Back
/ 8
Chapter 8

PROMISES -8(Last part)

PROMISES

08.

""""""ඒත් මල්ලී මම උබට තියෙන ආදරේ මම මගේ පොඩි එකාට තියෙන ආදරේ එක්ක සසදන්නවත් බෑ...."""""""

මගේ මුලු ඔලුව පුරාම රැව් දුන්නේ අයියගේ කටින් පිට උනු ඒ වචන ටික...

මගේ හිත දහස් වතාවක්,,

"""""" යන්න දෙන්න එපා... අයියට යන්න දෙන්න එපා..."""

එහෙම කියලා කෑ ගැහුවත් මන් තාමත් ගෙදර දොර ලගට වෙලා හිටගෙන බලාගෙන ඉන්නවා....

""""""" ඇයී... ඇයී මන් තාමත් මෙතන....""""'

මගේ කකුල් දෙක පවා අයියගේ පිටිපස්සෙන් ගිහින් එයාව නවත්ත ගන්න කැමති උනත්... මගේ හිත ඒකට ඉඩ දුන්නේම නෑ.... මම ගේ ඉස්සරහම එහෙම්ම බිම වාඩි උනා....

"""""" මම හරිද... මේකේන් අයියටයී මටයී දෙන්නටම හොදක් වෙයිද...''"''"

"""""" ම... මට... මේවා මතකේ තියන් ජීවත් වෙන්න පුලුවන්ද දෙයියනේ... පොඩි කාලයක් නෙවෙයි අවුරුදු එකහාමාරක මතකයන් එක්ක...'""

ඇස් වලි වැටෙන හැම කදුල කදුල ගානේම මන් පිහිදාන්න ගත්තේ කොහොම හරි කරලා මන් මගෙ හිත හදා ගන්නවා කියලා මටම පොරොන්දූ වෙන ගමන්...

ටික වෙලාවක් ගේ ඉස්සරහ වාඩි වෙලා ඉන්නකොට මගේ ෆෝන් එක රින්ග් වෙන්න  ගත්තා...  පලවෙනි පාරම නැගිටලා ගිහින් ෆෝන් එක ආන්සර් කරන්න හිතුනත් මන් ඔහේ බලා ගත්තු අත බලාගෙන හිටියා... ඒත් දෙතුන් පාර රින්ග්ස් යන්න ගත්තම මන් ෆෝන් එක ආන්සර් කරා,,,,,

""""""" යොවාන් මල්ලී... මේ හෙට උදේ කීයටද ලෙක්චර් එක තියෙන්නේ...""

තේජන් ආයියා එහෙම අහනකොට මට ඉබේම ඉකියක් එක්ක ඇඩුනා....

""""""" එහ්හ් පැටියෝ.... අඩනවද...."""

එයා එහා පැත්තේ ඉදන් එහෙම ඇහුවත මට මුකුත් කියා ගන්න බැරි උනා....

"""""""" මේ කොහෙවත් යන්නේ නෑ හරිද.. ඔහොම ඉන්නවා මන් එන්නම්..."""""""

තේජාන් එහෙම කියකා කෝල් එක කට කරා... මන් පුටුවට වාඩී වෙලා බලාගෙන හිටියේ එයා මෙහෙට එනකන්... කොහොමහරි විනාඩී විස්සක් යන්න කලින් තේජාන් මෙහෙට ආවා....

"""""""" මල්ලී...""""""

තේජාන් ගෙදර ඇතුලට ආපු ගමන්ම මන් දුවලා ගිහින් එයාව බදා ගත්තා.. මන් තේජාන්ගේ උරේකට මගේ මූණත් තියාගෙන අඩන්න ගත්තා....

""""""" පැටියෝ කෝ මෙහේ බලනවා... මොකක්ද උනේ....'''''''

තේජාන් මගේ ඔලුවත් අත ගාන ගමන් මගෙන් අහනවා...

''''''''''''' එයාලා මාව දාලා ගියානේ... සදහටම මාව දාලා ගියා...""""""

මන් අඩන්න පුලුවන් ඇතිවෙනකන් අඩලා ඉවර උනාම... තෙජාන් අයියා මාත් එක්කම ගිහින් පුටුවෙන් වාඩි උනා....

""""""" අහ් අඩන බබා දැන් අඩලා ඉවරයී නේ.... දැන් මන් අඩන්නද...'"'

මන් මෙහේ දුක වැඩි නිසා අඩාගන්නවත් කදුලු නැතුව ඉන්න අස්සේ මූ මෙතන අඩන්න දගලනවා...

""""""" ඒ මොකටද තමුසෙ අඩන්නෙ..."'''""

මන් නාහෙන් ගලපු හොටුත් උඩට අදින ගමන්  එහෙම ඇහුවා....

""""""" නෑ ඉතින් මගේ ඇස් වලින් නම් සතුටු කදුලූ තමයී වැටෙන්නේ...මොකද දන්නවද.... අද ඉදන් මේ චූටී කොල්ලා අයිති අපිටනේ....'""'

මිනිහා හිනා වෙවී එහෙම කියනකොට මට ලාවට හිනාවකුත් ගියා...

"""""""" අෆ්ෆට අපේ කොල්ලට ලැජ්ජත් හිතුනා නේ... කෝ බලන්න... කෝ බලන්නෙ අපේ කොල්ලා හිනා වෙන හැටි....''"'"

තේජාන් එහෙම කියාගෙන ඇවිත් මගේ මූණය එබෙනකොට මට ඊටත් ලැජ්ජයී... මන් බැරිම තැන සැටි එකේ කොට්ටෙකින් මූණ වහ ගත්තා...

""""""" අපේ නෙවෙයි මෝඩයෝ මගේ කියලා කියනවා...."

මම  කොට්ටෙත් මූණට ඔබාගෙනම එහෙම කිව්වා....

""""""' මගේ නෙවෙයි අපේ තමයී ගැලපෙන්නෙම....'''

මාත් ඉතින් මිනිහට ඕනී දෙයක් කියා ගන්න කියලා ලැජ්ජාවෙන්ම මූණ වහගෙන මිනිහ කියන විකාර පිස්සු ඒවට හිනා වෙවී හිටියා...

( සති දෙකකට පසු )

සති දෙකක්, පිස්සුද මට නම් ඒ ගෙවුනු කාලය අවුරුදු දෙකකටත් වැඩී... අහලා තියෙනවා නේ මිනිස්සු දෙයක් අමතක කරන්න කරන්න ඒක මතක වෙනවා වැඩී කියලා මටත් උනේ ඒ දේම තමයී... මන් කොච්චරවත් අයියව මගේ ඔලුවේන් අයින් කරන්න හැදුවත් එයාව පොඩ්ඩක්වත් අඩු උනෙ නෑ... මෝටර් සයිකල් සද්දයක් ඇහුනත් සමහර වෙලාවට මන් අයියා කියලා හිතාගෙන ගේ  ඉස්සරහට දුවනවා...  අයියා ගියපු දවසෙන් පස්සේ ඉදන් මේ වෙනකන් මන් ඇඩුවේ නෑ.. ඒත් දැන් මට හිතෙනවා මට ආපහු අඩන්න ඇත්නම් කියලා මොකද  පිටින් මන් ගොඩාක් සතුටින් හිටියට මගේ හිත පුරාම දුවන්නේ වරදකාරී හැගීමක්...

'''''''''''"" ඒයී මොනවද කල්ප්නා කරන්නේ... මන් කීපාරක් හෝන් එක ගැහුවද...

එකපාරටම තේජාන්ගේ කටහඩ ඇහුනම තමයී මන්  මේ ලෝකේට ආවේ...

"""""" අයියෝ සොරී සොරී අයියේ.... මන් මේ වෙන කල්පනාවක හිටියේ ඒකයී ඇහුනේ නැත්තේ..."

මන් වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ගියේ තේජාන් ඉන්න තැනට...

""""""" කෝ මෙහේ එනවා...'"

මන් ලගට ගියපු ගමන් මාව බදාගෙන මගේ නලලට කිස් එකක් දුන්නා...

'""""""" කෝ ඉක්මනට ගිහින් වොශ් එකක් දාගෙන ඇදගන්න... මෙහ් අද ලෙක් එක ඉවර වෙලා අර ගමනත් යමූ..'""

අයියා එහෙම කිව්වම  නලලත් රැලි කර ගන්න ගමන් මන් එයාගේ දිහා බැලුවේ මට ඇත්තටම යන්න තියෙන මොන ගමනද කියලාවත් මතක නැති නිසා...

""""""" මතක නෑනේ... කමක් නෑ ගියාම මතක් වෙයී.. කෝ දැන් ගිහින් වොශ් එකක් දාන් එනවා....""""""

තේජාන් මාවත් තල්ලූ කරගෙන ගියේ වොශ් රූම් එකට... ඒක ඇතුලට මාවත් දාලා ඌ ගියා....

""""""" මොකක්ද අෆ්ෆා මේ යන්න තියෙන ගමන... මොකක් හරී විශේෂ ගමනක් ද....""""""

මන් ඇදුම් ටිකත් ගලවලා ඇදුම් නැතුවම ෂවර් එකට යටට උනා... නානකොටත් මන් කල්පනා කරේ මූ යන්න කතා කරපු ගමන මොකක්ද කියලා....

""""""" අෆ්ෆා දැන් නේ මතක් උනේ... උන්ගේ ගෙදර යන්න නේද කතා කරේ.."""

එකපාරටම මට ඒක මතක උනා... මන් ඉක්මනට නාගෙන සාලූවත් පටලගෙන ගියේ තේජාන්ව හොයාගෙන... මන් සාලෙට යනකොට මිනිහා පත්තරේකුත් දිග ඇරගෙන ඉන්නවා...

""""""" ඒයී මේහ්... මට මතක් උනා අද යන්න ඉන්න ගමන.... ඔයාලගෙ  ගෙදර නේ...'''''''''

මන් තේජාන්ගෙන් එහෙම ඇහුවත් ඌ තොලකුත් හපාගෙන මගේ දිහා බලන් ඉන්නවා....

''''"'''" ඒයී වලත්‍තයා... තවුසෙට මන් කියපු දේ ඇහුනද...""""""

මන් තේජානයගෙන් එහෙම අහනකොට,,,,

""""""" මො... මොකක්ද මල්ලී මන් මේ වෙන දෙයක් ගැන හිතන ගමන් හිටියේ..."""

""''''''''' ඔව් ඔව් මූණ දැක්කම පේනවා හිත හිතා ඉන්නේ මොකක් ගැනද කියලා...මේ ඒක නෙවෙයි අද එහෙ යනකොට ඔයාලගේ අම්මලා ඉදීවිද....

මන් උගෙන් එහෙම ඇහුවෙ මොක උනත් ඒ මිනිස්සුත් ඉන්නකොට එහේට යන්න මට ලැජ්ජ නිසා...

""""""" එයාල කොහෙද අනේ එහේ ඉන්නෙ.. අම්මලා ඉන්නේ අම්මලගේ ගෙදර.. අපි යන්නේ අපේ ගෙදරට නේ...''""

මිනිහා එහෙම කියනකොට මට වැඩේ තේරුනා.... මූ මොකටද මේ ලෑස්ති වෙන්නේ කියලා....

""""""" අහ් එහෙමද... ඉතින් ඉතින් අපි දෙන්නා එහේ ගිහින් මොනාද කරන්න හිතන් ඉන්නේ...

ටවල් එක පිටින්ම මන් එහෙම අහගෙන ගියේ තේජාන් ලගට... මන් උගේ ලගට ගිහින් මගේ කකුල් දෙකත් දෙපැත්තට දාලා උගේ උකුල උඩින් වාඩී උනා....

"""""""" ඒවා ගියාම බලා ගන්න පුලුවන් නේ...

""""""" ඒ මොකෝ ඒ... එච්චරටම ස්පෙෂල් දෙයක් ද... මොකෝ මාව සප්‍රයිස් කරන්න බලන් ඉන්නවද....""''''""

මම එහෙම කියන ගමන් අයියගේ උර හිසටත් අත් දෙක දාගෙන මගේ නලල එයාගේ නලලට තියා ගත්තා....

""""'"" ඔව් ටිකක් විතර සප්‍රයිස් වේවී..."""''""

"""""" එහෙමද ඉන්නකෝ මාත් පොඩ්ඩක් සප්‍රයිස් කරලා ගන්න....""""""

මන් එහෙම කියන ගමන් මගේ සාලූව කඩලා දාලා... අයියගෙ බෙලල කිස් කරන්න ගත්තා... තේජාන්ගේ අත හිමීට ගියෙ මගේ පු#$ප පැත්තට... මන් එහෙම ආවේ එයාගෙ තොල් දෙක ලගට... මන් කිස් කරන්න කලින් තේජාන් මගේ ඔලුවෙන් අල්ලගෙන මගේ තොල් දෙක කිස් කරන්න ගත්තා... විනාඩි දෙක තිනක්ම අපි දෙන්න කිස් කරලා... මන් හිමීට මගේ අත යැව්වේ අයියගේ මල්ලී ලගට... ඒත්,,,

""""""" මේ මල්ලී කෝ ඉක්මනට...""

තේජාන් එහෙම කියාගෙන මාවත් එහාට කරන ගමන් නැගිට්ටා.... ඒ වෙලාවෙ නම් ඉතින් මට වහ කන්න තරම් ලැජ්ජාවක් ආවේ...මන් එයාගේ මූණ දිහා බලාගෙන හිටියේ කර කියා ගන්න දෙයක් නැතුව....

"""""" කෝ ඉකමනට ඇදුමක් දාගෙන එන්න.... කැම්පස් එකට යන්නත් ඕනීනේ...""

තේජාන් මගේ ටවල් එකත් අන්දවලා මාව යැව්වේ මගේ කාමරේට....

'""""" ඇත්තටම මොකක්ද මේ මිනිහට වෙලා තියෙන්නේ.... වෙනදා ඉන්නේ දුටු තැන වල්කම් කරන සයිස් එකට..."""

ඇත්තටම මේ ගෙවුනු සටි ගානටම අපි දෙන්නා අතර කිස් එහෙකට එහා දෙයක් උනේම නෑ.... මාත් ඉතින් ලොකු සීන් එකේ හිටියේ ඌට ඕනී නැත්නම් මට ඕනීත් නැති ගානට... ඒත් අද පොඩ්ඩක් මන් ඉස්සර වෙලා බැලුවා ඉතින්..

""""""" බැරි වෙලාවත් මන් ලග උහුල ගන්න බැරි ගදක් එනවද....""

මන් කලිසම දාගන්න කොට මට නිකමට එහෙම හිතුනා.... මම ඉතින් මගේ ඇග ඉබින ගමන් බැලුවේ ඇත්තටම මොකක්ද හරී ගදක්වත් එනවද කියලා...

"''""""" අෆ්ෆා... මෙච්චර සුවදට ඉන්න මගේ ලගින් මොන ගදක්ද... ඔය මනුස්පයට පින නෑ...."

""""""" එක්කෝ ඔය් මිනිහා සෙස් ඔස්තාර් සයිස් එකට හිටියට වැඩි වැඩි ඒවා කරන්න බය එකෙක්ද දන්නෙ නෑනේ...""

මන් ඉතින් ඔය එක එක විකාර හිතන ගමන් ඇදුමත් දාගෙන බෑග් එකත් අරන් එලියට ආවා...

""""""" මේ අයියා යමු දැන්..."""

මන් ගෙදර දොරත් වහලා හෙල්මට් එකත් දාගෙන බයික් එකේ පිටිපස්සෙන් වාඩි උනා...

"""""" කෝ මාව හයියෙන් අල්ල ගන්න..."""""

"""""" නෑ කමක් නෑ මන් මෙහෙම යන්නම්.. අපි ලග ගදද දන්නේත් නෑනේ..."""""

ඉස්සරින් කරපු වැඩේ නිසා මාත් ගනන් ඉස්සුවා...

"""""" මොකක්... මේ පිස්සු විකාර නොකර... අල්ල ගන්නවා... ඔන්න බිම වැටුනොත් මට කරන්න දෙයක් නැ...."""""

"""""" නෑ කමක් නෑ මමනේ බිම වැටෙන්නේ...

මන් එහෙම කිව්වා විතරයී මිනිහා එකපාර බයික් එක රේස් කරා.... අනු නමයෙන් බිමට ඔඅත බෑවෙන්නේ නැතුව බේරුනේ...

""""""" මරන්නද හදන්නේ ඔඩ්ඩියෝ... රෙද්ද තා පොඩ්ඩෙන් චක බ්ලාස්ට් වෙනවා....""'""""

මන් එක අතකින් තේජාන්ගේ ඔලුවටත් ගහලා එහෙම කිව්වා.... ඒත් ඉතින් ඒ වෙනකොට මගෙ අත ඉබේම මිනිහව බදාගෙනත් ඉවරයී....

වෙච්ච වැඩේ නිසා මන් නිකන්ම ගියේ අයියයී මායී එකට හිටපු කාලේට.... දවසක් මෙහෙමම අයියා එකපාරටම බයික් එක රේස් කරලා යන්න ගත්තම මට අයියව අල්ල ගන්න අමතක උනා... අද අනු නමයෙන් බේරුනත් එදා නම් බිමටම පත බැ වුනා... ගෙදර අහල පහල උනා නම් අවුලක් නෑ.. ඒක උනෙත් ෆුඩ් සිටි එක ලගදී.... කොහොම හරී ඔලුව නිවැදී අතක් ගහලා බේරුනා... ඒත අතේ රිදිල්ලට වඩා මට වහ කන්න හිතුනේ මීස්සු දැකපු නිසා... සිරා වසම නොන්ඩිය... හෙනට එවුන් ඇවිත්  තුවාල වෙලාද කියලා බැලුවා... හැබැයි ඉතින් ඒකෙන් පොඩි වාසිදායක එකක් උනා... සතියක් යනකන් අයියට මාව නාවන්න උනා.. දන්නවා නේ ඉතින් වෙන කෙනෙක් අපිව නානකොට තියෙන ආතල් එක...

""""""" ඒයී බහිමූ....''''""'"

තේජන් එහෙම කිව්වම මන් හිනා වෙවීම බයික් එකෙන් බැස්සා....

""""""" මොකෝ මේ කට පුරා හිනා වෙන්නේ..

තේජානය මගෙන් එහෙම ඇහුවත් මන් ඕක ගැන කියන්න ගියේ නෑ....

"""""""" මුකුත් නෑ.... මේ එහෙනම් මාත් ගියා 9.20යී... ලෙක් එක දැන් පටන් ගනීවී....""'''''

මන් අයියට එහෙම කියලා යන්න හදනකොට,

'"""""""" එහෙනම් හතර වෙනකොට එන්න ගේට් එක ලගට....ඉක්මනට එන්න අපෙ ගෙදරට යන්නත් ඕනීනේ....""""""

මන් අයියටත් හාන් කියලා.කියාගෙන දිව්වේ ලෙක්චර් හෝල් එකට... මන් යනකොට අපේ සෙට් එක බර කයියක....

""""""" අහ්හ් යොවා උබ ආවද... කෝ මෙතනින් වාඩි වෙයන්..."""''"

සුපුන් ඌ හිටපු තැනින් ටිකක් එහාට වෙලා මට වාඩි වෙන්න ඉඩ දුන්නා....

"""""'' ඒ බන් අතීක් අයියා අන්න උබව හෙව්වා.... උබ ඌව හම්බ උනාද....''

නිරේෂයා මගේ පැත්තට හැරෙන ගමන් එහෙම කිව්වා....

""""""" අතීක්... තේජාන් අයියගේ යාලූවා නේද... නෑනේ බන් මට හම්බ උනේ නෑ... ඇයි.මොකක්ද සීන් එක..."""

"""""" අහ් නෑ නෑ බන් ඌ ඔන්න උදේ ඇවිත් උබව හෙව්වා... විස්තරයක් කිව්වේ නෑ... හවසට හම්බ වෙයන් බලන්න...""""

නිරාශයා ඒක කියලා ඉවර වෙනකොටම වගේ ලෙක්චර් කාරයා ආවා... එතනින් පස්සේ ඉතින් පැය ගානක් එක දිගට ලෙක් එක... එපාම වෙනකන් ඉතින් තිබ්බා... මගදි පොඩි ඉන්ටවල් එකක් දීලා කොහොමහරි හවස තුන වෙනකන් ඒ මගුල ඇදුනා....

"""""'"" අප්පෝ බන් මහා චොරම ලෙක් එකක්නේ....මට නම් එපා උනා ඕයී... පට්ට නිදිමතයී..."""""

එහා පැත්තේ හිටපු සුපුනයා මගේ ඇගට හේත්තුවකුත් දාන් එහෙම කියනවා...

""""""" කෝ යමන් යමන් ඉකමනට.... ආපූ ඔය ගෑනී ආපහු කඩන් පාත් උනොත් මල සාපයක්...''""

අපි කොල්ලෝ සෙට් එකම ඉක්මනට එලියට ආවා... ඒ එනකොට තමයී මරුම කෙනා එලියේ ඉන්නවා දැක්කේ....

""""""" අපොයී...ටකරමා නේද..."""""

ඉස්සරහම ඉන්නවා.. මන් ගානට කැපෙන්න හැදුවේ ඕකට මූණ දෙන්න බැරි නිසා....

"""""" ඒයී යොවා මල්ලී..."""""""

එහෙම කියාගෙන මන් ලගට ආවේ ටකරමා....

''"""""" ඕ... ඔහ් අයියේ...."""

""""""" තේජාන් කිව්වා කොහෙවත් යන්න එපා එයා එනකන් කියලා...  හරිද.. මේ උගෙන් එහෙම කරදරයක් නෑනේ... ඕකා එහෙම මොකක්ද හරී ලොකු සීන් එකක් දැම්මොත් මට කියන්න හොදේ...""""""

ටකරන් අයියා මට එහෙම කිව්වත් මන් නම් බය වෙලා හිටියේ  මොකද  තෙජාන් ගැනයී මන් ගැනයී මෙයා දැන ගත්තොත් කියලා....

"''"""'" හ.. හරී හරී අයියා.."""

මන් එහෙම කියලා ෂේප් උනා....

"""""""" එහෙනම් මාත් ගියා... කොල්ලනේ මාත් ගියා එහෙනම්... පස්සේ හමබ් වෙමුකෝ....""""""

ටකරන් අයියා අපේ සෙට් එකේ එවුන්ට එහෙමය්හ් කියකා මගේ කොන්ඩෙත් අවුල් කරලා එතනින් ගියා....

"""""""ඇයි දෙයියනේ මූ මෙච්චර හොද... ඒ කියන්නේ මෙයා මගේ ගැනයී තේජාන් ගැනයී දැන..."""'''''

'"""""" නෑ නෑ එහෙම වෙන්න විදියක් නෑ.... එහෙම උනා නම් මෙලහකට මාව මරන් කාලා... ඒත් ඇයි මෙච්චරටම හොද..."""""""

ඇත්තටම ටකරන් අයියා එදා මුලින්ම හමබ් උන දවසෙත් මාව වැඩිය එයාට ඇල්ලුවේ නෑ... ඒත් දැන් මාත් එක්ක මෙච්චර හිද වෙන්න හේතුව මොකක්ද... මට කොටින්ම එයා එකා වචනයක්.කතා කරන්න හිතින්නේ නෑ... මොකද මගේ හිත දන්නව නේ මන් මේ එයාට කරන්නේ ලොකු වැරැද්දක් කියලා... එයාගේ කොල්ලා එකක්ම එකට ඉදගෙන.....

අපි කොල්ලෝ.සෙට් එක 3.35 වගේ වෙනකන් කතා කර කර ඉදලා සෙට් එක පිටින් ගෙදර යන්න කියලා ලේස්ති උනා.....

""""""" යොවාන් කොල්ලෝ.. එහෙනම් අපිත් යන්නම්... උබට මෙතන තනියම...."""""""

නිරාශයා ඒ ටික කියලා ඉවර කරන්න උනෙ නෑ අතීක් අයියා අපි ලග....

""""""" අහ් තනියම ඉන්න ඕනී නෑ ඕන්න අතීක් අයියා එන්නේ.. එහෙනම් අපි.ගියා....'""''''''

උන් සෙට් එක ගියාම අතීක් අයියා හෙමින් හෙමින් මන් ලගට ආවා.... මාත් ඉතින් දහ අතේ කල්පනා කරෙ මෙයාට මොකක්ද මාව හමබ්  වෙන්න තියෙන උවමනාව මොකක්ද කියලා.....

"""""""" අතීක් අයියේ උදේ මාව හොයලා තිබ්බා නේද...."""'

""""""" අහ් ඔව් මල්ලී... මේ පොඩි දෙයක් ගැන කියන්න....""""""

එයත් එහෙම කියන ගමන් මන් ලගින් වාඩි උනා....

""""""" ඉතින් මොකක්ද අයියේ සීන් එක....""""""

""""""" මල්ලී ඔයා තේජාන් එක්කා යාලූයිද....""'""'"

එකපාරටම කනට ගහන්න වගේ ඒම ඇහුනම මන් සීතල වෙලා ගියා....

""""" නෑ නෑ.... එහෙම නෑ...."""'

මන් එවෙලාවේ බය වෙලා ගියේ... මූ ඕක දැනගෙන ඒක ටකරමාට කොව්වොත් කියලා....

"""""" නැත්නම් කමක් නෑ මල්ලී.. ඒත් මන් පොඩි පොඩි දෙයක් කියන්නම උබගෙම අයියා කෙනෙක් හැටියට...."

මන් පුදුම වෙලා වගෙ බැලුවේ අතීක් අයියා දිහා.....

"'''''''''''' මො.. මොකක්ද අයියේ....'"

""""""" මන් දන්නේ නෑ මල්ලී මන් මේක උබට කියන්න ඕනීද නැද්ද කියලාවත් ඒත් මල්ලී තේජාන්ට කොල්ලෙක් ඉන්නවා...""""

ඒක ඇහුනා විතරයී මට හිනා යන්න වගෙත් ආවා...

""""""යකෝ මූ මෙච්චරටම තැටමුවේ මේක කියා ගන්නද... අනික ඕකුන් දෙන්නා යාලූ කියලා ඕක එකා ඉන්න ඔක්කෝම එවුන් දන්නවත් ඇතී..."""

මන් එහෙම හිතන ගමන්,,,

""""""" මන් දන්නවා අයියෙ... තේජාන් යාලූ ටකරන් අයියා... නෑ නෑ ශේනාෂ් අයියා එක්ක නේ....""

මාත් ඉතින් වැඩ්ඩා වගේ එහෙම කියලා දැම්මා....

"""""" මොකාක් මල්ලී ඒ කියන්නේ ඒ ගැන දන්නවද....ඒත් ඇයී..."""""

අතීක් අයිය කියන්න ගියපු දේ ඉවර කරන්න දෙන්නේ නැතුව,,,,

"""""" අයියෝ අයියේ ඒක ගැන නොදන්නෙ කව්ද...  අයියේ මේ මට දැන් යන්න වෙනවා තේජාන්ගේ කෝල් එකක්... එයා මන් එනකන් ගේට් එක ලග ඇතී...."""""

මන් මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකත් පෙන්නන ගමන් අපි වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටා....

"""""""' ඒත් මල්ලී... මට පොඩි වෙලාවක් දෙන්න ඊට වඩා ගොඩාක් වැදගත් දෙයක්.මට කියන්න තියෙනවා...""

මන් යන්න හදනකොට අතීක් අයියා මගේ අතෙනුත් අල්ලගෙන එහෙම කිව්වා.... මට මෙතනින් ඉක්මනට යන්න ඕනී වෙලා තිබුනත් මෙ පිස්සු විකාරේ හින්දා යා ගන්නත් බෑ....

""""""" හරී අයියේ ඕක මට හෙට කියන්නකෝ මන් දැන් යන්න ඕනී...""""""

මන් එහෙම කියලා යන්න හැදුවත් මේ මිනිහා යන්න දෙන්නේම නෑ... මගේ වාසනාවකාටද කොහෙද එතන සුපුන් ආවේ,,,,

"""""" ඒ යොවා මන් මේ ආපහූ ආවේ උබගෙන් අද ලියපු නෝට් එක ඉල්ල ගන්න බන්... අරුන්ගෙන් ඉල්ල ගන්න ඉදියේ කොහෙද උනුත් ලෙක් එකපුරාම නිදි කිරලා...""

මන් සුපුන්ට පොත දෙන ගමන් ගානට අතීක් අයියගෙන් ලිස්සලා ආවා.... මායී සුපුනුයි දෙන්නම ආවේ ගේට් එකට ලගට...

'"""""" අනේ මන්දා මොන පිස්සෙක්ද කියලා..."

මන් මටම එහෙම කියාගන්න ගමන් දුවලා ගිහින් තේජාන්ගේ බයික් එකේ පිටිපස්සෙන් වාඩි උනා.....

""""""" හරී යමූ බලන් තවුසේගේ ගමන.... මන් ඇස් දෙක පියාගෙනද යන්න ඕනී... නෑ නෑ එක්කෝ මන් නිකන් සප්‍රයිස් වෙන්නම්...""""""

මන් පිටිපස්සෙ ඉදන් කියවනකොට,,,,

"""""" කැමති දෙයක් කරන් පල... ඕන්න අපි ගියා...."""""""

එහෙම ආපු අපි පැය භාගයක් යන්න උනෙත් නෑ ලොකූ ගේට් එකක් ලග නවතුනා...

""""""" ඒහ්හ් කාගේද ඕයී මේ ගෙදර..."""""

මොකද ගේට් එක අරිනකොට තමයී ගේ දැක්කේ... මාරම ලස්සන ගෙයක්...

"""""" වෙන කාගේද අපේ තමයී...""

"""""" එහ්හ් තමුසෙට කොහෙද බොල සල්ලී මේ වගේ ගෙයක් හදන්න..."""

මන් තේජාන්ගෙන් එහෙම ඇහුවා....

""""""" තාත්තා මට හදපු ගේ බොල..."""""""

අරූ එහෙම කියනකොට මගේ ඔලුවට ආවේ තේජාන්ගේ තාත්තව,,,,

""""""" ඒ උනත් ඉතින් පොලීසියේ කෙනෙක්ට මෙච්චර සයිස් ගෙයක් හදන්න තරම් සල්ලී කොයින්දා....""

""""""" ඔව් ඒ අන්කල්ටත් හැබැයි පොලීසියේ හොද පෝස්ට් එකක් තියේ... ඒත් ඉතින් මෙහෙම ගෙවල් හදන්න තරම්..."

ඕවා හිත හිතා මන් ඉතින් හතර වටේම ඇස් යවන ගමන් බැලුවේ ගෙදර දිහා...

""""""" කෝ අපේ ගේ ඇතුලට එන්නේ නැද්ද ආහ්..."

තේජාන් එහෙම කිව්වම තමයී මන් ගේ ඇතුලට ගියේ....

""""""" මෙහ් මේන්න ගෙදර යතුර ඕනී වෙලාවක ඔයාට මෙහේ එන්න පුලුවන්..""""

එකපාරටම තේජාන් යතුරක් මගෙ අතින් තියලා එහෙම කිව්වම තමයී මන් බය වෙලා ගියෙ....

"""""""" මෙහ් පිස්සුද අයියේ... මට මොකටද ඔයාගේ ගෙදර යතුරක්.... අනේ මේක ට්ජියා ගන්න..."

මන් එහෙම කියන ගමන් තේජාන්ගේ සාක්කුවට යතුර දැම්මා....

"""""" කව්ද දැන් කිව්වේ මේක මගේ විතරක් කියලා... මේක අපේ ගෙදර..."""""""

"""""" හරී ඔව් මේක ඔයාගෙයි තාත්තගෙයී ගෙදර... අනේ මට එපා අනුන්ගේ ගෙවල් වල යතුරු....""

මන් එහෙම කියනකොට තේජාන් ආවේ මන් ලගට.....

""""""'"' පිස්සා කියන දේ අහන්නේ නැතිකමට දෙන්නම්කෝ හොද වැඩක්...."""""""

මූ එහෙම කියාගෙන ඇවිත් මාව බිත්තියට හේත්තු කර ගත්තා.... අයියා කෙලින්ම අල්ල ගත්තේ මගෙ තොල් දෙක.... ඌ නිකන් පිස්සුවෙන් වගේ මගේ තොල්  දෙක කන්න ගත්තා.... මාත් සකන්ඩ් වෙන්න ගියේ නෑ ඉතින්... මන් හිමින් හිමින් අත ගෙනිච්චේ තේජාන්ගේ #යිය ලගට.... මේ වේලාවේ නම් මිනිහා එහාට උනේ නෑ....

""""""" මෙතන බෑ යමන් පැටියෝ කාමරෙට.."""

මාවත් ඇදගෙන ගිහින් ඌ පහල තිබ්බ කාමරේ ඇදට ගිහින් තල්ලූ කරා.... තේජාන් එයා ඇදන් ඉදපූ ෂර්ට් එකත් ගලවලා මන් මගේ ඇග උඩට පැන්නා.... ඌ  පිස්සුවෙන් වගේ මගේ බෙල්ල ලෙව ගත්තා... මට කොටින්ම ඉවස ගන්න බැරි තරමට එයාව ෆීල් උනා.... මන් හයියෙන් අයියව බදාගෙන හිටියා...

""""""" මල්ලී ෂර්ට් එක ගලවන්න...""""'"

අයියා එහෙම කියන ගමන් මගේ ෂර්ට් එයී කලිසමයී ගලවලා දැම්මා... ඒ ගැම්මටම මන් අයියගේ  කලිසමත් ගලවලා විසික් කරා... අඔඉ දෙන්නම යට කලිසම් පිටින් ඇද උඩ... ඌ දිවත් එලියට දාගෙන මගේ එක නිපල් එකක් ලෙව කන්න ගත්තා... එක අතකින් මගේ අනිත් නිපල් එක මිටිකනවා.... මන් මගේ අත අයියගේ යට කලිසමට දාලා එයාගේ එක අත ගාන්න ගත්තා... අයියා මගේ නිපල් එක ලෙව කනකොට ඉබේම වගේ මගේ ඇස් දෙක පියවිලා ගියා... කිසිම නැවතිල්ලක් නැතුව විනාඩි තුන හතරක්ම එයා මගේ නිපල් එක උරනවා, සක් කරනවා...

""""""" අහ්... අයියේ ඉන්න බෑ ඕයී...."""""

මන් ඇස් දෙක වහගෙනම කෙදිරි ගාන්න ගත්තා... ඒත් එකපාරටම සීතල තොල් දෙකක් මගේ තොල් උඩටා ආවා...

""""""" අයියා මගෙ නිපල් එක ලග නම්... කාගෙ තොල් දෙකද යකෝ මාව කිස් කරන්නේ....'"

තප්පර තුනක්වත් යන්න කලින් මට මගේ ඇස් ඇරුනා....  මන් ගැස්සිලා වගෙ එහාට ගියේ එතන අයියා හැර තව පිරිමියෙකුත් ඉන්නවා කියලා දැක්ක නිසා....

""""""" ශෙනාෂ් අයියා.. අනේ මට සමා..""""''

වෙන කව්රුවත් නෙවෙයි එතන හිටියේ ටකරමා.... මට මුලින්ම බය හිතුනේ තේජාන්ගෙයි මගෙයි සම්බන්දේ මූ දැන් දැන ගත්තා කියලා... ඒත් ඊට වඩා බයක් මට දැනෙන්න ගත්තේ... මායී තේජානුයී වගේම මූත් යට කලිසම පිටින්ම මෙතන ඉන්නකොට....

""""""" තමුසෙ... මෙතන... තමුසේ මෙතන මොකක්ද ඕයී කරන්නේ....'""

මට දැනුන බයට වඩා මට පුදුම තරහක් ඒ වෙලාවේ ආවේ....

"""''''""' මල්ලී බබා පොඩ්ඩක් අපි කියන දේ අහන්නකෝ ප්ලීස්....'''""

එහෙම කියාගෙන මන් ලගට ආවේ තේජාන්... ශෙනාෂ් අයියා හිනා වෙන ගමන් මගේ දිහා බලාගෙන ඉන්නවා....

""""""" එන්න එපා... එන්න එපා ලගට.... උබ.... උබ කොහොමද යකෝ මගේන් අහන්නේ නැතුව මගේ ඇගට අතක් තිබ්බෙ....""""

මන් එහෙම අහගෙන ගියේ ටකරමා ලගට... මොකද ඌ මට කරපු දේ නිසා මට පිස්සු හැදෙන  තරමට තරහා ගිහින් තිබුනේ....

""""""" අයියෝ බබා...සෝ සෝරී... මගේ අතින් වැරැද්දක් උනා නම්....""""

""'"""'" මොකක්ද සොරී... උබ කොහොමද යකෝ එච්චර හයියක් ආවේ...."""""

මන් අතත් මිටි මොලව ගත්තේ අරූට දෙකක් දීලා අතාරින්න ඒත් ඊටකලින්,,,

""""""'" බලෙන් ඔයාට අත තිබ්බ පලවෙනි එක්කේනා මම නෙවෙයි නේ මල්ලී....""""

ඒක ඇහුනම මගේ ඇස් දෙක ගියේ තේජාන් ලගට....

"'""''""" කියපන්... කියපන් මිනිහෝ මොකක්ද මේ වෙන්නෙ....""

මන් තේජාන් ලගට ගිහින් ඌට ගහන ගමන් ඇහුවේ ඒක... ඌ මගේ අත් දෙක අල්ලගෙන මාව බදා ගත්තා....

""'''''''" කෝ රිලැක්ස් වෙන්න පැටියෝ... කෝ අයියා ලග ඉන්නවා නේ....''''

තේජාන් මාව බදාගෙන හිමීට මගේ ඔලුව අත ගාන්න ගත්තා...

""""""" මොකක්ද... මොකක්ද මෙතන උනේ... කියනවා ඕයී...

මන් එහෙම අහනකොට තේජාන් මාව ඇද උඩින් වාඩි කර ගත්තා....

""""""" කෝ අපි මුල ඉදන්ම විස්තරේ කියන්නම්කෝ...'

""""""" මල්ලී දන්නවා නේ මේ ඉන්නේ ශේනාෂ්... මෙයා තමයී මගේ ජීවිතේ... ඒත් කොල්ලෝ එදා උබ අපෙ කැම්පස් එකට ආපූ දවසේ ඉදන් ඇත්තටම උබ වගේ අහිංසක කොල්ලෙක්ට කාටද හිත යන්නේ නැත්තේ.... මට විතරක් නෙවෙයි මේ ශෙනාෂ් අයියත් උබට කැමතී... ඒත් අපි දන්නේ නෑනේ උබත් අපි වගේද කියලා...'''''''''''

''"""""" ඒකනිසා තමයී එදා උබ තනියම අතන බෙන්ච් වල වාඩි වෙලා ඉන්නකොට අපි දෙන්න ඇවිල්ලා බොරුවට එතන රණ්ඩු උනේ....""''''''''

මන් නිකන් මුන් දෙන්නා දිහා බලාගෙන හිටියෙ මන් මේ නිකන් හීනයක් දකිනවා වගේ නිසා....

""""""" උබ කොච්චර හොද කොල්ලෙක්ද කියනවා නම් උබ එදා අපි දෙන්නා කතා කරපු කිසි දෙයක් කාටවත්ම කිව්වේ නෑ.... එහෙම  වෙනකොට අපි දෙන්නටම උබ ගැන තියෙන ආදරේ තවත් වැඩි උනා...."""""""

තේජාන් අයියා එහෙම කියලා ලොකු හුස්මක් පිට කරා....

""""""" ඇත්තටම එදා උබට මන් තරහින් කතා කරා නම් උබ බය උනා නම් ඇත්තටම සමාවෙයන් මල්ලී..."

"""""" අපි දෙන්නටම ඕනී උනේ උබව අපේ කර ගන්න... අපි තුන්දෙනාටම එකට ජීවත් වෙන්න... අපේ ඕනීම දෙයක් උබ එක්ක බෙදා ගන්න....

ශේනාෂ් එහෙම කියනකොට ආපහූ තේජාන්  කතා කරන්න පටන් ගත්තා.....

"""""""" ඔව් මල්ලී අනේ අපිව තේරුම් ගනින්.... අපි දෙන්නටම උබව ඕනී මල්ලී... අපි දෙන්නටම උබ එක්ක අපේ ඕනීම දෙයක් බෙදා ගන්න පුලුවන්...""""'

""""""" අනික මේ ගෙදර පවා අපි දෙන්නගේ විතරක් නෙවෙයි.... මේ ගෙදරත් අපි තුන්දෙනාටම අයිතී... අනේ මල්ලී අපිව තේරුම් ගනින්කෝ....""""""

මන් ගල් ගැහිලා වගේ උන් දෙන්නා මාරුවෙන් මාරුවට කියන දේවල් අහගෙන හිටියා... මොකද තාමත් මේ වෙන හැමදේම මට හීනයක් වගේ නිසා.... කොල්ලෝ තුන් දෙනෙක් එක්ක ආදරෙන් ඉන්න... මගේ හිත මගෙන් ඇහුවේ ඒක...

"""""'" මල්ලී මේ හැමදේම කරේ ඔයාව අපේ කර ගන්න...""""""

ශේනාෂ් අයියා එහෙම කියාගෙන ඇවිත් මාව බදා ගත්තා...

""''"'"" ඒකනේ මල්ලී මන් දන්නවා අපි තුන්දෙනාට එකට ඉන්න පුලුවන්..."""'

තේජානුත් මාව බදා ගත්තා... මන් උන් දෙන්නා මැද්දට වෙලා ටික වෙලාවක් හිටියා...

""""""" දෙන්නම පොඩ්ඩක් එහාට වෙනවද... මට පොඩි දෙයක් දැන ගන්න ඕනී....""""""

මන් එහෙම කියන ගමන් උන් දෙන්නව එහාට කරා....

""""""" අහන්න මල්ලී... ඕනී දෙයක් අහන්න... අපි දෙන්නම දැන් උබගෙ....""""""

""""""" ඒ කියන්නේ අපි හම්බ උන දවසේ ඉදන්ම උබලා දෙන්නා මාව රවටනවා කියලද... ආහ්හ් උබලා දෙන්න ඔය කියන්නේ මේක.පටන් ගත්ත වෙලේ ඉදන් මාව රවට්ටනවා කියලද...."""

මන් කෑ ගහලා උන් දෙන්නගෙන් එහෙම ඇහුවා....

"""""""" මල්ලී අපිට සමාවෙයන් අපි එහෙම කරේ...."""""""

තෙජාන් එහෙම කියනකොටම....

"""""""" සමාවෙන්න...උබලා දන්නවද යකෝ මන් ආදරේ කරන  එවුන් මාව රැවැට්ටුවා දැනෙන හැගීම....."""""""

මන් එහෙම අහන ගමන් ගිහින් අත් දෙකෙන්ම අල්ල ගත්තේ උන් දෙන්නගෙම බෙල්ල....

""'''"""" කියපන් බල්#$@ලෝ දැනිලා තියෙනවද මෝඩයෙක් වගේ රැවටුනාම දැනෙන හැටී...""

මන් උන් දෙන්නගේ බෙල්ල හයියෙන් මිරිකුවත් දෙන්නගෙන එකෙක්වත් මගේ අත අතාරින්න ට්‍රයි කරේ නෑ....

""'"'''"" ප#@ව්කාරයෝ.. උබලා එකෙක්වත් මගේ අතින් මැරෙන්නවත් සුදුසු නෑ යකෝ...උබලා දෙන්නම මට අප්පිරියයි....""'''''

මන් එහෙම කියනකොට මගේ ඇස් වලින් කදුලූ කඩන් වැට්ටා... ඒ දුකකට නෙවෙයි මගේ තරහා වැඩි කමට...

""""""" උබ.... උබ මගේ මෙතනින් නෙද ඇලුවේ... උබ මගේ මේ තොල් දෙක නේද ඇල්ලුවේ....""""""

මන් මගේ නියපොතු වලින් මගේ ඇග මූණ මගේ බෙල්ල හූරන්න ගත්තා....

""""""" ම... මල්ලී අනේ බන අපිට සමාවෙයන්... අනෙ වදින්නම අපි හිටුවේ...."""''"

තේජාන් අයියා මගේ අතිනුත් අල්ලගෙන මගේ ඇග හූර ගන්න එක නැවැත්තුවා....

"""""""" මට උබලව අප්පිරියයී... මට මාවම අප්පිරියයි යකෝ... උබලට තිබුනා... උබලට ලගින්න එකෙක් ඕනී නම් උබලට මට ඒක කියන් තිබුනා... උබලට මාව රවට්ටන්නේ නැතුව ඉන්න තිබුනා...."""""""

""""""" තෝ තෝ නිසා මන් රත්තරන් වගේ වටින මනුස්සයෙක්ව නැති කර ගත්තේ... ඌ මාව රැවැට්ටුවා තමයී ඒ ඌට කර ගන්න දෙයක් නැති නිසා... ඒත් උබලා උබලා මේක පටන් ගන්නකොටම මාව රැවැට්ටුව...."""""""

මන් පිස්සුවෙන් වගේ කෑ ගහන ගමන් කාමරේ තිබුනු අතට අහු වෙන හැම එකක්ම පොලවේ ගැහුවා..... ශෙවෝනුයි, තෙජානුයී හොදටම බය වෙලා මගේ දිහා බලන් ඉන්නවා....

"""""" තව එක මොහොතක් මන් මෙතන ඉන්නේ නෑ.... ''''''""""

මන් අඩ අඩාම මගේ ඇදුම් දා ගත්‍තා.... මන් ඇදගෙන යන්න හදනකොටම,,,,

""""'"" මල්ලී අනේ අපිට එක අවස්තාවක්...""

තේජාන් එහෙම කියාගෙන ආවා.....

"""""""' අද ඉදන් උබලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් මගෙ දිහා ඇහැක් හරී ඇරලා බැලුවොත් අන්න එදාට බලා ගනින්.. උබලා ආදරේ කරපු අහිංසකයගේ තරම...."'

""""""" සල්ලී පෙන්නලා කොල්ලෝ අමාරුවේ දාන්න හදන ජරා හැත්ත....""

මන් අතට අහු උන උන්ගේ ගෙදර යතුරත් දමලා ගහලා එලියට බැස්සා....

පාර දිගේ එනකන් මට ඇඩුනා... ඒ දුකට නෙවෙයි මට මන් ගැනම දැනුන තරහට.... මන් බස් එකෙනුත් බැහැලා පාරේ ඇවිදගෙන ආවේ මගේ ඇනෙක්සා එකට.... ඒ එනකොට තමයී මගේ ඔලුවට ආවේ අතීක් අයියා කියන්න හදපු දේ....

'""""" මෝඩයා... ඇයි මන් ඒ මනුස්සයා කියන දේ ඇහුවේ නැත්තේ.. ඇයි මොහොතක් අතීක් අයියා එක්ක කතා කරනා බැරි උනේ...""""""

"""''''""" අනික මන් මොකක්ද දෙයියනෙ මේ කර ගත්තේ....ඇයි මටම මෙහෙම වෙන්නේ.... අයියේ මේ පඩිසන් දෙන්නේ මන් තමුසේට කරපු දෙවල්ද...."""""""

""""""" මට මගේ හිතට විරුද්ද වෙන්න බැරි උනා අයියේ.... අනේ මන් ආපහූ තනි වේවිද....'''''""''

මට ඇඩෙන්න තරම් කදුලූ ඇස් වල තිබ්බෙ නෑ.... මන් ඔහේ බිමත් බලාගෙන ගේට් එකත් ඇරන් ඇනෙක්සා එකේ වත්තට ඇතුලූ උනා....

"""'"""" කව්ද... අයියේ ඔයා.....""

මන් ඇතුලු වෙනකොට අයියා ගේ ඉස්සරහ ඉන්නවා....

'"""""" ම... ම... මල්ලී මන් මේ මගේ ඇදුමක් දාලා ආවා ඒක ගෙනියන්න... මන් ඉක්මනටම යන්නම්...""

අයියා මාව දැකලා බය වෙලා වගේ ගොත ගගාහා එහෙම කියනවා....

"""""""" අනෙ අයියේ මට සමාවෙන්න..'''

මන් වැදගෙන ගිහින් අයියගේ කකුල් දෙකේ එල්ලුනා.....

""""""" සුදූ... මොකද මේ නැගිටින්න..""""

අයියා පහත් වෙලා බිම හිටපු මාව නැගිට්ටුවා....

"""""" එහ්... මොකක්ද යකෝ උනේ..... ඇයි මේ මූණ අත හැමතැනම හීරීලා... මොකක්ද උනේ කව්රු හරී ගැහුවද.... කියපන්කෝ...""""""

අයියා මාව බදාගෙන එහෙම අහන්න ගත්තම මට ඉබේම ඇඩුනා... දුකට නෙවෙයි සතුටට... මොකද එයා මට දුන්නේ ආදරෙ නෙවෙයි... එයා මට දීපූ සෙනෙහසේ එක අංශුමාත්‍රයක්වත් අඩු වෙලා නෑ කියලා දැනුන නිසා....

""""""" ඒක දිග කතාවක් අයියේ... ඒක වැඩක් නෑ... අනේ කියන්න ආපහූ මාව දාලා යන්නේ නෑනේ...."

"""""" පිස්සුද පැටියෝ.. උබ මමයී හැමදාම එකට ඉන්නේ....මොකද වැරදී හදාගෙන ඉස්සරහට යන අය තමයී බන් ජීවිතේ විදින්නේ..."""'''

අයියා මගේ නලලට කිස් එකකුත් දුන්නා.... ඇත්තටම මට ඒ වෙලාවේ හිනා වෙන්න බැරි උනත් මට හිනා ගියේ මට මගේ ආදරේ ලැබුනේ නැ.... ඒත් මට මගෙ සෙනෙහස, මට මගේ ආරක්ෂාව, මට මගේ ජීවිතය ආපහු ලැබුන නිසා....

""""""" අයියේ මම පොරොන්දු වෙනව කවදාවත් මන් අයියව තනි කරන්නේ නෑ කියලා..""

"""""" අනේ මට පොරොන්දූ  වෙන්න මාව දාලා එක මොහොතක්වත් ඉන්නේ නෑ කියලා.."""'

පුරුද්දට වගේ මගේ කටින් ඒක පැන්නට මොකද කියපු දේ බරපතල කම තේරුනෙ ටිකක් වෙලා ගියාම....

""""""" නෑ මල්ලී කවදාවත් මාන් ඔයාව දාලා යන්නේ නෑ... මන් පොරො.....""""""

අයියා අන්තිම ටික කියන්න කලින් මන් කන් දෙකත් වහගෙන කෑ ගහන්න ගත්තා...

""'''""" අම්මෝ එපෝ.. මට නම් තවුසෙගේ පොරොන්දූ එපෝ...මට පොරොන්දූ එපෝ....'""'''"'

මන් එහෙම කියලා කෑ ගහනකොට තමයී අයියට වැඩේ තේරුනේ....

"'"""""" ආහ් එහෙමද මන් පොරොන්දූ වෙනව තෝට මොහොතක්වත් තනියම ඉන්න දෙන්නේ නෑ.... මන් මැරිලා ගියත් තොගේ පිටිපස්සෙන් එනවා....

අයියා කන වහගෙන ඉදපු අත් දෙකත් අයින් කරන්න හදන ගමන් එහෙම කිය කියා කෑ ගහනවා....

"""""" අපෝ තමුසේ එපා ඔහේ හොල්මනක් හරි වෙලා මගෙ පස්සෙන් ඒවී...."""""""

මාත් එහෙම කියලා කෑ ගැහුවත්... අපි දෙන්නගෙම කැ ගැහිල්ලට වඩා හයියෙන් තව එකෙක් කෑ ගහන්න ගත්තා....

""""""" ඒහ්හ්..  බබා නේද..""""

"""""" ඔව් ඉතින් ඇදුම් ගන්න ගමන් බබාවත් තියලා යන්න ආවේ...."""

අයියා හිනා වෙවී එහෙම කියනවා....

""""""" එහෙමද මහත්තයෝ... පොරොන්දූ නම් එපා... මොකද පලවෙනි පොරොන්දූවෙන්ම මට ලැබුනූ දේ හොදටම ඇතී.... දැන් යමූ ඒ වසවර්තියව නලවන්න...."""'

අයියයී මායී කරටත් අත දාගෙන ගේ ඇතුලට දිව්වේ අපි දෙන්නගේ බබාව හොයාගෙන....

...........................................නිමි........................................

""""තේජාන් - ටකරමා """" කියන්නේ සුන්දර ජීවිතේට අදුරු මතකයන් එකතු කර සුන්දර ආදර වන්තයෝ දෙන්නෙක්... මන් මුලදී තේජාන්ගේ මතකයන් අයින් කරන්න හැදුවත් ඒක කරන්න බැරි වැඩක් කියලා මට නිකන්ම තේරුනා... මොකද පස්සේ මට තේරුනා ජීවිතේ කියන්නේ සුන්දර වගේම අදුරු මතක ගොඩකින් සෑදුනු ලස්සන තැනක් කියලා...

අදටත් ඒ දෙන්න මට මුණ ගැහෙනවා ඒත් ඔහුටවත් මටවත් අඩුම මූණක් දිහා බලලා හිනා වෙන්න බැරි තරමට ලොකූ පසුතැවීමක් තියෙනවා.... ජීවිතේ හදා ගන්න ඕනී අපියී.. අපේ වැරදි වලට කවදාවත් අතක් දික් කරන්න බැහෑ... මම ඒ දෙන්නගෙන් ඉගෙන ගත්තේ ඒ පාඩම....

.........REVIEW.......

* .මුලින්ම කතාවේ නමින්ම පටන් ගන්නම්...    ප්‍රො මි ස් කියලා නම දැම්මට ඉතින් ප්‍රොමිස් එකක ගැන ට්ජමයී කතාවේ යන්නේ... ඉතින් මේ පොරොන්දු කියන දේ බොහෝ දෙනා  සාමාන්‍යයෙන් වැඩිය ගනන් ගන්නේ නැති දෙයක්නේ... ඉතින් මේ ගනන් නොගන පොරොන්දූ මූලීක කරගෙන තමයී කතාව ලිව්වේ... මොකද මට හමූ හමු වෙල තියෙනවා මේ අපි ගනන් නොගන්න පොරොන්දූ තමන්ගේ පන වගෙ රකින මිනිස්සූ... අඩුයී... නෑ අඩුයි කියලත් බෑ  ඒ වගේ අය හරීම දුරලබයී... ඉතින් ඔයත් එහෙම කෙනෙක් නම් ඔයාට මෙ කතාව ගොඩාක් දුරට දැනේවී... මොකද ඒ අය වෙනුවෙන් තමයී මන් මේ කතාව ලිව්වේ...

*. කතාවේ මේන් කෙනා යොවාන්ගේ චරිතේ ගත්තොත් එයා සුදු චරිතයක් කියන්න බෑ කලු චරිතයක් කියන්නත් බෑ...අලු චරිතයක් කියන්නත් බෑ... මොකද එයා අමුතුම චරිතයක්....  දෙමව්පියන් ඉස්සරහා එයා එක චරිතයක් යහලුවෝ ඉදිරියේ එක චරිතයක් පෙම්වතා ඉදිරියේ තවත් චරිතයක්... තනියම ඉන්නකොට ඔහු වෙනම චරිතයක්... ඒකයී කතාවේ එක එක තැන් වලදී විවිද ගති ගුණ පෙන්වන විදියට එයාඅ හැඩ ගැස්සුවේ... කොටින්ම යොවාන් කියන්නේ බහු පෞරුෂ පුද්ගලයෙක්....

*. යොවාන්ගේ ආදරවන්තයෝ දෙන්නා විදියට සමවයස් වල තේජාන් හා වැඩිමල් මුහුකුරා ගියපු අයියව ගත්තේ... අපේ එක එක වයස් පරතර වලදී අපිට දැනෙන වගේම අපි එක එක්කෙනාට දෙන්න පුලුවන් ආදරේ වෙනස් බව පෙන්නවන්න...  මොකද තේජාන් කියන්නේ රෝමෑන්ටික් චරිතයක්... තේජාන්ගෙන් ආදරය කියන දේ ලැබුනා... ඒත් සෙනෙහස ලැබුනද කියලා මට සැකයී.... අයියා කියන්නේ යොවාන්ගේ ජීවිතේ ආදරය, සෙනෙහස, ආරක්ෂාව මේ හැමදේම... ඉතින් එහෙම හිටපු දෙන්නෙක්ව වෙන කරන එක හොද නැනේ ඒකයී අන්තිම මොහොතේ හරී දෙන්නව එකතු කරේ.

*. Threesome  කියන දේදී මන් ""'' අප්පිරියයි """ කියන වචනය කියලා ඇතී... අනේ කාගෙම හරි හිය්හක් රිදුනා නම් මට සමාවෙන්න.... කතාවක් වශෙයෙන් මන් ඒක එහෙම ලිව්වට...  කිසියම් හෝ පුද්ගල කොට්ටාසයක  ලිංගික හැගීම කිසිසේත්ම මට විවේචනය කරන්න බෑ... සෝරී කාගෙම හරි හිතක් රිදුනා නම්...🙏

# ජීවිතේ වැරදි නැති මිනිස්සු නෑ... ජීවීතේ ඉස්සරහට ගියේ වැරදි හදාගෙන වැරදි වලට සමාව දීපූ මිනිස්සු විතරයී.. සමාව කියන දේ බුද්දිමත්ව පාවිච්චි කරොත් හැම කෙනෙක්ගෙම සම්බන්දතා මීට වඩා සුන්දර වෙන්න තිබුනා....

*..කතාවෙන මීට වඩා සෑහෙන දෙවල් දෙන්න උත්සාහ කරා... ඒ දේවල් වලින් එකක් හරී තේරුම් ගත්තා නම් මට ඒ ඇතී....ඒත් ඉතින්  දැනටමත් මේක දිග වැඩි නිසා අදට මන් මෙතනින් නවතින්නම්...

( අනේ කතාව හදිස්සියෙන් ඉවර කරේ නෑ.. මන් මේතනට වෙනකන් විතරයී කතාවෙ හිතලා තිබ්නේ...🙏)

පොඩිම පොඩි ඉල්ලීමක් තියේ.. කතාව ගැන දැනුන දේ පුලුවන් විදියට අද කමෙන්ට් කරන්න.. ඒක තමයී මගේ එකම සතුට....

එහෙනම් සතුටින් පරිස්සමින් නීරෝගීව ජීවත් වෙන්න.. ඉස්සරහට කවදා හෝ අලුත් කතාවකින් හමු වෙමූ....❤️❤️❤️❤️

Original Resource:- Hanzel methusha (FB)

Previous
Last

Share This Chapter