Back
/ 8
Chapter 1

PROMISES -1

PROMISES

01.

""""""""ආහ්හ් හරී දැන් තමුසේ හරී මන් තමයී වැරදී.... ඒකනේ දැන් ඔය නොකිය කියන්නේ....""""""

''''''"""මල්ලී මන් දැන් ඒම කිව්වද... ටිකක් මන් කියන එක අහන්නකෝ...."""""""

''''''"""ආහ්හ් කියනව බලන්න... කියනවා ඉතින්..

""""""""මේහෙමයී නීරෝෂ් මට කෝල් කරා... ඒකයි මන් එතනට ගියේ.... අනික සියුමිනී ගැන මගේ එහෙම අදහසක් නෑ....

'"''''"""ඔව් ඔව් ඔයා දේවල් කරනකොට කරන්නේ අදහසක් තියාගෙන නෙවෙයි නේ අයියේ... ඒක ගැන අමුතුවෙන් මන් මතක් කරන්න ඕනී නෑනේ..."""""""'

""""'"""මල්ලී පරන දේවල් නම් ඇදලා ගන්න හදන්න එපා හරිද....වෙච්ච දේවල් වෙලා ඉවරයී නේ...""""""""

""""""ඔව් හෙට උනාම මටත් ඔය ටිකම තමයී... අපිත් ඉතින් පරන බඩු ගානට වැටෙයී නේ තේජාන්...

""""""""මල්ලී දැන් මේක මෙතනින් නවත්තමු.... මේක නිකන් දුර දිග යනවා වැඩී...

""""""""ඇයි පරණ මැරුනු අය මතක් වෙනකොට හිතට අමාරූ ඇති නේ.. ආහ්හ් මැරුනද මරා ගත්ත... ඒ තේජාන්...

අම්මෝ පටන් ගද්දිම විකාරයක් වගේ නේහ්හ්හ්...  ඉන්නකෝ මොකක්ද උනේ කියලා කියනකන්...

මුලින්ම ඉතින් මගේ නම තමයී යොවාන් ශ්‍රී විජේනායක.... මහ ලොකු වයසක් නම් නෑ ඉතින්... තාම අවුරුදු 22යී....රජයේ කැම්පස් එකකට යන්න තරම් හොදට එක්සෑම් පාස් උනේ නෑ ඒත් ඉතින් ගෙදරින් Private University එකට දැම්මා.... ඔන්න ඉතින් හා හා පුරා කියලා අලුත් කැම්පස් එකට ආපු මුල්ම දවස... තාම ඉතින් යාලුවොත් නෑ... සෙමෙස්ටර් එකෙ මාස දෙකක් විතර ගියාම තමයී මට කැම්පස් එන්න උනේ.. ඉතින් කැම්පස් එකේ ලස්සනට බෙන්ච් තියාලා තිබුනු තැනක් තිබුනා... මාත් එතනට වෙලා වාඩි වෙලා හිටියේ අයියා එනකන්...

ඒත් ඉතින් මගේ කරුමෙටම එතනට ආපු කොල්ලෝ දෙන්නෙක් අරහෙම රණ්ඩු වෙන්න පටන් ගත්තා... මමත් ඉතින් කටත් ඇරගෙන බලාගෙන හිටියේ... එයාලා මොනවද මේ කියවන්නේ කියලා..... මන් හිතන්නේ එතන කනුවකට කවර් වෙල වගේ හිටපු නිසා උන් දෙන්නට මාව පේන්න නැතුව ඇතී.... ඒත් කොහෙද ගල් ගැහිලා වගෙ හිටියට මගේ අත වැදිලා බංකුව උඩ තිබුනූ බෝතලේ බිමට වැටුනා... වැටුනු සද්දෙට තමයි ඩබලම මගේ දිහා බැලුවේ,

""""""""සොරී"""""""

මන් එහෙම කියන ගමන් පහත් වෙලා මගේ බෝතලේ අහුල ගත්තා....

""""""""ලැජ්ජාවක් නැද්ද ඕයී අනුන්ගේ කතා අහගෙන ඉන්නේ...

තේජාන්ද මොකෙක්ද කියන එකා එහෙම කියන ගමන් ආවේ මගේ පැත්තට... කොටින්ම කිව්වොත් ඒ අහපු දේට නම් මන් හොල්මන් උනා...

""""""""ඉතින් මන් මුල ඉදන්ම මෙතනනේ හිටියේ ඔයාලා නේ මන් ඉන්න තැනට ආවේ... අනික මන් ඔයාලා කියන ඒවා අහගෙන හිටියේ නෑ මට ඇහුනා.."""""

"""""""මූණ දිහා බලන් ඉන්නේ අහපු දේට උත්තර දෙනවා...""

මන් ඉස්සරින් අරහෙම කියන්න හිතුවට මගේ කටින් වචන එලියට පැන්නේ නෑ... ගොනා වගේ කටත් ඇරගෙන අරූ දිහා බලාගෙන හිටියා...

"""""""බලාගෙන ඉන්න හැටි... ගොනෙක් වගේ..''''

ඒක කියපු ගමන් මන් බිම බලාගත්තා...

""""""""මේ තේජාන් අයියේ.... තමුසේ මගෙන් බේරෙන්න ඒ පොඩි එකාට බැනලා වැඩක් නෑ... අනික ඌ මෙතන ඉදියේ අපියී මෙතනට ආවේ...අසාධාරණ විදියට කතා කරන්න එපා ඕයී...."""""''"

අනිත් අයියා එහෙම කියන ගමන් අපි ඉන්න තැනට ආවා....

""""""""හරී දැන් මෙතන ඔක්කෝම අසාධාරණ වැඩ කරලා තියෙන්නේ මම...උබලා ඔක්කෝම හොද එවුන්..."""''''''''

ඌ ඒක කිව්වේ මගේ පැත්තටත් අත දික් කරන ගමන්....

"""""""""බුකෑස්ස්...දැන් නම් වලිය සැරටම යන්න වගේ හදන්නේ... මෙතනින් ක්සනික කැපෙන එක ඇගට ගුණයී වගේ...""

අරුන් දෙන්නගේ සද්දේ නිසා මට එකපාරට දෙයක් හිතා ගන්නත් බෑ....

""""""""මේ මන් එහෙම කිව්වේ නෑ... හැබැයී අමතක කරන්න එපා අයියේ... තමුසෙගේ අතින් හරිගස්ස ගන්න බැරි තරම් අසාධාරණ වැඩ උනා කියලා.'''''

අර අනිත් අයියා තේජාන් කියන එකාට එහෙම කිව්වා...

'"""""""ආහ්හ් එහෙමද මල්ලී...ඒනම් උබත් හොදට මතක් කර ගනින්කෝ උබ කියන අසාධාරණ වැඩ වලට උබත් හවුල් උනු හැටී.."""

තැනයී වෙලාවයී ඉන්න එවුන් දෙන්නාගෙයී හැටියට තව වෙලා මෙතන ඉන්න එක හොද නැති නිසා මේසේ උඩ තිබුනු බඩු ටිකත් බෑග් එකේ ඔබා ගෙන නැගිට්ටා...

""""""""" රණ්ඩුව අවුස්සලා කැපිලා යන ලස්සන..""""

අරූ මගේ දිහා බලාගෙන අරහෙම කිව්වා... කියන්න ඇති තරම් එව්වා කටට ආවත් ඇහුනේ නැති ගානට මන් යන්න හැරුනා...

""""""""ඒයී ඕම ඉන්නවා..ඇහුනේ නෑ වගේ යන්න හදන්නේ...""""""''"

අර තේජාන් කියන මිනිහා මගේ පැත්තට එන ගමන් මට කෑ ගහන්න ගත්තා...

""""""""ඇයී ඌ මෙතන ඉදන් මොන කරන්නද... ප්‍රශ්න මග අරින්න නේද තමුසේ ඔය ලේස්ති වෙන්නේ.."

අනිත් අයියා අරූට කෑ ගහපු නිසා මන් පිටිපස්සවත් නොබලා එතනින් එහාට ආවා...

"""""""""මොන සයිකෝ කාරයෙක්ද මන්දා... උන් වැරැද්ද කරලා මෙතන මාව මරන් කන්න හදනවා..."""""

"""""""මොක උනත් අරූ පව් අෆ්ෆා... අද ඉවරම කරයී වගේ..දැන් ගේ සීනූත් නැගලම යනවා වගේ නේ...

මම එහෙම හිතන ගමන් අඩිය ඉක්මන් කරලා දුවලා ගියේ කැම්පස් එකෙන් එලියට...

""""""" අප්පෝ මගේ කරුමෙට අරුන් දෙන්නා මරා ගත්තොත් මටත් උසාවී ගානෙ යන්න වෙනවා..."

මන් ඒම හිත හිතා එලියට ගියපු ගමන්ම වගේ මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා...

"""""" හලෝ අයියූ කොහෙද ඉන්නේ...""'''

මන් එහෙම අහන ගමන්ම ෆෝන් එක ආන්සර් කරේ ඉක්මනට ඕකව මෙතනට ගෙන්න ගන්න ඕනී නිසා...

"""""" මේ මල්ලී මන් එන ගමන් ඉන්නේ තව විනාඩි පහෙන් ගේට් එක ලග..."

"""""" අහ්හ් හරී ඉක්මනටම එනෝ... නැත්නම් කාලූහරී මාව උස්සන යාවී.''"'''

අයියට නොපෙනුනාට මොකද මන් පොඩ්ඩක් විතර ඇඹරෙන ගමන් එහෙම කිව්වා...

"""'""" උස්සන් යාවී... හම්මෝ එහෙනම් අදද මගේ ඒ වාසනාවන්ත දවස...

අයියා එහෙම කිව්වම මන් දෙකක් කියන්න කට අරින්න හැදුවා විතරයී,,,

"""""" අම්මෝ අම්මෝ විහිලුවක් කරේ පන..

මගේ කට ගැන දන්න නිසාමද කොහෙද අයියා එහෙම කියලා ෂේප් උනා....

""""""" අහ්හ් අන්න ඒ බය තියා ගන්නවා හරිද..හරී හරී පරිස්සමින් එන්න හොදේ...""""""

මන් එහෙම කියලා ෆෝන් එකත් කට් කරලා කැම්පස් එකේ ගේට් එක ඉස්සරහ තිබ්බ ගහ යටට ගියා...

ටිකක් වෙලා යනකොට තමයී දැක්කේ අර මරා ගත්ත කපල් එක බයික් එකකින් කැම්පස් එක පැත්තෙන් එනවා....

""""""" අප්පා... එකෙක් මැරිලා නෑනේ... මන් හිතුවේ ඒ වලියේ හැටියට එකෙක් අනිවා එතනම ඉවර වෙයි කියලා..

බයික් එකේ නැගලා යන උන් දෙන්නා දිහා දැක්කම මට ලාවට හිනාවක් එක්කම අරහෙම හිතුනා...

""""""" එහ්හ් ඉවරයී මන් උන්ට හිනා උනා කියලා දැක්කද...

එකපාරටම තේජාන් කියන එක මට ඇගිල්ලත් දික් කරලා... ඔරවගෙනම බයික් එකෙන් ගියා....

""""""" යකො උගේ මූණේ හැටියට නම් අනිවා කිව්වේ පස්සේ වැඩේ දෙන්නම් කියලා නේද..

""""""" යාලූවෝ හොයා ගන්න කියලා හිටියේ අන්තිමට සෙට් උනේ හතුරෙක්ව නේද..

"""""" නෑ නෑ එහෙම වෙන එකක් නෑ... උපේක්ෂාවෙන් හිතන්න ඕනී....

මන් මටම එහෙම කියා ගන්නා කොට අයියා ඇවිත් බයික් එක මගේ ඉස්සරහම නැවැත්තුවා....

"""""" අෆ්ෆා තාම ඉන්නවා නේ... මන් හිතුවේ....""""""

අපේ එකා ආපු ගමන්ම එහෙම කිව්වා....

"""""" මන් හිතුවේ... මොකක්ද කියනෝ බලන්න හිතුවේ...

මන් මූණත් ඇඹුල් කරගෙන ඒම ඇහුවා....

"""""" නෑ කලින් කිව්වේ උස්සන යන මොකක්ද සීන් එකක්...

අයියා එහෙම කියලා කතාව නතර කරලා කින්ඩියට වගේ හිනා වෙනවා...

""""""" අනේ මේ නාකීයෝ.. තවුසෙගෙ දිහා තමයී එකෙක් බලන්නෙ නැත්තේ... බලනෝ රැවුල් ගසුත් ඉදිලා...

මන් රැවුලු ගහකුත් අදින ගමන් එහෙම කිව්වා...

""""""" මේ ඉදා හෙල්මට් එක.... මේ ගස් ඉදිලා තීයෙන්නේ පීනසට..

එහෙම කියලා අතේ තිබ්බ හෙල්මට් එකත් ඇගට විසික් කරා...

""""""" ඕම තරහ ගත්තොත් ඉතින් තවත් නාකී වෙයි හොදේ....

මම එහෙම කියන ගමන් ඉක්මනට බයික් එකට නැග්ගේ මිනිහට ටිකක් තද වෙච්ච නිසා... මොකද මිනිහා සුවර් නෑ දෙතුන් පාරක්ම තරහ ගිහින් මහ මග මාව දාලා ගියපු නිසා....

""""""" මේ අයියේ අද මාර සීන් එකක් උනානේ හලෝ...."""""""

මන් එහෙම පටන් අරන් කියාගෙන කියගෙන ගියේ අද කැම්පස් එකේ උනු වලිය ගැන...

""""""" මන් දන්නේ නෑ අෆ්ෆා ඒ කොල්ලා මටත් බැන්නා.... මන් උඩ ගියා එවෙලාවෙ.... බලනෝ නිකන් ඉන්න මට බනින්න ඕනී නෑනේ...

මන් අයියගේ උරේ එල්ලෙන ගමන් කියවන්න ගත්තා....

"""""'" ඔව් හැම එකටම සද්දේයි කටයී තීන්නෙ මන් ඉස්සරහ විතරයී නේ.... පිට එවුන් ඉස්සර බයට වෙවුලනවා ඇතී...

""""""" හරී ඉතින් ඔයා කැමතිද මන් ඔය එක එක කොල්ලෝ එක්ක වලියට යනවට...අනික කව්ද දන්නේ ඕම වලියකට පැටලිලා ඒ වලියෙන් මායී ඒ කොල්ලා ආදරයෙන් වෙලුනොත්...

මන් පිටිපස්සේ ඉදන් අයියගේ බඩට අත් දෙක දාගෙන එහෙම ඇහුවා....

""""""" මල්ලී දැන් සෑහෙන දවල් වෙලා... සිහින දකින්න එපා.... ආදරයෙන් වෙලෙන එක කෙසේ වෙතත් අන්ඩක් දෙකක් කැඩිලා යන්ම බැරි නෑ...එක්කෝ එහෙම උනත් කමක් නෑ බන්..

""""""" ඒ මොකෝ බම්ලෝ.... යකෝ ලව් කරන එකෙක් කියන කතාවක්ද ඒක....

මන් හයියෙන් බඩ මිරිකන ගමන් එහෙම ඇහුවා....

""""""" නෑ ඉතින් එතකොටවත් ඔය විසේ අඩුවෙයිනේ....

"""""" විසේ.... ඒ මොකක්ද ඒ....

මන් එහෙම ඇහුවේ කිව්ව කතාව මට තේරුනේ නැති නිසා....

""""''"" නෑ ඉතින් එතකොටවත් ඇදේදී මට කීකරුව ඉදීනේ...

අයියා කිව්ව එකට නම්,,,,,

"""""""" යකෝ මූට මේ මහ මග බයික් එක පදිනකොටත් මගුල් විසේ... හිටපන්...""""

මන් එහෙම හිතන ගමන්ම උගේ බඩ බදාගෙන හිටපු අත් දෙකෙන්ම මිනිහගේ පොට්ටනිය හයියෙන්ම මිරිකුවා....

""""""" මොනවද යෝදයෝ කරන්නේ... ඩබල එක්කම වලට යන්න ඕනී වෙලාද....'

එකපාරටම මන් කරපු වැඩේ නිසා අයියා ගැස්සිලා ගියා තා පොඩ්ඩෙන් දෙන්න එක්කම බිම පත බෑවෙනවා....

""""""" තමුසේ ඕනී නැති කතා කියනවා නේ..

"""""' හරි තොගේ කටයී පු#$ දෙකම වහම් පල මාත් ඒමම යන්නම් නැත්නම් මහා ඉස්පිරිතාලෙ තමයී ඉන්න වෙන්නේ...'''

ඒකෙන් පස්සේ දෙන්නම හා හූවක් නැතුව ආවා.... ඇත්තටම weekend එකනිසා මාව ගෙදර ඇරලවන්න අයියා තකහනියක්ම ආවේ.... පැය භාගෙකට විතර පස්සෙ අපී පිට කොටුව ස්ටේෂන් එකට ආවා...

""""""" කෝ ඉක්මනටම යමූ... ට්‍රේන් එක මිස් වේවී...""'"

අයියා බයික් එකත් නවත්තලා ටිකටුත් අරගෙන ඉකමනට ගියේ මට යන්න තියෙන ට්‍රේන් එක ලගට....

""""""" මේ පරිස්සමින් ගෙදර ගිහින් මට කෝල් එකක් දෙනවා.... නිදා ගන්නේ නෑ... අහ්හ් තව ෆෝන් එකේ silent mode එක ඔෆ් කරලා ෆෝන් එක අතේම තියා ගන්නවා..."

අයියා ට්‍රේන් එකට නගින්න කලින් සුපුරුදු දේශනාව දෙන්න ගත්තා.....

""""""" හරී හරී අෆ්ෆා... පුරුදු වෙන්න නෙවෙයි නේ යන්නේ.. මන් කොච්චර ට්‍රේන් වල ඇවිත් තියේද.....

මන් එහෙම කිව්වේ තාමත් මේක හිතන් ඉන්නේ මන් පොඩි එකා කියලා හිතන් ඉන්න නිසා....

"""""""" හරී පඩිකන් කියවන්නේ නැතුව නගිනවා ට්‍රේන් එකට....

මන් ට්‍රේන් එකේ වාඩීත් කරවලා අයියා ගියා...... මාත් ඔහේ උඩ බලාගෙන ඉදලා ටික වෙලාවක් යන්න ගත්තම ට්‍රේන් එක ඇද්දුවා....

""""""""ටකස් ටුකුස්... ටකස් ටුකුස්... ටකස් ටුකුස්...

ට්‍රේන් එක යන්න ගත්ත වෙලේ ඉදන් මන් තාලෙට එහෙම කිය කියා ඉන්නකොට දන්නේම නැතිව නින්ද ගිහින්,,, ඒත් එකපාරටම මගේ අතෙ කව්රු හරී වදිනවා වගේ නිසා අඩ නින්දෙම මට ඇහැරුනා....

"""""""මෙච්චර ෂීට් තියෙද්දී මොන උලමෙක්ද එහා පැත්තෙන වාඩී වෙලා ඉන්නේ...."

මන් ඇස් දෙක අරින්න තීන කම්මැලිකමටම ඒම හිතලා මගේ අත පොඩ්ඩක් එහාට කර ගත්තා.... මොකද නිදාගෙන ඉන්නකොට මොකෙක් හරී කරදර කරනවා කියන්නේ ඒක තමා මගේ ඉවසීමෙ සිමාව... මට ගහලා බැනලා ගියත් වැඩිය තරහා යන්නේ නෑ ඒත් ඉතින් නින්ද කඩනවා කියන්නේ... සොරීම තමා...

"""""""එහ්හ්හ්... ඌයී...

මට ඒම කෑගැහගෙනම ඇහැරුනේ අතේ තිබුනූ මයිල් වලින් එහා පැත්තේ හිටපු එකා ඇදපු නිසා.... ඇස් දෙක ඇරලා බලනකොට එහා පැත්තේ හිටපු එකා දැක්කේ..,,,

""""""""අයියෝ සෝ සොරී පුතේ... මෙයා නම් ගන්න දෙයක් නෑ..."""""""

එහා පැත්තේ බබෙක් වඩාගෙන හිටපු අක්කා බබාට පොඩ්ඩක් සැර කරන ගමන් මට ඒම කිව්වා...

"""""""ආහ්හ් මේ පොඩි ඇටගිච්චද මයිල් ගස්වලින් අදින්නේ...

මන් උගේ දිහා බලනකොට පොඩි එකා අමුතු සද්දයකුත් දාලා උඩ පැනගෙන හිනා උනා...

""""""" අම්මා නැත්නම් තලලා පොඩි කරලා තවුසෙව... "

මන් බොරු හිනාවක් දාන ගමන් පොඩි එකා දිහා බලාගෙන ඒම හිතුවා...

ට්‍රේන් එකේ first class එකේ නිසා ඒ පෙටිටියේ වැඩි කව්රුත්ම හිටියේ නෑ... ඉන්න එවුනුත් වැනී වැනී නිදී කිරනවා....

"""""""""මෙච්චර හිස් ෂීට් තියෙද්දී මේ බබෙකුත් උස්සන් මගේ ලගින්ම වාඩි වෙන්න ඕනී උනානේ... ඒත් කමක් නෑ මේ පොඩි එකාගේ ලස්සන.

මන් ඒම හිතලා ආපහු අනිත් පැත්ත හැරිලා ඇස් දෙක පියා ගන්න හැදුවා විතරයී අර ඇටගිච්චා ආපහු අතට ගැහුවා....

"""""""""යකෝ මූ නම් පොඩි එකෙක් නෙවෙයි බාප්පා කෙනෙක්ද කොහෙද...

මන් ඒ පැත්ත බලනකොට අතින් මුණත් වහගෙන...

"""""""" ආපහු ඇනපන්කෝ එතකොට විසද ගමු..

මන් ඒම හිතාගෙන ආපහු ඇස් දෙක පියා ගත්තා... මොහොතක් ඇහැ පියාගන්න උනේ නෑ මුලින් බබා දැන් අම්මා...

"""""""පුතේ ඔයා ගම්පහටද යන්නේ....

"""""""ඔව් ඔව් අක්කේ....""""""

මන් එයාගේ පැත්ත හැරෙන ගමන් ඒම කිව්වා...

""""""""මෙයා මොකෝ මට පුතේ පුතේ කියන්නේ... එයාට මහ ලොකු වයසකුත් නැහැනේ... දැන් ට්‍රෙන්ඩ් එකද මන්දා මේ එකම වයස්වල එවුන්ටත් පුතේ පුතේ කියන්න...

මන් ඒම හිත හිතා ඉන්නකොට අර අක්කා ආපහු මාත් එක්ක කතාවට වැටුනා...

"""""පුතාගේ පවුලේ කව්ද ඉන්නේ....""

''''"""" අම්මයි අයියයි මමයී...😊""

මම ඉතින් ගල් පැලෙන බොරුවක් කියලා ලාවට හිනාවක් දැම්මා...

මම ඒම හිතන ගමන් අර අක්කා එක්ක කතා කර කර ඉන්න අතරේ පොඩි එකා අම්මගෙ අතින් පැනලා මන් ලගට එන්න දගලනව....

""""""""අපෝහ්හ් අනේ දෙයියනේ ඇටයා මන් ලගට නේද එන්න හදන්නෙ...

"""""""" ඉවරයී හදිස්සියේවත් චූ දැම්මොත් මන් විනාසයි.."

මන් අර අක්ක අහක බලාගන්නකොට පොඩ්ඩක් රවලා බැලුවත්... මිනිහගේ මූණෙ බය කියලා පාටක්වත් නැහැ....

""""""""කෝ කෝ BB අයියට කරදර කරන්න එපා.... ඉන්නකෝ පැටියෝ....

ඒ ඇටයා මේ කියන එක අහන පොඩි එකෙක් නෙවෙයි බැරිම තැන ඉතින්...,

""""""""ආහ්හ් කෝ අක්කේ දෙන්න බබාව... එලිය බලන්න ආස නිසා වෙන්න ඇති මන් ලගට පනින්නේ...

මන් ඉතින් හිනාවකුත් මවාගෙන පොඩි එකාව මන් ලගට අර ගත්තා....

""""""""චූ දාහන්කෝ.... අල්ලලා විසික් කරනවා එලියටම... දෙන්නම්කෝ මගේ මයිල් ඇද්දට රීටර්න් එක...

මගේ ඇගට පැනලා මිනිහා ටිකක් වෙලා උඩ පැන පැන හිටියා මන් හිතන්නේ කොල්ලට නිදි මතේ හින්දා ඒමම මගේ අතකට වැටිලා දෝයී...

"""""""""අනේහ්හ් මුගේ හුරතල් පාට... කම්මුල් දෙක චොප්ප කරලා දාන්න හිතෙනවා...

මන් ඒම හිත හිතා මූණ දිහා බලාගෙන ඉන්නකොට,

"""""""""ආහ්හ් පුතේ BB ට නින්ද ගිහින් නේද.... කෝ දෙන්න මන් අර ගන්නම්.... ඔයාටත් කරදරයක් නේ...""""""""

ඒම කියලා ඒ අක්කා ළමයා ගන්න හදනකොට මන් එපා කිව්වා...

"""""""""මොන කරදරයක් ද අක්කේ මෙහෙමම ටික වේලවක් ඉන්න දෙන්න... නැත්නම් නින්ද කැඩේවී....

මන් ඒම කීව්වම ඒ මනුස්සයා ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා....

""""පුතාලා නම් කොච්චර හොද ළමයිද... මෙයාගේ තාත්තට ඉතින්... අනේ මන්දා...

ඒ අක්කා මොනා හරී දෙයක් කියන්න ගිහින් ඒම නතර කරා... මමත් මුකුත්ම රිඇක්ශන් එකක නොදුන්නේ මටත් ඔය අනුන්ගේ ඒවා වැඩක් නැති නිසා.....

(ටික වේලාවකට පසු...)

""""අනේ දෙයියනේ මගේ අත... හොලාවන්නවත් බෑ අෆ්ෆා.... රිදෙනවා නේ.... හිරි වැටිලද කොහෙද....

බබා ඇහැරේවී කියලා බයට මන් අතක්වත් හොලවන්නේ නැතුව තියන් ආපු නිසා මගේ එක පැත්තක්ම හිරි වැටිලා ගීහින්...

"""""""හොද වැඩේ තොටත්... බොරුවට බබාලව හුරතල් කරන්න ගියාට.... අනේ ඔය පොඩි එකාට නින්දෙන්ම චූත් පලයන්... එතකොට රගේ තේරේවී.... බොරූ ෂෝ එක වැඩී වෙන මුකුත් නෙමෙයි....""""""""

මගේ හිත මටම කෑ ගහනවා....

ඉදලා ඉදලා බැරිම තැන මන් අර අක්කට බබාව දෙන්න කියලා හදනකොටම ඒයාට කෝල් එකක් ආවා....

"""""""හෙලෝ.... අයියේ කියන්න....

"""""""අනේ මන්... එහෙම කියන්න එපා දෙයියනේ... මේ අපේ දරුවා..."""""""

මන් ඒ කෝල් එකට අවදානේ නොදුන්නත් මට එයා කියන ඒවා ඇහුනා... මන් ආපහු ඒ අක්කගෙ දිහා බලනකොට එයා හොදටම වෙවුලනවා....

""""""""මල්ලී... ප්ලීස් මට ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න...""""

"""""""ඒහ්හ් ඒ ඇයී...."

එකපාරටම නම්බර් එක ඉල්ලුව මන් උඩ ගියා...

"""""""ප්ලීස්... """"""

ඒ මනුස්සයා කලබලෙන් වගේ මගෙන් නම්බර් එක ඉල්ලුවම මන් ඉතින් ඒක දීලා දැම්මා....

""""""""මල්ලී මන් ඉක්මනටම වොශ්රූම් එකට ගිහින් එන්නම් ප්ලීස් මන් එනකන් බබාව තියා ගන්න...""""

මන් හා කියන්නත් කලින් එයා ඉක්මනට එතනින් ගියා....

""""""""යකඩෝ මේ මොකක්ද මේ වෙන්න යන්නේ..."

මන් වටපිට බැලුවත් අහල පහල කව්රුවත් පෙන්න නෑ.... මන් පොඩි එකාවත් තියාගෙන බලාගෙන හිටියේ අර අක්කා දැන් ඒවී දැන් ඒවි කියලා හිතාගෙන....

""""""""කෝ යකෝ මේ ගෑනී... තාමත් නැහැනේ... වොශ් රූම් එකේ පැලවෙලාද....

බැරිම තැන මන් බබාවත් උස්සගෙන නැගිටින්න හදනකොටම මගේ ෆෝන් එක රින්ග් උනා...

""""""""හෙලෝ... කව්ද මේ..

අදුරන්නේ නැති නම්බර් එකක් නිසා මන් ඒම ඇහුවා....

""""""අනේ මල්ලී මට මේ උදව්ව කරන්න... ඔයාගේ දිහා බැලුවම පේනවා ඔයා වැදගත් පවුලක ළමයෙක් කියලා.... අනේ මන් ඔයාගෙන් වැදලා ඉල්ලන්නම් ප්ලීස් මගේ ළමයව බලා ගන්න... අනේ ප්ලීස් මන් වැදලා කියන්න... අනේ එයාව පොලීසියට ගෙනිහින් දෙන්න එපා.... මගේ දරුවව බේරලා දෙන්න මහත්තයෝ... මේ ඔක්කෝටම මුල ඔයා මල්ලී... මේක ඔයාගේ වගකීමක්..."""""""""

එහා පැත්තෙන් ඇහෙන වචන වලට මන් මොනා කියන්නද කියලා හිතා ගන්න බැරි උනා....

"""""""හෙලෝ හෙලෝ... මේ පිස්සු කත කරන්න එපා....

මන් කට අරිනකොටත් එහා පැත්තෙන් ෆොන් එක කට් කරල....

""""""යකෝ මොන පිස්සූ වැඩක්ද ඒ.... මේ ඔක්කෝම මගේ කියන්නේ....උන් ළමයි හැදුවට අපිද පලී..."""""""

මන් කෝල් එක ආපු නම්බර් එකට ආපහු කෝල් එකක් ගත්තා...

""""""""The number your...""""""

""""""""මගුල් ෆෝන් එක ඕෆ් කරලද...

""""""""හෑහ්හ්... දැන් මොකක්ද යකෝ මන් කරන්නේ... මේ ගැනී ලමයා දීලා පැන ගන්නද හදන්නේ....

මන් පුලුවන් ඉක්මනටම පොඩි එකාවත් වඩාගෙන ගියේ ඒ ගෑනී ගියපු පැත්තට... ටික දුරක් යනකොට ට්‍රේන් එක බ්‍රේක් ගැහුවා...

ට්‍රේන් එක නැවැත්තුව ඉස්සරහ පෙට්ටී වල හිටපු මිනිස්සූ එකා දෙකා බැහැලා යන්න ගත්තා... මෙතන ස්ටේශන් එකක් නෙවෙයි නිසා මාත් එතන තිබ්බ ජනේලෙකුන් ඔලුව දාලා බැලුවා....

""""""""ගෑනූ කෙනෙක් ගෑනූ කෙනෙක්...."

""""""" අම්මෝ එතනම ඉවරයීලු..... පැනලද...""""

වටපිටාවෙන් බැහැල යන මිනිස්සූ කියන ඒවා ඇහෙනකොට මගේ කකුල් දෙකත් වෙවුලන්න ගත්තා.... මන් එතනම තිබුනූ ෂීට් එකකින් වාඩි උනේ හිටගෙන ඉන්න පනක් නැති නිස....

""""ඒහ්හ් අනේ දැන් මන් මොකක්ද කරන්නේ..."

"""""""නෑ නෑ මන් මොකට බය වෙන්නද මේ කොහේවත් යන අයගේ ළමයි නිසා... අනික මන් මොකටද මේවට කර ගහන්නේ...😨😨😨""""""

බයටයි තරහටයි දුකටයී මන් දන්නේ නෑ මට ඒම කියවුනා... එතකොට තමයි මට පොඩි එකා දිහා බැලුනේ...

""""""""අනේ.. පව් කොල්ලා...""

""""""""මන් මෙ මොනවද හිතන්නේ... යකෝ නිකන් අමාරුවේ වැටෙන්නද හදන්නේ..."

"""""""ඒත්.. ඒත් ඇයි අර මනුස්සයා ඒම කිව්වේ... ඇයි දෙයියනේ ඒ මනුස්සයා මැරුනේ....

මට ඒ වේලාවේ මතක් උනේ එයාට ආපු කෝල් එක ගැන.... කල්පනා කර කර ගිහින්ම ට්‍රේන් එක ගම්පහ ස්ටේශන් එකටම ආවා...

"""""""අනේහ්හ් බබාව තියලා මන් බහිනවා...මෙයාගේ අය ඇවිත් අරගෙන යයිනේ....

මගේ හිත දහස් වාරයක් ඒම කිව්වත් බබාගේ

බෑග් එකත් අරගෙන මන් ට්‍රේන් එකෙන් බැස්සා... බැහැලා පුලුවන් තරම් ඉක්මනට ස්ටේශන් එකෙන් එලියට ඇවිදගෙන ගියා....

""""""හරී මෙමයී කරන්න ඕනී වීල් එකක් ගත්තා කෙලින්ම පොලීසියට ගියා විස්තරේ කිව්වා ළමයව දුන්නා මන් මාරූ උනා..."

"""""""ඔව් ඔව් ඒක තමයී කරන්න තියෙන හොදම දේ.."

මන් එතන තිබුනූ වීල් එකට නැග්ගේ ගම්පහ පොලිසියට යන්න...

ටික දුරක් යනකොට කොලු පැටියව මගේ උකුලට ගත්තා...

""""""""මෙච්චර දෙයක් වෙලත් හොදටම නිදී..""

පොඩි එකාගේ මූණ දීහා ටිකක් බලන් ඉන්නකොට මට දුක හිතුනා....

""""""" මන් දැන් මොකද කරන්නේ... එක්කෝ අදයී හෙටයී මෙහෙමම ඉදලා අනිද්දට පොලීසියට කිව්වා නම් හරී නේ...""

""""""" නෑ නෑ මේ වගේ ඒවා කල් දදා හරි යන්නේ නෑ.... අනික මේවා කොයි වෙලාවේ හරී ඇවිල්ලෙන්න පුලුවන්....""

බයටයී, දුකටයී මන් මාත් එක්කම තර්ක කරන ගමන් ආවා...

""""""" පොලීසියට ලගට ආවා පුතේ... මන් එනකන් ඉන්න ඕනීද...

ත්‍රීවීල් එකේ අන්කල් එහෙම කිව්වම තමයී මන් හරි සිහියට ආවේ....

""""""" නෑ නෑ... අන්කල්... මට ටිකක් වෙලා යාවී... ගාන කීයද...""""'"

මන් සල්ලීත් දීලා බබාවත් වඩාගෙන හිමීට හිමීට ගියේ පොලීයේ ගේට් එක ලගට.....

""""""" මන් මේ කරන වැඩේ හරිද.....

මට ඒවෙලාවේ මතක් උනේම අර අක්කා ට්‍රේන් එකේදී කියපු දේවල්.....

""""""" අනිවා මෙයාගේ තාත්තා මේ දෙන්නවම අතෑරලා.... ඒකයී ඒ මනුස්සයට මෙහෙම උනේ..

""""""" ඒත් දෙයියනේ උන්ගේ ප්‍රශ්න වලට මන් මොකක් කරන්නද..."

""""""" වෙන උදව්වක් නම් කරන්න පුලුවන් ඒත් ළමයෙක් බලා ගන්නේ කොහොමද....""''''""

පොලීසිය දකින කොට එන බයටද මන්දා මගේ කකුල් දෙකත් වෙවුලන්න ගත්තා....

""""""" නෑ මන් මුකුත් වරදක් කරලා නෑනේ... අනික මට මොකටද කාගෙවත් ළමයී...

මන් එහෙම හිතලා පොලීසිය පැත්තට ඇවිදින්න ගත්තා.... එකපාරටම කව්රු හරී මගේ උරහිසින් අල්ල ගත්ත පාර මන් හැරිලා බැලුවේ....

""''''''''''' ඔයා...තමුසේ අපේ කැම්පස් එකේ නේද...ආහ් මන් අල්ල ගන්න තමයී හිටියේ....""""""'"

එකපාරටම පිටිපස්සෙන් හිටපු එකාවයී ඌ කියන ඒවයී මට දැන් උනු දේවලුයී නිසා මන් නිකන් කුඩු ගහල වගේ ෆීලීන් එකක් දැනෙන්න ගත්තා...

"""""""" තේ... තේජාන් නේද...''

මට ඉබේම අරූව දැක්ක ගමන් එහෙම හිතුනා....

""""""" අහ් අර වෙලාවේ ලිස්සලා ගියාට මේ පාර නම්...ඒක නෙවෙයි කාගේද මේ බබා..."""

තේජාන් කාරයා වඩාගෙන හිටපු බබාට එබෙන ගමන් මගෙන් එහෙම අහන්න ගත්තා...

""""""" මේ මේ.. මේ... අක්කගේ බබා...

මන් ගොත ගහ හා එහෙම කියලා දැම්මා...

"""'"""" ඒත් මොකද මේ පොලීසිය ඉස්සරහ කරන්නේ..

ඌ ඇස් දෙකත් හීනී කරන ගමන් මගෙන් අහනවා....

""""""" නෑ මේ... මේ....""""""

මන් බොරුවක් හිත හිතා එහෙම කියන්න හදනකොටම,,,

""""""" තේජා පුතේ... මට අර ඔයාගේ යාලුවගේ නම්බර් එක පොඩ්ඩක් කියන්න...."""""""

එකපාරටම අපිට ටිකක් එහායින් ඉදපු පොලීස් යුනිෆෝම් එක ඇදගත්ත මනුස්සයෙක් තේජාන්ට කතා කරා,,

""""""" මේ පොඩ්ඩක් මෙතනම ඉන්නවා මන් නම්බර් එක තාත්තට දීලා එන්නම්...

ඌ එහෙම කියන ගමන් අර පොලිස්කාරයා ඉන්න පැත්තට යන්න ගත්තා....

"""'""""" මන් දැන් මොකක්ද කරන්නෙ.... මන් දැන් මෙයාවත් අරගෙන පොලීසියට ගියොත්... අරූ මේක ගැන දැන ගනීවී....

"""'"''"" හදිස්සියේවත් කැම්පස් එකෙත් ගිහින් කිව්වොත් මන් ළමයෙක්ව හොරකන් කරා කියලා...""""

"""''''"" මන්... මන් දැන් මොකක්ද කරන්නේ දෙයියනේ.... ඇයී මූව මට මෙතනම හම්බ උනෙ....."""""""

එක විනාඩියට දාහක් දේවල් ඔලුවට එන්න ගත්තා.. මේවා කැම්පස් එකේ දැන ගෙන හැමෝම මාව කොන්කරොත් කියන බය මට දැනෙන්න ගත්තා.... කොච්චර බය වෙලාද කිව්වොත් මට අඩුම එක අඩියක් තියා ගන්න බැරි තරමට ගල් වෙලා වගේ හිටියේ.....

"""""""" යොවාන්.... මෙතනින් පලයන්... අරූ ආපහූ ලගට ආවොත් අනිවා සැක කරාවී... අනික උන්ගේ තාත්තා පොලීසියේ....

මට අඩියක් තියා ගන්න බැරි උනත් මගේ හිත කිව්වෙම අරූ එන්න කලින් මෙතනින් කැපෙන්න කියලා....

............................... විරාමයක්................................

First
Next

Share This Chapter