Chapter 29 of 42

chapter 28

My Little Wolfie | TK || Completed1,457 words~8 min read

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

💛 ඉයුන්වූ

👿 ඇල්ෆා මින්ගුක්

🧛 මූයොන්ග්

..............................................................................................

After one week

ටේහ්‍යුන් නම්ජුන් එක්ක මින්ගුක් ලග හිරවෙනකොට අනිත් අය හිටියේ ඒ දෙන්නාව බේරගන්න ප්ලෑන් එකක් ගහන ගමන්..මොකද මේ වෙනකොට මුලු වැම්පයර් රාජධානියයි වෘක රාජධානියයි වගෙම මායා රාජධානියත් ටේහ්‍යුන් ගැන ඇත්ත දැනගෙන හිටියේ..ඒ වගේම එයාලා හිතන් ඉන්නේ ටේහ්‍යුන් අයිති නම්ජුන්ට කියලා..වැම්පයර් රාජධානිය අකමැති උනත් එයාලට අනිවාර්යයෙන්ම රජුගේ තීරණයට යටත් වෙන්න වෙනවා...මූයොන්ගේ බල කිරීම මත ටේහ්‍යුන්ව රජ කරවන්න රාජාභිශේකය මේ වෙනකොටත් ලෑස්ති වෙලායි තිබ්බේ..වැම්පයර් රාජධානියේ බොහෝ දෙනෙක් ටේහ්‍යුන් රජ වුනත් රාජකීය රුධිරය අහිමි සාමාන්‍ය ඇල්ෆ කෙනෙක්ට රාජ්‍ය බලය හිමි වෙනවට කැමති උනේ නෑ..ඒ මාර්ගයෙන් ප්‍රයෝජනය ගත්තු නම්ටේ දෙන්නා මින්ගුක් , මූයොන්ග්ට හොරෙන් මේ සතිය ඇතුලත ශක්තිමත් හමුදාවක් හැදුවා..

මේ අතරේ හොබි, ජැක්සන්, යූන්ගි , මියුන්ග්සො හතර දෙනාට පුලුවන් උනා එයාලගේ පැක්වල සහය මේ සටනට විරුද්ධව ලබාගන්න..යූන්ගි පැක් එකෙන් පැනලා ආවත් යූන්ගි තමයි එයාලගේ පැක් එකේ ඊලග ඇල්ෆා...ඒ නිසාම එදා සටනෙන් පස්සේ පැක් එකෙ අය විසිරිලා හිටියත් යූන්ගිගේ කීම නිසා හැමෝම යූන්ගි එක්ක එකතු උනා..ජැක්සන් බෙටා කෙනෙක් උනත් පැක් එකේ හිටපු දක්ෂම බෙටා නිසා ඒ වගේම රාජකීය උරුමයක් තියෙන ජන්ග් හෝසියෝක්ගේ මේට් නිසාත් ජැක්සන්ගේ පැක් එකේ අයත් සටනට කැමැත්ත දක්වලා තිබ්බා..ඒ වගෙම මින්ගුක්ගේ වැඩ වලට අකමැති අයව එයාලගේ පැත්තට රහසේම නම්මගන්න මියුන්ග්සෝට පුලුවන් උනා..

මේ අතරේ ජන්ග්කුක් හිටියේ ලීසා, රෝස්, යූන්ගි, ජින් එක්ක මායාවරුන් එක්ක සාකාච්ඡාවක..මායාවරුන්ගෙන් සමහරක් අය මින්ගුක්ගේ සල්ලිවලට යට වෙලා එයාලගේ පැත්ත අරන් නිසා මායා දේශයේ ඊලග උරුමක්කාරයා විදියට ජන්ග්කුක් ඉන්නේ මේ සටනට එයාලාගෙන් උදව් ගන්න සාකාච්ඡාවක යෙදිලා...

🐰 මට ඔයාලගේ උදව් ඕන මින්ගුක්ට විරුද්ධව සටන් කරන්න..

🧝 දෙමුහුම් මායාකාරයෙක් එක්ක එකට වැඩ කරන්න අපේ කැමැත්තක් නෑ...

සාකාච්ඡාවේ හිටපු මායා දේශයේ සෙන්පති කියනකොට ජන්ග්කුක්ගේ ඇස් දම් පාට උනා..ඒ ක්ෂණිකයෙන් ජන්ග්කුක්ගේ ඇග වටා කලු දුමාරයක් පිට වෙනකොට ඒ දුමාරෙන් කලු අතක් හැදිලා සෙන්පතිගේ බෙල්ල හිර උනා..

🐰 මන් තමුන්ගෙන් ඉල්ලීමක් කරේ නෑ...මමයි ඊලග උරුමක්කාරයා..ඒ නිසා මන් කියන විදියට වැඩ කරනවා..තමුසෙලාගේ කැමැත්ත අකමැත්ත මට වැඩක් නෑ..

🐱 කුකී ඕක නවත්තනවා...ඌ මැරෙයි...කුකී කේන්තිය පාලනය කරගන්නවා..

🐰 මැරිච්ච දෙන්...මන් කියන විදියට ඉන්න බැරි ඔක්කොම මැරිච්ච දෙන්...

ජන්ග්කුක් කේන්තියෙන් කෑ ගහනකොට රෝස් එයාගේ අතින් අල්ලලා එයාගේ පැත්තට හරව ගත්තා..ඒ අතරේ සේනාපති කලු දුමර අතෙන් බේරෙන්න ලොකු වෙහෙසක් දරනවා..සාකච්ඡාවට ආපු හැමෝම බය වෙලා හිටියේ..මොකද එයාලා හැමෝමටම වඩා ජන්ග්කුක් ඇත්තටම ශක්තිමත..

❤️ මේ ඔයා නෙමෙයි කුකී...පාලනය වෙන්න...කුකී බබාට මනුස්සයෙක්ව මරන්න බැහැ...

🐰 කුකී බබා මැරිලා නුනා...ඒ දුර්වලයා මැරිලා...ඌ නිසායි මගේ හ්‍යුන්ගී දුක් විදින්නේ..ඌ නැත්තන් මගේ හ්‍යුන්ගී අදටත් මන් ලග..ඌ නිසායි මගේ හ්‍යුන්ගී වෙන කෙනෙක්ගේ මේට් කෙනෙක් විදියට ඉන්නේ..මන් ඒ දුර්වලයට වෛර කරනවා...

කේන්තියෙන් කෑ ගැහුව ජන්ග්කුක් සෙන්පතිව ඈතට විසික් කරලා හැමෝටම ඩෙත් වෝර්නින්ග් එකක් දීලා එතනින් ගියා..ජන්ග්කුක් යන දිහා බලන් හිටපු රෝස්,යූන්ගි ලොකු හුස්මක් පහලට දැම්මේ එයාලගේ හුරතල් බනීව මතක් කරලයි..

ජන්ග්කුක් එයා වෙනස් වෙලා..

දැන් ඉන්නේ ඉස්සර වගේ බය වෙලා ගුලි ගැහිලා ඉන්න ජන්ග්කුක් නෙමෙයි...ජන්ග්කුක් වෙනස් වෙලා...කුකී බබා වෙනුවට දැන් ඉන්නෙ ලෝකෙට පේන්න ශක්තිමත් හිතින් අන්තෙටම වැටිලා ඉන්න ජන්ග්කුක් කෙනෙක්..ටේහ්‍යුන්ව අහු උන දවසේ ඉදන් ජන්ග්කුක් වෙනස් වෙලා...එයාගේ මුලු පාලනයම අහින්සක ඔමෙගාගෙන් අයින් කරලා දරුනු මායාකාරයට බාර දීලා..ටේහ්‍යුන් ගියත් හරි අහින්සක හුරතල් ඔමෙගා පෙනුනේ නැති තරම්..

දවසෙම යකෙක් වගෙ හැසිරා රැට කාමරේ ඇතුලේ ටේහ්‍යුන්ව මතක් කර කර අඩන ජන්ග්කුක්ගේ චර්යාව ගෙදර හැමෝටම සාමාන්‍ය දෙයක්..ගෙදර අයත් ජන්ග්කුක් දිහා බලලා හූල්ලනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ..මොකද ජන්ග්කුක් කිසිම කෙනෙක්ට එයාට ලන් වෙන්නවත් දෙන්නේ නෑ..රෑට කෑ ගහලා අඩනකොට ජන්ග්කුක්ගේ වේදනාව හැමෝටම ඇහෙනවා...මොකද ජන්ග්කුක් එයාටම වෛර කරන්න පටන් අරන්...ජන්ග්කුක් එයාගේ බයටම වෛර කරන්න අරන්...

ජන්ග්කුක් ඉස්සර වගේ දැන් කිසිම දේකට බය නැද්ද එතකොට ??

අපෝ නෑ...ජන්ග්කුක් බයයි...මිනිස්සු ඉස්සරහට යන්න බයයි..පොඩි දේටත් එයා බයයි...ඒත් ඒ බය එයාගේ හ්‍යුන්ගී වෙනුවෙන් එයාගේ ඇග ඇතුලෙම හංග ගන්නවා...ජන්ග්කුක් බය උන නිසායි ටේහ්‍යුන් එදා එයාගෙන් ඈත් වෙලා ටෙලිපෝර්ට් උනේ...එදා එහෙම නොවී ටේහ්‍යුන් එයාලා ලග හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ...බොරුවට හරි වෙන කෙනෙක්ගේ මේට් කෙනෙක් විදියට ඉන්න ඕන නෑ..එහෙනම් ජන්ග්කුක්ගේ මේට් විදියට ටේහ්‍යුන් අදටත් එයාගේ බේබිව හුරතල් කර කර ඉන්නවා..

දවසක්වත් නොදැක ඉන්න බැරි එයාගෙ හ්‍යුන්ගීව නොදැක සතියක්ම ජන්ග්කුක් හිටියේ එයාටම වෛර කරන ගමන්...ජන්ග්කුකව පාලනය කරන්න පුලුවන් කෙනෙක් හිටියේ නෑ..ඉස්සර ජන්ග්කුක් අහින්සක උනාට දැන් පොඩි දේටත් කේන්ති ගන්න එවිල් බනී කෙනෙක් ඉන්නේ..ජන්ග්කුක් පොඩ්ඩක් හරි කතා කරා නම් කරේ ජිමින් එක්කයි ඉයුන්වූ එක්කයි විතරයි..

කේන්තියෙන්ම මායා දේශයෙන් පිට උන ජන්ග්කුක් කෙලින්ම ටෙලිපෝර්ට් උනේ නම්ජුන්ගේ මෙන්ශන් එකෙ පහල තිබ්බ රහස් කාමරයට...එයාලා හැමෝම වගේ හිටියේ ඒකේ...ගෙදරින් හුගක් ඈතට වෙන්න කාමරේ එක දොරටුවක් තියෙන නිසා නම්ජුන්ගේ මැන්ශන් එකේ නම්ජුන් හැරෙන්න කිසිම කෙනෙක් ඉන්නවා කියලා පිට කෙනෙක්ට පෙනුනේ නෑ..නම්ජුන් උනත් ඉන්නේ මින්ගුක් එක්ක නිසාත් නම්ටේ දෙන්නාගේ අසහාය රංගනය නිසාත් මින්ගුක්ටවත් මූයොන්ග්ටවත් කිසිම සැකයක් මතු උනේ නෑ...මිසිස් කිම් , මිස්‍ටර් කිම් දෙන්නා ටේහ්‍යුන් එක්ක තරහින් ඉන්නවා වගේ රගපාන නිසා මූයොන්ග් ටේහ්‍යුනව එයාගේ පැත්තට නම්මගත්තා..ඇත්තටම ටේහ්‍යුන් ඒ විදියට රගපෑවා..කිසිම කෙනෙක් එයාට ඕනේ නැති විදියට එයාට ඕනේ බලය විතරයි විදියට මූයෝන්ග්ව හුගක් විශ්වාස කරන විදියට ටේහ්‍යුන් රගපෑවා..

💛 ජන්ග්කුක් !!

🌺 එයාව අල්ලගන්න...

ජෙනිගේ කෑ ගැහිල්ලට හරි සිහියට ආව ඉයුන්වූ ටෙලිපෝර්ට් උන ගමන් සිහිය නැතුව ඇදගෙන වැටෙන ජන්ග්කුක්ව ඉක්මනට අල්ලගත්තා..

💛 කුකී...කුකී කතා කරන්න...

🐥 කෝ මගේ අතට දෙන්න එයාව..

ඉයුන්වූගේ අතේ සිහිය නැතුව වැටිලා ඉන්න ජන්ග්කුකව උස්සලා ගත්ත ජිමින් පරිස්සමින් එයාව ඇදක් උඩින් තිබ්බා..

🌹 එයා අදත් බලය ඕනවට වඩා පාවිච්චි කරලා වගේ...

🐥 හ්ම්...එයාගේ ඇග දුර්වලයි නූනා..

ජන්ග්කුක් බලය පාවිච්චි කරන හැම වෙලේකම මෙහෙම සිහිය නැතුව වැටෙන එක හැමෝටම මේ සතියට සාමාන්‍ය දෙයක් වෙලා..

💛 මට බයයි ජිමින් හ්‍යුන්ග්...තව ටික කාලයක් ටේහ්‍යුන්ගි හ්‍යුන්ග්ගෙන් කුකී ඈත් වෙලා හිටියොත් එයා මොනවා කරයිද දන්නේ නෑ...මට බයයි එයාගේ ජිවිතේට ප්‍රශ්නයක් වෙයිද කියලා..

සිහිය නැතුව ඉන්න ජන්ග්කුක්ගේ අතක් ඉයුන්වූ කියනකොට ජිමින් හිස් බැල්මකින් ජන්ග්කුක් දිහා බලගෙන හිටියා..එයාලට කරන්න දෙයක් නෑ..ජන්ග්කුක් කියන දෙයක් අහන්නේ නෑ..අඩුම හරියට කෑමක්වත් ගන්නේ නෑ...ඉස්සර බෝල ගෙඩිය වගේ හිටපු ජන්ග්කුක් සතියට හොදටම කෙට්ටු වෙලා..අඩලා අඩලාම ඒ බම්බි ඇස් කොයි වෙලෙත් ඉදිමිලා රතු වෙලා තියෙන්නේ...ඉස්සර ඇස්වල තිබ්බ දිලිසුම දැන් පොඩ්ඩක්වත් නෑ..

ආදරේට මනුස්සයෙක්ව මෙච්චර වෙනස් කරන්න පුලුවන්ද ??

🌺 හෙට රාජාභිශේකය...මේ හැමදෙම හෙටින් ඉවරයි...

.

.

.

.

මේ අතරේ වැම්පයර් මාලිගාවේ රහස් අන්ගනයේ ටේහ්‍යුන් හිටියේ එයාගේ සෙබලුන්ට හෙට කරන්න ඕන දේවල් අන කරන ගමන්...මොකද හෙටයි දවස..එක්කෝ ටේහ්‍යුන් නැත්තම් මූයොන්ග් දිනින දවස හෙටයි..

🐯 මන් කිව්ව හැමදේම තමුසෙලාට තේරුනානේ..හෙට කිසිම වැරැද්දක් වෙන්න බැහැ..ඒ වගේම මගේ පවුලේ අයගේ ආරක්ෂාව වැඩි කරන්න..මගෙ කිසිම කෙනෙක්ට හීරීමක්වත් වෙන්න බෑ...ඒ වගෙම නම්ජුන් හ්‍යුන්ග්ටත් !!

ටේහ්‍යුන් එයාගේ ප්ලෑන්ස් ඔක්කොම සෙබලුන්ට කියලා එනකම් නම්ජුන් දොර ලග ඉදන් මුර කරා..මාලිගාවේ ඇතුලේ බලය පාවිච්චි කරන්න පුලුවන් උනත් එයාලා අතින් පොඩි වැරැද්දක්වත් වෙලා සතියක් තිස්සේ ගහපු ප්ලෑන්ස් ඔක්කොම වතුරේ යනවට එයාලගේ කැමැත්තක් තිබ්බේ නෑ..මොකද නම්ටේ දෙන්නාම මේ වෙනකොට එයාලගේ මේට්ලගෙන් ඈත් වෙලා ඉන්නේත් හුගක් අමාරුවෙන්..නම්ජුන් එන්න කලින් ජින්ව මාර්ක් කරලා ඇවිල්ලා තිබ්බ නිසා නම්ජුන් මාර්ගයෙන් ජන්ග්කුක් හැසිරෙන විදිය ටේහ්‍යුන් දන්නවා උනත් ටේහ්‍යුන්ට ඒ වෙනුවෙන් කරන්න දෙයක් තිබ්බේ නෑ..පොඩ්ඩක් හරි ගැස්සුනොත් ටේහ්‍යුන්ගේ බේබිගේ ජිවිතේ අනතුරේ..ජන්ග්කුක් ඉන්න තැන හොයන්න මූයොන්ග් කට්ටිය දාලා තියෙන්නේ කියලා ටේහ්‍යුන් දන්නවා..

🐨 බෙයාර් මූයොන්ග් මේ පැත්තට එනවා..ඉක්මනට එනවා..

නම්ජුන් දොර ලග ඉදන් කෑ ගැහුව ගමන් ටේහ්‍යුන් ඉක්මනට එලියට ඇවිල්ලා නම්ජුන්වත් ඇදගෙන ඉස්සරහට ආවා..මූයොන්ගේ ඈතින් එනවා පෙනුන ගමන් ටේහ්‍යුන් එකපාරටම නම්ජුන්ව බිත්තියට තද කරේ උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව නම්ජුන් කන්ෆියුස් වෙද්දි..

🐨 ඒයි මොකද කරන්නේ ??

🐯 මූයොන්ග් එනවා..ඔහොම ඉන්නවා හ්‍යුන්ග්..

නම්ජුන්ගේ ඔලුව දෙපැත්තෙන් අත් දෙක තියලා ටේහ්‍යුන් මූයොන්ග්ට පේන්න නම්ජුන්ගේ බෙල්ලට තොල් ලන් කරා..මූයොන්ග් මේ දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්නකොට තමා නම්ජුන්ට වැඩේ තේරුනේ..

මොකද දැන් නිකන් බලන කෙනෙක්ට පේන්නේ නම්ජුන් බොටම් ටේහ්‍යුන් ටොප් වගෙ..

🐨 යාහ්...අපි වැරදි පැත්තට ඉන්නේ...කෝ ඉක්මනට මගේ යටට එනවා..

එහෙම කියපු නම්ජුන් එහෙම්ම හැරිලා ටේහ්‍යුන්ව බොත්තියට තල්ලු කරලා එයා ඉස්සරහට ඇවිල්ලා ටේහ්‍යුන්ගේ ශර්ට් එකේ බොත්‍තමක් සරාගී විදියට මූයොන්ග්ට පේන්න ලිහිල් කරගත්තා...මේ දිහා බලන් හිටපූ මූයොන්ග් ආයි සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා එතනින් ගියේ එයාලා දෙන්නා ලව් කරන ඒවා මූයොන්ග් හැම වෙලේම දකින නිසායි..

මූයොන්ග්ට උනත් හිතුනා එ දෙන්නා හරිම ආදරණිය කපල් එකක් කියලා...මොකද මූයොන්ග් දකින හැම වෙලේකම දෙන්නා කොහේ හරි මුල්ලක ඉදගෙන ලව් කරනවානේ...අද පොඩි අවුලක් උනේ දෙන්නාගේ ටොප් බොටම් මාරු වෙලා වගේ දැක්ක එක..ආයි දෙන්නාම හරි විදියට හිටියාම මූයොන්ග් හිනා වෙලා ගියා..

🐨 හම්මෝ ගියා...ආහ් මට නම් දැන් ඇති වෙලා..

🐯 තමුසේ හිතුවාද මාත් මේ ඉන්නෙ හරි ආසාවෙන් කියලා...තව මෙහෙම හිටියොත් ඇත්තටම මන් ටොප් කියන එක මටම අමතක වෙලා යනවා...

🐨 අවුලක් නෑ බෙයාර්...මන් ඉන්නවානේ..අයියා මොකෝ මල්ලි මොකෝ...

නම්ජුන් ටේහ්‍යුන්ව අවුස්සන්න වගේ කට කොනේ හිනාවක් දාගෙන කියනකොට ටේහ්‍යුන් එහෙම්ම දනිස්සක් උස්සලා නම්ජුන්ගේ කකුල් දෙක මැද්දට ගහලා මැද ඇහිල්ල දික් කරා.

🐨 ආව්...ඒක රිදුනා මිනිහෝ...තමුසෙගේ අයියාගේ අනාගතේ තමයි ඉතින් මේ වැඩෙන් විනාස වෙන්නේ !!

🐯 එහෙම උනොත් මන් මගේ හ්‍යුන්ග්ට වෙන හොද කෙනෙක් හොයල දෙන්නාම්...කොහොමත් ඔය චූටි කොක් එකෙන් හ්‍යුන්ග්ට හොද ප්ලෙශර් එකක් දෙන්න බැරි වෙයි..

🐨 යාහ්..තමුසේ මට විහිලු කරනවාද ?? මේක පොඩි නෑ හරිද ??

🐯 මට නම් පේන්නේ ඒක පොඩි වගේ..

🐨 යාහ්..තමුසෙට පෙන්නන්නම් මන් පොඩි මොකක්ද කියලා ??

නම්ජුන් නැගිටලා ටේහ්‍යුන් ගහන්න හදනකොට ටේහ්‍යුන් ඒ පිම්මෙන්ම දුවගෙන ගියා...

🐨 යාහ් බෙයාර්...මට ඕන නම් පුලුවන් තමුසෙටත් ලොකු ප්‍රෙශර් එකක් දීලා පෙන්නන්න...

🐯 පුහ්...කරයි කියලා තමයි බය...

" ජූන්..තමුසෙ මගේ මල්ලිව දූෂණය කරන්නද හදන්නේ ??😡😡 "

" අයිගෝ...පිස්සුද ජිනි..."

" තමුසේ හිතන ඒවා මට ඇහෙනවා මිනිහෝ...පස්සේ බලාගන්නම් මන්...."

" අයිගෝ එහෙම දෙයක් නෑ ජිනි...😫😫😫 ''

.

.

.

.

පරිස්සමින් ඉන්න

සරන්හේ❤️❤️❤️❤️❤️

Contents
Contents