Chapter 8: Chapter 08

පෙම්වන්තයෝ || TK NONFICTIONWords: 16581

අරෑට පන්නන්න අරන් ආව නූල පැත්තට ජගත් සර් ඇවිදන් ආවම!!!!! හත්තික්කෙ එපාආආඅ මන් අත් දෙකෙන්ම මූන වහගත්තෙ මන් දැන් ස්කෝලෙ වසල හමාරයී!!!!!! මොකද Physics සර් තමයි අපෙ පන්ති බාර.. නයිස්!!!

"යෙහස් මෙහෙට වරෙන්"

සා වෑව් මෑණියන්ගේ ගුරැකම් පට්ටයි පහරක්...හැබැයි නූල පැන්නෙ සර් උනාම...ස්මයිල් ඉන් පෙයින් දතකාගෙන...

සර් මුලු ස්කෝලෙම දෙවනත් වෙන්න තරම් කෑගහන්න ගත්තෙ...මගෙ මුලු ජීවිතේටම මේ මිනිහා මට මේම කතා කරද්දි!!!! නූලෙ බලේ!!! අනූපයා ඔලුවට අත ගහගත්තෙ හරියට කුම්බලා මාලු කෑවනන් විදවපන් බලලෝ වගෙ...

"ඇ..යි..සර්

හිමීට අඩි තිය තිය සර් ළගට , අඩෝ නූල පන්නද්දි කිව්වා නේද අරෑට මාව දැක්කම මරාගන්න තරම් වෙන විදියට මතුරන්න කියලා!!! මේ රට විනාසයි...

"ඇයි ..ඇයි නෙමී ...කවුද මෙතන්ට පාපිස්සක් දාපු එකා...අරන් පලයන් මේක මෙතනින්...මගෙ දෑහටවත් පේන්න එපා යෙහස් උබ මීටපස්සෙ".

මියුසික් ....නන්නරෙනෙ නනා නනා....යෙන්ඩඩා අපිටම මෙහෙම වෙනවා...මොනා නැතත් මෑණියොන්ගෙ ගුරැකම් තමා පට්ට...

හැමෝම මගෙ දිහා ගල් ගිල්ලා වගෙ බලන් ඉන්නෙ යකො හරියට මන් මිනීමැරුමක් කරලා වගෙ...බේසාවෝ!!!!

හිමීට බිමට නැවිලා පාපිස්ස ගත්තා අතට..කවදා කාපු කටුද බන් මෙ...දැන් ඉතින් විදවපන් හොද වෙලාවට උදේ පීරියඩ් දෙකෙ Physics තිබ්බෙ...

"සර් ඔයා ඇයි යෙහස්ට පාපිසි අදින්න කියන්නෙ...යෙහස් කියන්නෙ ස්කෝලෙ ඉගෙනගන්න ළමයෙක් මිස...කුණු ට්‍රැක්ටරේක වැඩ කරන එකෙක් නෙමීනෙ

.ඒ කටහඩ හත්තික්කෙ බූරු පුතෝ!!! විහංඟ උබ දැන් සර්ගෙන් කනවා...පොඩ්ඩක් ඉදින් මූට මොකද මන් කුණු ඇද්දම ...සඳ වතුරෙන් ආවා කිව්වලු...එ වුනාට පොර විතරයි මගෙ පැත්තට කතා කරන්න ආවෙ...

එයා සර් එක්කත් කතා කරන්නෙ අර කේන්ති ගිහින් තියන වියරැ වැටිච්ච ඇස් දෙකෙන් , මූ නම් ඇන්ග්‍රි බර්ඩ්කෙනෙක්ම තමයි...ඇයි යකෝ ඉල්ලගෙනනෙ කන්න හදන්නෙ ඉතින් මේ...

"ඇයි උබ ස්කෝලෙ ප්‍රින්සිපල්ද මට අන දෙන්න , පලයන් මෙ දැන්ම ඔෆිස් එකට!!!!!!"

"Ok Boza"

කිසි ගානක් නැතුව එ මිනිහා අත් දෙක සාක්කු දෙකට දාගෙන මට හාද්දක් පෙන්නලා ගියෙ...දැන් වෙන්න යන්නෙ හොඳ දෙයක් නෙමී කියලා මට මීටර් වෙද්දි...

එ චුට්ටක් හිටපන් ඔහොම හිටපන්..දැන් මෙ ඇන්ග්‍රි බර්ඩ් මේකට පැටලුනෙ මන් හින්දනෙ...වට් ද ෆක් යකෝ...සිරාවට මෙ මිනිහා මට ඇත්තටම ආදරේ කරනවත්ද? ෂිට් මගෙ ඔලුවත් රිදෙනවා...

"එ හුත්තෝ බලපන් අරෑ තෝ හින්දනෙ දැන් මේකට පැටලුනෙ...ඌ තොට සිරා යෙහස් තේරැම්ගනින්!!! මන් මීටපස්සෙ තොගෙ මෙ අමන වැඩ වලට උදව් කරන්නෑ ඕන පුකක් කරගනින්"

අනූපයා එහෙම කියලා යන්න ගියෙ...අනික් උනුත් ඔෆිස් එක පැත්තට යද්දි....

නැ මට හිතෙන්නැ ඔය ඇන්ග්‍රි බර්ඩ් මට සිරා ලව් කරනවා කියලා..සෙල්ලක්කාරයෙක් කියලමයි හිතෙන්නෙ...ඒත් ඇයි දැන් එයා මන් නිසා රණ්ඩු වලට පැටලෙන්නෙ...ආහ්හ්හ් විහංඟ තමුසෙ නිසා මට ළගදිම පිස්සු හැදෙනවා....

විනාඩි පහක් විතර කල්පනා කරලා මමත් ගියා ඔෆිස් එක පැත්තට...

"අන සුද්දා උබ නිසා ගුටිකෑවා යෙහස්...දැන් සතුටුයිනෙ ඉතින් උබට"

"මෙන්න මෙහෙ වරෙන් තිසා යන්න මූට කියලා වැඩක් නැ"

මන් ඔෆිස් එක ලගට ගියාම තිසරයි රවිඳුයි එහෙම කිව්වා...දෙයියනෙ ගහන්න තරම් දෙයක් මෙතන උනාද? ඔව් ඉතින් අර ඇන්ග්‍රි බර්ඩ්ගෙ කට කොහොමත් හොඳ නෑනෙ...

"කෝ එයා දැන්"

"මෙඩිකල් රෑම් එකෙ බෙහෙත් දානවා...පුලුවන් නම් ගිහින් තවත් හිත පාරපන් සුද්දගෙ"

රවිඳු එහෙම කියලා ගියෙ....ආයෙත් මාව මෙතන තනි කරලා...

නෑ මෙතන මගෙයි වැරැද්ද ...මන් නිසානෙ එයා ගුටිකෑවෙ...ලොකුකම බල්ලට දානවා..මන් යනවා එයා  ළගට...

අඩි තිය තිය මෙඩිකල් රෑම් එකට...හ්ම්..රෑම් එක ඉස්සරහ මන්...දොරට අත තියලා තල්ලු කරා..විහංඟට නර්ස් බෙහෙත් දානවා..රවිඳුයි තිසරයි එයා ලග හිටගෙන...

දොර ඇරගෙන ඇතුලට ගියා විතරයි..විහංඟගෙ ඇස් මගෙ ඇස් එක පැටලුනා...එයාට රිදෙනවා ඇති...මුලු පිටේම වේවැල් පාරවල්...ෂිට් මන්නම් මහා තිරිසනෙක්... ඒ ඇස් වලින් වේදනාව පේනවා...

"ස්වීටී!"

ඇයි යකෝ මූට මට බනින්න බැරි...මෙච්චර දෙයක් වෙලත් ස්වීටී ගාන්නෙ...තව එකක් අයින්න හිතයි මූට...

තිසරයි රවිඳුයි එලියට ගියෙ නිකම් අපි දෙන්නට කතා කරන්න ඉඩ හදලා වගෙ...විහංඟ නර්ස්ටත් යන්න කිව්වෙ...මන් ගිහින් නර්ස් දදා හිටපු මෙඩිසින් බොක්ස් එකට අතට ගනිද්දි...

"ස්වීටී! එච්චර රිදෙන්නෑ බන් මට..ඔය බෙහෙත් දාන්නෙපා යකො දනවා"

නෑ නෑ කතාවක් නා මේකා එක්ක....ඉල්ලන්නෙ කෑවේ...කටින් තුවාල වලට පිඹ පිඹ බෙහෙත් දානවා..සර් නම් අමු සතෙක් මෙච්චර ගහලා තියෙන්නෙ ෂිට් විතරක්...මගෙ වැරැද්දනෙ ඉතින්...

"ඒයි තමුසෙ හිතුවද මට පිස්සු කියලා තනියම කතා කරන්න"

"හැරෙන්නකො ටිකක්"

එයාගෙ අතින් අල්ලන් අනිත් පැත්තට හැරෙව්වා... යකෝ මුලු පිටේම පාරවල්..හිමීට පිට අත ගෑවා...මට පව් කියලත් හිතෙනවා විහංඟ මන් නිසානෙ අනෙ මෙහෙම වුනෙ...

"ඒයි අවුස්සනවද මාව"

ඉදකින්වත් මෙච්චර ගුටිකාලත් වලත්තකම මුගෙ...ආයෙ නැ ඇස් දෙක පොඩි කරලා දැම්මා රැවිල්ලක් අලු වෙලා යන්නම...

"උබ රවද්දිත් ලස්සනයි මැණිකෙ"

මේ මිනිහටනම් පිස්සු...මෙච්චර ගුටිකාලත් ආතල් එකෙ ඉන්න හැටි..

කොහොම හරි මුලු පිටම බැන්ඩේජ් වලින් එතිලා දැන්...ඒ තරම් වේවැල් පාරවල් කෑවෙ කොහොමද මේකා..මට එකක් වැදුනනම් මන් වලකජ්ජ ගහලා....

"ස්වීටී මතක තියාගනින් මෙ විහංඟ උබ නිසා ජගත් සර්ගෙන් ගුටිකෑවා කියලා"

ඇත්තනෙ ඉතින්...මන් හින්දා කෙනෙක් මෙ ගුටිකෑවමයි...අනෙ විහංඟ ඔහෙට නම් මානසිකෙ...

"ඔව් ඔව් කොහොමත් ආයෙ මන් නිසා ඔහෙට රණ්ඩු වලට පැටලෙන්න දෙන්නෑ මන්"

මන් එහෙම කිව්වා විතරයි ආයෙත් අර කුරිරු පැණි හිනාව...මන් හිතනවට වඩා මේකා දුර හිතෙනවා වගෙ...

"එච්චරටම මට ආදරෙයිද ස්වීටී ම්ම්ම්?"

ෂික් යකො මොකක්ද එ අහපු කුණුහර්පෙ මු...ගොටුකොළයා පව් හින්දා බෙහෙත් දාන්න ආවම කපුකම් කරන්න එනවා...ආදරෙ නෙමී කෑදරේ මේක...

"මන් නම් ඉතින් තමුසෙට ආදරෙ නෑ ඒක වෙනම කතාවක්"

සෙල්ලක්කාරයා...හැබැයි එහෙම කිව්වම මට හිනාගියා...ලව් කරන්න ඕන්නෑ ඔහෙ කොහොමත් මට ...හැබැයි ඉතින් ඇස් බොරැ කරන්නෙත් නෑනෙ ඇන්ග්‍රි බර්ඩ්...

කොහොමින් කොහොමහරි බෙහෙත් දාලා එයාට ෂර්ට් එකත් ඇදගන්න උදව් කරා...

"ස්වීටී මෙ මගෙ නම්බර් එක Unblock කරපන් ..උබට සිම් අරන්ම නැත්නම් මට සිම් කම්පැනියක් දාන්න වෙන්නෙ"

ස්කෝලෙ ඇරිනුම ඇන්ග්‍රි බර්ඩ් කිව්ව දේ... Unblock නෙමී රිපෝර්ට් ගහන්න තියෙන්නෙ ඌරට... එක්කො ඔහෙ Unblock කරලා බලමුකො මොකක්ද කියන්නෙ කියලා...

එහෙම්ම අනූපයට කිව්වා අර නූලෙ බලෙ කපලා දාන්න කියලා මෑණියො ළගට..නැත්නම් හෙටත් මේකා සර්ගෙන් ගුටිකනවා..මට මොනාහරි කිව්වම මෙයාටනෙ ඉතින් අමාරැ...

බස් එකෙ යනකොටත් මට මතක් වෙන්නෙ මෙඩිකල් රෑම් එකෙදි මේකා කියපුවා....

Flashback...

"මොකක්ද මෙච්චර ගුටිකන්න තරම් උනෙ විහංඟ"

මන් ඇහුවෙ සර්ජිකල් වලින් තුවාල පිහිද පිහිද..දනවා ඇති එයාට ඒ නිසාම කටින් පිඹ පිඹ තුවාල සුද්ද කරා...

"උගෙ කට හොද නැ බන්...මන් කැමති නැ කවුරුත් උබට මොකුත් කියනවට"

යකෝ පුදුම මදාවියෙක්නෙ ඉතින්...ඒහ් එච්චර රිදෙනෝද මෙයාට කවුරැහරි මට මොනවාහරි කිව්වොත්...අඩෙ රොමෑන්ටික් හැබැයි...

"ඉතින් සර් එක්ක එකට එක කිව්වා ඒකෙ ප්‍රතිඵල තමයි මේ"

කිසි ගානක් නැතුව කියන හැටි...අම්මපා මට තව දෙකක් අයින්න හිතෙනවා මෝඩයට...

"මෙ විහංඟ ප්‍රභාෂ්වර ඉන්නකම් මගෙ ස්වීටිට කාගෙන්වත් වචනයක් අහන්න දෙන්නෑ මන්!"

ආයෙත් අර වියරැ වැටිච්ච ඇස් මට පේනවා ඉස්සරහ තියන කණ්ණාඩියෙන්...එයා කණ්ණාඩියෙන් පේන මගෙ රෑපෙ දිහා බල බල කියනවා...

Flashback End...

දන්නැ විහංඟ ඉතින්...තමුසෙ කොහොමත් සෙල්ලක්කාර යකෙක්නෙ..බලමුකො ඉතින් ඉස්සරහට...හැබැයි මන් ඔය ඇස් දෙක නම් විශ්වාස කරනවා...

" Eyes Don't Lie!"

........................................................................

හෙට OL නෙ...ඉතින් Exam එක කරන බබාලා හොඳට එක්සෑම් එක කරගන්න...පේපරෙ හම්බුනු ගමන් බයවෙන්නෙපා එතකොට අපිට දන්න දේත් අමතක වෙනවා...

ඒ වගේම මුලින්ම හිතන උත්තරෙ ගහන්න...මොකද අපෙ මොළේට මුලින්ම හිතන දේ තමයි හරියන්නෙ...

ඔයාලට පුළුවන් උපරිමයෙන් කරන්න...හැමෝමට පුළුවන් වැඩ බැ කියලා එකක් නෑ...ඔයාට පුළුවන් උපරිමයෙන්ම ඔයා Exam එක කරන්න...

All the Best 7Liners! ❤️

විහංඟ & යෙහස් ටොයින් වෙන්න වගේනෙ යන්නෙ, අපි බලමුකො ඉතින් ඉස්සරහට....

එහෙනම්

බායි

බුදුසරණයි ❤️