Chapter 23: chapter 22

My Little Wolfie | TK || CompletedWords: 29952

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

🐹 ජූන් ඉන්න...ජූන්...

නම්ජුන් හැමෝම ඉන්න තැනින් දුවනකොට ජින් ඒ පස්සෙන් කෑ ගහගෙන දිව්වා..කොලේජ් එක හරහා මේ දෙන්නා දුවන දිහා හැමෝම බලාගෙන හිටියේ..මොකද ඉතින් නම්ජුන් ශර්ට් එකක් නැතුව ටවල් එකකින් ඇග වහගෙන දුවනවා...ජින් ඒ පස්සෙන් වතුර බේරි බේරි දුවනවා...මෙච්චර කල් නම්ජින් ශිප් කරලා ජූන්ව ටොප් කරපු කට්ටිය උනත් දැන් හිතන්නේ ජූන් බොටමක් කියලා..ඇයි ඉතින් ජුන් නිකන් ජින්ගෙන් බේරෙන්න දුවනවා වගේනේ යන්නේ..හරියට ජින් එයාව පූල් එකේ දාගෙන රේප් කරා වගේ..

🐹 ජූන් කියන එක අහලා ඉන්නවා..

ජින් කොච්චර කෑ ගැහුවත් නම්ජුන් ඉක්මනට එයාගේ කාර් එකට නැගලා ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා..ජින් එයාගේ කාර් එක ගන්න යන්න හැදුවත් ජෙනි කාර් එක පාර්ක් එකට දානකොට ම ජින් ඉස්සරහට පැනලා කාර් එක නැවැත්තුවා..

🐹 ආයිශ් පොඩී ඉක්මනට බහිනවා...

🌺 වේ ??

🐹 කියන දේ අහලා බහිනවා..

කාර් එක ස්ටාර්ට් එකේ තියෙද්දිම ජෙනිව කාර් එකෙන් එලියට බැස්සුව ජින් කාර් එක එහෙම්ම හරවගෙන නම්ජුන්ගේ කාර් එක පස්සෙන් ගියේ දෙවෙනි පාරටත් ජෙනිව ෆුල් කම්පියුස් කරලායි..

🌺 ආයිශ්...ආයි නම් මන් කාර් එකේ එන්නෙ නෑ..කායිටම කියනවා ගෙනත් දාන්න කියලා..මොන වදයක්ද ?? ආආආඅහ්....මගේ බෑග් එකත් ඒකෙ...ඔහ් ගෝර්ඩ් ජෙනි කාම් ඩවුන්...ඔයාගේ බම්බි එකේ බේබි කෙනෙක් ඉන්නවා...කාම් ඩවුන් ජෙනී..හයියෙන් හුස්මක් ගන්න...ආආආඅහ්....යක්ස පැටව් ටික...මගේ කාර් එක දෙයියනේ...

පාර්කින් එකේ අඩිය හප්ප හප්ප කෑ ගහන ජෙනි දිහා කට්ටියම බල බල හිටියේ ප්‍රොෆෙසර් ජෙනීට මොන පිස්සුවක් හැදිලා ද කියලා හිතාගන්න බැරුවයි..මොකද කොලේජ් එක ඇතුලෙ ජෙනි කියන්නේ ටිකක් රෆ් පර්සනැලිටි එකක් තියෙන ප්‍රොෆෙසර් කෙනෙක්..එහෙම ප්‍රොෆෙසර් පොඩි එකෙක් වගේ අඩි හප්ප හප්ප දගලනකොට ඉතින් මිනිස්සු පුදුම වෙන එක අහන්න දෙයක් නෙමෙයි..

මේ අතරේ නම්ජුන් කාර් එක අරන් ගියේ එදා එයාලා ආපු කන්ද ලගටමයි..මොකද නම්ජුන් දන්නවා එයා අපායට ගියත් ජින් එයාගේ පස්සෙන් එනවා කියලා..ඒ නිසාම මේ ප්‍රශ්නේ අදම විසදගන්න හිතාගෙන නම්ජුන් ජින්වත් එක්කන් ටිකක් පාලු මිනිස්සු නැති නිස්කලංක තැනක් තෝරගත්තේ..

🐹 යාහ් කිම් ෆකින් නම්ජුන්..තමුන් අද ඉවරයි..

නම්ජුන්ගේ කාර් එක නවත්තලා නම්ජුන් කාර් එකෙන් බහිනකොටම ඒ පස්සෙන් ආපු ජින්ගේ කාර් එක නවත්තලා ඒකෙන් බැස්සේ නම්ජුන්ට ජාතිය අමතන ගමන් උනත් නම්ජුන්ගේ සෙන්ට් එකේ සුවද දරාගන්න බැරුව මෙච්චර කල් ජින්ගේ ඇග ඇතුලේ හැංගිලා හිටිය ඇල්ෆා ජින්ට කලින් ඉස්සර උනා..ජින්ට ඕන උනත් නම්ජුන් ලගට ජින් විදියටම යන්න පාලනයෙන් මිදුනු ඇල්ෆා එකපාරටම පරිවර්තනය වෙලා නම්ජුන්ට හිතන්නවත් වෙලාවක් නොතිය එයාගේ ඇගට පැන්නා..

ජින්ගේ ඇල්ෆා සාමාන්‍ය ඇල්ෆා කෙනෙක්ට වඩා විශාලයි..ඒ රතු ඇස් ගින්දර වගේ..කලු බූල්වල තුඩ සුදුපාටින් මික්ස් වෙලා ගිහින් තිබ්බේ ජින් කියන්නේ රාජකීය ඇල්ෆාවෙක් කියලා ඔප්පු කරලායි..ජින්ගේ ඇල්ෆා එයාගේ මේට්ගේ ඇග උඩ ඉදන් සම්පූර්ණයෙන්ම ඉව කරනකොට මෙච්චරකල් එයත් එක්ක හිටපු ජින් වෘකයෙක් උනේ කොහොමද කියලා හිතාගන්න බැරුව නම්ජුන් වැටුන විදියටම එහෙම්ම ඉදගෙන ජින්ගේ ගින්දර වගේ රතු ඇස්වල අතරමන් උනා..

🐨 ජි..ජින්...

ජින්ගේ සුදු කලු මික්ස් උන බූල් දිගේ ජුන්ගේ දිග ඇගිලි යවන ගමන් කතා කරනකොට ජින් නම්ජුන්ව ඉව කරන එක නවත්තලා ගෙරෙව්වා..

🐹 ර්‍ග් ර් ර් ර් ර් ර්

ජින්ගේ පුංචි හුරතල් ගෙරවිල්ලට නම්ජුන්ට හිනා ගියා..ඇල්ෆා කෙනෙක් එච්චර හුරතලේට ගොරවන්න පුලුවන්ද ?? ඒකත් මේ රාජකීය ඇල්ෆා කෙනෙක් ?? ඒත් අමතක කරන්න එපා මේ ඉන්නේ නිකන් ඇල්ෆා කෙනෙක් නෙමෙයි..මේ ඉන්නේ කිම් සියොක්ජින්...එයා කොහොම හිටියත් හුරතල්..

Kim Seokjin is cut.

ඒ වගේම Damn Fu*king hot

🐨 ජින් ඔ..ඔයා ඇල්ෆා කෙනෙක්ද ??

නම්ජුන් බොහොම අමාරුවෙන් එයාගේ ඇග උඩ ඉන්න පුලුන් ගුලියව එයාගේ ඇගෙන් අයින් කරන ගමන් අහනකොට පපී අයිස් දාගෙන නම්ජුන් දිහා බලන් හිටිය ඇල්ෆා ඔව් කියලා ඔලුව වැනුවා..නම්ජුන් ඒ විදියටම බිම වාඩි වෙලා එයා ලග වාඩි වෙලා ඉන්න ජින්ගේ බූල් අස්සෙන් අතක් යවලා ජින්ගේ සෙන්ට් එක ලොකු හුස්මක් පුරවගත්තේ කියාගන්න බැරි තරම් සතුටකින්..ඇල්ෆාගේ බෙල්ල බදාගෙන ඉන්න නම්ජුන්ට ඇල්ෆා තව ටිකක් තුරුල් උනා..නම්ජුන්ට එයාව ඇති තරම් ඉවකරන්න දීලා ඇල්ෆාත් නම්ජුන්ගේ සෙන්ට් එක ඉවකරන ගමන් හිටියා..

🐨 ඔයා මගේ මේට් වෙලත් ඇයි මට ඔයාගේ සෙන්ට් එක මෙච්චරකල් දැනුනේ නැත්තේ ජින් ??

ජින්ගේ බෙල්ලෙන් ඈත් වෙලා එ ගින්දර වගෙ රතු හුරතල් ඇස්වලට එබෙන ගමන් අහනකොට ඇල්ෆා බිම බලාගත්තා..එයාට දෙන්න උත්තරයක් නෑ..බිම බලාගත්ත ඇස්වල කදුලු පිරිලා තියෙනකොට නම්ජුන් තීරණය කරා ජින් එයාට ඒ දේ කියනකම් ආයි අහන්නේ නැතුව ඉන්න..මොකද නම්ජුන්ට බෑ ජින්ගේ බෝල ඇස්වල කදුලු බලන්න..

🐨 ඔයා රාජකීයෙක් නේද ඇල්ෆා ??

නම්ජුන් බිමට හැරවුන මූන උඩට උස්සන ගමන් අහනකොට ඇල්ෆා ඔව් කියලා ඔලුව වැනුවා..

🐨 එතකොට බෙයාර් , ජෙනි නූනා ,ජිසූ නූනා ,ලීසා එයාලා ඔක්කොම වෙයාර්වුල්ෆ්ලාද ??

නම්ජුන් අහනකොට ජින් ඔව් කියලා ඔලුව වනලා ආයි නෑ කියලා ඔලුව වනලා ඔලුව වටේට කරකවන්න පටන් ගත්තාම නම්ජුන්ට හිතුනෙම ඇල්ෆාට වයර් ශෝට් එකක් කියලායි..එකදිගට ඔලුව කරකවන ඇල්ෆාගේ ඔලුව අත්දෙකෙන් ඇල්ලුව ජූන් පූංචි නහය උඩින් තොල් තිබ්බාම ඇල්ෆා දිවත් පැත්තට දාලා බෙල්ල ඇල කරලා නම්ජුන් දිහා බැලුවේ උපරිම කියුට් ලුක් එකකින්..ඇල්ෆාට තව උම්මා එකක් ඕනලු...නම්ජුන්ටත් ඉතින් ඒ හුරතලේ දරාගන්න බැරුව මුලු මුනම ඉම්බේ ඇල්ෆා නැට්ට වන වන එයාගේ සතුට ප්‍රකාශ කරනකොටයි..

🐨 ම..මගේ සෙන්ට් එක ඔයාට දැනෙනවාද ??

නම්ජුන් එයාගේ ඩිම්පල් හිනාව දාගෙන අහනකොට එකදිගට වේගෙන් ඔලුව වනපු ඇල්ෆා නම්ජුන්ගේ මූනම ලෙව කෑවා..නම්ජුන්ට දැනෙන කිචියට නම්ජුන් හයියෙන් හිනා වෙනකොට ඇල්ෆා නම්ජුන්ව බිම දාලා තව තවත් ලෙව කෑවා..කොහොම හරි ඉතින් ඇල්ෆාගේ කෙල නම්ජුන්ගේ මූන පුරා බේරෙනකොට තමා ජූන්ට පුලුවන් උනේ ජින්ගෙන් බේරෙන්න..

🐨 ඔයත් ජිනි වගේම හුගක් ලස්සනයි ඇල්ෆා..

ජින්ගේ බූල් අතරින් අත යවන ගමන් නම්ජුන් කියනකොට ඇල්ෆා ඔව් කියලා ඔලුව වැනුවා..එයාගේ ඩ්‍රැමටික් ඇල්ෆා එක්ක නම්ජුන්ටත් පරිවර්තනය වෙන්න ඕන උනත් එහෙම කරොත් දෙන්නාටම යන්න වෙන්නේ ඇදුම් නැතුව නිසා නම්ජුන් ඇල්ෆාගේ බූල් ගොඩ අවුස්සන ගමන් හිනා උනා..ඇල්ෆාටත් ඉතින් ඒ තරම් දෙයක් නෑ..

🐨 අපි දැන් යමුද ??

නම්ජුන් එහෙම අහලා වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ට ගමන් එයාගේ ටවල් එක හුලගට විසික් වෙලා ගිහින් අහින්සක ඇල්ෆාගේ මූන උඩට වැටුනා..මෙච්චර වෙලා ටවල් එක සම්පූර්ණයෙන් ඇගෙන් අයින් වෙනකම් බලන් හිටිය ජින්ට එයාගේ අභිප්‍රාය ටවල් එක විසින් වලක්වනකොට මූන උඩ තිබ්බ ටවල් එක බිමට දැම්ම ඇල්ෆා ඒක කෑලි කෑලිවලට ඉරලා දැම්මේ නම්ජුන් එපා කියලා කෑ ගහනකොටමයි..

🐨 ගෝර්ඩ් ඇල්ෆා...ඕක ඉරන්න එපා..දෙයියනේ..

නම්ජුන් ඉරන්න එපා කිව්ව නිසා කෑලි කෑලිවලට ඉරපු ටවල් එකට රැව්ව ඇල්ෆා කෑලිටික එකතු කරන් ගිහින් ලග තිබ්බ මඩ වැලකට අතෑරලා රෙදි කෑලි ටිකට ගොරවලා රවලා ගස්සගෙන ආයි නම්ජුන් ලගට ආවා...

🐨 ඔයා නම් ගොඩක් නෝටි ඇල්ෆා !!

නම්ජුන් තරවටු ස්වරූපෙන් කියනකොට නම්ජුන්ටත් ගැස්සුව ජින් හිටන් ඉන්න නම්ජුන්ගේ ගානට එන්න කාර් එකේ බොනට් එකට නැග්ගා..දැන් තමා එයාගේ දර්ශන පතයට හැමදෙම පේන්නේ..ඇල්ෆාගේ ඇස් සම්පූර්ණයෙන්ම තිබ්බේ නම්ජුන්ගේ නිරුවත් පපුවේ...ඇස්වලින් නම්ජුන්ව කාපු නැති ටික විතරයි..නම්ජුන්ගේ නිරුවත් පපුව පුරා අරන් ගිහින් සික්ස් පැක් ඔස්සේ හිමීට පහලට අරන් ගිය ඇස් නතර උනේ කින්ග් සයිස් ඩි* එක ලග...ඇල්ෆාගේ ඇස් නම් එතනින් අහකට ගන්න හිට්ත දෙන්නෙම නෑ..දිවත් එලියට දාගෙන බෙල්ලත් හරවන් ඇස් බෝල කරන් ඒ දිහා බලන් ඉන්නකොට නම්ජුන්ට උනත් පොඩ්ඩක් ලැජ්ජ හිතුනා..

🐨යාහ් හර්නි ඇල්ෆා...කොහෙද ඔයා බලාගෙන ඉන්නේ ??

ඇල්ෆා එහෙම බලාගෙන ඉන්නකොට නම්ජුන් අත් දෙකෙන් යටිකය වහගෙන අහනකොට ඇල්ෆාගේ දර්ශන පතේ නම්ජුන්ගේ අත්වලින් වැහුන නිසා හිනියට ගෙරෙව්වා..

🐹 ග් ර් ර් ර් ර් ර්...

🐨 වාහ්..ඔයා නම් හුගක් ඩර්ඩි ඇල්ෆා...මගේ ජිනි වගේ අහින්සක නෑ...

නම්ජුන් එයාට ගොරවන ඇල්ෆා ලගට එන ගමන් ඇහුවාත් නම්ජුන් දන්නේ නෑනේ මේ ඇල්ෆා උනත් කරන්නේ ජින් කියන දේවල් කියලා...

🐨 ඇල්ෆා දැන් මට මගේ ජිනිව දෙන්න...එතකොට මන් ඔයාට ඕන දේ කරලා දෙන්නම්..

කට කොනේ හිනාවක් එක්ක නම්ජුන් එහෙම කියනකොට ඇල්ෆා නම්ජුන්ට රැව්වා...හුරතල් රැවිල්ලට හිනා උන නම්ජුන් ඇල්ෆාගේ බූල් අවුස්සලා නලලට හාදුවක් දුන්නා..

🐨 බය වෙන්න එපා ජිනි...පලවෙනි දවසෙම ඒ වගේ දෙයක් කරන්න මට ඕන නෑ...ඔයා කොහොමත් මගේ ජිනි...මේ කිම් නම්ජුන්ගේ විතරයි..ඔයා අයිති මට විතරයි...ඒ නිසා ඔයාගේ දේවල් මන් ටිකෙන් ටික අයිතිකරගන්නම්...

එතකම් ඔය හර්නි ඇල්ෆා ඉවසගෙන ඉන්න...

ඇල්ෆාගේ බූල් අතරින් අත යවන ගමන් නම්ජුන් කියනකොට නම්ජුන්ගේ ඇස්වල ජින් වෙනුවෙන් තියෙන ආදරේ පිරිලා තියෙනකොට ඇල්ෆා නම්ජුන්ගේ මූන ඉස්සිලා ලෙව කෑවා..

🐨 කෝ එන්න යමු...අපි එකපාරටම ආපු නිසා කට්ටිය බය වෙලා ඇති..ඉක්මනට පරිවර්තනය වෙන්න ජින්...මගේ කාර් එක ඇතුලේ ඇදුම් ටිකක් ඇති..ඒක ඇදගන්න..මන් අනිත් පැත්ත හැරිලා ඉන්නම්..

නම්ජුන් ඇල්ෆාගේ ඔලුව අතගාලා කියනකොට ඇල්ෆා හා කියලා ඔලුව වැනුවා..නම්ජුනුත් ඉතින් ඇල්ෆාට එයාගේ වැඩ කරගන්න කියලා අනිත් පැත්ත හැරුනාම ඇල්ෆා ලොකු හුස්මක් අරන් පරිවර්තනය වෙන්න හැදුවා..

ඒත්...

ඒක කරන්න බැහැ...එයා ට්‍රයි කරනවා..හිත එකග කරගෙන ඇස් වහන් පරිවර්තනය වෙන්න හැදුවත් එයාට ඒක කරන්න බැහැ..ජින් පරිවර්තනය උනේ කොහොමද කියලවත් දන්නේ නෑ...ජින්ට ඕන උනත් එයාට පරිවර්තනය වෙන්න බැහැ...

🐨 ජිනි හරිද ??

විනාඩි ගානක් ගියත් අඩුම ජින් දොර අරින සද්දෙවත් ඇහුනේ නැති නිසා නම්ජුන් බැරිම තැන හැරිලා ඇහුවේ ඕන දෙයක් වෙච්චි දෙන් කියලා හිතාගෙනයි..

🐨 ඇල්ෆා තාම පරිවර්තනය උනේ නැද්ද ??

නම්ජුන් අහනකොට ඇල්ෆා කෙදිරි ගෑවා...නම්ජුන්ට හිතාගන්න බැහැ ඇල්ෆා ඇයි කෙදිරි ගාන්නේ කියලා..මොකද නම්ජුන් දන්නේ නෑනේ ජින් එයාගේ පරිවර්තනයෙන් පස්සේ මේ අවුරුදු ගානකට පස්සේ පරිවර්තනය උන පලවෙනි වතාව කියලා..

🐨 ඇයි ඇල්ෆා ?? මොකක්ද ප්‍රශ්නේ ??

නම්ජුන් කෙදිරි ගාන ඇල්ෆාගේ ලගට පහත් වෙලා අහනකොට මෙච්චර වෙලා ඇල්ෆාට පාලනය දීලා තිබ්බ ජින් එයාට පාලනය අරන් නම්ජුන්ට හිතින් කතා කරන්න පටන් ගත්තා..රාජකීය ඇල්ෆාලට පුලුවන් මාර්ක් නොකර තමන්ගේ බලය පාවිච්චි කරලා මේට් එක්ක කතා කරන්න..

" ම..මට පරිවර්තනය වෙන්න බෑ ජූන්.."

🐨 මො !! වේ ??

" මන් දන්නේ නෑ..මන් උත්සාහ කරා...ඒත් ඒක හරියන්නේ නෑ..."

🐨 ජිනි මේ අහන්න...කලබල වෙන්න එපා..ලොකු හුස්මක් ගන්න..ආහ් හරි දැන් පහලට දාන්න...දැන් හිමීට ඇස් පියාගෙන හිමින් පරිවර්තනය වෙන්න..කලබල වෙන්න එපා...

නම්ජුන් කියපු විදියටම ජින් කරත් එයාට පරිවර්තනය වෙන්න බැරි උනාම ඒ බෝල ඇස්වල කදුලු පිරුනා..ඇල්ෆා නම්ජුන්ගේ ඇගේ ඇතිල්ලි ඇතිල්ලි කෙදිරිගානකොට නම්ජුන්ටත් දැනුනේ කියාගන්න බැරි තරම් දුකක්..එයාටවත් තේරෙන්නේ නෑ මෙතන වෙන්නේ මොකක්ද කියලා..

🐨 ජිනි මොකක්ද මන් කරන්න ඕන..මට මුකුත්ම තේරෙන්නේ නෑ..

" මට තේරෙන්නෙත් නෑ ජුන්...මට බයයි...හැමදාම මට මෙහෙම ඉන්න වෙයිද ?? මට ඔයාව අල්ලන්න ඕන ජූන්...ඔයාව කිස් කරන්න ඕන..හග් කරන්න ඕන..."

🐨 ශ්ශ්ශ්...බය වෙන්න එපා...ඉන්න මන් ජිසූ නූනාගෙන්වත් මොකක්ද කරන්නේ අහන්නම්..

නම්ජුන් එහෙම කියලා කෝල් එක ගත්තේ එයාගේ හ්‍යුන්ග්ට..ජිසූගේ නම්බර් එක නැති නිසා මියුන්ග්සෝට කෝල් කරාම දෙපාරක් විතර රින්ග්ස් ගිහින් මියුන්ග්සෝ ආන්ස්වර් කරා..

📞🕊️ යොබු...

📞🐨 හ්‍යුන්ග් ජිසූ නූනා ඉන්නවාද ??

📞🕊️ යාහ් තමුන්ට මොකටද එයාව ?

📞🐨 පස්සේ විස්තරේ කියන්නම් හ්‍යුන්ග්...ඉක්මනට ජිසූ නූනාට ෆෝන් එක දෙන්න...පල්ලී..

📞🕊️ ආහ් හිටහන්...උබ හදිසි කරාට ඉතින් මන් එයාව හොයන් යන්න ඕනනේ ඉතින්..ආන් ඉන්නවා තමුසෙගේ නූනා කොල්ලෙක් එක්ක කිචි බිචිය දාගෙන..

නම්ජුන්ටත් බැන බැන මියුන්ග්සෝ ජිසූව හොයන් යනකොට ජිසූ ස්ටාර්ෆ් එකේ කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා දැක්කාම මියුන්ග්සෝට කේන්ති ගියා..ඒත් ලොකු හුස්මක් පහලට දාපු මියුන්ග්සෝ එකපාරටම ජිසූගේ පිටිපස්සෙන් ගිහින් ඉනෙන් අත දාලා එයාව ලගට ගත්තේ ස්ටාර්ෆ් එකේ අයත් එයාලගේ බොස් මේ කරන දේවල් දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්නකොටයි..

🌹 ස..සර් ?

🕊️ ජිසූ නම්ජුන්ට ඔයත් එක්ක කතා කරන්න ඕනලු..

ෆෝන් එක ජිසූගේ අතට දීලා ජිසූ එක්ක කත කර කර හිටපු කොල්ලාටත් රවලා මියුන්ග්සෝ කෙල්ලව එහෙම්ම ඇදගෙන ගියා..

📞🌹 යොබුසයෝ..

📞🐨 නූනා...ලොකු ප්‍රශ්නයක් !!

🌹 ඇ..ඇයි ??

📞🐨 නූනා ජිනීට පරිවර්තනය වෙන්න බෑ..

📞🌹 මොකක් ?? එයාට කොහොමත් පරිවර්තනය වෙන්න බැහැ තමා ජූන්...ඔයා හිතුවාද ජිනි වෙයාර්වුල්ෆ් කෙනෙක් හරි වැම්පයර් කෙනෙක් හරි කියලා ?

📞🐨 ආයිශ්..බොරු කියන්න ඕන නෑ නූනා..මන් හැමදේම දන්නවා..ජින් දැනටමත් ඇල්ෆා විදියට පරිවර්තනය වෙලා ඉන්නේ ?? මන් එයාගේ මේට් !!

📞🌹 මො...මොකක් !!

නම්ජුන් කියපු දේ අදහගන්න බැරුව ජිසූ පුටුවෙන් වාඩි වෙනකොට ජිසූගේ මූනේ කලබල ගතිය දැකලා මියුන්ග්සෝත් හොදටම බය වෙලා ජිසූ ලගට ආවා..

🕊️ ජිසූ මොකක්ද ප්‍රශ්නේ ??

📞🌹 ජූන් මො..මොකක්ද උනේ ?? එහෙම කොහොමද වෙන්නේ ??

📞🐨 නූනා මන් හැමදේම පස්සේ විස්තර කරන්නම්..ජින්ට දැන් පරිවර්තනය වෙන්න බැහැ..එයා හුගක් ට්‍රයි කරා..

📞🌹 ජූන් එයාව එක්කන් අපේ ගෙදරට එන්න..මන් එන්නම් ඉක්මනට...

📞🐨 හරි නූනා..

නම්ජුන් ෆෝන් එක කට් කර ගමන් ජිසූ ඉක්මනට එතනින් නැගිට්ටා..

🕊️ ජිසූ ඇයි ?? මොකක්ද ප්‍රශ්නේ ??

🌹 ඔ..ඔයා නම්ජුන් කවුද මියුන්ග්සෝ ??

🕊️ ආහ්...මායි නම්ජුනුයි අයියායි මල්ලියි..

🌹 ආයිශ්...වැඩක් නෑ...එන්න ගෙදර යමු..

🕊️ ගෙදර...මොන ගෙදරද ??

🌹 අපේ ගෙදර !!

.

.

හේ..හේ...හුග කාලෙකින් නේද 😁

සොරි හොදේ අප්ඩේට් පරක්කු වෙනවට..ඇත්තටම මගේ මාමා නැති උනා...ඒ දවස්වල අප්ඩේට් එකක් දෙන්න තරම් මූඩ් එකක් මට තිබ්බේ නෑ...ඊට පස්සේ ඉතින් සති දෙකක විතර ඇරියස් කවර් කරන්න උනා..ඒ නිසායි අප්ඩේට් දෙන්න බැරි උනේ...

ආයි මට 14,15 මිඩ් එක්සෑම්..ඒ නිසා ඉතින් එක දිගට අප්ඩේට් දෙන්න බැරි වෙයි 🥺 පුලුවන් හැමවෙලේකම දෙන්න බලන්නම් හරිද 😕

හෙට හරි අනිද්දා හරි තව එපියක් දෙන්න බලන්නම්😁

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️❤️❤️❤️❤️