ පොඩ්ඩට විතරද පුලුවන්.."

" ඔව් එයාට විතරයි.."

මොනාද අප්ප මෙයා කියන්නේ..ලැජ්ජහේ බෑ..ඔය වෙලාවට තමා මාව රතු වෙන්නේ දැන් ඕක දැක්කොත් ඒකටත් විහිලු කරනවා..

" දේශි මං යනව wash එකක් දාන්න.."

ලැජ්ජ වෙන්න බෑ නෙ අප්ප ඉතින්..ඒ නිසා ඉක්න්මනට දුවන් ආව washroom එකට..මේක අස්සෙ නිකන් වෙනම ලෝකයක් වගේ..red and black කොල්ලගෙ choice එකටනම් මං හෙනම ආසයි..

අහ් පැයක් විතර wash දැම්මට දැන් මොනා ඇදන්ද එලියට යන්නේ..shiiiiyaaa..මෙච්චර ලොකු washroom එකේ ටවල් එකක්වත් නෑ නේ...

" දේශී...දේශියෝ...අනේ දේශී..මාව ඇහෙනවදෝ...දේශී..."

" ඇයි.."

" shiiiyaaa..මොනාද බූරුවෝ කරන්නේ අනේ අහක බලා ගන්නවා..දේශී..ඇයි ඇතුලට ආවේ.."

" ඉතින් දැන් කතා කරේ.."

" අහ්..කතා කරාට ඇතුලට එන්න ඕනිද..එ_ ඒයි ඇයි ලගට එන්නෙ..එන්න එපා..දෙ_ දේශී.."

" දගලන් නැතුව ඉන්නවා.."

අහ්..මුකුත් කරේ නෑ නෙ මෙයා මට..ලගට ඇවිල්ල ටවල් එකක් මගෙ ඉන වටේ පැටලුවා..හී හී ඔයා බොරුවට බය වෙලා විවේන්..අපෙ දේශි හරි හොදයි..

" හී ස්තූති වේවා හොදේ.."

" යන්..මගෙ ඇදුමක් බලල ඇද ගන්න දැන්..පැයක් විතර මේක අස්සෙ සීතල නැද්ද බං.."

" නෑ නේ ඔයා wash දැම්මදූ.."

" ඔව් ඉතින් ඔයා පැයක් විතර මේකෙ අස්සෙනේ.."

" හී බඩගිනි.."

" යං මැණික ඉක්න්මනට කාල නිදා ගමු දෙකටත් කිට්ටුයි.."

" හෑ එච්චර වෙලා ගිහින්ද.."

" හ්ම්ම්..ආ බලල ඇදුමක් ඇද ගන්නකෝ.මං කෑම අරන් එන්නම් ආයෙ පල්ලෙහට යන්න කම්මැලි නේ.."

" හලියෝ.."

අනේ..මෙයාගෙ ඇදුන් මට ලොකුයි නේ..oops යටට අදින්නෙ මොකක්ද දැන්..

" දේශියෝ..දේශී.."

" ඒ පාර මොකද "

"එන්නකෝ.."

" ඇයි.."

" මං යටට මොනාද අදින්නෙ අනී.."

" යටට ඕන් නෑ ඇයි මගෙ කලිසන් ලොකුයිද.."

" ඔව් නේ.."

" ඒනම් t shirt එකක් විතරක් ඇදන් එන්න දැනට ඔයාගෙ බෑග් එකේ තිබ්බ ඒව හේදුවා උදේ වෙද්දි වේලෙයි.."

" මං නාන ටිකට ඔයා ඔච්චර දේවල් කරාද.."

" ඔව් ඔව් හොද ටික..ඉක්න්මනට එන්න ඔය මොකක් හරි ඇදන් බඩගිනි කිව්ව නේ දැන්.."

" හ්ම්ම්.."

t shirt එකක් විතරක් අදින්නෙ කොහොමද අනී ලැජ්ජාවෙ බෑ..මෙහෙමයි ඉතින් t shirt එකක් විතරක් ඇන්දට මේයගෙ ඒව මට ගව්මක් වගේ..

බඩගින්නෙ හිටිය නිසා එයයි මායි ගෝඩාරියක් කාලා කාල ආවෙ ඇදට..

" ඒයි දේශි..මට අතවර ඒම කරන්න එපා හරිද.."

" බලමූ..ලගට එනවකෝ..කෝ මෙහෙ හැරෙනවකො චූටි මැනික.."

දේශි මාව එයාගෙ පැත්තට හරවගෙන මාව බදා ගත්තා..සැනසීමයි..ඒ පපුව ගොඩක් උණුසුම් මං ඒකට ආසයී..හරි නෙ..ඔන්න ඉතින් ඒ සැනසීමනම් ගොඩක් වෙලා තිබ්බෙ නෑ..

" දේශි ඕක නවත්තන්නකෝ.."

" ම්හුක්.."

" මිරිකන්න එපා මිනිහෝ ඕක ඔච්චර.."

" සිනිදුයි..බබා.."

" ඇයි මොකද.."

" හපන්න ඕනි.."

" මොනාද.."

" ඔයාගෙ පස්ස.."

" අනේ නිදා ගන්නවකො දේශී.."

" ඒනම් කුක්කු ටිකක් ඕනි.."

" අනේ මේ..ඒයි මොකද ඔය..දේශී..."

මෙච්චර වෙලා මුලු ඇගටම තිබ්බ t shirt එක උස්සලා පස්ස මිරික මිරික හිටිය මනුස්සයා ඊ ලගට කරෙ t shirt එක අස්සෙන් රින්ගලා මගෙ නිපල් එක්ක එල්ලුන එක..

" දගලන්න එපා කුක්කු බොන්න දෙන්නකෝ..මේම දෝ ගන්න ඕනි.."

" අනේ දේශි හපන්නනම් එපා.."

" හ්ම්ම්.. හපන් නෑ..දෝ ගන්න දෙන්න මට.."

" ම්ම්ම්..දෝ ගන්නකො දෝ ගන්නකො පනු පැටියෝ.."

Share This Chapter