Chapter 1: හැදින්වීම..❀

තුන්කොන් BLWords: 1400

වැයෙන පදට හැඩට නටන..පොත්වල සුවදට ආදරය කරන නැටුන් පැකේජ් එක..

❀ සසිරු නෙත්රූ..

හැඩකාර දගකාර විසේකාර මයිලෝ කොල්ලා..

❀ආරව් සෙනාශ්

හැඩට නටන්න පදවලට ජීවය දෙන ඒකපාර්ෂවික ආදර වන්තයා..

❀බිගුම් මතීශ්වර

කියවන්න ගත්තම ඉවරයක් නැති..කන වෙලාවට විතරක් සද්ද නැති කොල්ලො ටිකගෙ ටැමිල් යාලුවා..

❀රුක්ශාන්

අයියලා ටිකගෙ හුරතලේ..පරිනත ආදරේක පුංචි හිමිකාරයා..

❀සිතිජ විභන්ග

හිතුවක්කාරයෙක්ගේ ආදරවන්තයා..pediatrician doctor..

❀ අකලංක

කොල්ලොන්ගෙ කඩවසම් බොක්ශින් සර්..

❀ කෙවින් දිසානායක

*****

එයාලත් එක්ක අපි ඉක්මනට හමුවෙමූ.

🙊🩷

දිගටම කියෙව්වොත් හිතට දැනෙන කතාවක් වෙයි අන්තිමට..

First Chapter
ContentsNext
Previous
ContentsNext