Chapter 11 of 12

Chapter 11...

◉FEELINGs◉ [ GL ✓ ]277 words~2 min read

සියාව හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කලාට පස්සේ ලියෝ එයාව එයාගේ ගෙදර එක්ක ගියා.ලියෝගේ අම්මයි තාත්තයි ඒකට අකමැති වුනේ නැහැ.

ලියෝ සියාට හැමදේකටම උදව් කරනවා.තනියෙන් ඇවිදින්න වගේ දේවල් සියාට තහනම් ඇදට වෙලා ඉන්න තමා සියාට තිබ්බේ.

සියාට ආයේම තනියම ඇවිදින්න පුළුවන් කියලා ඩොක්ටර් කියනකම් ඔහොම ඉන්න කියලා ලියෝ කියලා තියෙන්නේ.

.

.

.

.

.

" good morning siya.."

" good morning liyo.."

" මෙන්න ඔයාගේ උදේ කෑම එක ගෙනාවා මන්.."

" හරි ලියෝ..ඔහොම තියන්න."

" ඔහොම තියන්න කියන්නේ මේක කාලා ඉන්න."

" හරි මන් කන්නම්."

" කන්නම් නෙමේ කන්න දැන්."

" හරි හරි මන් කන්නම්."

" කන්නම් කියලා නිවෙනකම්ම ඉදියි පස්සේ.කෝ එන්න මන් කවන්න."

" අනේ මන් කන්නම්..ඔයා කාලද."

" මන් කන්නම්.දැන් මේක කනවා බැනුම් නොඅහා මගෙන්."

සියාට සැර කරලා ලියෝ කෑම කැව්වේ කන්නම් කියලා කියලා සියා කෑම නිවෙනකම්ම කන්නේ නැති නිසා.

in the evening...

සියා දැන් සතියකට කිට්ටු වෙන්න කාමරේ ඇතුලෙම විතරයි.ඒ එයාට ඇදෙන් බහින්න එපා කියලා ඩොක්ටර් කිව්ව නිසා.එලියට යන්න ඕන වුනත් යන්නත් බෑ.අනික ලියෝ එලියට යන්න දෙන්නෙත් නෑ...

හැමවෙලාවෙම වගේ ලියෝ ඇවිත් සියා එක්ක කතා කර කර ඉදලා යනවා.ඒ වගේමයි ලියෝගේ අම්මත් සියාට එයාගේම දරුවෙක්ට වගේ සලකනවා.

.

.

.

" මොකෝ සියා අහසයි පොළොවයි ගැට ගහන්න වගේ කල්පනාවක."

" ම්ම්ම්හ්...ආහ්හ්හ්ම්ම්ම්..."

" ඔව් මොකද්ද?"

" මන් දෙයක් ගැන හිතනවා."

" මොකක් ගැනද."

" මගේ ඔළුවට වද දෙන දෙයක් ගැන."

" ඉතින් ඒක මට කියන්න බැරි විදියේ දෙයක්ද."

" පුළුවන්...ඒත් මන් ඒක කියනවද නැද්ද කියලා හිතන එක තමා කරන්නේ."

" ඔයාට කියන්න පුළුවන්."

" මන් මේ කියන දේ එහෙම නැත්තන් මන් මෙහෙම දෙයක් ඇහුවා කියන එකත් අමතක කරනවද ලියෝ..."

" හරි...කියන්න බලන්න."

" මේකයි...ඔයා ඇයි මෙච්චර මන් ගැන කෙයාරින්...යාළුවෝ විදියට මේ තරම් කෙයාර් කරනවද.මට තේරෙන්නේ නෑ...ඒකයි..."

" හ්ම්ම්ම්ම්..."

─────────────────────────♡

ඊලග කොටසෙන් හමුවෙමු 🤗

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!