Chapter 23: Chapter 23

පෙම්වන්තයෝ || TK NONFICTIONWords: 24020

එහෙම කියලා එ මිනිහා මගෙ අත අරන් ඒකගෙ කකුල් දෙක මැද්දෙන් තියාගත්තෙ මන් මේකට පිස්සුද නැත්නම් හැටිද කියලා බලන් ඉද්දි...නග්ග ගත්ත ඒවා බස්සන්න මාව මොකෙක් වගේද පේන්නෙ මූට...ගොටුකොළයා...

" මොකක්ද බබාහ්...ඕක බස්සනවකො ඔරවන්නැතුව...මට අමාරැයි බන්"

" මට තේරෙන්නැ අප්පා...අනෙ මන් දන්නෑ ඕවා කරන්න!!!

මන් කිව්වා...ඉතින් අනෙ මන් කොහොමද ඒක බස්සන්නෙ...මේ මිනිහට තේරෙන්නැ අයියෝ...විශාල කරදරයක් වුනානෙ යකො මේක...අනෙ විහංඟයෝ...සිරාවට ඕක බස්සන්නෙ කොහොමද...මිරිකුවොත් බහීද?

"උඹ වැලක්වත් බලලා නැද්ද ස්වීටී!"

" වැලේ මොනා බලන්න ද අනෙ...ඔය ඕනතරම් වැල් යන්නෙ ගස්වල...බුලත් වැල් ගම්මිරිස් වැල් එහෙම...තමුසෙ ඉතින් මැත්ස්නෙ වැල් ගැන දන්නවැයැ"

මන් එහෙම කිව්වම මෙ මිනිහා අමුතු සතෙක් දිහා බලනවා වගෙ මගෙ උඩ ඉදන් යටට බලන්න ගත්තා...ඉතින් අනෙ ඒකනෙ වැල...අඩෙ නැත්නම් අර කන වැලද දන්නෑ...කොස් ඉදුනම වැලනෙ...ඉතින් වැලවල මොකක්ද...අඩෙහ් වැලවල ඇටේ අයින් කරලනෙ කන්නෙ...මේ මිනිහගෙ ඇටේ අයින් කරන්න ද මට මෙ කියන්නෙ...ඉතින් එතකොට රිදෙනවනෙ...මූට නම් යකො පුදුම අසහනයක්නෙ තියෙන්නෙ...

"ආශ්...පලයන් බන් පන්තියට...ගිහින් පාඩම් කරපන්...සමාජ දැනුම කියලා කලදක් නෑ...මන්ම බස්සගන්නම්...යනවා ඉතින්!"

එහෙම කියලා එ මිනිහා මාව අත ඇරලා වොෂ් රෑම් එක ඇතුලට ගිහින් දඩාස්ස්ස්ස් ගහලා දොරවහගත්‍තා...එයා කොහොමද තනියම ඇටේ ගලවගන්නෙ...අනේහ් එතකොට රිදෙයිනෙ...මට මොකද රෙද්ද...ඔය මගුල් හිත හිත ක්ලාස් එකට...

ඔක්කොම සැරසිලි අයින් කරලා...අර මිනිහා මගෙ කට ගද්දි ගාථා කිව්වෙ...මුල් පීරියඩ් එක ප්‍රොජෙක්ට්...ක්ලාස් එකට ගිහිල්ලත් මන් කල්පනා කරෙ...අර මිනිහා කිව්ව එක...ඇත්තටම මොකක්ද වැලක් කියන්නෙ...

"ඒ මචන් අනූපයා"

"ඕ කියපන් සුද්දා!"

දාගෙන මගෙ බයෝ උත්තර ටික කොපි කරන අනූපයට කතා කරපු මන්...යකෝ මූට කොපි කරන්න තියෙන උනන්දුව පාඩම් කරන්න තිබ්බනම් මූ මටත් වඩා ඩොකා...ඒව් හරි වේසයී මූ නන්!!!

" මොකක්ද බන් වැලක් කියන්නෙ"

මන් එහෙම කිව්වා විතරයි මූත් අර විහංඟයා වගෙ මගෙ උඩ ඉදන් යටට බලන්න ගත්තා...මොනෝත්තක්ද මෙ...මුන් මොකද මාව අද දැක්කා වගෙ හැසිරෙන්නෙ...මට දැන් හිතෙනවා...ආආආ ඒක කුනුහර්පයක්ද? කුනුහර්පෙයි බස්සන එකෙයි සම්බන්දෙ මොකක්ද? මේ මගුල් හිතනවට වඩා Physics ගානක් හදන එක ලේසියි යකෝ!

" යකෝ කෑගහන්නෙපා...මිස් කෙනෙක්ට එහෙම ඇහුනොත් තෝවයි මාවයි ගිහින් පරිවාසෙට දායි"

අනූපයා කියපි....මන් කිව්වෙ මන් කිව්වෙ අරෑගෙ මොකක් හරි අමන කතාවක් කියලා මේක...අසහනකාර ගෝරිල්ලා...කිරි කැටියෙක් වගෙ ඉන්න මට ජරා කතා කියනවා...ආපු දෙන්කො අද ඕකා...ආවා කියලා මොනා කරන්න ද ඉතින්...ඒව් මේක හරියන්නැ ජිම් එකට ගිහින් ඇගවත් ටිකක් හදාගන්න ඕනි!

" හරි හරි බන්...මොකක්ද කියපන්කො වැලක් කියන්නෙ!"

"ඒ කියන්නෙ බන් ඔය Sex සීන් එහෙම ඒවට...අර යූටියුබ් එකෙ තියෙන්නෙ බන්...මාත් ඉදලා හිටලා බලනවා...මරැ හැබැයි!"

ඊයාආආආ මුන් මොනවගෙ අසහනකාරයොද? බලන් යද්දි මූත් එකයි අර විහංඟයත් එකයි...දෙයියනෙ මාව් මුන් වගෙ අසහනකාරයො නැති ලෝකෙකට අරන් යන්නකො...අනෙ ඇගෙ හිරිකඩු පිපෙනවා වගෙ...හරි ඉතින් ඒ වැල් බැලුවම මන් කොහොමද ඒකගෙ නග්ග එක බස්සන්නෙ...ආහ් මගෙ ඔලුව රිදෙනවා මෙ මගුල කල්පනා කරලම...මට බැ එහෙම්ම ඩෙස් එකට ඔලුව තියාගත්තා...

Evening...

5.00pm

ගෙදර ඇවිල්ලත් කල්පනා කරේ අර වැල ගැන...දැන්නම් මට වැලක් බෙල්ලෙ ඔතාගන්න හිතෙනවා ඇයි යකෝ!!!! යූටියුබ් එකෙන් සර්ච් කරන්න හිතෙනවා...ඔන්න ඔහෙ බලනවා...

ඩ්‍රීන් ඩ්‍රීන් ඩ්‍රීන්...

වට්සැප් එකෙන් මැසේජ් එකක්...මේ වෙලාවෙ ඉතින් මැසේජ් දාන්නෙ අර ප්‍රභාෂ්වරයා තමයි...කෙලින්ම වට්සැප් එකට...රීඩ් රිසිපීස් ඕෆ් කරලා තියන නිසා හොදයි...නැත්නම් ඒකා මැසේජ් දාපු ගමන් මන් සීන් කරනවා කියලා...මට ඌ නැතුව බැ කියයි ඊටපස්සෙ...විශාල කරදරයක් වුනානෙ යකෝ මට මේක!!!

නුබේ ඇස් මා දැකලා නුබ ලගටම ආවා...

කවුරැන්දෝ නොදනිමි මන් නුබවම මා පැතුවා...

ආදරයේ අර්තෙද මේ නුබ දැක මටමයි හැගුනෙ...

හැම රැයම නුබෙ රැව මගෙ හදවතේ ඇදුනේ...

මැසේජ් එක ඒක...ෂුවර් එකට මේකා නම් ගිය ආත්මෙ කවිකාරයෙක් තමයි...ම්ම්ම් හැම රෑම මාව මැවෙනවා කියන්නෙ...මූට කොහොමද දන්නෑ මැවෙන්නෙ...අසහනකාරයා!!!

වැල් ඕන්නැ...මට බුදිමතයි...හෙට සෙනසුරාදා...මොකක්ද නිවාඩුවක් තියෙයි...Bio clz එක නැ හෙට...හෙට අර වසවර්ති මාරයා නැතුව ඉන්න පුළුවන්...දැන් නිදාගෙන රෑට පාඩම් කරනවා...ඔලුවත් රිදෙනවා ඒ අස්සෙ...මට මිග්‍රේන්ද දන්නැ යකො නිතරම මෙ මගුල රිදෙන්නෙ...

නිදාගනිද්දිත් මට අරකවමනෙ පේන්නෙ...ම්හ් රස්නෙයි එයා ලගින් දැනෙන්නෙ එහෙම...මන් තවත් බෙක්ෂීට් එක අස්සට ගුලිවුනා...අර විහංඟ ලගින් එන සුවදත් එනවා ගොඩක් ලගින් වෝග් එකෙ නිල්පාට එක...නහය කඩන් යනවා වගෙ...මන් දන්නෑ මට ඇහැරෙන්න ඕන්නෑ මේ හීනෙන් මන් තවත් එයාට හීනෙන්ම තුරැල් උනා...

" ස්වීටී!"

චුට්ටක් හිටපන්...කන ලගින්මනෙ ඇහෙන්නෙ එ සද්දෙ...ආආආ මෙ මිනිහා නිසා මට දැන් පිස්සු හැදෙනවා...හනිකට ඇස් දෙක අරන් ඇදෙන් පැන්න මන්...මොනවාආආ මොකක්ද යකෝ මන් මෙ දකින්නෙ...අද මට බුදුසරණයි!

" විහංඟ!!!!! තමුසෙ මොකද ඕයි මෙහෙ? කොහොමද ආවෙ ආආආඅ??? අපෙ ගෙදර මිනිස්සු දැක්කෙ නැද්ද???? ඔහෙ හදන්නෙ මට ඉන්න ගෙයක් නැති කරන්නද ආආඅ???? තමුසෙට ඔල්මාදෙද ඕයී????? අනේහ් යනවකො අයියෝ කවුරැහරි දැක්කොත් දැන් මාව තමුසෙත් එක්කම යවයී!!!!!"

මන් කෑගහන්න ඇති....හොද වෙලාවට කාමරේ දොර ලොක් කරලා...මූට මන් කියන එක තේරෙන්නැත්තෙ ඇයි අයියෝ!!! මගෙ ඇදේම පෙරලිලා කම්මුලට අතකුත් ගහන් හිනාවෙනවා...පිස්සුද මෙ මිනිහට

" බොරැවට කෑනොගහා ඉදපන් බන්...කච කචේ...දැක්කත් මොකද තමුසෙ මගේනෙ"

මන් මේ මිනිහව මරනවා නැ නැ අද මරනවා...දෙන්නම මැරෙනවට වඩා එකෙක් මැරෙන එක හොදයි...ඇයි මෙ වසවර්තියට මන් කියනදේ තේරෙන්නැත්තෙ අනෙ හුවෑආආආආඅ...මට බෑ මේක කරන්න...

" අනෙ විහංඟ යන්නකෝ...ඔයා හොදයිනෙ...තාත්තත් ගෙදර නැත්නම් ප්‍රෂ්නයක් වෙයි...කිව්වම අහලා යනවකෝ වඳේ!"

ඒක කිව්වා විතරයි මෙ මිනිහා නැගිට්ටා...ඇති යන්තන් යන්න තීරණෙ කරා...දැන් තමයි මන් හුස්ම ගන්නෙ!

" මරැනෙ ඕයි...මාමණ්ඩිගෙන් තමුසෙව ඉල්ලලා මන් අපෙ ගෙදර අරන් යනවා...වෙඩින් ඕන්නෑ දැන්ම යන්...කෝ ඉන්නවා මන් කතා කරන්න මාමණ්ඩි එක්ක"

මූට පිස්සුද යකෝ...අනෙ උබ හුකපන්...මූට සිංහල තේරෙන්නැත්තෙ මොකද...අයියෝ අපෙ තාත්තා මාවත් මරලා මේකවත් මරයි...අහිංසකයා වගෙ ඉන්න මන් කොහොමද අහයි ලව් කරෙ අයියෝ...මේ මිනිහා මගෙ ජීවිතෙ අපායක් කරන්න නේද මේ යන්නෙ... දොරත් ඇරන් එලියට...අනෙ මන් අත අල්ලන් මේකගෙ...අලියා වගෙ මට නවත්තන්නත් බෑඅ!!!!!

.

" මාමණ්ඩි...මාමණ්ඩි!!!! බෑනා ආවා...කො මෙ මාමණ්ඩි...නැන්දම්මෙ පුතාව අදම කසාද බඳිනවා මන්!!!"

සාලෙට ආපු මේ මිනිහා කෑගහන්න ගත්තෙ මගෙ ඇගෙ ලේ වතුර කරවලා...කකුල් දෙක නිකම් පන නෑ වගෙ  යකෝ...අද මට බඩුම තමයි...

" අනෙ කෑගහන්නෙපා ඕයි...එලියට යනවකො...හෙට හම්බෙමුකො අනෙ විහංඟ යන්නකෝ සුදුයිනෙ ඔයා"

"නැ මන් කලුයි හිටපන් කටවහගෙන මට කියලා කන පලාගන්නැතුව"

අනෙ ඉහි...ඉහි...මට දැන් නම් ඇත්තටම මෙ මිනිහව බදින්න වෙයි...හොද වෙලාවට අයියා ගෙදර නැත්තෙ ඒකා නුවර ගිහින් ....දැන් ඉන්නෙ නුවර හොස්පිට්ල් එකෙ...අයියා හිටියනම් යෙහස් නිර්වාන්ගෙ කතාවට තිතක් තමයි තියන්න වෙන්නෙ...

" චූටි පුතා කවුද ඔය බෙරිහන් දෙන්නෙ"

හත්තික්කෙ තාත්තා එනවා යකෝ...මන් ඉවරයි කාමරේට දුහනවා මන්...ආආආ දුහන්න බෑ යකො අර කිඹුලා සාලෙ අනෙ මට හල්ක් වෙන්න හිතෙනවා යකො දැන්නම් නැත්නම් මහ උරග දැවැන්තයා නැත්නම් අත් හතරා...නෑ එක්කො බූතස් වෙලා අතුරැදන් වෙනවා...

" ආ මාමණ්ඩි...මන් තමයි ඔයාගෙ අනාගත බෑනා...මේ ඉන්නෙ මගෙ ස්වීටී කෑල්ල!"

එ මිනිහා මගෙ උරහිස වටේ අත යවලා ලගට අරන් කිව්වෙ අම්මගෙයි තාත්තගෙයි ඇස් දෙක නලලෙ යද්දි...හරි හරි හරීඊඊඊඊ අද මට බඩුම තමයි එච්චරයි!!!

" මොකක්ද යෙහස් මේ කොල්ලා මෙ කියන්නෙ ආ... ස්කෝලෙ යනවා කියලා කරේ මගුලක් හොයාගන්න එකද? අර ලොකු එකා මෙහෙම නෑනෙ යකෝ!!!"

ඉහිම් අනෙ මට තාත්තා බයිනවා...එයා බනිද්දි මට දුකයිනෙ අනෙ මට ඇඩෙනවා...මන් බිම බලන් අඩනවා...මන් මෙ මිනිහට කිව්වා මෙහෙම වෙයි කියලා...මන් කියන දෙයක් අහන්නෑ...මන් අහිංසක නිසානෙ මෙ මිනිහා මට මෙහෙම කරන්නෙ හුවෑආආආආඅ...

" මැණික අඩනවද බන් "

" චූටි අඩනවද පුතෙ...කෝ විහංඟ දෙන්නත් එක්ක වාඩිවෙලා ඉන්න"

ඇ විහංඟ...කොහොමද මෙ මිනිහගෙ නම දන්නෙ තාත්තා...වාඩිවෙන්නලු...මොනෝත්තක්ද යකො මෙ දොඩවන්නෙ මෙ...ඇස් දෙක ටීක් බෝල වගෙ මගෙ...මාවත් තුරැල් කරන් එ මිනිහා වාඩිවුනා සෝෆා එකෙන්...අම්මයි තාත්තයි ඉස්සරහින් වාඩිවුනා...

" ඉතින් ඉතින් යෙහස් මොකක්ද දැන් කියන්න තියෙන්නෙ"

" අනෙ තාත්තෙ බයින්නෙපා ඉහිම්...මන් පව්නෙ හුවෑආආආආඅ"

මන් ගෑනි වගෙ අඩන්න ගත්තා...අපෙ තාත්තා මගෙ කදුලු වලට බයයි මොනා උනත්...ඒකයි...නැත්නම් මට මෙ මිනිහා එක්ක ගෙදරින් එලියට බැහලා යන්න කිව්වොත් මොන දෙයියන්ට කියන්න ද මන්...

" මට බෑ බන් තවත් කොල්ලො!!!"

" මටත් බෑ තාත්තෙ...මෙයා පුංචි දේටත් අඩනවනෙ...පිස්සු කෝළම මගෙ!"

චුට්ටක් හිටපන්...කොල්ලා...තාත්තා...වට්...මෙ මිනිස්සු මාව රවට්ටනවද...මෙයාලා කොහොමද කලින් දැනගත්තෙ...හොස්පිට්ල් එකෙදී කට්ටිය හම්බෙලාද ආආආආආ...

" මොකක්ද මොකක්ද ආ...ඔහෙලා ඔක්කොම එකතු වෙලා මාව රැවට්ටුවද?"

" ඇති යන්තම් මැටි මොළේට තේරිලා "

" හරි හරි දැන් කේන්ති ගන්නැතුව ඉන්නවා හරිද මගෙ පිස්සු කෝච්චිය"

පැහැදිලි කිරීම් අනවශ්‍යයි...නැගිට්ටා පුටුවෙන් කෙලින්ම කාමරේට යන්න පඩිපෙළට...පඩි තුනක් නැග්ගා...ආයෙ හැරැනාඅ...

" විහංඟ තමුසෙ එන්නෙපා ආයෙ මාව හොයාගෙන!!!!! එතකොට ඔය දෙන්නා මට වඩා මෙ ගොටුකොළයවනෙ ලොකු...මේ චූටි පුතා මැරැනා කියලා හිතාගන්නවලා!!!!! මාව රැවට්ටුවා බොරැකාරයෝ!!!!! මන් තරහයි ඔහෙලා ඔක්කොම එක්ක හො.ම.ත.ග.යු !!!"

පිඹ පිඹ කාමරේට...නෑ නෑ ඕන්නෑ...මෙච්චර ලොකු රැවටීමක් යකො...හෙන ගහන අපරාද යකෝ මේවාආආආආ...

" යාලුකරගන්න හෙන කට්ටක් කන්න වෙයි දැන් "

" මන් බලන්නම් තාත්තෙ ගිහින් "

" දැන් රෑ වෙලානෙ පුතා අද මෙහෙ නවතින්න...අරයව යාලුකරන් එන්න...මන් ඩිනර් එක ඇරේන්ජ් කරන්නම්"

" හරි අම්මෙ!"

තියන කේන්තියට ඇදට පැනලා මන් දගලනවා....ආආඅ මට තමුසෙව මරන්න හිතෙනවා විහංඟ...මට මේ දෙන ගින්දරට තමුසෙට හොදක් වෙන්නෑ අනෙ තඩි කිඹුලා

" කෝ මගෙ ස්වීටී කෑල්ල"

"මොකද!!!!!"

ඇවිත් මටෝන්නෑ යකෝ...මට පාගලා මරන්න හිතෙනවා දැන් මේ මිනිහව...මගෙ කේන්තියත් මෙ මිනිස්සුන්ට විහිලුවක්!!!!!

මගෙ ස්වීටී මැණික තැඹිලි ගෙඩිය රත්තරන්...

මන් ආදරෙයි ඔයාට ලොවෙත් නැති තරන්...

කියලා වැඩක් නැ නින්ද යන්නෙ නෑ...

මේවා හිතලා මගෙ නාඩි වැටෙන්නෑ...

අනෙ මුගෙ බොරැ මරසි...හිතෙ ඇති මන් රැවටෙයි කියලා නෑ කතා නෑ...මගෙ ලගින්ම ඇදේ වාඩිවුනා මේකා...එහෙම්ම මාව උස්සලා ඔඩොක්කුවෙන් තියාගත්තා...නෑ නැ කතා නැ ආයෙ...

" ඒ මේක චුට්ටන්නෙ...බර කීයද තමුසෙගෙ"

" කීයක් හරි තමුසෙට මොකද?"

" මේ චූටි එකට එක කියන් එන්නෙපා උඹ...කන පලනවා හරිද?"

ඉහිම් හැමදාම ඕමයි...එයාම වැරදි කරලා අන්තිමට මට කෑගහනවා...මටෝන්නෑ ඔහෙව හුවෑආආආආඅ...මන් අහිංසක නිසානෙ මෙ මිනිහා මට මෙහෙම කරන්නෙ...

" කො එනවා කිස් එකක් දෙන්න පිස්සු මඟුල"

කිස් තමයි හුහ්...මන් යාලුවෙන්නෑ ආආආ...මගෙ කම්මුලට චූටි චූටි කිස් දෙනවා මේකා...අනෙ මට කිති යකො ආආඅ....

" අඩෙඅප්පා...ආඩවනෙ...පෙරිය අණ්ණා...චූටි මාතියාට කොල්ලෙක් කෙනහිලිකම් කරනවාහ්...අණ්ණා...වාංගඩා!!!!"

දොර ලගන් ඉන්න කෙනා කෑගහනවා...හත්තික්කෙ මෙයා මොකද මෙහෙ!!!!

....................................................................

අද රෑට රිසාල්‍ට් එනවාආආආ...අනෙ මට බයයීඊඊ...බලපන් ඉතින් දැන් කෙලවුනොත් සෙනසුරාදායි ඉරිදයි කනක් ඇහිල ඉන්න නෑනේ...ජූනි මාසෙ ලෙෆ්ට්...අනෙ මගෙ පපුව රිදෙනවා!!!!!!!

මට කෙලවුනොත් ආයෙ අප්ඩේට් නැත!!!ෆෝන් එක දෙන්නෑ අනෙ ගෙදරින් ඉහිම්!!! ,හැමෝම පරිස්සමින් ඉන්න!!!

එහෙනම්

බායි

බුදුසරණයි! ❤️