Back
/ 31
Chapter 1

Part 1 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

" අනේ අයියේ..ම_මං ඒක..දෙයිනයනේ මං මෙච්චර කල් හිතන් හිටියෙ එයා_"

"ඒයි පොඩ්ඩෝ..අපි ඒ ගැන පස්සෙ කතා කරමූ..දැන් මූව බේර ගන්න විදිහක් බලපන්.."

"මගෙ පන දීල හරි මං එයාව බේර ගන්නවා.."

* * * * * *

"මංචන් තව වැඩ ගොඩක් තියනව කරන්න ඉක්මන් කරපන්..හරියට කර ගන්න බැරි උනොත් අපිටමයි නෝන්ඩිය.."

"මේ අර කුක්කු බෝලෙ පන්තියෙ නේද.."

"හෑ..මොන..අහ් හරි හරි.."

"ඌට වෙනම එකක් නේ..අපි මෙතන මහන්සි වෙනව ඒ හු#තා ලව් කරනව ඇති අරෙහේ.."

"ඌව එක්කන් එමුද ඕයි ගිහින්..ඔය මොනා හරි කපන කොටන වැඩ ටිකක් හරි දෙන්න පුලුවන් නේ.."

"අහ්..යමන්කෝ.."

"එහ්..මචං දේශ් එනවද උබ.."

"උබල පලයන්කෝ මං එන්නම් මේක හෝල් එකෙන් තියලා.."

"ඔම්කේ බොසා.."

⏳⏳⏳⏳⏳

" ඕයි මේ බුලත් දෙන්න ඕනිද උබට එන්න කියලා.."

"අහ්..ඒම ඕන් නෑ හලෝ මං ආව ඔයාලව හොයාන ඔයාල හිටියෙ නැති නිසා ආයෙ ආව..."

"මේ බලපන්කෝ දනුකයා මුගෙ හුරතලේ..ඊව්ව්.."

"මෙහෙමයි මචං අපිට ගොඩක් වැඩ තියනව හරිද..මේ වැඩේ බාර දුන්නෙ අපිටනේ උබත් ඇතුලුව..උබ මෙහෙම පංතියට වෙලා ඉදල හරි යන් නෑ නේ එතකොට..ලොකු වැඩ කරන්න ඕනි නෑ පොඩි වැඩකට හරි ඇවිල්ල උදව් කරපන්.."

"ආ...උබත් ඒ පාර ඌව හුරතල් කරනවද.."

"අනේ හලෝ මං ආ_"

" අනේ හුත්තෝ මේ නිකන් තොදොලේ දන්න එපා ඈ පො#නයෙක් වගේ.."

" මොකක්ද හු#තෝ තෝ කිව්වේ.."

" සැක්..මෙන්න රෝමියෝට තරහ ගිහින්.."

"තොට මං.."

" ඇයි දුකද..කුක්කු බබාට පො#නයා කිව්වම.."

"ඌ පො#නයෙක් නෙවේ හරී.."

"ඇයි උබ දැක_අහ් දැකල නැති වෙන්න බෑ නේ නේ.."

" උබට මං.."

"අඩෝ නෙහස්.."

" උබ කොහොමද යකෝ මට අත උන්නෙ.."

"මොකක්ද මෙතන වෙන්නෙ.."

"අනේ දේශ් මේ බලපන්කෝ මුන් ගහ ග්න්නවා.."

" නෙහස් ඕක නවත්තපන්.."

"නෙහස් තොට මං ආයෙ කියන් නෑ ඔක නවත්තපන්..දනුකයා ගනින් මූව.."

" මොකක්ද මෙතන උනේ කියපන්.."

"දේශ් මේ ප#කයට මට ගහන්න දීපන්.."

" තෝ කට වහන් ඉදපන්..නෙහස් කියපන් මොකද උනේ.."

" අහ් නෑ මේ..නෙහස් අරූට පො#නයා කිව්ව කියලා මූට තරහ ගිහින් අපෙ එකාට ගැහුව.."

" ඒකත් එහෙමද..මූව එක්කන් පටයන්කෝ දනුක.."

" එතකොට ඔයා..පුලුවන්නම් ඇවිල්ල අරෙහෙ වැඩවලට උදව්වක් දෙන්න.."

" නෑ එයාව එවන් නෑ තොපි වගේ බේසිකයෝ ගාවට.."

ඔන්න එතකොට තමා මගෙ යකා ඇවිස්සු නේ..යකෝ අරෙහෙ මගෙ ඒකාගේ කටින් ලේ එනකන් ගහලා ඒකටත් මුකුත් කියන් නැතුව පාඩුවේ යන්න ගියාම මූමෙතන මටත් එක එක ඒව කියනවා..

❀දේශාන්

college එකේ පොඩි උන්ගෙ concert එකක් තියනවා ඒකෙ වැඩ බාර දුන්නෙ අපිට A/L dancing team එකට.. ඉතින් ඔය නෙහස් කුක්කු බෝලෙ කියන එකාත් අපෙ team එකේ..A/l වලට college එකට අලුතෙන් ආව එකෙක්..අලුතෙන් ආව අනිත් උනුත් ඇවිල්ල අපිට ලොකු සප් එකක් දුන්න කරන්න කියන්න ඕනිත් නෑ උන් හොය හොය පුලුවන් උපරිමෙන් උදව් කරා..

එක අතකට අරුන් දෙන්නට තරහ ගිය එක සාධාරණයි..අනිත් උන්ට එහෙම පුලුවන්න්ම් ඇයි මෙයාට බැරි..මුගෙ නම පවිත්‍රද කොහෙද..ඌ හෙන හුරතල් චරිතයන්..මෝනා උනත් ලස්සනයි..

❀ පවිත්‍ර

ඔය රෝමියෝ වෙන්න ගිය එකානම් මොකාද මංද මාස ගානක් ගියත් අපෙ cls එකේ හිටියත් මට ඌව එච්චර මීටර් නෑ..

"දැන් උබට මොකක්ද වෙන්න ඕනි.."

"මෙයාව එවන් නෑ ආයෙ තොපි ලගට.."

" හරි ඉතින් එවන්න ඕන් නෑ..හැබැයි උබ අරූගෙන් සමාව ගන්න ඕනි.."

"මං මොකටද ඒ හු#තගෙන් සමාව ගන්නෙ..ඌට කියපන් මෙයාගෙන් සමාව ගන්න කියලා.."

"......."

මං එන්න ආව එතනින්..නිකන් ලේ පුච්ච ගන්න මං කැමති නෑ..මහා ලොකු ප්‍රශ්නයක් නෙවෙයි නේ..ඒ පොඩි ඇටය එක්ක එල්ලෙනවට වඩා මට වෙන වැඩ තියනව කරන්න..මොනා උනත් ඌ නෙහස්ට ගහපු එකනම් වැරදි..පො#නයා කිව්ව කියලා ඕකට ගහ ගන්න ඕනිද..හැබැයි කෑල්ලට ඒම කිව්වම රෝමියෝට ඉවසන් ඉන්න බැරි වෙන්න ඇති..ඊව්ව්ව්..

" දනුකයා..කො අරූ.."

"අර ඉන්නෙ පුපුර පුපුර.."

"අනාව්..පව් මගෙ පොඩි එකා ගුටි කාලා.."

" එහාට පලන්.."

" ආ ඇයි මේ ඉතින් තරහ ගිහින්ද.."

"මොකක්ද දේශ් ඒ කරේ..එක්කො මට ගහන්න දෙන්නයි නැත්තන් උබ ගහන්න ඕනි.."

"උබ දන්නව නේ මං ඔය පොඩි පොඩි දේවල්වලට කේන්ති ගන්න කැමති කෙනෙක් නෙවෙයි කියලා..අනික කේන්ති ගියොත් මට පාලනේ කර ගන්න බෑ කියලත් දන්නව නේ..ඕක පොඩි දෙයක් නේ..උබත් අරූට එරෙහෙම කිව්වෙ නැත්තන් ඌ උබට ගහන් නෑ නේ..අල්ලල දාපන් ඕක.."

"මේ ඕයි ඔව් ඈ..ඕව නෙවෙයි අපිට තව වැඩ තියනවා කරන්න..යමන් දේශ් මූ ඔහොම ටිකක් වෙලා ඉදල එයි.."

❀ දනුක

❀නෙහස්

කොහොමෙන් කොහොම හරි අපිට දුන්න වැඩේ අපි ලස්සනට කරා..පොඩි උන් ටිකත් මාර දක්ශයි..dancing item ටික ඒම සුපිරියට තිබ්බ..කිව්වත් වගේ අර පොඩි ඇටය පවිත්‍රව එව්වෙ නෑ ආයෙ අපි ඉන්න පැත්ත පලාතකට..නෙහස්නම් තාම තරහෙන් ඉන්නෙ උන් දෙන්න එක්ක..නෙහස් දනුක ඩබල ඉතින් පහ වසරේ ඉදන් මගෙ උන් තමා..

concert එක ඉවර වෙලා ගෙදර යන්න බලන් ඉන්නෙ කොහෙද අර නෙහස පම්ප් එකක් දාන්න ගියා ගියා මයි තාම නෑ..

"දේශ් උබ කොහෙද යන්නෙ දැන් අපෙ ගෙදර ගිහින් උදේම ගෙදර පල මං ගිහින් දන්නම්.."

"ඒකත් හොදයි හැබැයි ඒනම් ඒම කරමූ..අරූ මොනා කරයිද දන් නෑ.."

"ඌ ගෙදර යයි ඩැඩා එනව කිව්ව උන්ගේ.."

" අප්පට අංකල් කාරය ඇවිල්ලද.."

" තාම ගෙදර ගිහිල්ලත් නෑ බං යන ගමන්ම මූවත් එක්කන් යන්නම් කියලා.."

" අංකලයා අපිට O/l ඉවර උන දවසෙම නේ ගියෙ..මට මතකයි අරූ ඇඩුව විදිහ..ඌ පන ඇරලනේ අංකල්ට.."

"මොනාද උබල කුටු කුටු ගන්නෙ.."

" ඔන්න ආව තඩියා.."

" මේ හෙට රෑ වරෙන් ඈ අපෙ ගෙදර..දේශ් දනුක කිව්ව නෙ නේ.."

" ඔව් ඔව් කිව්ව.."

" එහෙනම් වරෙන් ඈ..මං යන්නම් දනුක මූවත් එක්කන් පලයන්..ඒනම් කොල්ලො අපි ගියා උම්ම බායි ගුන බුස.."

" මොකක්ද හුත්තෝ ඒ උනේ.."

" ඈ බං දනුකයා දැන් ඌ එනකන් නේ අපි බලන් හිටියේ.."

මෙච්චට වෙලා ඌ එනකන් බලන් හිටිය අපි දෙන්නවත් දාල ඌ ගියා උඩ පැන පැන..නෙහස්ගෙ ඩැඩා පැරිස්වල ඉදල එන ගමන්ලූ..අපිට O/l ඉවර උන දවසෙම තමා ගියෙ ඒක හදිස්සියෙ යන්න උන ග්මනක් හදිස්සියෙ ගියා ට අවුරුදු ගාණකින් ඔන්න අද තමා එන්නෙ..අපෝ නෙහස් හොටු පෙරාන පොඩි එකෙක් වගේ ඇඩුව විදිහ මට තාම මතකයි..පැරිස්..කාලයක් මටත් යන්නම ඕනෙ උන තැනක්..

දනුකගෙ අප්පච්චි උන්ගෙ වෙහිකල් එකක් එවල තිබ්බ අපිව එක්කන් යන්න..උන්ගෙ අප්පච්චි ඇමති කෙනෙක්..මොනා උනත් අපෙ එකානම් වෙන ඇමති පුත්තු වගෙ නෑ සීදේවි කොල්ල ඈ..හැබැයී ඒකටත් හරි යන්න නංගියෙක් ඉන්නවා..ඕකි මගෙන් යාලුවෙන්න ඇහුවෙ ඒකි හය වසරෙදි..යකෝ මං එතකොට දහයේ මේ අහින්සකයට මොනව කියල තේරෙන්නද එතකොට..සූටි මට ආදරේ බරපතල වැඩී..

" කාමරේට ගිහින් වොශ් එකක් දා ගනින් බං..මං කන්න මොනාද තියෙන්නෙ බලල අරන් එන්නම්..අහ් මගෙ ඇදුමක් ගනින්..

" තෝ කියන්න ඕන් නෑ.."

" හරි හරි පල.."

වොශ් එක්කුත් දාලා කාල බීල මේ දෝ ගන්න කියල ලෑස්ති..මේ දනුකයා එක්ක නිදා ගන්න ගියාම උගෙ අඩු බඩු ඔක්කොම මගෙ ඇග උඩ..

⏳⏳⏳⏳⏳

" ඕයි දනුකයා අත ගනින් හුත්තෝ හුස්ම ගන්නත් බෑ මට..නැගිටපන්කෝ.."

" ම්හුක්.."

"අනේ හුක් හුක් නෙවෙයි නැගිටපන් පකෝ 6යි වෙලාව cls යන් නැද්ද.."

"ම්හුක්..දෝ ගන්න දෙන්නකො අම්මියේ..කුක්කු ඕනි.."

" ඊව්ව්ව්..යකෝ කොහෙද මිරිකන්නෙ පල අරෙහෙට.."

ආව මෙතම ම්ගෙ කුක්කු හොයන්න දුන්න පයින් එකක් ඇදෙන් බිමට වැටෙන්න..

ට්‍රීං..ට්‍රීං.. 📲

මොකාද උදේම කෝල් ගන්නෙ ඒ පාර..හුටා අයිය නේද..බිම වැටිල ඉන්න එකාටත් පයින් පාරක් දීල ෆෝන් එකත් අරන් මං ගියෙ බැල්කනි එකට..

" හ හලෝ අයියේ.."

"good morning දේශ්.."

"good morning මචං.."

" මේ මං ගත්තේ හෙට හවස වෙද්දි මං එනව කියන්න..මෙහෙ වැඩ ඔක්කොම clear කරා.."

"අපෝ එන්න එන්න මං පාලුවෙන් හිටියේ.."

" අනේ පල යකෝ යන්න..ඒක නෙවෙයි මේ උබට මුකුත් අව්ලක් නෑ නේ.."

" නෑ අයියේ ඇයි.."

" පෙරේද පුර හද නේ ඒකයි..මට නම් අව්ලක් වෙන්න ගිහින් බේරුනා.."

" අහ් ඒ මොකෝ.."

" ආවම කියන්නම්..ඒනම් කොල්ලො මං තියන්නම් ඈ..පාඩම් කරපන්.."

" හා හා බායි පරිස්සමින්.."

ඒ මගේ අයියා..මගෙ අම්ම තාත්තා මගෙ හැම දේම එයා..business වැඩ ඔක්කොම බලා ගන්නෙ එයා..ඒ නිසා බැංකොක් ගිහින් ඉන්නෙ දැන්..මට මාස දෙකයිලු අම්මයි තාත්ති නැති වෙද්දි..අයිය එක වසරෙ.. ආච්චි තමා අපිව බලා ගත්තෙ..හැබැයි එයත් නැති වෙලා දැන් අවුරුදු පහක්..අපි දෙන්න තනි උනා..

❀ රදීශ්ක

"මොකද යකෝ ඕම බලන්නෙ.."

" ඇයි හුත්තො මාව බිමට දැම්මෙ.."

"අහ් උබෙ ජන්ම පුරුදු නිසා.."

"හී හී..දෙන්න බෑද කුක්කු ටිකක්.."

" à¶´à¶½ à¶´à¶½.."

" අනේ උබෙ කුක්කු එපා අම්මි කුක්කු හදල ඇති අපිට යන් ගිහින් බීල එමු.."

" වොශ් එකක් දාන්ම එන්නම් මචන් උබ පලනන්.."

" ඔම්කේ බොස්.."

කණ්නාඩියෙන් පේන මගෙම රූපෙ දිහා ටිකක් වෙලා බලන් හිටිය මං..අව්ව්ස් කොල්ල හැන්ඩියා..හැබැයි රතු පාට ඇස් උල් දත් දිග නියපොතු..මේ තමා මං මගේ ඇත්ත රූපේ..ටික දෙනෙක් විතරක් දන්න මගෙ ඇත්ත..ඔව් මං ඇල්ෆ කෙනෙක්..

First
Next

Share This Chapter