Chapter 30: xxx ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 24366

" තේමිය මට තේරෙන්නෑ ඇයි අභිශේක් හැමවෙලාවෙම අපි අතරට එන්න හදන්නෙ කියලා. මම දන්නවා එයා ඔයාට හොද යාලුවෙක් ඒත් මම ඔයාගෙ girlfriend . ඇයි ඔයා මට වඩා තැනක් එයාට දෙන්නේ. ඔයා මගෙන් මොනවද හංගන්නේ. ඇයි ඔයා ඒ ගැන කතා කරන්න හදන හැමවෙලාවකම ඒ ගැන මගාරින්නේ ?.

කැෆේ ඩේට් එකේදි චනුලිගෙ හිතේ

ඇති උන සැකේ නිසාම එයා තේමියගෙන් දිගට හරහට දවස් ගානක් මේ ගැනම ප්‍රශ්න කරත් තේමිය කරේ චනුලිව මග ඇරිය එක වෙද්දී චනුලි තේමියට club එකට එන්න කිව්වේ මේ දේවල් බේරුමක් කරගන්න වගේම අභිශේක්ගෙයි තේමියගෙයි අතර තියන සම්බන්දෙත් අභිශේක් එයාට එච්චර විශේශ වෙන්නෙ ඇයි කියන එකත් චනුලිට දැනගන්න ඕන උනා. තේමියට කෙලින්ම එයාලා අතර තියන සම්බන්දෙ මොන වගේ දෙයක්ද කියලා චනුලිට කෙලින්ම කියන්න ඕන උනත් එයාට ආවේගයෙන් වැඩ වරද්ද ගන්න බැහැ කියලා එයා එයාටම කියාගත්තා. ඉතින් උත්තර දෙන්න උනන්දු වෙනවට වඩා තේමිය කරේ එ දේවල් අහගෙන හරස් ප්‍රශ්න ඇහුව එක.

" ඔයා දැන් ඒ ගැන කතා කරන්නද මෙහෙට එන්න කිව්වේ ?

" oh s.sorry මම දැක්කේ නෑ

මෙච්චර වෙලා පහතට වැටිලා තිබුන ඇස් වාශ්ප වෙන බැල්මක් එක්ක චනුලිගෙ ඇගේ හැප්පුන වෙරිමතේ හිටිය  පිරිමි ලමයා ලගට යොමුවුනත් චනුලි ඒ දේ ගනන් නොගෙන තේමියගෙන් උත්තරයක් බලාපොරොත්තු උනා.

" තේමිය මට හිතෙන්නේ එයාට ඕනා අපි breakup වෙනවා දකින්න. ඔයා එයත් එක්ක ඉන්නේ ගොඩක් සතුටින් මම දන්නෑ එයා ඔයාව ඔච්චර සතුටින් තියන්නේ කොහොමද කියලා ඒත් එයා නිසා අපි දෙන්නා ඈත් වෙනවා. මම හොදම යාලුවො දැකලා නැතුව නෙවේ ඒත් අභිශේක් ඇයි ඔයාට මෙච්චර ලං වෙන්න හදන්නේ ?. Please තේමිය පොඩ්ඩක් මගෙ පැ..

චනුලි කතා කර කර ඉන්න අතරම ආයෙමත් ඒ පිරිමි ලමයා ඇවිත් චනුලිගෙ ඇගේ හැප්පුනේ ඉවසීමේ සීමාව පැන්න තේමියගෙ අතක් නතර උනේ ඒ පිරිමි ලමයගෙ මූන උඩ. තේමියගෙ පාරට බිම වැටුන ඒ පිරිමි ලමයා කටින් එන ලේ පිහදාගෙන නැගිට්ටේ ආපස්සට තේමියට පහර දෙන්න සැරසෙන ගමන් උනත් තේමිය ඊට කලින් ඉක්මන් වෙද්දී club එකේ හිටිය ඒ පිරිමි ලමයගෙ යාලුවො කියන්න පුලුවන් පිරිසක් තේමියව වට කරගත්තේ තරහෙන් වෙව්ලන තේමියගෙ මූනේ ඇදුනේ කට කොනින් හිනාවක්.

" අනේ තේමිය රන්ඩු වෙන්න එපා please අපි මෙතනින් යමු

" පැත්තකට වෙලා ඉන්න චනුලි.

තරහෙන් රතු උන ඇස් කොනෙන් චනුලි දිහා බලන ගමන් තේමිය චනුලිට පැත්තකට යන්න ඉගි කරේ,

ඒ එක්කම යකඩ පොල්ලක් අතට ගත්ත කොල්ලෙක් තේමියගෙ පැත්තට දුවන් එද්දී තේමිය ඒ කොල්ලගෙ යටි බඩට පයින් ගහලා ඒ පොල්ල අතට අරන්  තමන් ලගට එන හැම කොල්ලටම නැගිටගන්න බැරි වෙනකම් ගැහුවා ඒත් ඒ එක්කම මග හැරුන පහරක් නිසා පස්සට තල්ලු උන තේමිය තමන්ගෙ පැලුන තොලත් අතින් තද කරගෙන ඒ කොල්ලට ගහන්න ගියත් ඊට කලින් තේමියගෙ ඉස්සරහට කෙනෙක් හරස් උනා.

" ඔයා !?

" මෙතනින් පලයං අල්ලලා කූඩුවට දාන්න ඉස්සෙල්ලා

" උබ කවුද යකෝ මු..

අභිශේක්ගෙ අතේ තිබුන හැදුනුම් පතට බය වෙලා එතන රන්ඩු උන හැමෝම වගේ හතරගාතෙන් එතනින් වාශ්ප වෙද්දී  තරහෙන් දත් මිටි කන තේමියගෙ අතේ තිබුන යකඩ පොල්ල අභිශේක් විසි කරලා දැම්මා.

" තේමිය !

Club එක පුරාම අභිශේක්ගෙ කටහඩ දෙදරුම් දෙන්න ගත්තේ තමන්ට වඩා තරහකින් අභිශේක් ඉන්න බව තේමියට තේරුම් ගන්න වැඩිවෙලාවක් ගියෙ නෑ.

" කොහො...

" අභිශේක් ඔයා මෙහෙ ? මට එනවා කියලවත් කිව්වේ නෑනේ

" හහ් ඔච්චරයි අඩු උනේ

තේමිය ඇස් දෙක කරකවලා තරහෙන් දත්මිටි කාගෙන club එකෙන් එලියට ගියේ වැඩිදුරක් යන්න කලින් එයා අභිශේක් අතර හිර වුනා. ඉතින් ඒ ගැලවීමක් නැති අත් තෙමියව ඇදන් ගිහින් car එක ඇතුලට දැම්මේ ඊටත් අභිශේක් හිටියෙත් තේමියට වාශ්ප වෙන බැල්මක් දීගෙන.

තේමියට හුස්මක් ගන්නවත් නොදී අභිශේක්  තේමියගෙ තොල් රළු විදිහට සිපගත්තේ ඒ ලේ රහත් සිප ගැනීමට මුසු වෙද්දී. අභිශේක්ව නවත්තන්න හදන අත් අභිශේක්ගෙ ආධිපත්‍යය උඩම නතර වෙද්දී අර පුපුරන කේන්තිය තේමියව දාලා දුවලා ඉවරයි. අවාරෙට වැටෙන වැස්ස වගේ එන අභිශේක්ගෙ කේන්තියනම් ඒ තරම් ඉක්මනට නිවුනේ නෑ. ඒකට තේමියව යට කරගත්තේ අර රළු සිප ගැනීම් තේමියගෙ ගෙල පාමුල සලකුනු ඇති කරද්දී.

" අ..අභී..

" තේමිය මේ අහපන් උබ ලෝකෙට මොන කෙරුමෙක්  උනත් මට වැඩක් නෑ මට උබ මම ආදරේ කරන එකා විතරයි. මේ වගේ දේවල් කරලා මගෙ ඉවසීමෙ සීමාව පන්නගත්තොත් උබට වෙන දේ උබටම හිතාගන්න බැරිවෙයි.

" මාව තමුසෙට නිකමෙක්වගේද පේන්නේ ආ ?? තමුසෙ හිතනවද කොහෙවත් යන ගස් බල්ලෝ ටිකකට මම බය වෙයි කියලා.

" දැන් ඇති !!

" නෑ ඇති නෑ අන්න තමුසෙගෙ හොර ගෑනිත් ඇවිල්ලා ගිහින් ඒකිත් එක්ක හිටහන්

" ඒකි මගෙ කවුරුවත් නෙවේ

" ඔව් ඒක පේනවා

මේ කොහෙද යන්නේ ?

තේමියට රවාගෙනම වාහනේ පන ගැන්වුව අභිශේක් තේමියගෙ ගෙදරට යන පාර වෙනුවට වෙන පාරකට වාහනේ හරවද්දී තේමිය නලල රැලි කරන් අභිශේක්ගෙන් ඇහුවේ ,

උත්තරයක් නොදී පාර දිහා බලාගෙන දත්මිටි කන අභිශේක් දිහා ටික වෙලාවක් බලන් හිටිය තේමිය  අතේ තිබුන ඔරලෝසුව දිහා බැලුවේ දැන් වෙලාව  12.30 යි.

" මෙච්චර ඉක්මනට 12.30 ත් වෙලාද ?

" කාකොටා ගන්නකොට වෙලාව යනවා මතක් වෙන්නෑනේ

" අනේ මේ

" මම එදත් කිව්වා තේමිය

" අනේ රෙද්ද තමුසෙට මාව කෙල්ලෙක් වගේද පේන්නේ

" මොකෙක් උනත් මට වැඩක් නෑ මට පරිස්සම් කරන්න ඕන්නම් මම පරිස්සම් කරනවා.

"  ගිහින් ටානියව පරිස්සම් කරගන්නවා !! .

පාර මැදම වැදුන බ්‍රේක් පාරත් එක්ක අභිශේක් තමන්ව පන පිටින් කන්න වගේ බැල්මක් දීගෙන ඉද්දී තේමියව ගැස්සිලා ගියා.

"  ම්..මම joke එකක් කරේ

අර වාශ්ප වෙන බැල්ම පාරට දීගෙන අභිශේක් කලින්ට වඩා වේගෙන් වාහනය පැදෙව්වේ තේමිය දැන් යටි තොලත් හපාගෙන සැරෙන් සැරේ හොරෙන් අභිශේක් දිහා බැලුවත් තාමත් ඒ කේන්තියේ අඩුවක් පේන්න නෑ. ඉතින් අභිශේක්ගෙ ගෙදර ලගින් වාහනය නතර කරලා අභිශේක් වාහනෙන් බැහැලා ගියාම තේමිය අභිශේක්ට හිතින් බැන බැන ඒ පස්සෙන් ගියා.

තියන නපුරුකම අලි ඔලුවගෙ. මම වැරදි දෙයක් ඈ කිව්වේ ! අලි ඔලුවා සිරාවටම මාත් එක්ක තරහ වෙලාද ? මුගෙ ගෑස් යකෝ. මාව මරයිද . වටේ ඉන්න ගැනු එක්ක හුරතල් වෙන්න හොදයි මම මොනාහරි කරාම තමා !!!.

තේමිය බෙල්ලත් අත ගගා ගේ ඇතුලට ඇවිදගෙන ගියේ අභිශේක් සාලේ සෝෆා එකෙ වාඩිවෙලා හිටියේ ඊට එහයින් අභිශේක් ගලවලා දැම්ම ජැකට් එකත් බිම වැටිලා තියෙද්දී. තෙමිය දොර වහලා අභිශේක් ඉස්සරහට ගියේ මොනා උනත් එයාගෙ හිතට පොඩි බයක් නොදැනුනා නෙවේ.

" මේ...

උත්තර වෙනුවට ඒ කේන්තිය මුසු උන බැල්මම තේමියට වැටෙද්දී තේමිය තාරාවෙක් වගේ කට හදාගෙන අභිශේක්ගෙ අතින් අල්ලන්න හැදුවත් අභිශේක් තේමියගෙ අත ගසලා දැම්මා.

" එන්න එපා හරිද ඕවට !! අලි ඔලුවා !...............

"අහ් අනේ නිර්වාන් මේ බලනවකො මං දිහා. දැන් කතා කරන්න බැයිද ? ඒයි... බබා..

" wash එකක් දාන් නිදාගන්න.

'' බෑ !!

"sorry ඉතින් . ආයෙ එහෙම කියන්නෑ. අනේ මාත් එක්ක කතා කරන්නකෝ......

" වද නොදී යනවා !

" ආ හරි තමුසෙ එනවකො ! අද නිදාගන්නවා බිම . මම යනවා තමුසෙගෙ ඇදට

තේමිය අභිශේක්ගෙ කාමරේට ගිහින් දොර වහගත්තේ , එයා නාලා ඉවර වෙලා තෙත කොන්ඩෙත් පිහ පිහ ආයෙත් කාමරේට ආවේ අභිශේක් ඇවිත් කියලා හිතන් උනත් අභිශේක් හිටියෙ නැහැ.

අනේ මේ මෝඩයා මාත් එක්ක තරහා වෙලානේ !!!!

තේමිය කොන්ඩෙ පිහ පිහම සාලෙට ගියේ සැහැල්ලු ඇදමුකත් ඇදන් හිටිය අභිශේක් හිටියේ තමන්ගෙ ලැප්ටොප් එකට ඇස් යවාගෙන.

" මේ ...

"....

" නිදාගන්නැද්ද

" .....

" ඔය ලබ්බ පැත්තකින් දාලා මං දිහා බලනවකො...... මහලොකුවට කියන්නේ මාව දැක්කම ලෝබයි ලෝබයි ගගා....

" .....

" නිර්වාන්...

හැබැයි මම ගියොත් ආයෙ එන්නෑ

" මගෙ යක්සයා අවේස වෙලා ඉන්න වෙලාවෙ විකාර කියවලා මට පව් පුරවන්න එපා තේමිය.

අභිශේක් නෙවේ තප්පරේකට තේමිය දිහා බැලුවේ. ඒ ඇස් තාමත් ලැප්ටොප් එකට යොමු වෙලා තියෙද්දී,

" හාකො

ලැප්ටොප් එක අභිශේක්ගෙ ඔඩොක්කුවෙන් අයින් කරන ගමන් තේමිය අභිශේක්ගෙ ඔඩොක්කුවට ආවේ අභිශේක්ගෙ මුරන්ඩු ඇස් වල බැල්ම තමන්ගෙ ඇස් කෙලින් වැටෙද්දී. ඒත් මොන සෙල්ලම් දැම්මත් අභිශේක් තමන්ගෙ ආදරේ ඉස්සරහදි මෙල්ල වෙන හැටි ගැන දන්න තේමිය අනවසරෙන් උනත් ඒ තොල් එක්ක පැටලුනා. ඒත් අභිශේක් ඒ තප්පරේම තේමියව නවත්තගත්තේ අභිශේක්ගෙ නිවිලා නැති කේන්තියට.

" තේමිය !?

" මාව නවත්තන්න එපා.

අහලා නැද්ද තමන්ගෙ ආදරනීයන් තමන්ගෙ ප්‍රථම රාජකාරිය කරගන්න කියනවා.

" නෑ අහලා නෑ ගිහින් නිදාගන්න.

" යාලු වුනොත් තැග්ගක් දෙනවා

" මට එපා

" නෑ ඔයාට ඕනා

" මොනාද ?

" මාව

තේමිය අභිශේක්ගෙ තොල් උඩ මුමුනන පමාවට අභිශේක්ගෙ අත් තේමියගෙ ඉන වටේ තදට ඔතාගෙන තේමියව තවත් එයාට ලං කරගත්තේ තේමියගෙ තොල් වලට බර වෙන ගමන්. තප්පරෙන් තප්පරේ හැගීම් ඇවුස්සන සිපගැනීම අතර තේමිය තමන්ගෙ තොල් අභිශේක්ගෙ බෙල්ල පුරා අරන් ගියේ අභිශේක්ගෙ හීන් කෙදිරිලි වලට තේමියව තවත් ඇවිස්සෙනවා. තමන්ගෙ හපන්කම ගැන තෘප්තිමත් බැල්මකින් තේමිය යටි තොල හපාගෙන අභිශේක්ගෙ බෙල්ල පුරා තිබුන රතුපාට සලකුනු පුරා එයාගෙ ඇගිලි තුඩු යැව්වා.

" තමුසෙ දැන් මගෙ

" පිලිගත්ත එක හොදයි.

තේමියව තමන්ගෙ අත් උඩට අරන් සෝෆා එකෙන් නැගිට්ට අභිශේක් තේමියව කාමරේට අරන් ඇවිත් ඇද උඩට අත ඇරියේ තේමියව තමන්ට යට කරගෙන.

වාඩුව පිරිමහන්න ඒ තොල් තේමියගෙ තොල් එක්ක රලු විදිහට පැටලෙද්දී අභිශේක්ගෙ අත් තේමියගෙ ඇදුම යටින් සැරිසැරුවේ කෙදිරි පිටකරන්න ඇරුන තොල් අභිශේක්ට ගැබුරු සිප ගැනීමකට ඇරයුම් කරනකොට අභිශේක් එක තප්පරයක් නාස්ති නොකර දිවවල් එකට පැටලුවේ තමන්ගෙ තේමියගෙ රස උපරිමේම විදින ගමන්. තහංචියක් නැති වටපිටෙන් කිසිම බාධාවක් නැති ඒ දෙන්න විතරක් තනිවුන ගෙදර අභිශේක් තමන්ට ඕන විදිහට තේමියව හැසිරෙව්වේ අභිශේක්ගෙන්ම මත් උන තේමිය තවත් පිස්සුවෙන් වගේ ඒ ස්පර්ශයක් ස්පර්ශයක් ගානෙම ඒ සිප ගැනීමක් සිප ගැනීමක් ගානෙම පිට නොදා හිරකරගත්ත හැගීම් වලට නිදහසේ බාධක බිදගෙන පිටදාන්න ඉඩදීලා.

මොකද මනුස්සයෙක්ගෙ ස්පර්ශෙකටවත් අකමැති තේමිය දැන් සම්පූර්නෙන්ම තමන්ව අභිශේක්ට දීලා ඉවරයි ඉතින් ඒ තැන තමන් මේ රකින සීලෙන් වැඩක් නෑ කියලා හිතුනේ , දවසක් අභිශේක් කිව්වත් වගේ තේමියට දැන් අඩ අඩම තමන්ගෙ ජීවිතේ අභිශේක්ගෙන් ඉල්ලන්න ඕනා තමන්ටම තමන්ව තමන්ගෙ කියාගන්න බැරි තරමටම එයාට අභිශේක්ගෙ වෙන්න ඕනා.

" මට තවත් බැහැ... මට තවත් ඉවසන්න බැහැ. මට තවත් මගෙ වෙලා ඉන්න ඕනෙ නැහැ please මාව ඔයාගෙ කරගන්න...... නිර්වාන්

තේමිය ඇස් වල කදුලු පුරවන් මුමුනනවා. කාමරේ දැල් වෙලා තිබුන කහපාට ලෑම්ප් එලිය ගේන උනුසුමත් එක්ක තේමිය ඇස් වල කදුලු පුරවන් අභිශේක් දිහා බලන් මුමුනනවා.

" තේමි..

" මට හා කියලා විතරක් කියන්න

" මාව ඔය විදිහට පිස්සු වට්ටන්න එපා තේමිය. මගෙ සීමාව පැන්නොත් මම ඔයාට රිද්දයි. මේ ඇග විතරක් නෙවේ කවදහරි දවසක ඔයාගෙ හිතත්..

" මම ඕන දේකට ලෑස්තියි.

අභිශේක්ට කලින් ඉස්සර උන තේමිය අභිශේක්ගෙ බෙල්ල වටේ අත් යවලා තමන්ට ලංකරගෙන ඒ ඉවසුමක් නැතුව ඒ තොල් වල පැටලෙන්න ගත්තේ,  තොල් වලින් නැවතුමක් නැති ඒ සිප ගැනීම අභිශේක්ගෙ අතින් නිරුවත් වෙන අතරම ඒ නිරුවත් හම තෙත් කරා. අභිශේක්ගෙ කොන්ඩ ගස් අතර අත් පටලන ගමන් තේමිය ඒ පහසට ඇස් පියාගත්තේ පපුව ඉහල පහල යන වේගය එන්න එන්න වැඩි වෙද්දී. තේමියගෙ අතින් ගැලවුන අභිශේක්ගෙ උඩ ඇදුම ඇද පහලට වැටෙද්දී එයාලගෙ ඇගේ තිබුන හැම ඇදුමකටම අවසානේ අත් උනේ ඒ ඉරනම වෙනකොට අභිශේක් අතින් කෑගැස්සෙන තේමියගෙ කෙදිරිලි, දාඩියෙන් තෙත් උන ඇගවල් එකට හැප්පෙන සද්දෙන් විතරක් ඒ මුලු කාමරයම පිරිලා ගියා. තප්පර විනාඩි පැයවල් ගෙවිලා ගියේ අභිශේක් තමන්ගෙ උනුසුමෙන්ම තමන්ගෙ ආදරවන්තයව දිය කර කර හරි ආදරෙන් තමන්ගෙම කරගනිද්දී..

" මං ආදරෙයි මගෙ මැනික.

තේමියගෙ දාඩියෙන් තෙත් උන නලල උඩින් විනාඩි ගානක බර හාදුවක් තියලා අභිශේක් තේමියව තමන්ගෙ තුරුලට ගත්තේ ඉහල පහල යන පපුවට විවේකයක් දීලා තේමිය තවත් ඒ උනුසුමට ගුලි වෙද්දී.

" මාත් ආදරෙයි මගෙ නිර්වාන්.

_

MERRY CHRISTMAS ලමායී.........

🎅🌲⭐❤️

මම ඔයාලට අල ගෙනල්ලා දෙන්නම් 🙂👍

කතාව කියවන, vote , comment කරන හැමෝටම thankyou..... ❤️