Chapter 2 of 2

Black knight chapter 02

Black knight [ Mafia Mystery ]1,203 words~7 min read

ජේක් ව දැක්ක ගමන් එයා කලබලෙන් වගේ හැසිරෙන්න ගත්තේ. ඒ වගේම ජේක් වගේම හිටිය කෙනා. ජේක් ට මොනව හරී කිය කිය බනිනවා වගෙයී රශ්මීකට පෙනුනේ.. ජේක් වචනයක් දෙකක් කීවත් පුදූම සන්සුන් කමකින් හිටියේ . එක පාරටම එයා එයාගේ කලූ ජැකට් එක ඇතුලේ සාක්කුවක තිබිලා ගත්ත පිස්තොලයක් ජේක් දිහාට දික් කරා.

මේ දෙයින් කලබල උන රශ්මීක වහනයෙ දොර ඇරගෙන කොච්චර එලියට බහින්න හැදුවත් වාහනය ලොක් කරලා .

“ ශෙට් වැඩක් නෑ “

කියන ගමන් දොර ට එකක් ගහන ගමන් රශ්මීක දොර අරින වැඩේ නතර කලා.

ඒත් එක්කම ඉස්සරහා වාහනේ ඉදන් කට්ටියක් එලියට බැස්සා. පිටිපස්ස වාහනේ ඉදලත් කට්ටියක් එලියට බැහැලා ඉස්සරහට එනවා රශ්මීක දැක්කා. එයා ඉන්න වහනේ දොර ලගත් ඒ එක මනුස්සයෙක් නතර වුනා. ඒ මිනිස්සූ කලූ ඇදුම් දන් කලූ සන්ග්ලස් දාන හිටිය අමූතූ කට්ටියක්.

එක පාරටම ජේක් එයාගේ පෙනුමම තිබුන කෙනාට තමගේ දකුනූ කකුලින් වේගයෙන් තමන් දිහාට තූවක්කූව එල්ල කරන් හිටිය අතට වේගෙන් පාරක් ගහන ගමන් අකුනක වේගෙන් ඒ තුවක්කූව තමන්ගේ වම් අතට ඇදලා ගන්න ගමන් වේගෙන් අර කෙනාගේ කකුලටම තියලා දැම්මා

අර තුවක්කූ වෙඩීල්ල වැදුන ජේක් වගේ කෙනාව එයා ගේ දෙඇත්තේ හිටිය අය අල්ලා ගත්තා. එතන හිටපූ අනික් අය ජේක් ට ගහන්න වගේ ඉස්සරහාට ආවාත් ජේක් තමන්ගේ ජැකට් එකෙන් ගත්ත මොකක් හටී කාඩ් එකක් පෙන්නනවාත් එක්කම එයාලා ටග් ගාලා පිටීපස්සට ගියා ඊට පස්සේ ගොඩක් අනාරූ තත්වයේ හිටිය වෙඩී පාර වැදුන ජේක් වගේ එක්කනව වාහනයට දා ගත්ත එයාලා එතනින් වාහනය අයින් කර ගත්තා . රශ්මිල වාඩී වෙලා හිටිය වාහනය ලග හිටිය අයත් එහාට වෙලා ජේක් ට වාහනයටනගින්න ඉඩ හදලා දුන්නා.

" එයාලා පොලීසීය ලග ඉදන් ම අපීව follow කරා. මට ඔන උනේ ඇත්තටම එයාලා අපෙ පස්සේම ද එන්නෙ කියලා දැන ගන්න. ඒකයී වහනේ එක එක පැතී වලට හැරෙව්වේ . ඒකෙන් මොකක් හරී අපහසුතාවක් ව්ුනාන නම් සමවෙන්න රශ්මික "

" it's ok.. "

……………………………..

ජේක් ගේ නිවසේ කාර්‍යාලය

“ ජේක් ඒ කෙනා ඔයා වගේමයී “

“ ම්ම්ම්ම්.. ඔව් එයා මගේ නිවුන් ආහෝදරයා වගේම මල්ලී. “

රශ්මීකට පිටුපස හරවන් තමන්ගේ කාර්‍යාල මෙසය මත ලිපී වාගයක් අවුස්සමින් හිටිය ජේක් කිවේ රශ්මික දිහා නොබලන ගමනුයී . ජේක් ගේ කබඩ් අසලට ගිය රශ්මික එවාගේ තිබුන පොත් එක එක බලන්න පටන් ගත්තා

“ ඔයාට රුසියනුත් පුලුවන් ද “

රශ්මික ඇහුවෙ ඒ කබඩ් වල රුසීයන් භාශාවෙන් තිබුන පොත් ගනනවක් දැක පුදුම වෙලායී.

“ ඔව්.. අපේ අම්මා ඉන්ග්‍රීසී කාන්තාවක් වුනාට තාත්තා රුසියන් ජාතිකයෙක් . එක නිසා මටත් පුලුවන් රුසියන්“

ඒ වගේම එතන එහා පැත්තේ තිබුන චූට්ටක් ඇදලා තිබ්බ චෙස් බොඩ් එක රශ්මික check කරන්න ගත්තා. ඒකේ black side knite ඉත්තෝ දෙවියනේ ඒ mark එක

ඒ කියපූ දෙයින් ඔලුවට අකුනක් ගැහූවා වගේ රශ්මීකට ගොඩක් දේවල් මතක් වෙන්න ගත්තා.

තමන් එන්ගලන්ත පොලීසීයෙ සේවයට ආපූ අලූත තමන් ට මුලින්ම විසදන්න හම්බ වුනේ මහා පරීමාන කුඩූ ජාවරමක් ගැනයී. ඒ සම්බන්දව අත්තඩන්ගුවට ගත්ත අයගෙන් එක්කනෙක් කියපූ දෙයක් එයාට මතක් උනා

“එයාලා රුසීයන් මාෆියා එකට සම්බන්ද උන අය. එයාලා ගොඩක් ඉන්නවා. මේ ඔක්කොම නිකම් ලාවට චෙස් බොඩ් එකක් වගේ . රජෙක් හිටියාට රැජීන තමා පිටීයේ වැඩ දාන ප්‍රබල ඉත්තා. සාමාන්‍යයෙන් ඔන කෙනෙක් ගේ දකුනු අත තමා ප්‍රබලයා. ඒ වුනාට මේකෙ වම් අත තමා ප්‍රබලයා. ඒ වගේම එයා left black knight කෙනෙක්. White කට්ටියඑක්ක ලොකූ fight එකක් යනවා මේ ටිකේ . විශාල ප්‍රමානයක බලය තමන් අතට ගන්න . “

ඊට පහූවදාම ඒ මනුස්සයා අභීරහස් විදිහට ඝාතනය වෙනවා. ඉහලින් ආව නියෝග පිට එක පාරටම කේස් එක යට යනවා.

අනික දැන් තමන්ගේ සහෝදරයා කියලා හදුන්වපූ කෙනාවම නේද එයා වාහනයේදී දාම ඝාතකයා කියල එයා හදුන්වව්වේ

“ මේක වෙන්න බෑ “

රශ්මිකට එක පාරටම කියවුනා

“ මොකද වුනේ රශ්මික “

එක පාරටම එ දිහාට හැරුන ජෙක් ඇහුවා.

“ ජේක් ඔයයී ඔයයී ඒ left hand black knight “

“ මොනවාද ඔයා කියවන්නේ. මම කොහේද left hand black knight කෙනෙක් වෙන්නේ. “

ජේක් පුදුම වෙලා ඇහුවා

“ ඔයා පෙන්නන්නේ ඔයාට හුරූ අත දකුනු අත කියල . ඒත් හවස උන සිද්දියේදී ඔයා අර තුවක්කූව එක පාරටම ගත්තේ වම් අතට. සාමාන්‍යයෙන් ඔම එක පාරටම වෙන සිදුවීමකදීම ඔනම කෙනෙක් use කරන්නේ තම්න්ට හූරූ අත.ඔයා එතනදී use කලේ එක පාරටම වම් අත . ඒ කියන්නේ ඒක තම ඔයාගෙ හුරූ අත. අනික ඔයා ඔයාගෙ අපරාද වලට සහෝදරයාව අහූ කරන්නයී ගියේ.

අනික තමුන් වැඩ කරන්නේ රුසීයානූ මාෆියා එකට. ඒකනේ ඇත්ත “

“ රශ්මීක තමුන් ගොඩක් බුද්දීමත් .මේ පර්‍යශනය මෙහෙයවන්න මගේ සහයකයා විදිහට තමුන්ව තොර ගත්ත එක පුදුමයක් නෑ. එනම් ඔයා අපරාදකාරයාව හොයාගත්තා නෙද.

හැබැයී මම එක ඇත්තක් කීවා. මගේ මල්ලීත් ධාම ඝාතකයෙක් තමයී.

මම  ඔක්කොම විස්තර කියන්නම් හැබැයී ඔය සාක්කූවේ තියන තුවක්කූව අතට නොගත්තොත්. “

එහෙම කියනවාත් එක්කම රශ්මික තමන්ගේ සාක්කුවෙන් අත එලියට ගත්තා.

…………………………….

Jeak pov..

ඇත්තටම මම russian mafia එකට සම්බන්දයී. හරියට මගේ තාත්තා වගේ. අපී chess board එකක black side එක වගේ. සෑහෙන කාලෙක ඉදන් white side අය එක්ක මාෆියා එකේ දෙවල් බෙදා ගන්න බැරුව සටන් යනවා. Whute side එකේ ඉන්නේ italy mafia එක. අපෙ king and queen ව දන්නේ මම විතරයී . සාමාන්‍යයෙන් ඔන තැනක දකුනූ අත තමා ඔක්කොම මෙහෙය වන්නේ . ඒත් අපේ වම් අත එ කියන්නේ මම .

මම white side එකේ ප්‍රබලම ඉත්තෝ දහයක් අයින් කරා.. මම ඒ side එකේ king ටයි queen ටයී ලන් වෙලා හිටියේ. ඒත් මගේ ගොන් සහෝදරයා කීසීම අදාලත්වයක් නැති 5 දෙනෙක් ම විනාස කලා. එයා නිසා මගේ plan ඔක්කොම විනාශ උනා.

අන්තිමට එයා මාවත් විනාශ කරන්න ගියේ. එයා තමා ඉස්සර වෙලා එයාව තමා ඔයා දැක්කේ. එයා මගේ මල්ලී වගේම එයා මගේ නිවුන් සහෝදරයා. එයා තමා අපේ සයිඩ් එකේ right side knite. ඒත් මම කවුද කියල.අදුන ගත්තාම කට්ටියම අයින් උනා. හැමෝටම මම පෙන්නූවේ මම දකුනත් කියලා. ඒත් මම ඇත්තටම වමත්. මම මගේ වැඩ වලට ලෙසී වෙන්න දකුනූ අතින් වැඩ කරන්න පුරුදු වුනා

කොම නමුත් රශ්මීක අපේ ජාලේ කට්ටියක් ව පොලීසියට අහූ උන ඔය තමා ඒ පර්‍යශනය මෙහෙයවල තිබ්බෙ. තමුන් හිතනවාට වඩා අපේ ජාලය ප්‍රබලයී. ලොකුයී එයාලාගෙ බලෙන් අපී ඔය කතාව යට ගැහුවා හරිම ලස්සනට

කවදාවත් පාට්නර් කෙනෙක් නැතුව වැඩ කරන මට පර්ට්නර් කේනෙක් එක්ක වැඩ කරන්න වුන. ඒ ඔයා. මම හිතූවේ නෑ තමුන් මෙච්චර බුද්දීමතෙක් කියලා. තමුන් මගේ සැලසුම් අනාවරනය ක ගත්තා ඔක්කොම.

හරී නම් queen ව අද මම අයින් කරන්න හිටියේ ඒත් ඔයා .. තව මගේ මල්ලී ගේ වැඩ නිස එක බැරී වුනා. එයාට ඔන වෙආ තිබ්බේ මාව මේකෙන් අයින් කරන්න. එව කොහේද මගෙත් එක්ක. මගෙ වැඩේ ඉවර වුනා. ආපාහූ මේ දෙවල් පටන් ගන්න වෙනවා අලුතින්. රශ්මික තමුන්ට පුලුවන් කැමතී නම් අපී එක්ක එකතූ වෙන්න. තමුන්ට ලැබෙන ඔය පොඩී පඩිය දවසින් හොයන්න පුලුවන් අපී එක්ක එකතු වුනොත්. තීරනය තමුන් අතේ. අපී එක්ක එකතූ වෙනවාද නැත්තම්...

………………………………….

මෙන්න දැන් ලැබුනූ විශේශ පුවතක්.

මෙපමන දවසක් මුලූ එන්ගලන්තයම කලබවමින් විශාල දාම ඝාතන රාශියක් සිදූ කල දාම ඝාතකයා තම ඉලක්කය ලෙස ධනවත් ව්‍යාපාරිකයෙකූ වන ජෙම්ස් ස්මිත් මහතාව ඝාතනය කීරීමට දැරු අවස්තාවකදී පොලීස් වෙඩී පහරින් මරුට. නමින් රශ්මීක පිරීස් වන ඔහූ ශ්‍රීලාන්කීක ජාතිකයෙකූ බවයී අනාවරනය වී ඇත….

“ වැඩ ගොඩක් ගන්න පුලුවන් කම තිබ්බ හරී අපූරූ මොලයක් . අපරාදේ අපී එක්ක එකතූ වුනානම් සෑහෙන උඩකට යන්න තිබ්බ. තව සෑහෙන කාලයක් ඉන්නනත් තිබ්බා.

රූපවාහීනීය දෙසම බලාගෙන සිටී කාන්තාවක් තමන්ගෙ පිටිපස සිටී පුද්ගලයාට පවසන ගමන් රූපවාහිනිය නිවා දැමුවා.

“ කොහෙද අවන්ක කම වැඩී වුනානේ. “

ඇය පිටුපසින් රැදී සිටී ජෙක් එහෙම උත්තර දුන්නා.

" දැන් කොහොමද right hand black knight  ට. ලොකූ කරදරයක් නෑනේ "

" අපෝ නෑ. සැලැස්මේ විදිහට එයා වෙලාවට එතනට අවා . එය නිසා තමා සැලැස්ම මෙච්චර හොදට ඉවර උනේ. අපේ අතේ ගෑවෙන්න තිබ්බ වරද අන්තිමට කොහොම හරී රශ්මික account  එකට වැදුනා

අන්තිමට කොහොම හරී right black knight වුන මගේ මල්ලීට වෙඩි තිබ්බ එකත් එයාගේ acc එකට තමා බැර වුනේ. "

ජේක් හිනවක් දාන ගමන් කීවා

" අන්තීම මොහොතේ හරී එයා අපෙ පැත්තට ආවා නම් කතාව මීට වඩ වෙනස් වෙන්න තිබ්බා.. "

අවසානයී.

Contents
Contents
Next

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!