Chapter 56: Chapter 51

පෙම්වන්තයෝ || TK NONFICTIONWords: 19245

අදට..දවස් දෙකක් තාම එයාට..සිහිය නැ..මට හොද වුනත් එයා මේම ඇදක් උඩ වැටිලා ඉන්නවා දකිද්දි මගෙ ඇස්වලින් කදුලු බිමට වැටෙන්නෙ මටත් නොදැනිම..ඔයා මේම ඉන්න ඕනි කෙනෙක් නෙමි විහංඟ..මෙ ඔක්කොම සිද්ද උනෙ මගෙ වරද නිසා..මට තිබ්බා ටිකක් හොයලා බලල කතා කරන්න ඉහිම්..ඔයා කිව්ව වගෙ මන් නම් මැටි අලයක් තමයි විහංඟ ඉහිම්..

" ඌට ඉක්මණිනට සිහිය එයි බන්..උඹ වැලහින්න වගෙ අඩන්නැතුව හිටපන් යෙහස්"

" එයා මේම ඉද්දි මට දුකයිනෙ තිසර"

විහංඟ ඇක්සිඩන්ට් වුන දවසෙ ඉදන් තිසර හොස්පිට්ල් එක ගෙදර කරන්..එයාට දුක වුනත් මෙ මිනිහා පිටට පෙන්නන්නැ..මේ ට්කෙ හැබැයි තිසරයි අනූපමයි වෙනදට වඩා ලංවුනා..මගෙ මිනිහට ඇක්සිඩන්ට් වෙන්නම උනා මුන්දෙන්නට සෙට් වෙන්නාආආආආආඅ..

" මාව අත ඇරපන් යකෝ!!!!! තොපි මොකටද මාව හොස්පිට්ල් එකකට ඇදන් ආවෙ"

" උඹේ අවයව ගලවන්න..මොකද කියන්නෙ මුලින්ම ඇටදෙක ගලවන්නද මචන්?"

ඒ පාර ලතෝනි දෙන්නෙ මොකාද කියල බලද්දි ,රවිදු එනවා පවන්ගෙ ෂර්ට් එකෙ කොලර් එකෙන් ඇදගෙන..මෙ මොන නාඩගමක්දාආඅ..මට නම් ඔය පවන්කාරයව පේන්න බෑආඅ..පවන් පලයන් එහාට්ටාආආආ.

" මොකද මේ මගෙ සෝනුට කේන්ති ගිහින්"

" ඇයි උඹ මහසෝනද? ගුලි කාලද ඉන්නෙ උඹ!!"

මෙ මොකදාආ..තිසර පවන්ට එයාගෙ සෝනුලු..අනූපයයි මායි කටවල් ඇරන් මෙ නාඩගම බලන් ඉන්නවා..දැන් එතකොට තිසවන්ද නැව..ඒව් මෙ මොන අසහනයක්ද යකෝ..ඒම හුකන්න දෙන්න බෑනෙ අනේ..

" රවියා ඔය සුදුරෙද්දක් එළපන් ඇදට..නොයිඳුල් නාඹර වැස්සෙක් ඉන්නවා ඉදුල් කරන්න!!"

" ඕයි..මූට පිස්සු ළගට එන්නෙපා, මන් කෑගහනවා!! මෙන්න මෙ පිස්සව පුටුවක් බලල වාඩිකරවපල්ලා!!"

" පොන්න වැඩ කරලා හැන්ගෙන එක නම් කැත වැඩක් මගෙ සෝනු"

ඒ පාර තිසර ,පවන්ගෙ ඉනවටේ අත යවලා ඌව ලගට ඇදල ගත්තෙ..මන් අනූපයගෙ ඇස් දෙක වහද්දි..අනෙ විහංඟ ඔහෙ නෑනෙ මේවා බලන්නාආආආඅ..අහස ගුගුරා කිව් එ පුවත තේරුනා මටනම් කල් ඇතුව..කොහොමද දෙවියනෙ මේවා බලන්නේඒඒඒඒ

"තිසර පලයන් එහාට්ටාආආආ!!! ඔව්..ඔව් මන් තමයි ජනුක අයියට විහංඟ නරක එකෙක් කියලා බොරු කිව්වෙ..දැන්වත් මාව අත ඇරපන් යකෝ!!"

" Slap 💥"

" යෙහස්!!!!"

අරු කිව්ව ජරා කතාවට මෙච්චර වෙලා විහංඟ ලග වාඩිවෙලා හිටපු මන් ගිහින් පවන්ට අත පුරවලා කන හරහා පාරක් ගැහුවෙ..ඒ පාරට ආපස්සට මගෙ අතත් කිස් කද්දි ..මන් කිව්වනෙ මට මූව ඉස්සර ඉදන් පේන්න බෑආඅ..මූටත් ඕනි අර ලියා ගෑනි වගෙ මාවයි විහංඟවයි ඈත් කරන්න..අමාරුවෙයි හැබැයි

" ලැජ්ජා නැද්ද ඕයි තමුසෙට මේ වගෙ හිඟන වැඩ කරන්න!!"

" මන් මෙ හැමදේම කරේ උඹට තියන ආදරේට යෙහස්!!"

ලැජ්ජා නැතුව මූ තවත් කතා කරන හැටි බලපල්ලකො..අනෙ මට මුගෙ ඇටේ පලලා ලුණු දාන්න හිතෙනෙවා යකෝ..නැත්තම් මන්  මුගෙ පස්සට තඩි ඉන්ජක්ශන් එකකින් කෙලිනවාආආඅ..මේවට තමයි මට නගින්නෙ ප්‍රෙෂර්!!

" ඕකටද ඕයි ආදරෙ කියන්නෙ..බලෙන් අයිතිකරගන්න එකටද තමුසෙ ආදරෙයි කියන්නෙ..නැ ඕයි තමුසෙට වැරදිලා පවන්!! තමන් ආදරෙ කරන කෙනා කොහෙහරි සතුටින් ඉන්නවා අවංකව බලන් ඉන්න එකට තමයි ආදරෙ කියන්නෙ..තමුසෙ මට ඔච්චරටම ආදරෙයි නම් මන් විහංඟ එක්ක සතුටින් ඉන්නව දැක දැක අපිව වෙන් කරන දේවල් කරනවද ආ!!!! ඔහෙ කරපු ජරා වැඩ නිසා මගෙ විහංඟ අද ඇද උඩක විදවනවා..ඒවා දැක දැක මන් පිච්චෙනවා යකො පිච්චෙනවා!! ඕකද ඕයි තමුසෙගෙ ආදරේ!! කතා කරනවා පවන්!!"

" මට තේරෙනෙවා යෙහස්..මන් ආදරෙන් අන්ද වුනා..සමාව ඉල්ලන්නවත් මන් සුදුසු නැ..මීටපස්සෙ පවන් කියල එකෙක් මේ කතාවෙ නැ..උඹලා දෙන්නා ආදරෙන් හිටපල්ලා..මන් වැරදියි"

" ඔයාට හොද කෙනෙක් ලැබෙයි පවන්"

" අපි එහෙම හිතමු යෙහස්..මන් යන්නම්"

ඒම කියලා පවන් එතනින් ගියෙ..පවන්ගෙ පස්සෙන් තිසරත් යද්දි..පවන් තේරුම්ගන්න ඕනි..මොකද මන් ආදරෙ කරන්නෙ විහංඟට මිස එයාට නෙමීනෙ..අනික ආදරෙ කියන්නෙ හිත් අස්සෙ බලෙන් ඇතිකරවන්න පුලුවන් හැඟීමක් නෙවෙයි කියලා පවන් තේරුම්ගන්න ඕනි..

වෙලාව පාන්දර එකයි..මන් තාමත් එයාට සිහින එනකම් බලන් ඉන්නවා..

"ඔයාට මාව..ඇහෙනවා නේද ඒයි..ඉහිම් විහංඟ ඔයා නැතුව මෙ දවස් දෙකේම මන් මැරි මැරි ජීවත් වුනා..අර කියන්නෙ දෙයක් නැතිවෙන්නම ඕනි කියල ඒ දේ අගෙ තේරෙන්න..ඔහෙගෙ වල්කතා නැතුව මට..පාලුයි ඒයි..සෙල්ලක්කාරයෙක් වුන ඔයා මේම ඇදක් උඩ වැටීගෙන ඉන්නවා දකිද්දි මගෙ හුස්ම පවා නතරවෙනො ඒයි..ඉහිම්..අනිත්පැත්තෙන් ඔයාට සිහිය ආවම..ඔයාට ටිකකාලෙකට ඇවිදින්න බැරිවෙනවා කියලා ඔයා දැනගත්තම..ඉහිම් විහංඟ අපි කෝමහරි ෆුට්බෝල් මැච් එකට කලින් ඔයාගෙ කකුල හොද කරගමු ඒයි.."

මන් එයාගෙ අත් දෙක පිරිමැද කිව්වා..එයාගෙ තොල්දෙක හොදටම වේලිලා..මන් එයාගෙ තොල් උඩින් වතුර බිංදු ටිකක් ගෑවා..මගෙ අත් ඒවා වෙව්ලනවා දෙවියනෙ..ඉක්මණින් නැගිටින්න ඒයි මන් බලාගෙන ඉන්නවා..මන් එයාගෙ අතක් අල්ලගෙන එයාගෙ ඇදෙන් ඔලුව තියාගත්තෙ මගෙ ඔලුව පුපුරන්න තරම් රිදෙන නිසා..

ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා

ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා...

මා සොදුරිය ආයෙත් පේන මානේ

මේ තනි හිත තාමත් පාළු යාමේ

තනිව මදුවිතකින් ඈට යාවේ

හිතෙන් බර අල්පයක් තියලා....

මා හද පෙර දා මෙන් ආව පාරේ

ඈ තනියම නාවත් කාරි නෑනේ

මෙ කිම කදුළැල් මා දෑස මානේ

හැගුම් දුර කල්පයක් යවලා....

මට හීනෙන්ද ඒම ඇහුනෙ..එයා සින්දු කියනවා මට ඇහුනනෙ..දෙවියනෙ මට පිස්සු හැදිලදාආආආ..සිහිය ආව නම් එයා ඇස්පියන් ඉන්නෑනෙ..මේ මිනිහා මට බොරු කරනවදාආආඅ..ඒ පාර මෙන්න මෙ මිනිහා හිනාවෙනවාආආආඅ

" ආ ස්වීටී කෑල්ල කොහොමද!!"

" විහංඟ!!!!!!!!!!!!!!!!"

" මොකද බන් යකෙක් දැකලා වගෙ කෑගහන්නෙ ට්‍රැක්ද?"

එයාට සිහිය ඇවිත්..ඉහිම් අනෙ මන් පුටුවෙන් වැටුනා..අම්මෝ මගෙ පස්සාආඅ හප්පො..පැලුනද දන්නෑ..මෙ ජරා මිනිහා මට හිනාවෙනවා දෙවියනෙ!! මෙ මනුස්සයට සිහිය එනකම් බලන් හිටපු මට කවුරුහරි ඇරපන්කො දෙවියනෙ හුවෑආ

" මොකද යකො බිම බඩගාන්නෙ!!"

" ඉහිම්..විහංඟ මගෙ විහංඟ"

" ලගට වරෙන්!"

මන් මගෙ පස්සත් අතගගා එයාගෙ ලගින් වාඩිවුනා..ඉහිම් මට සතුටට ඇඩෙනෝනෙ..කැනියුලා එක ගහපු අතින් එයා මගෙ කම්මුල අතගානවා..මගෙ විහංඟ..මන් එයාගෙ කම්මුලට මගෙ මූන තවත් බරේ..මගෙ ඇස් වලින් කදුලු වැක්කෙරෙද්දි..මගෙ කම්මුල් දිගේ ගලන කදුලු පිහිදාපු එයා චුට්ටක් ඉස්සිලා මගෙ නලලට උම්මෙක් දුන්නෙ..සතුටට මගෙ කටින් ඉකියක් පිටවෙද්දි..

" Miss You sweetie "

" Miss You too Vihanga "

ආපිට එයාගෙ නලලට උම්මා එකක් දීපු මන් එයාගෙන් ඈත්වෙලා පුටුවෙන් වාඩිවුනෙ තාම එයාට අමාරු ඇති කියල හිතුන නිසා..

" බලපන් උඹ එක්ක ආයෙ සෙට් වෙන්න මට ඇක්සිඩන්ට් වෙන්නත් වුනා..සතුටුවෙයන් ස්වීටී උඹට ඉන්නෙ උඹ වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්ති කොල්ලෙක් !"

" මොනවා!!!!!!!!!! දැන් එතකොට ඔහෙ කියන්නෙ..ඔහෙ ඇක්සිඩන්ට් උනෙ හිතලම කියලද!!!!! ඔහෙට පිස්සුද මනුස්සයෝ!!!

දෙයිහාන්දුරුවනෙ මෙ මිනිහගෙ කකුල නෙමී කැඩිලා තියෙන්නෙ..මොළෙ වයර් ෂෝර්ට් වෙලාආආආ..අමායගෙ ප්‍රථමාදාර දෙන්න ඕනි මෙ මිනිහට..අනෙ මට නගිනවා යකෝ!! මෙ වෙලාවට තමයි මට මරාගෙන මැරෙන්න හිතෙන්නෙ..චන්ද්‍රපාල හුත්තෝ!!!!

" නැ නැ බන්..මන් කිව්වෙ මන් ඇක්සිඩන්ට් වුන නිසානෙ අපි දැන් මෙහෙම ඉන්නෙ ම්ම්"

"ඔහෙ දෙයක් දන්නෝද විහංඟ?"

" මොකක්ද?"

" මට තමුසෙව සතපහකට විශ්වාස නැ..මන් හොයාගන්නම්කො ඔක්කොම..හැබැයි ඔහෙ ඒම ගොන් වැඩක් කරලා තිබ්බොත්..මන් නරක මිනිහා කියන්නෙපාආආආඅ"

" බලමුකො ඉතින් "

දැක්කද දැක්කද!!!!!!!! මට මෙ මිනිහව ෂුවර් නෑ..ඇසුත් ගගා ඒම කියනවා මෙ මිනිහා..හිටපන්කො මන් අර තිසර කියන එකාගෙ බෙල්ල බැරිනම් වෙන එකක් මිරිකලා හරි ඇත්ත දැනගන්නම්කො..දන්නැ මෙ යෙහස් නිර්වාන්ගෙ හැටි ඕකුන්!!

" ඕයි මේ..මගෙ තොල්දෙක වේලිලා"

" චුට්ටක් ඉන්න ඒයි..තොල්වල වතුර ටිකක් ගාමු..එතකොට හරියයි"

" උඹ ඉද්දි වතුර මොකටද බන්..කිස් එකක් දීපන් මගෙන් මැරුම් නොකා"

සිකෙ මේ මිනිහගෙ අතපය කැඩිලත් වනචරකමෙ අඩුවක් නැතිහැටි..අහිංසක මට වනචරකම් කරනවා කියලා මන් මේ මිනිහට නඩුවක් දානවා යකෝ..ඒම හුකන්න දෙන්න බෑනෙ මිනිහට වුනත් මන් කියන්නෙ..කමක් නැ ඉතින් බැදගත්ත බෙරේ ගහන්න එපැයි..නැතුව මන් නම් ඕවට ආස නැ හුහ්..

එයාගෙ මූනට පාත්වෙලා එයාගෙ තොල් වලට පෙක් එකක් විතරක් දීලා අයින් වෙන්න හිතපු මන්..අනිත් පැත්තෙන් මගෙ බෙල්ල වටේ අතක් යවපු එයා මගෙ තොල්දෙක හප හප කිස් කරන්න ගත්තෙ මට තරු පෙන්නලා..මේවා සංසාරගත පුරුදු..ඉස්සර වගෙ හපන පුරුද්ද තාම ගිහින් නැ මෙ මිනිහගේඑ..විනාඩි ගානක් විතර මාව කිස් කරපු එයා මගෙන් ඈත්වුනෙ හුස්ම ගන්න ඕනි නිසා!!

" ස්වීටී!! මට නිකම් නගිනවා වගෙ බන්"

" චිකේ විහංඟ!! අතපය කැඩිලත් ඔහෙගෙ වනචරකම් අඩු නෑනෙ"

" ඇයි උඹ හිතුවද මට නගින්නැ කියලා..මේවා පැය 24 ම ඇක්ටිව් ම්ම්.."

එයා මගෙ අත එයාගෙ ඩික් එක උඩින් තියලා තද කරලා ඒම කිව්වෙ ලැජ්ජාවට මගෙ කනෙ ඉදන් රතුවීගෙන ඉද්දි..මේම ගියොත් හොස්පිට්ල් සෙක්ස් කරලා තමයි මෙ මිනිහා නවතින්නෙ!!

" යෙහස්!!!!!!!!! "

" ඇයි ඒයි..මොකද එකපාරටම කෑගහන්නෙ..තුවාල ඉද්දුනාද?"

මෙ මිනිහා එකපාරටම බෙල්ලා මිරිකල වගෙ කෑගහන්න ගත්තෙ..එයාගෙ සද්දෙට මාව උඩ ගිහින් බිම වැටෙද්දි!! ඒ පාර එයා ඇහුව දේට මගෙ කකුල් දෙක පවා පන නැතිවුනෙ..මට තඩි කෙල ගුලියක් ගිලෙද්දි!!

" මොනවද කියපන් ඔය අතෙ තියන කැපුම් පාරවල් ආ!!!!!!!"

........................................................................

විහංඟට සිහිය ආවනෙ..වැඩක් නැ ඇවිදින්න බෑ කියලා දැනගත්තම කොහොමද😌

පෙම්වන්තයො වට්සැප් ගූර්ප් එකෙ නැති ,ගූර්ප් එකට එන්න කැමති අය මේ චැප්‍ටර් එකට කමෙන්ට් එකක් දාන් යන්න❤️

ගූර්ප් එකෙ ඉන්න අය ගූර්ප් එක ගැන කියන් යන්න😌

එහෙනන්

බායි

බුදුසරණයි ❤️