Chapter 1 of 40

චරිත හැදින්වීම

වස්සාන ඍතු 🍂❤80 words~1 min read

නිවේන් සහස්‍රක බණ්ඩාර

(අවුරුදු 25)

සෙසදු මන්දිල් සමරදිවාකර

(නිවේන්ගෙ හොඳම යාළුවා)

(අවුරුදු 25)

රුහිර වස්සාන

(අවුරුදු 28)

විජේනායක company එකේ එකම

උරුමක්කාරයා.

ශෙනුල් දහම්ස නානායක්කාර

(අවුරුදු 28)

රුහිරගෙ දකුණු අත..වෙන කවුරුත් නෙවෙයි රුහිරගෙ හොඳම යාළුවා....

ඉලීෂා උදානි

(අවුරුදු 27)

කාත් කවුරුත් නැති අසරණයෙක්...ආදරය කියන වචන තුන තමන්ගෙ මුලු ජීවිතෙන්ම අමතක කරපු හරි අහිංසක හිතක්....එහෙම රුවක් ලග හිත නැවතුනොත්...

'හිත පුරා මල් පිපෙන වසන්තය

ඇවිදින්.....'

කැමති අය හෙට ඉදන් දත කට මැදගෙන ලෑස්තිවෙලා ඉන්ඩෝ....එතකන් පරිස්සමින් ඉන්න....😚❤

@Diyana_45 🖊mention a user

First Chapter
Contents
Previous
Contents