Chapter 38: 34 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤Words: 18875

"දෙයියනේ ඔය කොල්ලගෙ ඔලුව...."

"ආආආ....අතඅරිනවා මාව..."

"ඔය පොඩි එකාව අතඇරපන් වස්සාන...."

"එහෙම කොහොමද....අනේ අයියේ මේ නටන්න ලෑස්ති වෙන්න එපා හරිද...මගෙ ඔලුව ගහලා ගියත් කමක් නෑ ඕකවනම් අතඅරින්න එපා....ඇටකිච්චා වගේ ඉදලා...හහ්..මම හිතුවා....මම හිතුවා මූ එදා අරෙහෙම දෙයක් මගෙන් අහද්දි.."

"මොකක්ද මන්දිල්..."

"කෙනෙක්ව දකිද්දි ඇයි පපුව එච්චර හයියෙන් ගැහෙන්නෙ....අඤ්ඤේ පව්...මූ හිතුවා මදි මාව තම්බන්න...."

"හෑ...කාව දකිද්දිද චූටි පපුව ගැහුනෙ...."

"යාආආආආආආ....සෙසඳු මන්දිල් සමරදිවාකර...මම අද උබව මරනවා තිරිසනා...තෝ මහ බල්ලෙක් සෙසඳු තෝ මහ බල්ලෙක්..."

"මම බල්ලා නම් තෝ මහ බල්ලා...ආවා මෙතන මටත් කොලේ වහලා ලව් කරන්න...

හුහ්..ඒවා කොහෙද මාත් එක්ක..."

"කවුද යකෝ තොට කොලේ වැහුවෙ...මෙයැයි ඔයාට ඊයෙම ඒ ගැන කීවා නේද...ඈ ඈ..කීවා නේද....උබනෙ හිකනලෝ මට කොලේ වහලා ලව් කරේ....දැක්කද එදා කටවල් කාගත්ත ලස්සන...හපන්න එපා මන්දි...

ම්හ්ම්..ම්හ්ම්...ම්ම්ම්..."

ආආආ...අතඇරපන්...අතඇරපන් මගෙ කට...

මම තවම කියලා ඉවර නෑ යකෝ...ඒසාවා...මූ මගෙ කට වහගෙන මොන මගුලක් කරන්න හදනවද මන්ද...හැයි අනේ...බලන්නකො ඒයිලා මේ ගඩාපියා කියන නැහැදිච්ච කතා...උට කීවේ නෑලු....මාර මිනිහෙක්නෙ යකෝ මූ....මෙන්න මේකා...ඔව් ඔව් සෙසඳු කොම්ලා තමයි ඉතින් වෙන කවුද...ඒ යකා මට කියනවා මම උට කොලේ වැහුවලු....වැහුවා කොලේ නෙවෙයි...මම කියන්නෙ නෑ...මේකනෙ මට කොලේ වහලා අසභ්‍ය ලෙස හැසිරුණේ...ඒකට මම...මම අපේ තාප්ප කොම්ලට කියලා හරි පිළිවෙලකට මේ කාරණේ මේ යකාට තේරුම් කරලා දුන්නා...හුහ්....ඒකට මූ...පෙනේද මූ කියන ඒස කතා....මහ බල්ලෙක්....එහෙම ඕනෙ නෑනේ නේද....ඈඈ ඒයිලා එහෙම ඕනෙ නෑ නේද...පිස්සු...

මම මේ ඉන්නෙ හොස්පිට්ල් එකේ....අද මගෙ ටිකට් කැපුවා...කැපුව පලියට එහෙම යන්න පුලුවන්ද අනේ...බෑනේ බෑනේ..එහෙම කොහොමද....සෙසඳුවගෙ ටිකට් කපන්න තව දවසක් දෙකක් යයි කියපු පාර මම කරේ අඩලා අඩලා උගෙ කාමරේ අස්සට පැනගත්ත එක...කාමරේ කීවේ හොස්පිට්ල් එකේ කාමරේ අයියෝ...ඊව් ඊව් හරිම ඒසයි අප්පා හරිම ඒසයි...වෙන කවුද ඉතින් ඔයැයිලා මිසක්...පැංචවත් නරක් කරලා එනවා මෙතන කැත විදිහට හිතන්න...මිහුක්...මහ නරකයෝ..

ඔය ආපු පාරනෙ මේ යකා මට බනින්න ගත්තෙ...හී හී...පැංචත් පොඩි නරක වැඩක් කරා ඉතින්...නෑ නෑ අනේ මේකනෙ හරිද...මූ මට අනම් මනම් කියපු පාර මම කරේ උගෙ ඔලුව අල්ලගත්ත එක...කොහෙද මේ තාප්පයත් එක්ක මොනවත් කරන්න බෑනේ...ඒ යකා ඇදලා ගත්තෙ නැතැයි මාව...පිස්සු යකෙක් මහ...මගෙ මිනිහා උනත් ඇත්ත කියන්න එපැයිනෙ අනේ...පැත්ත ගියත් ඇත්ත කියන හි......යෝඕඕඕඕ....මොන කෙහෙල් මල් කඩදාසියක්ද ඒ ඔලුවට ආවේ....පිස්සු...හනේ හනේ ඒයිලා....බලන්නකො මටත් හිතෙන දේවල්...හේ හේ....ඉතින් අහන්නකො හරිද...ඔය අල්ලගත්ත පාර මම කරේ කොහොම හරි බේරිලා ආයෙම සෙසඳු ලගට ගිය එක...ඒ ගිහිල්ලත් මූ මට කතාව කියන්න දුන්නෙ නෑනේ...පැනපු ගමන් වහපි මගෙ කට...පොඩි ඇටයට ලැජ්ජා ඇති කරපු හපන්කම් අහන් ඉද්දි....ඔය ඉන්නෙ මහ ඒසාවත් මූණ පුම්බගෙන...වෙන කවුද ඉතින් ශෙනුල් අයියා මිසක්...එහෙන් මගෙ මිනිහා...බලාපල්ලකො ඒයිලා මූ...මොකෙක්ද එකෙක් වගේ බලන් ඉන්න කැත විතරක්....ඊව් ඊව් අනේ බලන්නත් මොකක්ද වගේ...හරේ හරේ ඒවගෙන් වැඩක් නෑ....දැන් මට තියන එකම ප්‍රශ්නෙ මේ යකා මට කතාකරන්න දෙන්නෙ නැති එකනෙ....හිටපන්කො කරන්න හොද වැඩක්....

"ආව්හ්.....මොන හුත්තක්ද නිවේන් කරන්නෙ..."

හැපුවා ආයෙ නෑ දොඹෙන් යන්නම...අත අත අනේ අත...අයියලා දෙන්නත් ඉන්න එකේ මූව ටිකක් අවුස්සලා ගත්තා නම් වැඩේ ගොඩ...

"ආආ..මොකද....මොකද උබ කුණුහරප කියන්නෙ..."

"කුණුහරප...කුණුහරප නෙවෙයි තොට කියන්න ඕනෙ...බලපිය තෝ කරපු වැඩේ...ආව් අප්පා තුවාලත් උනා..."

"අනේප් පලයන් යන්න...තෝ මොකටද මගෙ කට වහන්න ආවේ...පාඩුවේ හිටියනම් මේ මුකුත් නෑනේ...හුහ්...."

"අයියේ!......"

"මොකද බං බෙරිහන් දෙන්නෙ....දෙයියනේ මන්දිල්...පිස්සු නටන්නෙ නැතුව ඔය උණු වතුර බෝතලේ පැත්තකින් තියනවා...."

"මට බෑ....මම අද මූව මරනවා...."

අම්මේ යකෝ මූ....ශෙනුල් අයියටත් කෑගහලා ගත්තෙ නැතැයි උණුවතුර බෝතලේ...

දෙයියනේ දෙයියනේ මේ පාපතරයා...අහිංසක මාව මරනවා කීවා නේද...හිටපන්කො කරන්න හොද වැඩක්....එහෙම හිතපු මම කරේ පුලුවන් තරම් ඇස් දෙක බෝල කරන් මයෙ සුදු මහත්තයගෙ අතේ එල්ලුන එක...ඕඕ ඕඕ සුදු තාප්ප කොම්ලා තමයි...වෙන කවුද ඉතින්..එයා දැන් මගෙ official bf හරිත...හුහ්...ඒ නිසා එයා තමයි මගෙ සුදු මහත්තයා...

"මරපිය බලන්න...හහ්....බලන්නකො සුදු මහත්තයා මෙයා කියන කතා...ඔයාගෙ පැංචව මරනවලු...."

"කැහැහ් කැහැහ්...මො..මොකක්ද නිවේන් කීවේ..."

"ආආආ...ඇයි..ඇයි දැන් තවුසෙ...තවුසෙගත් කන් ඇහෙන්නෙ නැද්ද ඈ....වල් හාවා..."

"වල් හාවා...හහ්..හාහ්...අම්මෝ ඒක...මූ මෙතන සත්තු වත්තක්ම දානවා තව ටිකක් වෙලා ගියොත්...

හහ්....හහ්..හා...අ..අයියේ...අම්මෝ..මට..මට බෑ දෙයියනේ..."

"තමුසෙ....තමුසෙ...නෑ ඕනෙ නෑ...බූරුවෙක් මහ...ඒ පාර තවුසෙ මොකද බලන් ඉන්නෙ..

එනවා යන්න...මටත් හොද වැඩේ අඩලා අඩලා මූ අස්සට රිංගන්න ආවට...අනේ ගහපියකො මට එකක්...."

චටාස්💥

"ආව්හ්....මොන මගුලක්ද ඒ කරේ..."

"ඇයි දැන් ගහන්න කීවේ...."

"යෝඕඕඕඕඕ....ගහන්න කියපු පලියට එහෙමත් ගහනවද මිනිහෝ...මම තවුසෙට ආදරේ නෑ...නෑ කීවොත් නෑ නෑමයි...මම යනවා යන්න...මට ඕන්නෑ මොකෙක්වත්..."

මම කරේ තුන්දෙනාටම හොදම එකෙන් රවලා එතනින් එන්න ආපු එක...මට ඕනෙ නෑ ඔය එකෙක්වත්...දැක්කද...දැක්කද ඒයිලා අර මිනිහා කරපු වැඩේ...ඩෝං ගාලා ගැහුවෙ නැතැයි පැංචගෙ පිටට...විහිලුවට ගහන්න කීවම ඔහොමත් ගහනවද මම අහන්නෙ..හනේ මට නම් එපා ඒ යකාව..හැයි අනේ ඊයෙ අඩලා දොඩලා ආදරෙයි කියලා අද ගහලා හරියනවද...ඈ ඒයිලා...එහෙම හරියනවද කියන්නකො...නෑනෙ නෑනෙ...මිහුක්....ඔක්කොම එකයි අනේ ඔක්කොම එකයි...දැක්කද අර පාපතරයා හිනාවුණ කැත...ඊව් අනේ මොන ඒස කමක්ද කියන්නකො ඌ ඒ කරේ...හොදම යාලුවට එහෙම හිනාවෙනවද....පුහ්...අනේ මගෙ බල්ලටවත් එපා....එපා කීවොත් එපාමයි...වෙන කවුද ඉතින් සෙසඳු පඩස්තරයා මිසක්....ගල් මූසලයා...

එලියට ආපු මම කරේ Car park එකේ නතර කරලා තිබුණ එයාගෙ කාර් එකට නැග්ග එක...හෑඈ යකෝ මේ යකා මේක ලොක් කරලා නැද්ද...නෑ ඉතින් නිකන්ම ඇරුනනෙ...මාර මිනිහෙක් තමයි එයත්...පැංචට ගැහුවත් එක්ක...එයා එක්ක තිබ්බ තරහට දොරත් මහ සද්දෙට වහපු මම කරේ ශීට් එකේම ගුලිවෙලා ඇස් පියාගත්ත එක...

ඕනෙනම් විනාඩි පහක් යන්න ඇති ඒ එක්කම වගේ ආපු එයත් කරේ කාර් එකට නැගලා දොර වහගත්ත එක....බලාපල්ලකො සද්දෙ...කඩපියකො පුලුවන්නම්...මේවා මේ දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි බොලව්...මේ යකාට නම් කිසිම අගයක් නෑ...ඔහොමත් වහනවද මම අහන්නෙ...නෑනෙ නෑනෙ...හරි හරි ඉතින් පැංචත් සද්දෙට දොර වැහුවා තමයි...ඒත් අනේ පැංචා තාම පොඩි එකානෙ...ඒකට මූ...මූ මේ හෙන කදයෙක් වගේ....

"නිවේන්...."

කල්පනා කර කර හිටපු මම හරි සිහියට ආවේ කන ලගින්ම ඇහුන එයාගෙ කටහඩින් වෙද්දි මම කරේ එයාටත් රවලා අහක බලාගත්ත එක්ක....එනවා මෙතන කතා කරන්න...

සතෙකුට වගේ ගහලා...මිහුක්....ආයෙම ශීට් එකේ ගුලිවුණත් උනේ නම් මම කීයටවත් නොහිතපු දෙයක්....අනේ....ඔන්න ඔන්න ඉතින්...මෙයා එක්ක බෑනෙ කරන්න...හනේ බලන්නකො ඒයිලා...මෙයැයි මාව උස්සලා ගත්තෙ නැතැයි එයාගෙ ඔඩොක්කුවට....දැන් නම් මටත් කිචි කිචි වගේ...මම නිකන් පූස් පැටියෙක් වගේනෙ...එයාගෙන් තුනෙන් එකක්වත් නෑ....හරිම පුංචි....

එයා මාව උස්සලා ගත්ත පාර කොහෙදෝ තිබුණු ලැජ්ජාවකුත් මතුවුණානෙ අප්පා....

හරිම දුකයි...හැයි අනේ...මේ වගේ වෙලාවක ලැජ්ජා වෙලා හරියනවද කියන්නකො...නෑනෙ නෑනෙ....පැංචගෙ මොලෙත් නම් අනේ මන්ද....

ලැජ්ජා හිතුන පාර මම කරේ එයාගෙ බෙල්ල අස්සෙ මූණ ගහගත්ත එක...හම්මේ යකෝ සුවද...හනේ ඒයිලා මේ යකා ලග මාර සුවදයිනෙ...ඒ දැනුන පාර මට ඉන්න තැනත් අමතකයි....මම කරේ එයාගෙ බෙල්ල තැනින් තැන හරි හිමීට ඉඹපු එක....ඔය ඉතින්...හිනාවෙන්න එපා ඒයිලා පැංචා සුදු මහත්තයගෙ සුවද බලන්නනෙ හැදුවෙ...

"මාව අවුස්සන ඕනෙ වෙලාද...ම්ම්..."

මම එහෙම කරපු නිසාද මන්ද එයා මගෙන් එහෙම ඇහුවෙ...හනේ මට මොකද...ඇයි මම බලෙන් ආවා කියලද...එයාමනෙ නිවේන් යැයි යැයි ගාලා මාව උස්සලා ගත්තෙ...පොඩ්ඩක් ඉන්නලා හරිද ඒයිලා...මට මෙයැයිගෙන් පොඩි දෙයක් ඉල්ලගන්න ඕනෙ...හී හී...ඔයාලට කියන්න බෑ ලැජ්ජයි...ඒ නිසා අහගෙන ඉන්නලා...මිහුක්....

"මේ...."

මම ඉතින් කරේ එයාගෙ ෂර්ට් එකෙනුත් ඇද ඇද කියවන්න ගත්ත එක...එයැයි දැන් මගෙනෙ අනේ...ඒ නිසා මම කරන්නෙත් මට ඕනෙ ඒක...හැයි අනේ....

"මොකද...."

"පොඩි බඩ්ඩක් ඉල්ලන්ද...."

"ම්ම්...ඉල්ලන්න බලන්න...."

"හැබැයි පැංචට හිනාවෙන්නෙ එහෙම නෑ හරිද...මිහුක්...."

"හිනාගියොත් මම දන්........ආආආ...නෑ නෑ මම හිනාවෙන්නෙ නෑ....රවන්න එපා ඉතින්..."

"හුහ්...දන්නෑ මගෙ හැටි...."

"ඒකනෙ, මම දන්නෙ නෑනෙ මගෙ පැංචගෙ හැටි...හරි දැන් මොනවද ඕනෙ...."

"මේ...මේකයි...මට....මට..."

"මට, ඉතින්...."

"මට..මට...මට කි....කිස් එකක් දෙන්න බෑත ඒයි....බනින්න එහෙම එපා හරිද...."

මම කරේ ගොත ගගහම එයාගෙන් කිස් එකක් ඉල්ලපු එක....ඉතින් ඇත්තනෙ අනේ...දැන් ගොඩ දවසකින් මෙයැයි මට කිස් එකක්වත් දුන්නෙ නෑ....

මම එහෙම කියපු පාර එයා කරේ,

"ගෙදර ගියාම වැඩියෙනුත් එක්ක දෙන්නම්...."

කියලා මගෙ තොල්වලට පොඩි පෙක් එකක් දීපු එක....

____________________________

ගෙදර ගියාම දෙන්නම් කියන්නෙ...බලමුකො නේද 🤭

මගෙ Announcement එක දැක්කෙ නැති අයට කියන්නෙ...උමතු ඇස් story එක complete උනා....කියවන අයට කියවලා බලන්න පුලුවන් (happy ending)❤

මම යනෝ බායි බායි...පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤

Good night 😴🌙⭐

@Diyana_45 🖊mention a user