Chapter 7 of 12

Episode 7...

◉FEELINGs◉ [ GL ✓ ]263 words~2 min read

දැන් ඉදලා කතාව යන්නේ ඕතර් pov එකෙන්....අවුල් වගේ නම් මට කියන්න පොඩ්ඩක්...

──────────────────────────

මාසයක් ගෙවිලා ගියේ හරි ඉක්මනට.මේ කාලෙට සියා ලියෝ යාළුවෝ වශයෙන් හොදින්ම ලන් වෙලා තිබ්බා.සියාට ලියොත් ලියෝට සියත් මාරම විදියට ලන්වෙලා.

සියාව ලියෝ එයාගේ අම්මටයි තාත්තටයි පවා අදුන්වලා දුන්නා.ඒ නිසා ලියෝට ඕනම වෙලාවක සියාගේ ගෙදර යන්න අවසර හම්බුනා.සමහර දවසට රෑ වෙනකම් ගේම්ස් ප්ලේ කරන්න එහෙම සියා ලියෝගේ ගෙදර ගියා.ඒ වෙලාවට එහේ නවතින්න පවා සියාට පුළුවන් වුනා.

ඒත් හිත්වල තියෙන දේවල් දන්නේ ඒ දෙන්නා විතරයි.

අද ලියෝ සියාලගේ ගෙදර එනවා කියලා තිබ්බා. සියා ඒ නිසාම එයාලට කන්න මොනාද හදන්නේ කියලා කල්පනා කර කර හිටියේ. ඒ වෙලාවේ ලියෝත් ආවා...

" මන් ආවා..."

" අනේ ලියෝ.ඔයා කලින්ම ඇවිත්."

" ඔව් මට හිතුනා ඉතින් මන් ආවා කලින්ම."

" මන් මේ අපිට කන්න මොනාද හදන්නේ කියලා කල්පන කලේ."

" ම්ම්ම්හ් මොකද කියන්නේ දෙන්නා එක්ක පොප්කෝන් කකා ෆිල්ම් එකක් බලමුද."

" ඕහ්...හොද අයිඩියා එකක් ඒක නම්.මොකද්ද බලන ෆිල්ම් එක.ඔයා සිලෙක්ට් කරන්න ගිය පාර මන්නේ සිලෙක්ට් කලේ."

" රියලි...ඕප්ස් මගේ හිතේ හොද ෆිල්ම්ස් ටිකක් තිබ්බා මන් ඒවත් අරගෙනමයි ආවේ.මේ පොප්කෝන් ටික මොකකට හරි දාන් එන්නකෝ සියා."

" හරි මන් දාන් එන්නම්...අද ෆිල්ම් එකේ වර්ගේ මොකද්ද ලියෝ..."

" ම්ම්ම්ම්හ්හ්...ඒක.... අද එක romantic & sexual..."

" what.... ඇත්තටමද."

" ඔව්...ඔයා කැමති නැත්තන් අපි වෙන එකක් බලමු."

" නෑ නෑ...මට අවුලක් නෑ..."

සියා එහෙම කියලා ගිහින් බෝල් එකකට පොප්කෝන් දාගෙන ගෙනාවා.ලියෝ ඒ අතරේ ෆිල්ම් එක බලන්න රෙඩි කලා...

දෙන්නත් එක්ක ෆිල්ම් එක බලන්න ගත්තා.ඒක ටිකක් වෙනස් ෆිලින් එකක් වුණා දෙන්නටම.කෝම වුනත් දෙන්නටම ෆිල්ම් එක ඉවර වෙද්දි එතනම නින්ද ගියේ ෆිල්ම් එක කම්මැළි නිසාද නැත්තන් එයාලා රොමැන්ටික් වෙන්න කැමති නැති නිසාද නම් දන්නේ නෑ.

─────────────────────────♡

◉♡ ඇයි මට හිතෙන්නේ හරි නෑ කියලා😥🤷‍♀

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!