Chapter 28 of 42

chapter 27

My Little Wolfie | TK || Completed1,963 words~10 min read

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

💛 ඉයුන්වූ

👿 ඇල්ෆා මින්ගුක්

🧛 මූයොන්ග්

..............................................................................................

ටේහ්‍යුන් හිමීට ඇස් අරිනකොට එයා හිටියේ අදුරු කාමරයක් ඇතුලේ ඇදක් උඩ...යාන්තම් හද එලියෙන් වට පිටාව බැලුවත් වට පිටාව හුරු නැති නිසා එයා නැගිටින්න හැදුවත් එයාට දැනුනා එයාගේ කකුල් වලට පන නෑ කියලා...ඉනෙන් පහල කිසිම දෙයක් ටේහ්‍යුන්ට හොල්ල ගන්න බැරි උනා..ටෙලිපෝර්ට් වෙන්න උත්සාහ කරත් මේ කාමරේ ඇතුලේ ටේහ්‍යුන්ගේ හැම බලයක්ම අවහිර වෙලායි තිබුනා...අඩුම එයාගේ ෆැමිලි එකේ අය එක්කවත් මයින්ඩ් ලින්ක් එකක් තියාගන්න පුලුවන්කමක් තිබ්බේ නෑ...

🐯 කවුරු හරි ඉන්නවාද ??

බැරිම තැන කතා කරත් කාමරේ ඇතුලට කිසිම කෙනෙක් ආවේ නෑ...කෑ ගහලා කෑ ගහලා බැරිම තැන ටේහ්‍යුන් කාමරේ වටේට ඇස් යවන්න පටන් ගත්තා...ජනෙල් කවුලුවෙන් වැටෙන හද එලියෙන් මුලු කාමරේ පුරාවටම ඇස් යවපු ටේහ්‍යුන් දැක්කේ එයා ඉන්න ඇදයි අයිනකින් පුටුවකුයි ලොකු ටීවී එකකුයි විතරයි..ටේහ්‍යුන්ගේ පුංචි හා පැටියාව මතක් වෙලා ඇස්වල කදුලු ඉනුවත් තමන් තව දුර්වල උනොත් තමන්ට බේරෙන්න බෑරි නිසා ඉක්මනට ඇස්වලින් බේරෙන කදුලු පිහිදලා දැම්මා..කොන්දෙන් පහල පන නැති උනත් ටේහ්‍යුන් ඇදෙන් බිමට පෙරලිලා බඩගාගෙන දොර ලගට ආවත් දොරේ ලොක් එක අරින්න හදනකොටම එලියෙන් කෙනෙක් දොර ඇරගෙන ආවා..අදුර නිසා ඉන්න කෙනාව නොපෙනුනත් ඒ කෙනා ටේහ්‍යුන් ලගට පහත් වෙනවා කියලා එයාගේ හුස්මෙන් අදුරගන්න අමාරු උනෙ නෑ..

කොහෙද බෙයාර් යන්න හදන්නේ ??

තමන්ගේ කන ලගින් ඇහුන හුරුපුරුදු කටහඩින් ටේහ්‍යුන්ට එයාගේ ලග ඉන්න කෙනාව අදුරගන්න අමාරු උනේ නෑ..

🐯 ජූන් හ්‍යුන්ග් !!

🐨 ම්ම්ම්..යස් බේබි...කොහෙද මේ බඩගාගෙන යන්නේ ??

🐯 හ්‍යුන්ග් අපි කොහෙද ඉන්නේ ?? උන් මාව අල්ල ගත්තා...හ්‍යුන්ග් ඔයාවත් එයාලා අල්ල ගත්තාද ?? මගේ හා පැටියා , පවුලේ අය එයාලා හොදින්ද ??

ටේහ්‍යුන් එක දිගට කියවගෙන යනකොට නම්ජුන් කිසිම දේකට උත්තර නොදී බිම බඩගාගෙන ඉන්න ටේහ්‍යුන්ව අත් දෙකට උස්සලා අරගෙන ඇද උඩින් තිබ්බා..

🐯 යාහ්...හ්‍යුන්ග් උත්තර දෙනවා...

🐨 ශ්ශ්ශ්...කෑ ගහන්න එපා...

ටේහ්‍යුන්ගේ තොල් වලට ඇගිලි තිබ්බ නම්ජුන් ටේහ්‍යුනව නිශ්ශබ්ද කරා..ටේහ්‍යුන් හිටියේ මේ වෙන කිසිම දෙයක් හිතාගන්න බැරුව..එයාට එයා ගැන බයක් නැති උනත් අනිත් අය ගැන ලොකු බයක් තිබ්බා...ටේහ්‍යුන්ගේ තොල් උඩ තියන නම්ජුන්ගේ අත් අයින් කරපු ටේහ්‍යුන් නම්ජුන්ගේ කොලර් එකෙන් අල්ලලා ලගට ඇදලා ගත්තා..

🐯 තමුසෙට මොනවාද වෙලා තියෙන්නේ කිම් ෆකින් නම්ජුන්...!! ඔය විකාර කරන එක නවත්තලා කියනවා මගේ පවුලේ අය හොදින් ද කියල ??

🐨 ඔයා හුගක් කලබල වෙලානේ බෙයාර් !! හරි එයාලා තාම හොදින්...හැබැයි ඔයා අපිට ඕන දේ දුන්නොත් විතරයි එයාලට හොදින් ඉන්න වෙන්නේ..

නම්ජුන් ටේහ්‍යුන්ගේ කනට කරලා කියනකොට ටේහ්‍යුන්ගේ අත් නම්ජුන්ගේ කොලර් එකෙන් ඉබේටම බිමට වැටුනා...එයා මෙච්චර කල් විශ්වාස කරපු හ්‍යුන්ග් එයාව පාවල දීලාද ??

🐯 ත..තමුසෙ කවුද ??

🐨 ඇල්ෆා මින්ගුක්ගේ පොඩි පුතා..

නම්ජුන් කියනකොට ටේහ්‍යුන්ගේ ඇස් පුදුමෙන් ලොකු උනා...ටේහ්‍යුන් දන්නවා ඇල්ෆා මින්ගුක් කියන්නෙ කවුද කියලා..කායි , හොබි දෙන්නා ටේහ්‍යුන්ට විස්තරා කරා ඇල්ෆ මින්ගුක් තමයි එයාව අල්ලන්න හදන්නේ කියලා..මොකද එදා මැරුන වෘකයෝ අයිති බ්ලැක් වුල්ෆ් පැක් එකට කියලා ටේහ්‍යුන් දන්නවා..

🐯 තමුසේ අපිව පාවලා දුන්නාද ??

🐨 ඔහ් ගෝර්ඩ්...මන් මුකුත් කරේ නෑ..ඔයාගේ ආදරණීය නැන්ද තමා ඔයාලව පාවල දුන්නේ..

🐯 මු...මූයොන්ග් ආන්ටි ??

🐨 යෙප් බේබි..

නම්ජුන් හිනා වෙවී කියනකොට ටේහ්‍යුන්ගේ පපුව වේදනාවෙන් පිරුනා..එයාගේම පවුලේ කෙනෙක්ද එතකොට එයාව පාවලා දුන්නේ..ටේහ්‍යුන්ගේ ඇස්වලට ඉබේටම කදුලු පිරුනා..මද අදුරෙ උනත් නම්ජුන් දැක්කා ටේහ්‍යුන්ගේ ඇස්වලින් බේරුන කදුලු කම්මුල් දිගේ පහලට ගලාගෙන යනවා..

🐨 ඔහ්...ඊලගට රාජ්‍යයන් තුනේම රජ වෙන්න ඉන්න කෙනා මෙහෙම අඩන බබෙක් උනාම හරියනවාද ?? කමෝන් ටේහ්‍යුන්...මන් ඔයිට වඩා දෙයක් ඔයාගෙන් බලාපොරොත්තු උනා..

නම්ජුන් ටේහ්‍යුන්ගේ ඇස්වලින් බේරෙන කදුලු පිහිදන ගමන් කියනකොට ටේහ්‍යුන් නම්ජුන්ගේ අත් එයාගේ කම්මුල් වලින් අයින් කරලා ආයි කොලර් එකෙන් ඇදලා එයා ලගට අරගත්තේ ඇස් දෙකත් රතු කරගෙන..

🐯 තමුසෙලාට මොනවද ඕන කියනවා ??

🐨 බලය...රාජ්‍යයන් තුනේම ශක්තිය !!

🐯 ඉතින් ගන්නවා...මටවත් මගේ පවුලේ අයටවත් ඔය කිසිම දෙයක් ඕන කරන්නේ නෑ...ඕන දෙයක් අරන් මගේ පවුලේ අයට ඉන්න දෙනවා...

🐨 ඒත් ඒක අපිට කරන්න විදියක් නෑනෙ බෙයාර්..වැම්පයර් රජු උබව ඊලග රජු විදියට නම් කරලා ඉවරයි...ඒ නිසා නිල් මාණික්‍යයේ ඊලග හිමිකාරයා උබ !!

🐯 මො..මොනවද කියවන්නේ ??

නම්ජුන් කියන දෙවල් කිසිම දෙයක් ටේහ්‍යුන්ට හිතාගන්නවත් බැරි උනා..එයාට කිසිම බලයක් ඕන උනේ නැ..එයාට ඕන උනේ ඉස්සර වගේ එයාගේ හා පැටියා එක්කයි පවුලේ අය එක්කයි සතුටින් ඉන්න..ඒත් දැන් නිල් මාණික්‍ය එයාව තෝරගෙන නම් ඉන්නේ අනිවාර්යයෙන්ම ටේහ්‍යුන්ට රාජධානියේ බලය හිමි වෙනවා..

🐨 ආහ් හැම එකක්ම එකින් එක තේරුම් කරන්න බෑ...දැන් අපිට ඕන දේ දෙන්න...

🐯 මොනවාද තමුසෙලාට ඕන ??

ටේහ්‍යුන් කෑ ගහනකොට නම්ජුන් ටේහ්‍යුන්ගේ කම්මුල් දෙකෙන් ඇල්ලලා තද කරා..

🐨 සද්දේ වැඩියි බෙයාර් !! මට කියලා දැන්ම තමුන්ව මාර්ක් කරගන්න හදන්න එපා..

🐯 තමුසෙට පිස්සුද හ්‍යුන්ග් !! මොනවද කියවන්නේ ??

🐨 ඔව් මට පිස්සූ...මගේ මේට්වත් රිජෙක්ට් කරලා තමුසෙව මාර්ක් කරන්න හදන්න මට පිස්සු තමයි යකෝ...මට ඕනේ බලය...තමුසෙව මාර්ක් කරොත් විතරයි මට බලය ලැබෙන්නේ...

💥 චටාස්

🐨 ආහ්...

නම්ජුන් කෑ ගහලා ඉවර වෙනකොටම ටේහ්‍යුන් අත දිගෑරලා නම්ජුන්ට කම්මුල්පාරක් ගැහුවා..ඒ පාර සැර වැඩියි...ටේහ්‍යුන් කියන්නේ හුගක් ශක්තිමත් කෙනෙක්...ඉතින් නම්ජුන් ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක් ටේහ්‍යුන්ගෙන් ලැබුනු පාරට තොල පැලිලා ලේ එන්නත් පටන් ගත්තා..

🐯 තමුසේ මහ තිරිසනෙක් යකෝ...මාව මාර්ක් කරන්න උබ හිතුවද මන් බොටමක් කියලා..ඇරත් තමුසේ මගේ හ්‍යුන්ග්ව රිජෙක්ට...ම්ම්ම්ම්ම්...

ටේහ්‍යුන් ඉතුරු ටික කියන්න ඉස්සෙල්ලා ටේහ්‍යුන්ගේ කට අතින් වැහුව නම්ජුන් ටේහ්‍යුන් හිතන්නවත් වෙලාවක් නොකිය ඇදෙ පෙරලගෙන ඇග උඩට ආවා..එහෙම්ම ටේහ්‍යුන්ගේ කන් වලට පහත් උන නම්ජුන්..

.

.

.

🐨 බෙයාර්..ජින් ගැන කිසිම දෙයක් කියන්න එපා..මන් කියන විදියට වැඩ කරන්න...

රහසින් කොදුරලා ටේහ්‍යුන්ට හිතන්නවත් වෙලාවක් නොතියා ටේහ්‍යුන්ගේ ශර්ට් එක අත්දෙකෙන්ම ඉරලා දැම්මා...කොන්දෙන් පහල පන නැති නිසාත් ඉන්ජෙක්ශන් එක නිසා ටේහ්‍යුන් දුර්වල වෙලා නිසා නම්ජුන්ට විරුද්දව කිසිම දෙයක් කරන්න පුලුවන්කමක් තිබ්බේ නෑ...ඒ අස්සේ නම්ජුන් කරන දේවල් ටේහ්‍යුන්ට තේරෙන්නෙත් නැ..

🐨 හොදින් බැරි නම් බලෙන් හරි මන් මට ඕන දේ ගන්නවා...තමුසෙට මන් හිත හදාගන්න කාලයක් දෙන්න හැදුවේ...ඒත් දැන් ඒක කරන්න වෙන්නේ නෑ...ලෑස්ති වෙයන්...මන් වෙනුවෙන් mormons පිට කරන්න ලෑස්ති වෙන්න වැම්පි පැටියෝ...

නම්ජුන් හයියෙන් කෑ ගහලා කියලා ටේහ්‍යුන්ගේ බෙල්ල ලගට පහත් උනා..

🐨 බෙයර් බොරුවට කෙදිරි ගාන්න..

🐯 ආහ් !!

🐨 ආයිශ්...අප්පා එලියේ ඉදන් අහගෙන ඉන්නේ..මන් කියන විදියට කෙදිරි ගානවා මෝඩයෝ..

ටේහ්‍යුන්ගේ කනට කරලා රහසින් කිව්ව නම්ජුන් එහෙම්ම ටේහ්‍යුන්ව හරවලා පස්සට පාරක් ගැහුවා..

🐯 ආව්...

🐨 බෙයර්..මට ඔයාගේ ඇගේ හිකිස් තියන්න වෙනවා..සොරි...

වෙන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව හිටිය නම්ජුන් ටේහ්‍යුන්ගේ පිට එකපාරටම කෙනිත්තුවේ හිකීස් වල වගේ රතුපාට පැල්ලම් හිටින විදියටයි.

🐯 ආහ්...රිදෙනව...යනවා එහාට...

🐨 ඒයි නට්ලූස්...මීට කලින් සෙක්ස් කරලම නැද්ද ගොනෝ ?? අඩුම වීඩියෝ එකක්වත් බලලා නැද්ද ?? ටිකක් හයියෙන් කෙදිරිගාපන්කෝ...අයියත් එකයි මල්ලිත් එකයි..අයියට බල්ලෙක් වගේ ඉන්න කිව්වාම පූසෙක් වගෙ ඉන්නවා..මල්ලිට කෙදිරිගන්න කිව්වාම බෙල්ල මිරිකනවා වගේ කෑ ගහනවා..

🐯 යාහ්..ඔයා මොනවද හ්‍යුන්ග් කරන්නේ ??

ටේහ්‍යුනුත් නම්ජුන්ගේ කනට කරලා අහනකොට නම්ජුන් ඔලුව අත තියාගත්තා..ඇයි ඉතින් මෙච්චර කියලත් ටේහ්‍යුන්ට තේරෙන්නේ නෑනේ..කරන්නම දෙයක් නැති තැන නම්ජුන් එයාගේ ශර්ට් එකත් ගලවලා විසික් කරලා ටේහ්‍යුන්ගේ බෙල්ලට පහත් වෙලා යාන්තම් බෙල්ල හැපුවා..

🐯 ආහ්...පලයන් එහාට...තමුසේ මොනවද මේ කරන්නේ ??

🐨 තමුසෙව මාර්ක් කරන්න හදන්නේ..??

හයියෙන් කියපු නම්ජුන් ටේහ්‍යුන්ගේ ඇගෙන් බැහැලා ගිහින් ඇදේ මිට්ටම අල්ලන් ඇද දෙපැත්තට හොල්ලන්න පටන් ගත්තා..ඒත් එක්කම අත දිගෑරලා ටේහ්‍යුන්ට හයියෙන් පාරක් ගැහුවේ වැදුන පාරට ටේහ්‍යුන්ට කෙදිරිගෑවෙන්නමයි..

🐯 ආහ්හ්හ්...

🐨 ආහ්...තව හයියෙන් mormons පිට කරන්න බේබි !! ආහ්...මට ඔයාගේ සද්දේ හොදට අහන්න ඕන !!

නම්ජුන් ඇද ටේහ්‍යුන් එක්කම දෙපැත්ත හොල්ලන ගමන් කිරිස් කිරිස් සද්දේ එක්ක කෙදිරි ගාන ගමන් බොරුවට කතා කරනකොට නම්ජුන් දිහා ඇසුත් ලොකු කරන් බලන් හිටපු ටේහ්‍යුන් ඕන දෙයක් වෙච්චි දෙන් කියලා නම්ජුන් කියන විදියට කෙදිරි ගාන්න පටන් ගත්තා..

🐯 ආහ්...ආහ්....

ටේහ්‍යුන් ඇදේ හෙඩ් බෝර්ඩ් එකේ හේත්තුවෙලා ඇදේ පැද්දි පැද්දි නියපොත්තක් එක්ක සෙල්ලම් කරන ගමන් බොරුවට කෙදිරි ගානකොට නම්ජුන් හති දාගෙන ටේහ්‍යුන් එක්කම ඇද හොල්ල හොල්ල බොරුවට කෙදිරි ගාන්න පටන් ගත්‍තා..

🐨 ඔයා හුගක් ටයිට් බේබි !!

නම්ජුන් එහෙම කියනකොට නම්ජුන්ට රවපු ටේහ්‍යුන් මැද ඇගිල්ල පෙන්නලා ආයි බොරුවට හයියෙන් mormons පිට කරා..

🐯 ආහ්හ්හ්....හ්‍යුන්ග් හිමීට...

🐨 ටිකක් ඉවසන්න...ආහ්...

🐯 ආහ්හ්...අහ්හ්.....

🐨 යු අර් ෆකින් ගුඩ් බේබි...

🐯ආහ්...හ්‍යුන්ග් ෆාස්ට්...

🐨 ආහ්...

🐯 ආහ් හ්‍යුන්ග්..

🐨 කම් ෆෝ මී බේබී..ආහ්..

ටේහ්‍යුන් නම්ජුන් කියන ඒවට රව රව එයා බලපු වීඩියොස් වල තියෙන විදියට කෙදිරිගාන ගමන් නම්ජුන්ට හිතින් සාප කරන්න අමතක කරෙත් නෑ...මොකද ඉතින් මේ සුපිරි ටොපක්නේ දැන් මේ බොටමක් විදියට ඇක්ට් කරන්නේ..

🐨 මන් දැන් ඔයාව මාර්ක් කරන්න හදන්නේ බෙයාර්...දැන් ඉදන් ඔයා මගේමයි...ඔයාගේ බලයත් මගේ...

ඇද හොල්ලන එක නවත්‍තපු නම්ජුන් ටේහ්‍යුන් ලගට එනකොට ටේහ්‍යුන් බයටම ටිකක් පස්සට උනත් ටේහ්‍යුන්ගේ කකුල් වලින් ඇදලා ලගට ගත්තු නම්ජුන් ටේහ්‍යුන්ගේ බෙල්ල හරිය තරු විසික් වෙන්නම හයියෙන් හැපුවා..

🐯 ආආආආඅහ්හ්හ්හ්හ්හ්හ්හ්....

ටේහ්‍යුන්ගේ කෑ ගැහිල්ලත් එක්කම දොර ලගින් එයාගෙ අප්පාගේ සුවද නැති වෙලා ගියාම නම්ජුන් ඇද හොල්ලලා මහන්සියට එහෙම්ම ඇද මත පතින වුනා..

🐨 එයා ගියා...හම්මෝ...

🐯 යාහ්...මෙච්චර හයියෙන් හැපුවේ මොකද මිනිහෝ...වැම්පයර් කෙනෙක් උනාට මටත් ලේ මස් නහර ඇට මිදුලු තියෙනවා..

🐨 හපන්නේ නැතුව මාර්ක් කරන්න ද කියන්නේ ??

🐯 යාහ්..මන් ටොප්..බොටමක් නෙමෙයි..

නම්ජුන් හපපු බෙල්ලත් අත ගාන ගමන් ටේහ්‍යුන් ඇස් රතු කරන් නම්ජුන්ට කෑ ගහනකොට නම්ජුන්ට හිනා ගියා...මොකද ජින් එනකොට හරියටම ටේහ්‍යුන් ගැන කියලායි එයාට එව්වේ...එයාලගේ ප්ලෑන් එකේ විදියට වැඩ කරන්න මෝඩ ටේහ්‍යුන්ට රිද්දන්නම වෙනවා කියලා ලීසා දුන්න වෝර්නින්ග් එකත් නම්ජුන්ට එවෙලේ මතක් වෙලා ඉබේම හිනාවක් පැන්නා..

🐯 මොකද තමුසේ හිනා වෙන්නේ ??

🐨 මේහ් බෙයාර්...ඇත්තටම ඔය හපන වැඩේට යෝජනාව ඉදිරිපත් කරේ ඩෝලි !!

🐯 මන් මෙතනින් පැනගත්ත වෙලේක ඩෝලි ගැන බලාගන්නම්..මේහ් ඒක නෙමෙයි..මොකද ඔයාගේ අප්පා අපි ෆක් කරනකම් කාමරෙ ඉස්සරහට වෙලා හිටියේ ??

🐨 එයාට මාව ඒ තරමට ම ශුවර්..ඒකයි..

🐯 හාකො...දැන්වත් කියනවා මාර්ක් කරනවා ගගා මගේ මුලු ඇගම හපලා ඇදක් හොල්ල හොල්ල බොරුවට කෙදිරි ගාලා ගත්ත ආතල් එක මොකක්ද කියල ??

🐨 ශ්ශ්..කෑ ගහන්න එපා ටේහ්‍යුන් !! ජින්ගේ හැකර කටමයි තමුසෙටත් තියෙන්නේ...මන් ප්ලෑන් එක කියන්නම්...ඊට කලින් දැන් මන් තමුසෙව මාර්ක් කරලා රෆ් ෆක් සෙශන් එකකට පස්සේ අමාරුවෙන් ඉන්නවා වගේ පෙන්නනවා...මොකද තමුසෙවයි මාවයි බලන්න දැන් අප්පා එයි..

එහෙම කියපු නම්ජුන් ටේහ්‍යුන්ව ඇදලා අරන් තද කරලා බදාගෙන ඉනෙන් පහල කොටස බෙඩ්ශීට් එකෙන් වැහුවා..

🐯 හ්‍යුන්ග් තමුසේ ලග බලු ගදයි..

🐨 කටවහන් නිදා ගන්නවා..

නම්ජුන් සැර කරාම ටේහ්‍යුන් මූනත් හකුලන් එක අතකින් නහය වහන් නිදාගත්තා..ඇත්තටම වෘකයන්ගෙන් එන බලු ගදට ටේහ්‍යුන් ආසම නෑ..ඒත් ඉතින් එයාගේ බේබි ලගින් නම් ටේහ්‍යුන්ට එන්නේ ඕඩිකොලොන්ග් සුවදක්ලුනේ..

නම්ටේ දෙන්නා බොරුවට තුරුල් වෙලා නිදි වගේ ඉන්න අතරතුරේ මින්ගුක් , මූයොන්ග් එක්ක එයාලා ඉන්න කාමරේට ආවා..

😈 බේබි මන් ඇත්තටම හිතුවේ නෑ නම්ජුන් අපි කියපු ගමන් මේ වැඩේට කැමති වෙයි කියලා..

🧛 ඔයාට අමතක උනාද මින්ගුක් !! නම්ජුන් , ටේහ්‍යුන් කියන්නේ ආදරේ වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුලුවන් අය...නම්ජුන් ආදරේ කරන කෙනාට කරදරයක් වෙනවට එයා කොහොමත් කැමති නෑ..

😈 හ්ම්...ඒ කියන්නේ අපියි දැන් වෘක වැම්පයර් රාජධානි දෙකෙම පාලකයෝ...එහෙම නේද මගේ රැජිනියනි...

මින්ගුක් හිනා වෙනගමන් කියනකොට මූයොන්ග්නුත් හයියෙන් හිනා වුනා..

🧛 එහෙනම් දැන් තියෙන්නේ නම්ජුන් ලව්වා ටේහ්‍යුන්ගෙන් බලය අපිට පවරගන්න එක..

😈 යෙප් බේබි...එන්න අපි මේක සමරමූ..

නම්ටේ දෙන්නා දිහා ටිකක් වෙලා බලන් හිටපු මින්ගුක් මූයොන්ග්ව වඩාගෙන හිනා වෙලා එලියට ගියපු ගමන් ටේහ්‍යුන් නම්ජුන් දෙන්නා ඉක්මනට දෙන්නගෙන් ඈත් උනා..

🐯 හම්මෝ ගියා..තව ටිකක් වෙලා හිටියා නම් මගේ හුස්ම හිර වෙලා මැරෙනවා..

ටේහ්‍යුන් හයියෙන් හුස්ම ගන්න ගමන් කියනකොට නම්ජුන් ඇස් රෝල් කරා....ඕවර් ඩ්‍රැමටික් කිම් ෆැමිලි එක..

🐯 ඒක නෙමෙයි හ්‍යුන්ග් !! ඔයාගේ අප්පාට කියලා දෙන්න එහෙම ෆක් කරපු රූම් එකකට කඩා පනින එක හොද පුරුද්දක් නෙමෙයි කියලා...බලනවා අපි දෙන්නා ඇදුම් නැතුව හිටියා නම් එහෙම ?? ලැජ්ජාවෙන් බාල්දියයිනේ..

🐨 ආහ් ගෝර්ඩ්...මගේ ඔලුව විකාර නොකර නිදාගන්නවා ටේහ්‍යුන්..!!

නම්ජුන් ඇස් රෝල් කරලා ඇදෙන් නැගිටිනකොට ටේහ්‍යුන් නම්ජුන්ගේ අතින් අල්ලගත්තා..

🐨 එපාර මොකද ??

🐯 හ්‍යුන්ග් මගේ බේබි , පවුලේ අය !! එයාලා හොදින් ද ??

ටේහ්‍යුන් හැඩුම්බර හඩකින් අහනකොට නම්ජුන් හිනා වෙලා ටේහ්‍යුන්ගේ ඔලුව අතගෑවා...ඇත්තටම නම්ජුන්ට ටේහ්‍යුනව දැනුනේ එයාගෙම සහොදරයෙක් වගේ..ටේහ්‍යුන් උනත් නම්ජුන්ව දැනුනේ එහෙමයි..ඒ නිසාමයි ටේහ්‍යුන් එයාගේ හ්‍යුන්ග්ව කිසිම බයක් නැතුව නම්ජුන්ට දෙන්නේ..

🐨 බය වෙන්න එපා බෙයාර් !! එයාලා මගේ මෙන්ශන් එකේ...අප්පා කවදාවත් එයාලා ඒකෙ ඇතුලෙ ඉදිවි කියලා හිතන්නේ නෑ...

🐯 එ..එතකොට ම..මගේ කකුල් ??

🐨 ඔයාට ඉන්ජෙක්ට් කරලා තියෙන්නේ රත් මල් විශ...ඒකයි කොන්දෙන් පහල පන නැත්තේ..මන් ඉක්මනට ප්‍රතිනාශක හොයාගන්නම්...එතකම් ඉවසන් ඉන්න..

🐯 ඒත්...

🐨 බය වෙන්න එපා බෙයාර් !!

🐯 මට මන් ගැන බයක් නෑ හ්‍යුන්ග්...ඒත් මට මගේ පවුල වටිනවා..මන් නිසා එයාලට කිසිම කරදරයක් වෙනවා බලන්න මට බෑ..

ටේහ්‍යුන් ඇස්වල කදුලු පුරවන් කියනකොට නම්ජුන් ටේහ්‍යුන්ට ලොකු හග් එකක් දුන්නා..

🐨 එයාලට කිසි කරදරයක් වෙන්නේ නෑ..අපිට කට්ටිය ලෑස්ති කරගන්න කාලය ඕන නිසායි මේ ප්ලෑන් එක ගැහුවේ..අනික මේකේ ඇතුලේ ඔයාගේ බලයන් වැඩ කරන්නේ නැති නිසා ඔයාට පැනලා යන එක ලේසි නෑ...ඒ නිසා මන් කියන විදියට මගේ ලව් එක වගේ කට්ටිය ලෑස්ති වෙනකම් ඉන්න..ඕකේ මයි ලව්..

🐯 යාහ්..ෆකින් ඉඩියට්...තමුසෙ ඕන නැති කතා කියාගෙන ආවොත් මන් මගේ හ්‍යුන්ග්ව දෙන්නේ නෑ හරිද ??

🐨 පුහ්..තියාගන්න එකයි ඇත්තේ..

🐯 පස්සෙ තමුසෙ ගැන බලාගන්නම්..😑

නම්ජුන් හිනා වෙවී බාත්රූම් එකට යනකොට ටේහ්‍යුන් ඇස් රෝල් කරලා ආයි ඇදෙන් හාන්සි උනේ ඇත්තටම එයාගෙ ඇගට ලොකු මහන්සියක් දැනුන නිසායි..

.

.

.

.

ඔන්න ඩබල් අප්ඩේට් දුන්නා 😁

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️❤️❤️❤️❤️

Contents
Contents